Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
reviews
Uncategorized

get free otn token from IQ Options in English by prathilaba

Open Trading Network (OTN) in English. How to get Free OTN Tokens and buy OTN tokens.

Open Trading Network (OTN) is a blockchain based alt crypto currency.  The goal or the idea of open trading network is to provide a common platform for blockchain exchange networks.

Only 100 million OTN's will be generated ( In Bitcoin crypto currency the total btc volume is 21 million )in three phases.  42 000 000 OTN tokens will be released to general public by open trading network. Then 28 000 000 OTN tokens will be distributed among the share holders and  30 000 000 tokens will be distributed among possible partners that will help the network to grow.

Bitcoin ( Main crypto currency ) didn't worth a penny at the beginning but today it is almost over $16,000 ( per bitcoin !) So we assume with time the OTN price too will go higher from current price.

You can get some more idea about OTN token from below video too.

You can learn more about it using  www.otn.org , the official website of Open Trading Network ( OTN ). So let's see how we can get some OTN tokens !

1. Get OTN Token Free by Trading Crypto in IQ Option

IQ Option is the main sponsor of OTN Token.  So when you trade any  type of crypto using the IQ Option trading platform, you will receive a certain amount of OTN token's as a gift.  More you trade more you get !

Getting OTN to OTN wallet

In IQ Option trading application, choose "OTN TOKENS" ( Number 1 ) from the left hand side menu bar. Then from the window as shown in below screenshot, you will be able to know the amount of OTN tokens in your account. If you want to transfer the OTN's from IQ Option to a OTN wallet, you may do it using "WITHDRAW" ( Number 2 ) button ( myetherwallet or any  ERC-20 Tokens supported wallet can be used  ).  In the next window that you will get, enter the amount and wallet address to proceed with the withdrawal ( If you send to wrong address, you may loose the OTN's as they cannot be recovered. So make sure the wallet address is correct before sending any OTN Tokens. )

OTN-Tokens-in-IQ-Options-in-Sinhala-by-prathilaba

( In order to withdraw OTN tokens, you require a verified IQ Option Account and at least 10 OTN token in your IQ account )

2. Purchase OTN Token on crypto exchanges

You can buy OTN tokens from any of the below crypto exchanges.

Trading & Crypto investments do carry a high level of risk. Therefore invest only what you can afford to take a risk with guys !

If you want to learn about OTN in Sinhala, you can refer Open Trading Network (OTN) in Sinhala article

December 12th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Comment

get free otn token from IQ Options in sinhala by prathilaba

Open Trading Network (OTN) in Sinhala for Sri Lankans. How to get Free OTN Tokens and buy OTN tokens. / මොකක්ද මේ ඕපන් ට්‍රේඩින් නෙට්වර්ක් (OTN) කියන්නේ ? කොහොමද නොමිලේ OTN ගන්නේ සහ කැමති නම් මිලදී ගන්නේ ?

Open Trading Network (OTN) කියන්නේ බ්ලොක් චේන් එක පාදක කරගෙන ආරම්භවුණ ක්රිප්ටෝ මුදල් ඒකකයක්. මෙහි මුලිකම අවශ්‍යතාවය එහෙමත් නැත්තම් ඉල්ලකය වන්නේ සියලුම බ්ලොක් චේන්වලට එකම ජාලයක් හරහා හුවමාරු කරගැනීමේ අවස්ථාව සලසා දීම.

OTN ටෝකන් මිලියන 100ක් තමයි නිපදවෙන්නේ ( හරියට බිට් කොයීන් මිලියන 21ක් දක්වා උපරිමයක් නිපදවෙනවා වගේ ) අදියර තුනකින්. පළමු අදියරේදී OTN ටෝකන් 42 000 000 බෙදා හැරීම සිදුවෙනවා. ඉන්පසු OTN ටෝකන් 28 000 000 කොටස්කරුවෝ අතරත් සහ OTN ටෝකන් 30 000 000 මෙයට ශක්තියක් වියහැකි හවුල්කරුවෝ අතරත් බෙදා දීමට ඔවුන් බලාපොරුත්තු වෙනවා.

බිට්කොයීන් ( ප්‍රධානම ක්රිප්ටෝ මුදල් ඒකකය ) එක ආරම්භයේදී කිසිදු වටිනාකමක් තිවුනේ නෑ නුමුත් අද වෙන විට බිට්කොයීන් එකක් $16,000කට වැඩි වෙනවා ඉතින් OTN එකත් අපි හිතනවා කාලයත් සමගම ඉහල මිලක් ලැබෙයි කියලා.

පහත වීඩියෝ එකෙන් තව අවබෝදයක් ඔබට ගන්න පුළුවන්

ඒවගේම OTN ක්රිප්ටෝ මුදාල් ඒකකය ගැන www.otn.org වෙබ් අඩවියෙන් වැඩි විස්තරත් ලබා ගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ OTN ක්රිප්ටෝ මුදල් ලබන්නේ කියලා.

