Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
reviews
Uncategorized

free-and-paid-forex-signals-in-sinhala

Forex Signals ලබා දෙන විශ්වසනීය වෙබ් අඩවි ( Swing Trading Signals )

Learn about free and paid swing trading signals that you can use to help with your trading. It is recommended to learn trading and trade according to a system that suits you but in case you are on a tight schedule or looking for a signal service for better trading experience, then you can try the signal providers mentioned below guys !

Forex ට්‍රේඩ් කරන්න හොදම විදිය තමයි තමන්ම තමන්ට ගැලපෙන ක්‍රමයක් හදාගැනීම. නුමුත් ඔබ කාර්යබහුලයි හෝ සිග්නල් සේවයක අවශ්‍යතාවය තිබේ නම් ඔබට පහත සිග්නල් සේවා සපයන ආයතනයක් පාවිච්චි කරන්න පුළුවන්. නුමුත් අනිවාර්යෙන් මතක තියාගන්න ඔබ forex signal සේවයක් ලබාගැනීමේදී අඩුම ගන්නේ $500 - 1000 ඔබගේ ට්‍රේඩින් ගිණුමට යොදවන්න සහ ට්‍රේඩ් එකකට ඔබගේ ගිණුමේ ඇති ශේෂයෙන් 1% - 2% වලට වඩා යෙදවීමෙන් වලකින්න. පොඩි පොඩි ගිණුම් තියාගෙන forex සිග්නල් නම් ගන්න හිතන්නවත් එපා මොකද සිග්නල් කීපයක් එක විට ලැබුනහම ඔබට අපහසු වෙනවා ට්‍රේඩ් කීපයක් 50 pips - 200pips වගේ stop loss එකක් එක්ක රදවාගන්න.  ඒවගේම තෝරගත්තු එක සිග්නල් සේවයක් පමණක් පාවිච්චි කරන්න. 

ඒවගේම මතක ඇතුව පාවිච්චි කරන්න නියාමනය වෙන Tickmill, ICMarkets හෝ RoboForex වැනි spread එක අඩුම බ්‍රෝකර් ආයතනයක්.

ඉතින් බලමුකෝ Swing Trading ( දිනකට වැඩිය ට්‍රේඩ් එකක් විව්ර්තව පවතිනවා ) පාවිච්චි කරන්න පුළුවන් Free & Paid Forex Signals සේවා මොනවද කියලා. 

Free Signals / නොමිලේ දෙන සිග්නල්

1. TradingView Top Authors Free Analysis and Signals

නොමිලේ දෙන සිග්නල් සේවා විදියට අපිට හදුන්වන්න පුළුවන් tradingview.com වෙබ් අඩවියේ පලවෙන ප්‍රවීණ ට්‍රේඩස්ලා විසින් නිකුත් කරන analysis සමග බොහෝ විට නොමිලේ නිකුත් වෙන සිග්නල් සේවා. මේකේ හොදකම ට්‍රේඩ් එකකට යොමු වීමට හේතුවත් චර්ට් එකක් මගින් පෙන්වීම. ඔබටත් මේක ට්‍රේඩින් ඉගෙන ගැනීමට මහගු උපකාරයක් වෙනවා නිසැක වශයෙන්ම. සිග්නල් ගන්න පාවිච්චි කරන ගමන්ම.  පහත තියෙන්නේ දැනට මම දැකපු ඉහල සාර්ථක භාවයකින් යුතු හොද analysis සමග සිග්නල් නොමිලේ දෙන ප්‍රධාන කීප දෙනෙක්. බලන්නකෝ ඔබට ප්‍රොයෝජනවත් වෙනවද කියලා.  

2. Babypips Free Trading Ideas and Signals

babypips වෙබ් අඩවිය ගැන දන්නා අය මේක පාවිච්චි කරන්නේ forex ඉගෙන ගන්නනේ නුමුත් මේකේ තියෙනවා trading ideas. ඉතින් මේ ට්‍රේඩින් ideas ඔබට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේඩ් සිග්නල් එකක් විදියට.

Paid Signals / ගෙවා ලබාගත යුතු සිග්නල්

1. Tom Hall Signals

එක්සත් රාජධානියේ සිටින පළපුරුදු ට්‍රේඩර් කෙනෙක් විසින් තමයි සිග්නල් දෙන්නේ. ඔයාට එයාගේ නොමිලේ දෙන analysis බලන්න පුළුවන් Tradingview වෙබ් අඩවියෙන් ( Tom Hall Trading View Profile ,  මේකේ ප්‍රශ්න අහන්නත් පුළුවන් හැබැයි ඉතින් මෝඩ ප්‍රශ්න නං අහන්න එපා ! ට්‍රේඩ් එකට සම්බන්ධ දේවල් විතරක් අහන්න !  😀  ). ඔහු ලබාදෙන්නේ 50pips - 250pips වගේ අතර සිග්නල්. මෙයාගේ සිග්නල් වල හොදකම තමයි ලොකු කාල පරාසයක් තියෙද්දී සිග්නල් එක දෙන්නේ.ඉතින් පැය කීපයක් පරක්කු වුනත් ගැටළුවක් නෑ.

මාසිකව පවුම් £29.99 පමණයි ඔබට වැය වෙන්නේ. ඒවගේම ඔබ මස තුනකට ගෙවනවනම් පවුම් £74.99 වෙන්නේ. වසරකටම ගෙවනවම් £199.99 තමයි වෙන්නේ.

