Last week the GBP manage to break though the support zone but it did recover quickly with week USD at the latter stage of the day.
ගිය සතියේදී පවුම support zone එකත් කඩාගෙන පහලට ගියත් එය සතිය අවසානයේ දුර්වල ඩොලරය නිසා නැවත support zone එක අබියසටම පැමිණීමට හැකි වුනා
GBP / USD Chart

මේ සතියේ ඩොලරය සම්බන්ධ ප්‍රධාන පුවත් තිබෙන නිසා එම පුවත් වලට අවදානයක් යොමු කරන්න.බොහෝ දුරට downtrend එක පවතින ප්‍රදේශයෙන් යලි ඇතිවෙන්න ඉඩ තියෙනවා. 1.27 - 1.26 වගේ අගයක් දක්වා ගමන් කිරීමට ඉඩ තියෙනවා. යම් විදියකින් ඩොලරය සම්බන්ධ පුවත් දුර්වල වුවහොත් ගිය සතියේ අවසනයේ ඇති වූ ආකාරයේ වැඩි වීමක් ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එඑසේ වුවහොත් 1.29 - 1.33 දක්වා වුවත් ගමන් කිරීමට ඉඩ තිබෙනවා. පුවත් අනුව ට්‍රේඩ් එකකට යොමු වීම වඩාත් සුදුසුයි.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
Related Posts:
ඔබ ඉන්න විදෙස් රට අනුව ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වඩාත් සුදුසු ෆොරෙක්ස්…
Binance Announces End of Support for BUSD Stablecoin By February 2024 -…
Fusion Markets: The Lowest Deposit Australian Forex Broker For Asia -…
Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
Top Public Companies with the Biggest Bitcoin Portfolios