1. Get OTN Token Free from IQ Option Crypto Trading - IQ Optionහි ක්රිප්ටෝ ට්‍රේඩ් කිරීම හරහා නොමිලේ ලබාගන්න

IQ Option ආයතනය OTN ටෝකන්හි ප්‍රධාන අනුග්‍රහකයා වනවා. ඔබ ඕනෙම ක්රිප්ටෝ මුදල් ඒකකයක් ඔවුන්ගේ ට්‍රේඩින් මෘදුකාංගය හරහා ට්‍රේඩ් කිරීමේදී ඔවුන් විසින් නොමිලේ OTN ටෝකන් ප්‍රමාණයක් ලබාදෙනවා. ඉතින් වැඩි පුර ක්රිප්ටෝ ට්‍රේඩ් කරද්දී වැඩි පුර ප්‍රමාණයක් ඔයාට නොමිලේම OTN ටෝකන් ගන්න පුළුවන්. 

OTN Wallet එකකට OTN ලබාගැනීම

ඔයාට IQ Option මෘදුකාංගයේ වම් පස ඇති "OTN TOKENS" ( අංක 1) කියන ලින්ක් එකෙන් කොච්චර ටෝකන් තෑගි විදියට ඔයාට ලැබිලා තියෙනවද බලාගන්න පුළුවන්. OTN ටෝකන් ටික ඔයාට ඕන නම් wallet එකකට ගන්න පුළුවන් ( myetherwallet හෝ  ERC-20 Tokensවලට සහයෝගය දක්වන ඕනෙම wallet එකක් පාවිච්චි කරන්න පුළුවන්.  ). "WITHDRAW" (අංක 2) ලින්ක් එකට පිවිසෙන්න. ඉන්පසු ලබාගන්න යන ප්‍රමාණය සහ ඔබගේ wallet address එක සදහන් කරන්න ( හොදින් පරික්ෂා කරන්න ඔබ යෙදවූ wallet addressහි නිවැරදි භාවය. යම් විදියකින් වැරදි wallet එකකට යැව්වොත් නැවත ගන්න බෑ හොදේ )

OTN-Tokens-in-IQ-Options-in-Sinhala-by-prathilaba

( OTN withdraw කරගැනීමට ඔබගේ IQ Option ගිණුම verify කරගෙන තිබිය යුතු අතර අවම වශයෙන් OTN 10ක්වත් ගිණුමේ තිබිය යුතුය )

2. Purchase OTN Token on crypto exchanges - OTN ටෝකන් මිලදී ගන්න විදිය

ඔබට පහත තිබෙන ඕනෙම ක්රිප්ටෝ මුදල් හුවමාරු කරන වෙබ් අඩවියකින් මිලදී ගැනීම සිදුකරන්න පුළුවන්

ට්‍රේඩින් වගේම ක්රිප්ටෝ ආයෝජන කියන්නේ යම් ඉහල අවදානමක් තියෙන අයෝජන වර්ගයක්. ඒක නිසා අවදානමක් ගන්න පුළුවන් මුදල් වලින් විතරක් ට්‍රේඩින් වගේම ක්රිප්ටෝ ආයෝජනත් කරන්න යාලුවනේ.

If you want to learn about OTN in English, you can refer Open Trading Network (OTN) in English article

December 12th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Comment

Best Recommended Crypto Currency Brokers in Sinhala for Sri Lankans / ඔබට වඩාත් සුදුසු නියාමනය වන ක්රිප්ටෝ බ්‍රෝකර් ආයතන

You can see the most reliable, trusted and regulated brokers that are recommended for Crypto Currency Trading in this list. We will include more Crypto Currency ( Bitcoin, Bitcoin Cash, Dash, Etherium etc.. ) brokers in future when we come across regulated and suitable brokers for better trading experience.

ක්රිප්ටෝ මුදල් ඒවත් දැන් පහසුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් ලොව පිළිගත් ප්‍රධාන ට්‍රේඩින් සේවා සපයන බ්‍රෝකර් ආයතන හරහාම. ( ක්රිප්ටෝ මුදල් ආයෝජන සමග මේක පටලවගන්න එපා හොදේ. මේකෙදි වෙන්නේ අර forex සහ binary වල වගේ ට්‍රේඩ් කිරීම විතරයි. ) මේ ලිපියේ අපි අඩංගු කරලා තියෙන්නේ දැනට ඔබට පාවිච්චි කරන්න පුළුවන් හොදම නියාමනය වෙන crypto currency brokersලා. විශේෂයෙන්ම නියාමනය වෙන ආයතන පමණක් මෙහි ඇතුලත් වෙනවා. ඉදිරියේදී තව එවැනි හොද crypto currency brokersලා මෙම list එකට එකතු කිරීමට බලාපොරුත්තු වෙනවා.

1) ICmarkets Cryptocurrency Broker

ICMarkets is an Australia based regulated licensed broker that offers Cryptocurrency trading other than the forex and cfd's.  One of the reliable and popular brokers in the market. MT4 type of account  currently offers Bitcoin, Bitcoin Cash, Etherium, Litcoin and Dash cryptocurrency trading while ctrader accounts offers bitcoin trading. You can start trading using the free demo account without making any investment in ICmarkets as well.