මුලින්ම බලන්න ඔහු tradingview වෙබ් අඩවියේ නොමිලේ දෙන analysis වලින්ම ඔබට වියදමක් නැතුවම entry point / exit point හොයාගෙන ට්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා. එහෙම නැත්තම් ඔහුගේ සේවා ගාස්තුව ගෙවලා සිග්නල් ලබාගන්න පුළුවන්. ඔබේ ඊමේල් ලිපිනය වෙත සිග්නල් entry point, stop loss, take profit එක්ක ලැබෙනවා. ඒවගේම ට්‍රේඩ් එකක් වේලාසනින් close කරන්න ඕනද, ස්ටොප් loss එක වෙනස් කරන්න ඕනද, ට්‍රේඩ් එක cancel කරන්න ඕනද වැනි දේවලුත් ඔහු විසින් ඊමේල් ලිපිනයටම එවනවා. ඒක නිසා සිග්නල් සේවය ඔබට අනිවාර්යයෙන්ම ප්‍රොයෝජනවත් වේවි. 

2. ForexSignals.com by Tony,  Andrew and Jason

මේක ප්‍රවීණ ට්‍රේඩර්ලා කීප දෙනෙක් එකතුව portal එකක් ආකාරයට සිග්නල් සේවයක් තමයි දෙන්නේ. මේකේ $1 ගෙවල සති දෙකකට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉන්පසු $79 වගේ ගෙවන්න වෙනවා මාසිකව. මේකේ ලියාපදිංචි වුනහම ඔයාට tradingview එකේම ආකාරයට චර්ට් analysis කරලා දාපුවා දැකගන්න පුළුවන්. ඔයා කරන්න ඕන මේක ඉන්න Tony , Andrew සහ Jasonව follow කිරීම. එතකොට සිග්නල් එක ඔබේඊමේල් එක වෙතම එනවා. ඒවගේම ට්‍රේඩ් එකේ තිබෙන risk එකත් සදහන් කරමින් එවන්නේ. ඉතින් අඩුම risk එකක් තියෙන සිග්නල් විතරක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

ඒවගේම තව Swing trading වලට හොද සිග්නල් සේවා මේ ලිපියට එකතු කරන්න බලාපොරුත්තු වෙනවා යාලුවනේ. Scalping එහෙමත් නැත්තම් කෙටි කාලීන ට්‍රේඩ් වලට සිග්නල් අවශ්‍ය නම් Signalhive හෝ Francoගේ සිග්නල් ගන්න පුළුවන්.  😎 

September 24th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , ,

2 Comments

bitcoin-and-other-alt-coins-in-sinhala-sri-lanka

Bitcoin වලට අමතරව දීර්ගකාලින ආයෝජනය සදහා සුදුසු වෙනත් ක්‍රිප්ටෝ මුදල් මොනවද ?

Though Crypto Currency is a new thing for most of the Sri Lankans,  already most of the guys involved in Forex trading  / Binary Option trading are very much familiar with Bitcoin and Alt coins.  Several months ago we did mention in one of our posts ( Refer How to buy bitcoins online) about bitcoin when it was $2500 odd at that time but now it is almost touching $4500 guys ! So most of the guys got a huge return on investment and most withdrawn only the profit while keeping the investment as it is ( We always recommend it as we think the price will go up to a very high figure in about 5-10 years time ).  Generally for the other crpyto currencies, we use the term Alt coins. So let's see what are the other type of crypto currencies that you can buy online  hoping for a possible massive price hike in about 5 - 10 years ! 

Crypto Currency කියන්නේ ගොඩක් දුරට ලංකවේ බහුතරයකට අලුත් දෙයක් වුනත් අන්තර්ජාලයේ Forex / Binary Option ට්‍රේඩින් ගොඩක් දුරට කරන අය බහුතරයක් හොදට දන්නා දෙයක්. අපි මෑතකදී ලිපියක් දැම්මා bitcoin අරන් තියාගන්න කියලා $2500 වගේ තියෙන කාලයේ ( මේ ලිපිය බලන්නකෝ  Buy Bitcoins Online - Sinhala Article ) . ඉතින් දැන් වෙනකොට එක $4400 වගේ ඉහල අගයක් ගන්නවා. ගොඩක් දෙනෙක් ලැබුණු විශාල ලාභය අරගෙන ආයෝජනය පවත්වාගෙන යනවා. bitcoin වසර 5-10 වගේ කාලයකදී බොහෝ දුරට ඉතා විශාල අගයක් දක්වා ගමන් කිරීමේ සම්භාවිතය තියෙනවා. ඉතින් අපි දැන් බලමු පොඩි මුදලක් යොදවලා අපිට තව ගන්න පුළුවන් වෙනත් Crypto Currency මොනවද කියලා. සාමාන්‍යයෙන් වෙනත් Crypto Currency හදුන්වන්නේ Alt Coin කියලා. 700කට වඩා මේවා තියෙනවා. නුමුත් අපි ගන්න ඕන කාලයත් සමග ගොඩක් දුරට විශාල වැඩි වීමක් වෙන්න පුළුවන් ඒවා. ඒවගේම ඉතින් dollar සත ගණන් තියෙන ඒවත් අරන් දැම්මට පාඩුවක් නෑ නේ. වැඩි වුනොත් සල්ලි තමා ! හරි බලමුකෝ මොනවද වෙනත් ක්රිප්ටෝ මුදල් කියලා

ethereum crpto currency buy and trade in for sri lankans by prathilaba

Ethereum Crypto Currency / ඉතෙරියම් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

