During last week as expected the bullish flag chart pattern in daily chart and symmetrical triangle in 4h chart were broken and price moved up to 1.1941. Then slightly pulled back towards 1.1922. The main reason for the strong upward movement was a result of the bearish speech from Yellens ( Fed reserve ) and the hawkish speech from ECB president Draghi at the end of the week.
ගිය සතියේදී අපි බලාපොරුත්තු වූ ආකාරයටම daily චර්ට් එකේ bullish flag එක වගේම 4hr චර්ට් එකේ තිවුන symmetrical triangle එකත් කඩාගෙන price එක 1.1941 දක්වා වැඩි වුණා. දවස අවසානයේ සුළු අඩුවීමක් සමග 1.1922 රැදෙන්න පුළුවන් වුණා. මේ විශාල වෙනසට බලපෑවේ සතියේ අග බාගයේදී Yellen ( Fed reserve ) මහත්මියගේ දුර්වල ආර්ථික ප්‍රකාශය සහ යුරෝ මහා බැංකු අධිපති Draghi මහතාගේ ප්‍රකාශ කියන්න පුළුවන්.
එන සතිය තුලදී යුරෝපය, ඇමෙරිකාව සහ කැනඩාව සම්භන්ධ ප්‍රධාන පුවත් කීපයකම නිකුත් වීමට තිබෙන නිසා බොහෝ දුරට විශාල අඩු වැඩි වීම් ඇතිවෙන්න පුළුවන් සතියක්. ඇමෙරිකාවේ හරවී සුළි කුණාටුව නිසා යම් ප්‍රාන්ත වල ඇතිවී තිබෙන ගංවතුර තත්වයත් බොහෝ දුරට එන සතියේදී ඩොලරයට යම් බලපෑමක් කරන්න පුළුවන්. බොහෝ දුරට අඩු වීම් කීපයක් සමගම 1.2 ( මැද තියෙන resistance ඉර ) දක්වා ගමන් කරන්න ඉඩ තියෙනවා. එම අගය පසුකිරීමට සමත් වුවහොත් බොහෝ දුරට 1.22 දක්වා ගමන් කරන්න ඉඩ තියෙනවා ( උඩම resistance ඉර දක්වා ).
එම නිසා මැද resistance එකෙන් ඉහලට buy order එකක් හෝ call ට්‍රේඩ් එකකට forex traders ලාට සහ binary traders ලාට යොමු වීම සුදුසුයි. ඒවගේම මේ වෙන විට විශාල ප්‍රමාණයකින් වැඩි වීමක් සිදුවී තිබෙන නිසා යම් සුළු කඩ වැටීමකදී පොඩි time framework වලදී sell order දාන්නත් පුළුවන් නුමුත් පරිස්සමින් ට්‍රේඩ් කරන්න මොකද මුලිකව ට්‍රෙන්ඩ් එක upward නිසා. 1.1886 ප්‍රදේශය support zone එකක් බවට පත් වුවහොත් එම ප්‍රදේශයෙන් buy / call order එකකටත් යොමු වෙන්න පුළුවන්.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
General Risk Warning : The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ. විශේෂයෙන්ම ණයට / පොලියට ගත් මුදල් හෝ එදිනෙදා වියදමට ඔබ සතු මුදල් යෙදවීමෙන් වලකින්න.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com