ICmarkets ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ වගේම ක්රිප්ටෝ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. බිට්කොයීන්, බිට්කොයීන් කෑෂ්, එතෙරියම්, ලයීට්කෝයීන්, ඩෑෂ් ක්රිප්ටෝමුදල් ඔබට ඔවුන්ගේ MT4 ගිණුමක් හරහා ට්‍රේඩ් කරන්න පුළුවන් වගේම ctrader ගිණුමක් හරහා බිට්කොයීන් දැනට ට්‍රේඩ් කරන්න පුළුවන්. . කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක්ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්.  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$200

Minimum Per Trade

1 pip ( $0.01 )

2) IQ Option Cryptocurrency Broker

IQ Option is a broker that offers Crypto Trading other than Forex, Digital, CFD and Binary Options. The trading platform is a modern trading proprietary platforms. You can trade cryptocurrencies like Bitcoin. You can start trading using the free demo account without making any investment to learn and practice cryptotrading today itself.

IQ ඔප්ෂන් කියන්නේ යුරෝපා රටක් වන සයිප්‍රස් පාදක කරගත් cryptocurrency ට්‍රේඩින් සේවා වගේම ෆොරෙක්ස්, බයිනරි, cfd සහ ඩිජිටල් ට්‍රේඩින් සේවා ලබාදෙන ආයතනයක් broker ආයතනයක්. ඔවුන්ගේ ට්‍රේඩින් platform එක නවීණ සහ පවිච්චි කිරීමට පහසු cryptocurrency trading platform එකක්. බිට්කොයීන් ක්රිප්ටෝමුදල් ඔබට ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක් ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්.    Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

Why Choose a regulated Crypto Currency Broker ? ඇයි ඔබ නියාමනය වන ක්රිප්ටෝ මුදල් ට්‍රේඩින් ආයතනයක් පමණක් පාවිච්චි කල යුත්තේ ?

When you are trading, you will be depositing and keeping money with a third party company. So  if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a broker. Therefore it is recommended to trade only with regulated brokers.

ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.

What is the risk in Crypto Currency Trading ? ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම තුල තිබෙන අවදානම කෙසේද ?

Crpytocurrency trading is still pretty new to the trading market. The price fluctuations in all crypto currencies are generally very high most of the time. So the risk factor is on higher side. So always remember to use tight stop loss or use a broker that offers lower risk when an trade is opened. Also it is better to trade always with the trend. 

ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම එක්තරා ආකාරයට අලුත්ම දෙයක් ට්‍රේඩින් වලට නුමුත් වෙනස් වෙන ලෝකය තුල ක්රිටෝ කියන්නේ නැතුවම බැරි දෙයක් වෙන්නත් පුළුවන් නුදුරේදීම. දැනට තිබෙන සියලුම ප්‍රධාන ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම ඉතාම ඉහල මට්ටමක තිබෙනවා බොහෝ වෙලාවට. එම නිසා අවදානමද ඉතා ඉහලයි කියන එක හොදට මතක තියාගන්න යාලුවනේ ( අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න ) . ඒවගේම ට්‍රේඩ් එක පවතින දිශාවටම ට්‍රේඩ් දැමීම වඩාත් සුදුසයි.  සැමවිටම ඉතාම කුඩා අගයක ස්ටොප් ලොස් දමා ගැනීම හෝ පාඩුව අවම ලෙස ස්වයන්ක්‍රීයව ක්‍රියාතමක වන ආකාරයේ බ්‍රෝකර් කෙනෙක් සැමවිටම තෝරාගන්න.

November 13th, 2017

Posted In:

Tags: , , , , , , , , , ,

Leave a Comment

bitcoin-and-other-alt-coins-in-sinhala-sri-lanka

Bitcoin වලට අමතරව දීර්ගකාලින ආයෝජනය සදහා සුදුසු වෙනත් ක්‍රිප්ටෝ මුදල් මොනවද ?

Though Crypto Currency is a new thing for most of the Sri Lankans,  already most of the guys involved in Forex trading  / Binary Option trading are very much familiar with Bitcoin and Alt coins.  Several months ago we did mention in one of our posts ( Refer How to buy bitcoins online) about bitcoin when it was $2500 odd at that time but now it is almost touching $4500 guys ! So most of the guys got a huge return on investment and most withdrawn only the profit while keeping the investment as it is ( We always recommend it as we think the price will go up to a very high figure in about 5-10 years time ).  Generally for the other crpyto currencies, we use the term Alt coins. So let's see what are the other type of crypto currencies that you can buy online  hoping for a possible massive price hike in about 5 - 10 years ! 