මේක bitcoin එකට පසුව තිබෙන ශක්තිමත්ම coin එකක්. මේක 2013 රුසියානු ජාතික Vitalik Buterin මහතා ( මොහුට කැනේඩියානු පුරුවැසි භාවයත් තිබෙනවා ) විසින් හදුන්වා දීපු ක්රිප්ටෝ මුදල් ඒකකයක්. Ethereum ක්රිප්ටෝ මුදල් ඒකකයක් $387 වගේ අගයක් ගන්නවා. නුමුත් bitcoin වගේම අපිට $10 - $20 වටිනා Ethereum සුළු ප්‍රමාණයක් වුනත් ගන්න පුළුවන්.

ripple crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Ripple Crypto Currency / රිපල් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Ripple Crypto currency is an alt coin introduced by Arthur Britto, David Schwartz සහ Ryan Fugger in 2012. This is a currency that is expected to be used by banks & institutes as it is considered as an ideal currency for instant transactions. Currently the cost of a ripple crypto currency is around $0.25 but expected to rise in future depending on how the financial institutes will use the coin for crypto based transactions.

මේක 2012 වර්ෂයේදී Arthur Britto, David Schwartz සහ Ryan Fugger විසින් හදුන්වා දුන් alt coin එකක්. මේ මුදල් ඒකකය බොහෝ දුරට ඉදිරියේදී ඉහල යන්න පුළුවන් විශේෂයෙන්ම මුල්‍ය ආයතන මෙය භාවිතා කිරීම වැඩි වුවහොත් මුදල් හුව මාරු කිරීම සදහා. මෙය දැනට $0.25 වගේ අගයක් වෙන්වා. 

litecoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Litecoin Crypto Currency / ලයීට් කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Litecoin Crypto currency is an alt coin introduced in 2011 by a former google employee Charlie Lee. The transactions done via litcoin too is faster compared to bitcoin. Therefore the coin too is expected to rise in future. Currently the price is around $73. You can buy $10-20 worth of litcoin just like other crypto currencies discussed here.

ලයීට් කොයීන් එක ලොවට අදුන්වා දුන්නේ 2011දී එවකට google සමාගමේ සේවකයෙක් වූ Charlie Lee මහතා.ලයීට් කොයීන් හරහාත් ඉතාම ඉක්මනින් ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරගැනීමට පුළුවන් නිසා ඉදිරියේදී වැඩිවෙයි කියලා අනුමාන කරන්න පුළුවන් තවත් හොද ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. $73 වගේ අගයක් ගන්නවා එක ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඉතින් මේකෙත් අපිට අනිත් හැම coin එකකම වගේ $10-20 වටිනා ප්‍රමාණයක් වුනත් මිලදී ගන්න පුළුවන්.

neo crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Neo Crypto Currency / නියෝ  ක්‍රිප්ටෝ මුදල් ඒකකය

An altcoin introduced by two Chinese DA HONGFEI සහ ZHANG ZHENGWEN in 2016. The  Neo crypto currency is expected to rise as it is a a currency from China ( Just like Russia based Ehtereum ). Main reasons are that it is one of the super powers in the world as well as the large population. Currently the Neo is about $31. You can by any small quantity too just like other cryptoes !

මේක DA HONGFEI සහ ZHANG ZHENGWEN කියන චීන ජාතිකයන් දෙදෙනෙක් විසින් ලෝකයට 2016දී හදුන්වා දුන් ක්රිප්ටෝ මුදල් ඒකකයක්. මේකෙත් ripple වගේ ඉක්මනින් හුවමාරු කරන්න පුළුවන්. චීනය පාදක වෙච්ච ක්රිප්ටෝ මුදල් ඒකකයක් නිසා සහ චීනය ප්‍රධාන පෙලේ බලගතු රටක් නිසාත් ඉදිරියේදී මෙය වැඩි වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ( හරියට රුසියාව පාදක වෙච්ච Ethereum ක්රිප්ටෝ මුදල් ඒකකය වගේ ). දැනට $31 වගේ සුළු මුදලක් වෙන්නේ. මේකෙත් පොඩි පොඩි වටිනමකමින් යුතු ප්‍රමාණයන් ගන්න පුළුවන්.  

dash crypto currency buy and trading in sinhala for sri lankans by prathilaba

Dash Crypto Currency / ඩෑෂ් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Formely known as xcoin and dark coin but later on rebranded as Dash in 2015. It is also one of the coins with instant transaction capability. So generally expected the price to increase with time. Currently the price is around $383. You can buy small quantities too !

