Learn about 1000pipbuilder premium forex signal service review in Sinhala. You can use with any forex broker. වසර 10කට වැඩි පළපුරුදු ෆොරෙක් ට්‍රේඩර් කෙනෙක් වගේම ෆොරෙක්ස් ගුරුවරයෙක් වන බොබ් විසින් මුලිකත්වය ගෙන ඔබහට ෆොරෙක්ස් සිග්නල් ලබාදෙන විශ්වාසවන්ත ආයතනයක් තමයි 1000 Pip Builder කියන්නේ. ඔවුන් එක්සත් රාජධානියේ එංගලන්තයේ සිට තමයි කටයුතු කරන්නේ.
මෙහි වඩාත් වටිනාම දේ තමයි ඔයාට ඊමේල් එකෙන් සහ sms පණිවිඩයක් ලෙස සිග්නල් එක ලැබීම. ( Entry price, take profit සහ stop loss විස්තරත් එක්ක තමයි සිග්නල් එක ඔයාට ලැබෙන්නේ )
මාසිකව $97 පමණයි ඔබට වැය වෙන්නේ. ඒවගේම ඔබ මස තුනකට ගෙවනවනම් $227 වෙන්නේ. වසරකටම ගෙවනවම් $697 තමයි වැය වෙන්නේ. අනික ඔයාට පේපැල් වලින් ගෙවන්නත් පුළුවන් ( කාර්ඩ් එකෙන් කෙලින්ම ගෙවන්නත් පුළුවන් )
අනික ඔවුන්ට හොද පිළිගැනිමක් තියෙනවා ප්‍රධාන වෙබ් අඩවි වල වගේම බොහොමයක් බටහිර රටවල ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අය අතරෙත්.
ඒක නිසා සිග්නල් සේවය ඔබට අනිවාර්යයෙන්ම ප්‍රොයෝජනවත් වේවි.
ඔබට ඕනෙම ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් ( හොදම බ්‍රෝකර්වරු ලිපිය බලන්න ).
You can use any broker. Check our ' Top Forex Brokers ' for better forex trading brokers.
ඕනෙම නවකයෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය සියලුම විස්තර ඔවුන් ලබා දෙනවා. ඔයා තවම ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතනයක ලියාපදිංචි වෙලා නොමැති නම් ,අපේ ICMarkets Sinhala Tutorial , Tickmill Sinhala Tutorial හෝ Olymptrade Sinhala Tutorial ලිපි ටික කියවන්න.
Yes, any forex beginner can easily use it as they provide all necessary information. Optionally you can try our ' ICMarkets Forex Tutorial', Tickmill Forex Tutorial or OlympTrade Tutorial
දිනකට 2-7 වගේ ෆොරෙක්ස් සිග්නල් ඔවුන් ලබා දෙනවා.
About 2-7 signals per day.
දවසේ, පැය හතරේ, පැයේ සහ විනාඩි 15 වගේ චාර්ට් වේලාවන් තමා එයාලා බාවිතා කරන්නේ.
They normally use 1 day, 4 hour, 1 hour and 15 minutes chart times.
එහෙම ගණනක් නෑ නුමුත් ඔබ සැලකියයුතු මුදල් ප්‍රමාණයක් ගිණුමට යොදවන්න. අඩුමගානේ ඩොලර් 200 ~ 500 වත් යොදවන්න.
You can use any amount but like we said in most of our articles. have enough funds. At least have about 200 - 500 dollars.
සාමාන්‍යයෙන් 1 - 2 වගේ
Normally about 1 -2 trades
සාමාන්‍යයෙන් 1:1 to 1:4 නුමුත් මාර්කට් එකේ හැටියට ඒක වෙනස් වෙනවා
It will vary but normally it will be around 1:1 to 1:4
සාමාන්‍යයෙන් මුළු දවස පුරාම ට්‍රේඩ් සිග්නල් දෙනවා.
Normally given signals all the day.
ඔබට කාර්ඩ් එකෙන් හෝ පේපැල් හරහා ගෙවන්න පුළුවන්.
You can pay using debit/credit cards or paypal.
ඔබට මාසයක මුදල ගෙවා පාවිච්චි කරලා බලන්න පුළුවන්. මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔවුන්ට ඊමේල් එකක් යවලා සාමාජිකත්වය අත්හිටුවගන්න පුළුවන්. නුමුත් සැලකියයුතු ප්‍රතිපලයක් ගන්න අඩුම ගානේ මාස 4-6 වත් පාවිච්චි කරන්න. මොකද සමහර සති / මාස ලොස් වෙන වෙලාවල් තියෙනවා නුමුත් ඊලග සතියේදී / මාසෙදි තුන් හතර ගුණයකින් ලාභ ලබන වෙලාවල් තියෙනවා. ෆොරෙක්ස් කියන්නේ ඒ විදියේ දෙයක්. ඉතින් වැඩි කාලයක් පාවිච්චි කරන එක තමා හොද.
You can inform them via an email and cancel the membership just before the end of the first month. In order to get better results with forex premium signals, you should at least try to use it for a reasonable time ( at least say 4 - 6 months ).
ඊළගට ට්‍රේඩ් කරන දවසේ සිට සිග්නල් ලැබෙනවා
From next trading day onwards
නුමුත් අපි හැම තිස්සෙම කියනවා වගේ සිග්නල් නැතුව තමන්ම තනියෙන් ට්‍රේඩ් කරන්න හුරු වෙන්න.එතකොට තමා එකේ වටිනාකමක් තියෙන්නේ. ඔයාට ඒ සදහා අපේ Range Support Resistance, Trending Support Resistance, Chart Patterns ලිපි කියවලා බලන්න පුළුවන්
ජයවේවා 🙂
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
data entry,type,book s
Read https://prathilaba.com/what-are-the-online-full-time-or-part-time-jobs-in-sri-lanka/