Crypto Currency කියන්නේ ගොඩක් දුරට ලංකවේ බහුතරයකට අලුත් දෙයක් වුනත් අන්තර්ජාලයේ Forex / Binary Option ට්‍රේඩින් ගොඩක් දුරට කරන අය බහුතරයක් හොදට දන්නා දෙයක්. අපි මෑතකදී ලිපියක් දැම්මා bitcoin අරන් තියාගන්න කියලා $2500 වගේ තියෙන කාලයේ ( මේ ලිපිය බලන්නකෝ  Buy Bitcoins Online - Sinhala Article ) . ඉතින් දැන් වෙනකොට එක $4400 වගේ ඉහල අගයක් ගන්නවා. ගොඩක් දෙනෙක් ලැබුණු විශාල ලාභය අරගෙන ආයෝජනය පවත්වාගෙන යනවා. bitcoin වසර 5-10 වගේ කාලයකදී බොහෝ දුරට ඉතා විශාල අගයක් දක්වා ගමන් කිරීමේ සම්භාවිතය තියෙනවා. ඉතින් අපි දැන් බලමු පොඩි මුදලක් යොදවලා අපිට තව ගන්න පුළුවන් වෙනත් Crypto Currency මොනවද කියලා. සාමාන්‍යයෙන් වෙනත් Crypto Currency හදුන්වන්නේ Alt Coin කියලා. 700කට වඩා මේවා තියෙනවා. නුමුත් අපි ගන්න ඕන කාලයත් සමග ගොඩක් දුරට විශාල වැඩි වීමක් වෙන්න පුළුවන් ඒවා. ඒවගේම ඉතින් dollar සත ගණන් තියෙන ඒවත් අරන් දැම්මට පාඩුවක් නෑ නේ. වැඩි වුනොත් සල්ලි තමා ! හරි බලමුකෝ මොනවද වෙනත් ක්රිප්ටෝ මුදල් කියලා

ethereum crpto currency buy and trade in for sri lankans by prathilaba

Ethereum Crypto Currency / ඉතෙරියම් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

මේක bitcoin එකට පසුව තිබෙන ශක්තිමත්ම coin එකක්. මේක 2013 රුසියානු ජාතික Vitalik Buterin මහතා ( මොහුට කැනේඩියානු පුරුවැසි භාවයත් තිබෙනවා ) විසින් හදුන්වා දීපු ක්රිප්ටෝ මුදල් ඒකකයක්. Ethereum ක්රිප්ටෝ මුදල් ඒකකයක් $387 වගේ අගයක් ගන්නවා. නුමුත් bitcoin වගේම අපිට $10 - $20 වටිනා Ethereum සුළු ප්‍රමාණයක් වුනත් ගන්න පුළුවන්.

ripple crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Ripple Crypto Currency / රිපල් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Ripple Crypto currency is an alt coin introduced by Arthur Britto, David Schwartz සහ Ryan Fugger in 2012. This is a currency that is expected to be used by banks & institutes as it is considered as an ideal currency for instant transactions. Currently the cost of a ripple crypto currency is around $0.25 but expected to rise in future depending on how the financial institutes will use the coin for crypto based transactions.

මේක 2012 වර්ෂයේදී Arthur Britto, David Schwartz සහ Ryan Fugger විසින් හදුන්වා දුන් alt coin එකක්. මේ මුදල් ඒකකය බොහෝ දුරට ඉදිරියේදී ඉහල යන්න පුළුවන් විශේෂයෙන්ම මුල්‍ය ආයතන මෙය භාවිතා කිරීම වැඩි වුවහොත් මුදල් හුව මාරු කිරීම සදහා. මෙය දැනට $0.25 වගේ අගයක් වෙන්වා. 

litecoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Litecoin Crypto Currency / ලයීට් කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Litecoin Crypto currency is an alt coin introduced in 2011 by a former google employee Charlie Lee. The transactions done via litcoin too is faster compared to bitcoin. Therefore the coin too is expected to rise in future. Currently the price is around $73. You can buy $10-20 worth of litcoin just like other crypto currencies discussed here.

ලයීට් කොයීන් එක ලොවට අදුන්වා දුන්නේ 2011දී එවකට google සමාගමේ සේවකයෙක් වූ Charlie Lee මහතා.ලයීට් කොයීන් හරහාත් ඉතාම ඉක්මනින් ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරගැනීමට පුළුවන් නිසා ඉදිරියේදී වැඩිවෙයි කියලා අනුමාන කරන්න පුළුවන් තවත් හොද ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. $73 වගේ අගයක් ගන්නවා එක ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඉතින් මේකෙත් අපිට අනිත් හැම coin එකකම වගේ $10-20 වටිනා ප්‍රමාණයක් වුනත් මිලදී ගන්න පුළුවන්.

neo crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Neo Crypto Currency / නියෝ  ක්‍රිප්ටෝ මුදල් ඒකකය

An altcoin introduced by two Chinese DA HONGFEI සහ ZHANG ZHENGWEN in 2016. The  Neo crypto currency is expected to rise as it is a a currency from China ( Just like Russia based Ehtereum ). Main reasons are that it is one of the super powers in the world as well as the large population. Currently the Neo is about $31. You can by any small quantity too just like other cryptoes !

මේක DA HONGFEI සහ ZHANG ZHENGWEN කියන චීන ජාතිකයන් දෙදෙනෙක් විසින් ලෝකයට 2016දී හදුන්වා දුන් ක්රිප්ටෝ මුදල් ඒකකයක්. මේකෙත් ripple වගේ ඉක්මනින් හුවමාරු කරන්න පුළුවන්. චීනය පාදක වෙච්ච ක්රිප්ටෝ මුදල් ඒකකයක් නිසා සහ චීනය ප්‍රධාන පෙලේ බලගතු රටක් නිසාත් ඉදිරියේදී මෙය වැඩි වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ( හරියට රුසියාව පාදක වෙච්ච Ethereum ක්රිප්ටෝ මුදල් ඒකකය වගේ ). දැනට $31 වගේ සුළු මුදලක් වෙන්නේ. මේකෙත් පොඩි පොඩි වටිනමකමින් යුතු ප්‍රමාණයන් ගන්න පුළුවන්.  

dash crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Dash Crypto Currency / ඩෑෂ් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Formely known as xcoin and dark coin but later on rebranded as Dash in 2015. It is also one of the coins with instant transaction capability. So generally expected the price to increase with time. Currently the price is around $383. You can buy small quantities too !