මේක 2014දී XCoin ලෙස හදුන්වා දීපු ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඊට පස්සේ Dark Coin" ලෙස වෙළද නාමයේ වෙනසක් කරා. ඉන්පසු 2015දී dash ලෙස නැවත වෙනස් කරා. මේක ඇත්තටම ඉන්පසු තමයි ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබුනේ. මේකත් ඉතාම වේගයෙන් හුවමාරු කල හැකි ක්රිප්ටෝ මුදල් ඒකකයක්. $383 වගේ වටිනාකමකින් යුතු වෙනවා. මේකෙත් ඔයාට පොඩි පොඩි ප්‍රමාණ ගන්න පුළුවන්.

siacoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Siacoin Crypto Currency / සියා කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Siacoin is a Cloud storage based crpyto currrency. The price of the currency is expected to rise in future based on how the cloud storage services of Sia will be utilized by other companies.  It is about $0.008 in price. Therefore it is worth buying arounf $10-$100 worth of Sia Coin Crpyto Currency. Then check back in 5-10 years time ! If it rise, you will be getting an excellent return on investment guys ! 

cloud storage පාදක කරගෙන නිර්මාණය වුනු crypto currency එකක් කියන්න පුළුවන්. කාලයත් සමග වැඩි වෙන්න ඉඩ තියෙනවා මෙහි සේවා වෙනත් ආයතන විසින් පාවිච්චි කිරීමත් සමගම. $0.008 වගේ ඉතාම සුළු අගයක් වෙන්නේ දැනට. ඉතින් $10-$100 වගේ අරගෙන තියාගන්න. අවුරුදු 5-10 වැඩි වීමක් සිදුවුනොත් ඉතින් සල්ලි තමා යාළුවා !

dodgecoin crpto currency buy and trade in sinhala for sri lankans by prathilaba

Dodgecoin Crypto Currency / ඩොජ් කොයීන් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

Actually this is also a very low cost alt coin just like Sia Coin. So that is the main reason for inclusion in the list. The price of Dodgecoin may not rise much like in other crpyto currencies mentioned above but considering the very low cost, it is worth buying about $10-$100 worth of Dodgecoins too ! 

ඇත්තටම මේක මේ list එකට දාන්න ප්‍රධානම හේතුව මෙහි මිල. ඉතාම අඩු මුදලක් වගේම කාලයක් තිස්සේ පවතින ක්‍රිප්ටෝ මුදල් ඒකකයක්. ඉතින් $10-$100 අරන් දැම්මත් පාඩු නෑ මොකද වැඩි වීමක් සිදුවුනොත් ( මේ ක්‍රිප්ටෝ මුදල් ඒකකයේ වැඩි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි අනිත් ඒවත් එක්ක බලද්දී නුමුත් කාලයත් සමග යම් විදියක වෙනසක් වුනොත් සල්ලි තමා !)

How can I buy altcoins now ? දැන් මේ වෙනත් ක්රිප්ටෝ මුදල් ගන්නේ කොහොමද ?

First thing is to buy bitcoins as that is the main currency in crpyto coins. You can buy  bitcoin from Paxful or Coinmama. Then you need to go to Bittrex website to exchange it for other crpyto currency ( this same platform can be used to trade Crypto Currency too but at the moment we will use it only to buy and hold other alt coins )

මුලින්ම ඔයා bitcoin ගන්න ඕන මොකද ඒක තමයි ක්‍රිප්ටෝ මුදල් වල ප්‍රධානම මුදල් ඒකකය. ඔයාට Paxful හෝ Coinmama. වෙබ් අඩවි තුලින් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ Bittrex වෙබ් අඩවියෙන් altcoin මිලදී ගන්න පුළුවන්. එම වෙබ් අඩවියෙන් කොහොමද මේ ක්‍රිප්ටෝ මුදල් මිලදී ගන්නේ කියලා අවබෝදයක් ගන්න පුළුවන් පහත වීඩියෝ පටයෙන් ( අපිට මේ වෙබ් අඩවිය භාවිතා කරලා forex treding කරනවා වගේම crypto ට්‍රේඩ් කරන්නත් පුළුවන් නුමුත් අපි දැනට මේකෙන් altcoin අරගෙන තියාගන්න විතරක් පාවිච්චි කරමු. ). 

How can I check Bitcoin Cypto Currency and other alt crypto currency prices ? ක්‍රිප්ටෝ මුදල් වල මිල ගැන දැන ගන්නේ කොහොමද ?

You can get the latest bitccoin and other alt coin crypto currency prices in dollar using CoinGecko. Also it will help you to get an idea about other crypto currencies too !

ක්‍රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම බලාගැනීමට ඔබට ඉතාම ප්‍රොයෝජනවත් වෙබ් අඩවියක් තමයි CoinGecko. මේක පාවිච්චි කරන්න මිල ඉහල පහල යෑම ගැන වගේම වෙනත් ක්‍රිප්ටෝ ගැනත් අවබෝදයක් ලබාගැනීමට.

What is the risk factor in Alt Crpyto Currencies ? වෙනත් ක්‍රිප්ටෝ මුදල් වල අවදානම කෙසේද ?

Well the main cypto currency the bitcoin and the other popular alternative Ethereum goes through pertty much large scale price corrections time to time. Therefore same or even higher price variations happen with other alt coins too. This is why we say buy and keep it for a long time to get a better return on investment and also invest only what you can afford to loose, in case things does not go well with cypto currency in future.  😎 

ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් ඒකකය වන Bitcoin වගේම එහි ප්‍රධාන ප්‍රතිවාදියා වන ethereum පවා විශාල මිල වෙනස් වීම වලට තවමත් ලක්වෙනවා. මේක අනිත් ක්‍රිප්ටෝ වලටත් පොදු දෙයක්. ඉතින් ඒක නිසා මේවා ගන්නවානම්, දීර්ගකාලිනව තියාගන්න පුළුවන් අය පමණක් ගන්න. ඒවගේම අවදානමක් ගන්න පුළුවන් මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා යාලුවනේ ! 