මේක 2014දී XCoin ලෙස හදුන්වා දීපු ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඊට පස්සේ Dark Coin" ලෙස වෙළද නාමයේ වෙනසක් කරා. ඉන්පසු 2015දී dash ලෙස නැවත වෙනස් කරා. මේක ඇත්තටම ඉන්පසු තමයි ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබුනේ. මේකත් ඉතාම වේගයෙන් හුවමාරු කල හැකි ක්රිප්ටෝ මුදල් ඒකකයක්. $383 වගේ වටිනාකමකින් යුතු වෙනවා. මේකෙත් ඔයාට පොඩි පොඩි ප්‍රමාණ ගන්න පුළුවන්.

siacoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Siacoin Crypto Currency / සියා කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Siacoin is a Cloud storage based crpyto currrency. The price of the currency is expected to rise in future based on how the cloud storage services of Sia will be utilized by other companies.  It is about $0.008 in price. Therefore it is worth buying arounf $10-$100 worth of Sia Coin Crpyto Currency. Then check back in 5-10 years time ! If it rise, you will be getting an excellent return on investment guys ! 

cloud storage පාදක කරගෙන නිර්මාණය වුනු crypto currency එකක් කියන්න පුළුවන්. කාලයත් සමග වැඩි වෙන්න ඉඩ තියෙනවා මෙහි සේවා වෙනත් ආයතන විසින් පාවිච්චි කිරීමත් සමගම. $0.008 වගේ ඉතාම සුළු අගයක් වෙන්නේ දැනට. ඉතින් $10-$100 වගේ අරගෙන තියාගන්න. අවුරුදු 5-10 වැඩි වීමක් සිදුවුනොත් ඉතින් සල්ලි තමා යාළුවා !

dodgecoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Dodgecoin Crypto Currency / ඩොජ් කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Actually this is also a very low cost alt coin just like Sia Coin. So that is the main reason for inclusion in the list. The price of Dodgecoin may not rise much like in other crpyto currencies mentioned above but considering the very low cost, it is worth buying about $10-$100 worth of Dodgecoins too ! 

ඇත්තටම මේක මේ list එකට දාන්න ප්‍රධානම හේතුව මෙහි මිල. ඉතාම අඩු මුදලක් වගේම කාලයක් තිස්සේ පවතින ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඉතින් $10-$100 අරන් දැම්මත් පාඩු නෑ මොකද වැඩි වීමක් සිදුවුනොත් ( මේ ක්‍රිප්ටෝ මුදල් ඒකකයේ වැඩි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි අනිත් ඒවත් එක්ක බලද්දී නුමුත් කාලයත් සමග යම් විදියක වෙනසක් වුනොත් සල්ලි තමා !)

How can I buy altcoins now ? දැන් මේ වෙනත් ක්රිප්ටෝ මුදල් ගන්නේ කොහොමද ?

First thing is to buy bitcoins as that is the main currency in crpyto coins. You can buy  bitcoin from Paxful or Coinmama. Then you need to go to Bittrex website to exchange it for other crpyto currency ( this same platform can be used to trade Crypto Currency too but at the moment we will use it only to buy and hold other alt coins )

මුලින්ම ඔයා bitcoin ගන්න ඕන මොකද ඒක තමයි ක්‍රිප්ටෝ මුදල් වල ප්‍රධානම මුදල් ඒකකය. ඔයාට Paxful හෝ Coinmama. වෙබ් අඩවි තුලින් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ Bittrex වෙබ් අඩවියෙන් altcoin මිලදී ගන්න පුළුවන්. එම වෙබ් අඩවියෙන් කොහොමද මේ ක්‍රිප්ටෝ මුදල් මිලදී ගන්නේ කියලා අවබෝදයක් ගන්න පුළුවන් පහත වීඩියෝ පටයෙන් ( අපිට මේ වෙබ් අඩවිය භාවිතා කරලා forex treding කරනවා වගේම crypto ට්‍රේඩ් කරන්නත් පුළුවන් නුමුත් අපි දැනට මේකෙන් altcoin අරගෙන තියාගන්න විතරක් පාවිච්චි කරමු. ). 

How can I check Bitcoin Cypto Currency and other alt crypto currency prices ? ක්‍රිප්ටෝ මුදල් වල මිල ගැන දැන ගන්නේ කොහොමද ?

You can get the latest bitccoin and other alt coin crypto currency prices in dollar using CoinGecko. Also it will help you to get an idea about other crypto currencies too !

ක්‍රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම බලාගැනීමට ඔබට ඉතාම ප්‍රොයෝජනවත් වෙබ් අඩවියක් තමයි CoinGecko. මේක පාවිච්චි කරන්න මිල ඉහල පහල යෑම ගැන වගේම වෙනත් ක්‍රිප්ටෝ ගැනත් අවබෝදයක් ලබාගැනීමට.