මුදල් හොයන්න ඕන නම් අවදානමක් ගන්න ඕන යාළුවා ! ටෙස්ලා නිර්මාතෘ තුමාගේ පහත වීඩියෝ පටයත් බලන්න අමතක කරන්න එපා !

If you want to earn more, then learn to take a risk ! Just watch the motivational video of Tesla owner Elon Musk !

September 4th, 2017

Posted In: blog, crypto currency, featured

Tags: , , , , , , , , , , , , , , , , , , , , , ,

10 Comments

IQ Option  – Regulated Binary Option Broker Latest Vimeo Videos

You can find the latest videos published by IQ option in the IQ option vimeo video channel via Prathilaba.com website now. Hope this will be useful for your trading activities and to get the latest updates from IQ Option binary option trading broker ( You will see all languages videos. So choose the English once and watch ! ).  Good Luck !  😎

July 16th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , ,

IQ Option  - Regulated Binary Option Broker Latest Youtube Videos

You can find the latest videos published by IQ option in the IQ option youtube video channel via Prathilaba.com website now. Hope this will be useful for your trading activities and to get the latest updates from IQ Option binary option trading broker.  Good Luck !  😎 

July 16th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , ,

learn binary option trading online

Binary Option Trading Quick Start Guide in English

Quick steps in English to register and start trading binary options with IQ Option Trading Platform.

Minimum Requirements to Trade

Minimum age limit is 18 year
NIC (in English only) or Passport ( for IQ Option )
NIC (in English only) or Passport or Driving License ( for Neteller / Skrill Accounts )

1 - Register with IQ Option Trading Broker for Free

Go to below link and then register with your email & password to start trading Binary.

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

Binary and Digital options are prohibited in EEA

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

2 - Download the binary trading application for desktop, mobile or tab

Download the relevant trading application based on your operating system. Then install it in your device. Once it is successfully installed, login to the trading application using your email and password.

3 - Practice trading using free demo account using below methods

It is time to start trading using virtual money (demo).  Also make sure to get an idea about how the application works and how to add indicators as well.  You can trade using the trading method in our website or using methods in Binaryoptionedge Forum . ( Avoid using real money until you are good with demo trading. If you really want to put money while still practicing. Avoid putting more than $10-$50 ). If you want to start quickly with real money, then you can use Binary Options Signals from Franco ( Manual Signals ) or Signalhive ( Signals with time and entry point ) or Binaryoptionsapps ( Signals with time and entry point )  Signals.

4. How to place trades ? 

If you think that the price of currency pair will go up within in a certain period of time. Choose Call ( Green button )

If you think that the price of currency pair will go down within in a certain period of time. Choose Put ( Red button )

Below videos will be helpful too !

binary options forex digital cryptocurrency trading iqoption in sinhala

Now IQ Option offers "Digital", "Binary" , "Forex" and "Crypto" trading. So choose "Binary" when choosing currency pairs. If you wish to trade Forex. Please read " How to trade Forex with Tickmill ". If you are interested in buying bitcoins, then refer "Buy Bitcoins Online Instantly as a long term investment" article by us.   😎 

5 - Open a FREE Neteller or Skrill Online Account ( For Live Trading )

 

You can use Skrill or Neteller account to fund and withdraw money. You can get your  money from above accounts to local bank account using wire transfer or Ez Cash feature in Skrill or Neteller. You can get your funds instatly using ezCash service compared to bank transfers which does take several days.  You can transfer upto Rs 10,000 to ezcash dialog ewallet ( You can upgrade to Rs 25,000, if needed by visiting a dialog center with a valid reason ) per day.  Then you can withdaraw cash using any Commercial Bank ATM with eZcash logo or any Communication Center that offers eZCash service.

Please remember : 
Neteller / Skrill accounts are just like a bank account.  Avoid giving your password, address, phone number and PIN to any unknown third parties.  Also avoid any PIN number change to a pin number given by any third party unknown person. You need only the email address and pin to make payments at any of the reliable websites. Also in order to receive payments from an individual, you need to give only the email address ( If it is a website you may have to enter the pin ). Avoi d giving any other details when receiving payments from any individuals.  

never-giveup-on-dreams-prathilaba

Wish You all the best !

May 23rd, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , ,

16 Comments

Iq option binary option trading in sri lanka

ක්ෂණිකව ඇරැඹීමට බයිනරි ඔප්ෂන් අත්වැල සිංහලෙන් / Binary Option Trading Quick Start Guide in Sinhala

Quick steps in Sinhala to register and start trading binary options with IQ Option Trading Platform.

තිබිය යුතු සුදුසුකම්

අවම වයස 18ක්.
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport (IQ Option)
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport හෝ Driving License (Skrill/Neteller)

1 - IQ Option ට්‍රේඩින් බ්‍රෝකර් සමග නොමිලේ ලියාපදිංචි වෙන්න

පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න.

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

Binary and Digital options are prohibited in EEA

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

2 - පරිගණකයට හෝ මොබයිල් හෝ ටැබ් ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න

පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න.  ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේදින්ග් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.

3 - Trading Pattern භාවිතා කරමින් demo ට්‍රේඩ් කරමින් පුරුදුවෙන්න

දැන් ඔබට පුළුවන් demo කරන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක් IQ application එකේ features ගැන idea එකක් ගන්න. ඉන්පසු binary option trading indicators පාවිච්චි කරලා අපේ ප්‍රතිලාභ එකේ තියෙන ක්‍රමේට හෝ BinaryOptionEdge Forumහි සදහන් ආකාරයේ ක්‍රමයක් භාවිතා කරන්නත් පුළුවන්.  හොදට පුරුදු වුනහම ඔබට පුළුවන් Skrill හෝ Neteller මගින් සල්ලි යොදලා Live Trade කරන්න. ( පුහුණු වෙන කාලයේත් මුදල් දාලම කරන්න ඕනෙම නම් $10-$50 වඩා යොදවන්න එපා. ) . එහෙම නැත්තන් Francoගේ  signal සේවය හෝ Signalhive.com හෝ binarysignalsapps.com වෙතින් ලැබෙන Binary Options Signals සේවය භාවිතා කරන්න පුළුවන්  ! 

4 - ට්‍රේඩ් කරන විදිය 

දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ  තෝරගන්න ඕන "Call"  කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "Put" කියලා තියෙන රතු  පාට button එක. පහත වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වේවි.. 

binary options forex digital cryptocurrency trading iqoption in sinhala

දැන් IQ එකේ තියෙනවා "Digital" "Binary" "Forex" සහ "Crypto" කියලා කොටස් හතරක්.  මේකෙන් "Binary" තෝරාගන්න currency pairs දාගන්න අවශ්‍ය වුනහම. අපි දැනට "binary" විතරක් කරමු.   😎   ( හරියට Forex Trading කරන්න ඕන අය  Forex Trading in Sinhala with Tickmill මේ ලිපිය බලන්න.  Bitcoin එහෙම ගන්න ඕන අය Buy Bitcoin in sinhala ලිපිය බලන්න. )

මේ ලිපි කීපයත් අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා :

IQ Optionහි Digital Options , Binary Options, Forex Trading සහ Crypto Trading ගැන හැදින්වීමක්

Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Range Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Chart patterns ඉගෙනගමු

Candlestick pattern ඉගෙනගමු

ට්‍රේඩින් වලදී අනිවාර්ය මුදල් කලමන්කරණය

සාර්ථක ට්‍රේඩර් කෙනෙකු වීමට උපකාර වන දේවල් දහයක්

5 - Neteller හෝ Skrill ගිණුමක් නොමිලේ පටන් ගන්න

Skrill හෝ Neteller භාවිතා කරන්න පුළුවන් මුදල් දැමීමට සහ ගැනීමට. ඔබ උපයන මුදල් Neteller / Skrill හරහා ඔයාගේ ලංකවේ ගිණුමට හෝ Dialog Ez Cash හරහාත් ගන්න පුළුවන්. Ezcash වලින් එසැනින් ( Instantly) දිනකට Rs 10,000 වෙනකන් ගන්න පුළුවන් ( ezcash ගිණුම upgrade කරගන්න පුළුවන් Rs 25,000 දක්වා දිනකට ගන්න අවශ්‍ය නම්  ). ඔයාට ඕනෙම ezcash ලාංචනය තියෙන commercial බැංකු ATM යන්ත්‍රයකින් හෝ ezCash සේවාව ලබාදෙන communication center එකකින් මුදල් විදියට ගන්න පුළුවන්.   Skrill හෝ neteller ගිණුමෙන් ezcash භාවිතා කරලා මුදල් ගන්න විදිය ගැන වැඩි විස්තර සදහා පහත ලිපිය බලන්න.  How to get funds instantly from Skrill via ezcash from Commercial Bank ATM

අනිවාර්යයෙන් මතක තබා ගන්න / Please remember : 
Neteller / Skrill ගිණුම බැංකු ගිණුමකට හා සමානයයි. එම නිසා කිසි විටක ඔබගේ skrill ගිණුමේ මුරපදය, ලිපිනය, දුරකථන අංකය සහ pin අංකය කිසිම තෙවෙනි පාර්ශවයකට දීමෙන් වලකින්න. ඒවගේම කිසිම පුද්ගලයෙකුගේ කීමට ඔහු විසින් දෙන මුරපද හෝ PIN අංක දැමීමෙන් වළකින්න. පිළිගත් වෙබ් අඩවි වලදී පමණක් ඔබ යම් ගෙවීමක් සිදුකිරීමේදී පමණක් ඊමේල් ලිපිනය pin අංකය සමග භාවිතා කරන්න. ඔබට යම් පුද්ගලයෙකුගෙන් මුදලක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබ ලබාදිය යුත්තේ ඔබගේ ඊමේල් ලිපියනය පමණයි. වෙනත් කිසිම තොරතුරක් දීමෙන් වලකින්න ( ඔබට යම් මුදලක් පිළිගත වෙබ් අඩවියකින් ලැබීමට තිබේ නම් පමණක්ඊමේල් ලිපිනය සමග pin එක ඇතුලත් කල යුතු වේ )  

never-giveup-on-dreams-prathilaba

ජයවේවා !

May 23rd, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

376 Comments

I have done forex and lost a lot. Will I able to become successful with binary options trading ?
( මම forex කරලා නැත්තටම නැති වෙලා ඉන්නේ ? මට මේක කරලා ගොඩ යන්න පුලුවන්ද ? )

henry ford motivational speech for lost forex traders in Sri Lanka by prathilaba free sinhala binary options tutorials

Is Binary options good for traders with forex experience but not yet successful with forex trading ? Some of the reasons for possible failures in Forex Trading.