What is the risk factor in Alt Crpyto Currencies ? වෙනත් ක්‍රිප්ටෝ මුදල් වල අවදානම කෙසේද ?

Well the main cypto currency the bitcoin and the other popular alternative Ethereum goes through pertty much large scale price corrections time to time. Therefore same or even higher price variations happen with other alt coins too. This is why we say buy and keep it for a long time to get a better return on investment and also invest only what you can afford to loose, in case things does not go well with cypto currency in future.  😎 

ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් ඒකකය වන Bitcoin වගේම එහි ප්‍රධාන ප්‍රතිවාදියා වන ethereum පවා විශාල මිල වෙනස් වීම වලට තවමත් ලක්වෙනවා. මේක අනිත් ක්‍රිප්ටෝ වලටත් පොදු දෙයක්. ඉතින් ඒක නිසා මේවා ගන්නවානම්, දීර්ගකාලිනව තියාගන්න පුළුවන් අය පමණක් ගන්න. ඒවගේම අවදානමක් ගන්න පුළුවන් මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා යාලුවනේ ! 

මුදල් හොයන්න ඕන නම් අවදානමක් ගන්න ඕන යාළුවා ! ටෙස්ලා නිර්මාතෘ තුමාගේ පහත වීඩියෝ පටයත් බලන්න අමතක කරන්න එපා !

If you want to earn more, then learn to take a risk ! Just watch the motivational video of Tesla owner Elon Musk !

September 4th, 2017

Posted In: blog, crypto currency, featured

Tags: , , , , , , , , , , , , , , , , , , , , , ,

10 Comments

Learn-about-10-qualities-of-successful-People-Investors,-Businessman-and-Traders-in-Sinnhala-2

සාර්ථක ආයෝජකයන් , වියාපරිකයන් , සුපිරි තරු සහ ට්‍රේඩර්ලාට එම තත්වයට පැමිණීමට උපකාරී වූ දේවල් දහයක් ! ඔබටත් ප්‍රොයෝජනවත් වෙනවද බලන්න !

Learn about 10 potential qualities that helped most of the Investors, Businessman, Celebrity and Traders to be successful. Useful article in Sinnhala by prathilaba.com

මෙය කියවන බොහෝ දෙනෙක් ගොඩක් දුරට මාසේ පඩියට රැකියාවක් කරන කෙනෙක් කියලා හිතනවා. උදේ වැඩට යනවා හවස 5ට 6ට එහෙම නැත්තන් OT පාරක් දාලා ගෙදර එන එක නේද කරන්නේ. බොහෝ දෙනෙක්ගේ අදායම අඩු මට්ටමක තියෙන්න පුළුවන් නේ.  එහෙම නැත්තම් හොද අදායමක් තිවුනත් තියෙන ගෙවල් වල ණය වාරික සහ වාහන වල ලීසිං වාරික ගෙව්වහම සල්ලි මදියි වගේ අයත් ඇතිනේ. මේ ඔක්කොටම මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.

එතකොට ආයෝජකයෙක්, වියාපරිකයෙක් සහ ට්‍රේඩර් කෙනෙක් කියන්නේ සාර්ථක පුද්ගලයෙක්ද ? අති බහුතරයක් වූ සාර්ථක වූ අය පැමිණි ගමන් මග ඉතාම කටුකයි නුමුත්  අවසානයේ  ඔවුන් ජීවිතය ජයගත් චරිත නේද.  මේ පහල තියෙන වීඩියෝ පටය නරබන්න ඊට පස්සේ ලිපය කියවන්නකෝ.  😀 

ආයෝජකයෙක්, වියාපරිකයෙක් සහ ට්‍රේඩර් කෙනෙක් එම තත්වයට පැමිණියේ ඔවුනට පහත තියෙන ගතිගුණ තිවුනා නිසා.

1) Do not hesitate to take a risk / අවදානමක් ගැනීමට බිය නොවීම

ඔවුන් සැමවිටම අවදානමක් ගන්න කැමති අය. එහෙම අවදානමක් නොගෙන රැකියාවක් කර කර හැමදාම හිටියනම් ඔබ දන්නා කියන ලෝ ප්‍රකට ආයෝජකයන්, වියාපරිකයන්  සහ ට්‍රේඩර්ලා නිකන්ම නිකන් අට පහ රැකියාව කරන කෙනෙක් නේ. ඔබ දැනට සේවය කරන ආයතන බොහොමයක හිමිකරුවන් එවැනි අවදානමක් ගත්ත නිසානේ අනිත් අයටත් රැකියාවක් ලබාදෙන්න පුළුවන් පසුබිමක් හදන්න පුළුවන් වුනේ.  