ගොඩක් forex කරණ සහ කරපු අයට මේ වගේ ප්‍රශ්න ඇතිවෙලා ඇති නේද. ඇත්තටම ඔබ forex කරද්දී පාඩු  වුනේ ඇයි කියලා අධ්‍යනය කරලා බැලුවද...? මම හිතන්නේ නෑ එහෙම ගොඩක් දෙනෙක් හේතු හොයන්න මහන්සි වුණා කියලා. ඔබ පාඩු වෙන්න මේ කරුණු ඔක්කොම හරි කීපයක් හරි බලපාන්න ඇති.

a) හරියට forex ගැන ඉගෙන නොගෙන forex ලේසි වැඩක් යයි සිතා trade කිරීම ( අති බහුතරය මේ ගොඩේ ඉන්නේ ).

b) SL හරියට පාවිච්චි නොකිරීම.

c) අධික තණ්හාව.

d) හරි හමං broker කෙනෙක් පාවිච්චි නොකිරීම.

e) මුදල් හරියට කළමනාකරණය නොකිරීම.

f) පුවත් වෙලාවල් ගැන මේලෝ දැනීමක් නොතිබීම.

g) බාල signal සේවාවක් ලබා ගැනීම.

h) නියමිත මුදල් ප්‍රමාණයක් නොයදවා trade කිරීම.

දැන් ලැබෙන්න ඇති නේද අවබෝදයක්, කොහෙද වැරදුනේ කියලා. Forex කියන්නෙත්  Binary Options Trading වගේම හරියට ඉගෙන ගෙන කරොත් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් ( සාර්ථක forex trader කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ලිපි පෙළක් ඉදිරියට දාන්නම් මොකද මේ දෙකේම මුලික දේවල් සමානයි ). මේ දෙකම කරන්න සංයමයක් තියෙන්න ඕන.  කලබල වෙලා සහ සල්ලි වලට පෙරේත වෙලා මේ දෙකම කරන්න බෑ. තෙවෙනි ලිපියේ ආකාරයට වැඩි trade ප්‍රමාණයක් සාර්ථක කර ගැනීම තමයි ඔබේ අරමුණ වෙන්න ඕනේ, එතකොට ඉතින් ඉබේම සල්ලිත් සාර්ථක විදියට ලැබෙනවා.  

සමහර බකපණ්ඩිතයෝ කියන දෙයක් තමයි binary option කියන්නේ සූදුවක් කියලා ( Forex කරන කෙනෙක් Binary Options සුදුවක් කියලා කියනවනම් ඔහු මොලේ පරික්ෂා කර ගන්න ඕන, මොකද දෙකේම පදනම එකම නිසා  ) . ඇත්තටම එහෙම කියන්නේ martingale pattern ( Please Do NOT Use this method for trading. Learn proper methods and Trade ! ) වැනි trading වලට නුසුදුසු කැසිනෝ ක්‍රම භාවිතා කරලා ඇන ගත්ත පිරිස්. නවක ඔබ එවැනි ක්‍රම කිසි ලෙසකවත් පාවිච්චි කරන්න එපා.   Forex සහ Binary කියන්නේ ක්‍රම හරියට ඉගෙන ගෙන මොලේ පාවිච්චි කරලා සාර්ථක වෙන්න පුළුවන් ක්‍රම දෙකක්.  ඒක නිසා මේක තියෙන ලිපි පෙළ කියවන්න. ඉන්පසු පටන් ගන්න පුළුවන් Binary Options Trading. 

 

never giveup forex traders in Sri Lanka by prathilaba free sinhala binary options tutorials

What are the advantages of Binary Options Trading than Forex ? දැන් Binary කරන එකේ වාසිය මොකක්ද Forex වලට වඩා ?

Binary Options වලදී අපි අනිවාර්යයෙන්ම දන්නවා trade එකකට යන්න කලින්ම හරියටම පාඩු වෙන්නේ කීයද හරියටම ලාභය කීයද කියලා.

eg අපි හිතමු ඔබ $20 දාලා විනාඩි 5ක trade එකකට ගියා කියලා 80% ප්‍රතිලාභ ලැබෙන . ඔබ පාඩු වුනොත් ඔබේ පාඩුව $20 ඊට වඩා සත පහක් වැඩි වෙන්නේ නෑ. ( forex වගේ ගිණුමේ සල්ලි ඔක්කොම නැතිවෙලා යන්නෙත් නෑ මේකත් ඉතින් වෙන්නේ forex ගැන හරියට ඉගෙන ගත්තේ නැති වුනහම සහ SL හරියට භාවිතා නොකරහම ). දැන් ඔබට මේ trade එකෙන් ලැබෙන ප්‍රතිලාභය හරියටම $16. දැන් තේරුණා නේද පාඩු වෙන එක මේකෙදි අවමයි කියලා. අනික දවසට trade කරන ප්‍රමාණයෙන් 60% වඩා සාර්ථක වුනහම ඔබට හොද අදායමක් ලැබෙනවා. ඔබගේ ඉල්ලකය විය යුත්තේ 80% සහ වැඩි අගයක්. එවිට තමයි වැඩි සාර්ථකත්වයක් ලැබෙන්නේ.

January 29th, 2017

Posted In:

Tags: , , , , , , , , ,

19 Comments

How much can I earn monthly from binary options trading online ?
( Binary options trading මගින් මා හට මාසෙකට කොච්චර මුදලක් හොයන්න පුලුවන්ද ? )

Get an idea about how much you can generate per month with binary options trading using 5 minutes trend trading pattern or using a professional binary options signal service.