2) Dedication and Patience / දැඩි කැපවීම සහ ඉවසීමක්

ඔවුන් හැම විටම දෙයක් කරද්දී එය සාර්ථක කරගන්න දැඩි කැපවීමකින් සහ ඉවසීමකින් වැඩ කරන්නේ. සමහර වෙලාවට දින කීපයක් වුවත් නිදා ගන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් කැපවීමක් සහ ඉවසීමක් ඔවුන්ගේ තියෙනවා. කෙනෙක් මාසෙන් සාර්ථක වෙන්න පුළුවන් තව කෙනෙක්ට එම සාර්ථකත්වයට ලගා වෙන්න අවුරුදු 1-5ක් වුනත් යන්න පුළුවන්. එහෙම වෙන්නේ එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ සහ ඒවා ක්‍රියාතමක කරන විදිය අනුව. අන්න ඒ  නිසා එවැනි ඉවසීමක් තියෙන්නේ ඕන සාර්ථක වෙන්න.

උදාහරණයකට ගන්න බිට් කොයීන් කියන අන්තරජාල මුදල් ඒකකය. 2013ට පෙර මේක ඉතාම පහල අගයක තිවුනේ. නුමුත් එදා අවදානමක් අරගෙන ඩොල්ලර් දාහක විතර අරගෙන අද වෙනකන් හොද ඉවසීමකින් හිටියනම් අද නිකන්ම කෝටිපතියෙක්. කලබලකාරයන්ගේ ගමන කෙටියි කියලා කතාවක් තියෙනවනේ. ඒක නිසා හොද ඉවසීමක් එක්ක ගමනක් යන්න අදවත් තීරණය කරන්න !

3) Courage and Prepared to try new things / ධෛර්යය, උත්සාහය සහ අත්හදාබැලීම් වලට පසුබට නොවීම

ගොඩක් වෙලාවට ඔවුන් අලුත් වියපෘති වලට ලෝබ වෙන්නේ නැතුව කාලය සහ මුදල් යොදවන්නේ එහි ඉහල ප්‍රතිලාබ අපේක්ෂාවෙන්. යම් විදියකින් එම වියාපෘතිය අසාර්ථක වුනොත් ඔවුන් අපේ සමහර අය වගේ ලෝකේ වටේ බැන බැන යන්නේ නැතුව කොහෙද වැරදුනේ මොකද වැරදුනේ කියලා හොයලා බලනවා. වැරදි  නිවැරදි කරගෙන ඔවුන් ගමනේ යනවා. ඒවගේම අත්හදාබැලීම් වලට පසුබට වෙන්නෙත් නෑ. එහෙම කරලත් අසාර්ථක නම් ඔවුන් තව කීප සැරයක් උත්සහ කරනවා අපේ සමහර අය වගේ මගදී අතැරලා දාන්නේ නෑ. නුමුත් අපි හිතමු 10සැරයක් කරලත් සාර්ථක නෑ  කියලා, එහෙම වෙලාවට ඔවුන් කරන්නේ තෙවෙනි පාර්ශවයක උපදෙස් ගැනීම. එහෙමත් කරලා බැරි වුනත් තමයි ඔවුන් මෙය අසාර්ථක වියාපෘතියක් මම ඊලග වැඩේට යොමු වෙන්න ඕන කියලා තීරණය කරන්නේ.

4) Money Management / මුදල් කළමනාකරණය

මුදල් කළමනාකරණය ඉතාම වැදගත් දෙයක්. එදිනෙදා මුදල් අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවා වගේම තමන් කරන වියපෘති වලදීත් මුදල් හරියට කළමනාකරණය වැදගත්. බිල් ගේට්ලා මාර්ක් සකර්බර්ගලා ජෝර්ජ් සොරෝසලා අදින පළදින විදිය බලන්න ! අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නෑ නේද !

5) Choose the right people and equipment / වැඩේට හරියන මිනිස්සු සහ දේවල් හරියට තෝරාගැනීම

මේක ඉතාම වැදගත් දෙයක්. ඔවුන් තමන්ගේ ඉල්ලකයට යන්න හැම තිස්සෙම හරිම දේවල් තෝරාගන්නේ. උදාහරණයකට ගන්න ලංකාවේ මෑතකදී අර වැල්ලවත්තේ කඩන් වැටුන බිල්ඩිම. හරි මිනිස්සු නොදා කරපු නිසා නේද එම අවාසනාවන්ත සිද්දිය ඇති වුනේ. නැත්තන් ඉතින් අනිත් ගොඩනැගිලිත් බිමට සමතලා වෙන්න එපැයි ! ඒවගේම ඔයා ට්‍රේඩර් කෙනෙක් නම් ඒකට සුදුසු වන්නේ පරිගණයක් එහෙම නැතුව දුරකතනයක් නෙමේ ( දුරකථනය හොදයි දාපු ට්‍රේඩ් වල තත්වය මොකක්ද කියලා වගේ බලාගන්න ) .

6) Creating multiple sources of income / අදායම එන මාර්ග කීපයක් සාදාගැනීම

ඔවුන් හැමවිටම අදායම් මාර්ග කීපයක් ක්‍රමානුකුලව හදාගන්නවා අලුත් වැඩ වලට යොමු වීමට පෙර. තව තව අලුත් අදායම් මාර්ග හදා ගැනීම තමයි ඔවුන් ඊළගට කරන්නේ. එහෙමත් නැත්තම් තියෙන වියාපාර වලටම තවත් දේවල් එකතු කරගැනීම තමයි කරන්නේ. ඔයා බයිනරි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ෆොරෙක්ස් වලටත් ක්‍රමානුකුලව යොමු වෙන්න. 