සරලම පිළිතුර තමයි “Binary Option ඉගෙන ගෙන හෝ සිග්නල් සේවාවක සහයෝගයෙන් ඔබට මෙම ක්‍රමය මගින් අසීමිතව මුදල් හෙවිය හැක”. නුමුත් සාර්ථක trader කෙනෙක් වීමට නම් ඔබේ අරමුණ විය යුත්තේ වැඩි trade ප්‍රමාණයක් හැමවිටම සාර්ථක කර ගැනීමයි.  එහෙම වැඩි trade ප්‍රමානයක් සාර්ථක වෙනවා කියන්නේ ඔබට වැඩි මුදලක් කාලයත් සමග ආයෝජනය කරමින් වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට හැකි වෙනවා කියන එකයි..   

alexander elder trading quote for new traders in Sri Lanka - by prathilaba sinhala binary traders

ඔන්න පොඩි breakdown එකක් තියෙනවා මාසෙකට හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය ගැන.

දිනකට Trades ප්‍රමාණය: 10
එක් trade එකකින් ඔබට දළවශයෙන් ලැබෙන ප්‍රමාණය  : 80%* & higher ( based on choosen currency pair. This rate will be different during certain times and for certain pairs. )
දළවශයෙන් මාසෙකට trade කරණ දින ප්‍රමාණය : දින 20යි

( ඔබට අවශ්‍ය නම් සති අන්තයේද trade කරන්න පුළුවන් . එතකොට මේක දින 30ක් වෙනවා ) 

Per Trade Per DayIf 60%* Successful
( W : 6 / L : 4 ) in 20 days
If 70%* Successful
( W : 7 / L : 3 ) in 20 days
If 80%* Successful
( W : 8 / L : 2 ) in 20 days
$10 x 10 trades$ 160$ 520$ 880
$20 x 10 trades$ 320$ 1040$ 1076
$30 x 10 trades$ 480$ 1560$ 2640
$40 x 10 trades$ 640$ 2080$ 3520
$50 x 10 trades$ 800$ 2600$ 4400

* Amount to be credited to account for a successful trade.

මේ ගණන් හදපු විදිය පහත උදාහරණයෙන් ඔබටත් අවබෝදයක් ගන්න පුළුවන් ඔබ අතරමැද ගණනක් යොදවන්න ඉන්නවනම් trade එකකට. 

දිනකට $20ගානෙ 80%වලට වඩා මුදල් ලැබෙන trade 10 කරොත් ( 10 x $16 ) = $160**

ඔබ අවම ලෙස අපි හිතමු trade 6 සාර්ථක වුණා කියලා ( $16 x 6 ) = $96**
ඔබ හතරක් අසාර්ථකයි නම් ($20 x 4). දිනක පාඩුව = -$80

එතකොට trade 6ක් සාර්ථක වුනොත් විතරක් ඔබට ලැබෙන ප්‍රමාණය = $96-$80 = $16**

ඉතින් ඔබ දවස් 20ක් මාසෙකට ( මේක දවස් 30ම වුනත් පුළුවන් ) මෙහි නිරත වුනොත් = $16 x 20 = $320**

එකියන්නේ දළ වශයෙන් ඔබට අඩුම හතලිස් අටදාක් විතර ලැබෙනවා කියන එක ගෙදර ඉදන්ම.

දැන් ඔබට ඇති නෙද මෙහෙම ප්‍රශ්නයක් ? "අපි කොහොමද දන්නේ trade 6ක් හෝ 6කට වඩා හැම තිස්සෙම සාර්ථක වේවි කියලා ?" මුලිකම දේ ඉවසීම සහ පුහුණුව.  

Prathilaba.com එකේ තියෙන 5 minutes Trend Trading Pattern එක ප්‍රගුණ කරන්න. ඒක සීයට 80%ක පමණ minimum සාර්ථක භාවයක් තියෙන ක්‍රමයක්. අනිත් ක්‍රමේ තමා පළපුරුදු binary signal සේවයක් ලබා ගැනීම (Francoගේ Binary Options Trade Signals තමා ඉතින් recommend කරන්න පුළුවන් ). ඒක නිසා හොද ඉවසීමක් සහ පුහුණුවක් ලබාගත් පසු බය නැතුව අපි කිව්ව අඩුම ගානේ ඉදන් ලක්ෂ 2-3කටත් වඩා මාසෙකට උපයන්න පුළුවන්. දැන් ඉතින් තන්හාවට ලක්ෂ ගණන් දිගට හරහට දාන්න එපා. ක්‍රමානුකුලව ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම Binary Options money management techniques කියවන්න trade පටන් ගන්න ඉස්සෙල්ලා. හොදට demo කරලා සාර්ථක වුනහම වැඩේට බහින්න ! හේතුව ට්‍රේඩින් කියන්නේ ඉහල අවදානම් තිබෙන දෙයක්. ඒක නිසා අවදානමක් ගන්න පුළුවන් මුදල් වලින් පමණක් ට්‍රේඩ් කරන්න.  😎 

** ( These are assumptions made to help you understand based on rates given. The end result will depend on how you trade. Your capital may be at risk. This material is not investment advice )

January 29th, 2017

Posted In:

Tags: , , , , , , ,

89 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Expertoption, Iqoption, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading. Generally USA, Russia, Canada, Australia, Israel, Syria, and Iran are not supported by Option brokers while USA, Russia, Canada, Syria, and Iran are not supported by most Forex brokers.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com