7) Hardly consider taking loans & No Show off work / ණය සහ අනුන්ට පෙන්න වැඩ නැති වීම

ගොඩක් අපේ මිනිස්සුගේ මුදල් හිර වෙලා මානසික පීඩනය වැඩි වෙලා තියෙන්න ලෝකෙටම පේන්න ණයට සල්ලි අරන් ගෙවල් වාහන වගේ ඒවා අරන් තමන්ට දරාගන්න බැරි වාරික නිසා මිසක් වෙන දෙයක් නිසා නොවේ නේද. වාරික ගෙවාගන්න බැරුව ගෙවල් සින්න වෙලා වාහන වාරික ගෙවා ගන්න බැරිව ලීසිං ආයතන වාහන උස්සන් යනකොට තිවුන ලොකු කම ඉවරයි නේද ! අන්තිමට ගෙයත් නෑ වහනෙත් නෑ නේ !

එතකොට සාර්ථක වූ ආයෝජකයෙක්, වියාපරිකයෙක් සහ ට්‍රේඩර්ලා එහෙම නොවේද ? ඔවුන් හැම විටම අවදානමක් ගන්න පුළුවන් මුදල් යොදවන්නේ ඕනෙම දෙකට. එවිට සාර්ථක වූ විට වැඩි අදායමක් වගේම සතුටක් ලබාගන්න පුළුවන්. අසාර්ථක වුනත් නැතිවෙන්නේ ඔබේම මුදල් එහෙම නැතුව තව කෙනෙක්ගේ මුදල් නොවේ. ඕනෙම කෙනෙක් සාර්ථක වූ පසු ( අනුන්ට පේන්න ) ඕන මගුලක් ගත්තට කමක් නෑ තමන්ගේ සල්ලි වලින් !  😀 

8) Do not worry about blames / චෝදනා, නින්දා අපහාස වලට මුහුණ දීමේ හැකියාව

මේකත් වැදගත් දෙයක්. කෙනෙක් සාර්ථක ගමනක යනකොට චෝදනා වගේම නින්දා අපහාස වලට අනන්තවත් මුහුණ දෙන්න වෙනවා. මතකයි නේද කවුද පුද්ගලයෙක් බිල් ගේට් හට මාධ්‍ය ඉස්සරහම කේක් ගෙඩියකින් ගැහුවා. දැන් සාර්ථක කවුද ? බිල් ගේට්ද අර කේක්ගෙඩියෙන් ගහපු පුදගලයද ? චෝදනා වගේම නින්දා අපහාස වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් තමන් හදාගන්න ඕන සාර්ථක ආයෝජකයෙක්, වියාපරිකයෙක් සහ ට්‍රේඩර්ලා වීමට.  😀 

9) Never blames others for failures instead correct the mistakes / අරයා නිසා මෙහෙම වුනේ මෙයා කිව්වා නිසා එහෙම වුනේ කියා කියා අදෝනාවක් නොවී සිදුවූ වැරදි නිවැරදි කරගෙන යෑමේ හැකියාව

අපෙත් ඉන්නවානේ මෙහෙම, වැඩේ සාර්ථක වුනේ නැතොත් කව්රු හරි අල්ලගන්න තමයි බලන්නේ. සාර්ථක වුනොත් ඉතින් එයා තමා පොර ! ආයෝජකයන්, වියාපරිකයන් සහ ට්‍රේඩර්ලා එහෙම කව්රු හරි මත වගකීම පටවන එකනෙමේ කරන්නේ. නැවත නැවත උත්සහ කිරීම. එහෙම කරලා බැරිම වුනොත් තමයි එක අතැරලා අලුත් වැඩකට යොමු වෙන්නේ.

10) Ability to adapt / කාලයට උචිත ලෙස වෙනස් වීම

තාක්ෂනය වේගයෙන් දියුණු වන ලෝකයක තමයි අපි ඉන්නේ. ඉතින් කාලයත් සමග අපි හැඩගැසීම වැදගත්. යම් කාලයක් හරි අරගෙන එහෙම හැඩගැසීමට අපොහොසත් වුනොත් වෙන්නේ බොහෝ දුරට අමිහිරි අද්දැකීම් වලට මුහුණ දෙන්න. ඉතින් කාලයත් සමග කාලයට උචිත ලෙස වෙනස් වන්න සාර්ථක වෙන්න !

මීට අමතරව හැම විටම අලුත් දේවල් කියවන්න, ඉගෙන ගන්නත් ඔවුන් පසුබට වෙන්නේ නෑ.

ඉතින් ඔබටත් මේ කරුණු ඔබේ සාර්ථකත්වයට පිටුවහලක් වේවි කියලා හිතනවා ! ජයවේවා !

July 13th, 2017

Posted In: blog, featured, general

Tags: , , , , , , , , , , , , , , , ,

7 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Expertoption, Iqoption, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading. Generally USA, Russia, Canada, Australia, Israel, Syria, and Iran are not supported by Option brokers while USA, Russia, Canada, Syria, and Iran are not supported by most Forex brokers.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com