The mother of cryptocurrency Bitcoin reaches pass the $7000 barrier for the first time within the first week of November 2017. It may drop down significantly at anytime ( this is generally the way it has moved up ) but the trend is upwards and possibly towards $10,000. We recommended you to buy btcoin while it was around $2500. Now the price has gone up more than twice of it. So you can sell some of the bitcoins and enjoy the cash ( if you have a smaller quantity. better to keep it for several more years guys ! ). Wait for a pullback in price to buy BTC again. Meantime time try to invest in low cost altcoins where the price has gone down a bit due to rise in Bitcoin price.
Learn About buying Bitcoins in English
Learn About buying other altcoins in English
ක්රිප්ටෝ ලොව මව්තුමිය වූ Bitcoin එක අද වෙනකොට $7000 කඩ ඉම පසු කර යෑමට සමත් වෙලා තියෙනවා. සාමානයෙන් ට්‍රෙන්ඩ් එක මුලිකව තියෙන්නේ වැඩිවීමක් වුවත් ඕනෙම වෙලාවක අඩු වීම් සමග නැවත විශාල වැඩිවීම අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අඩුවීමකින් පසුව ගන්න එක වඩාත් හොදයි. මේ කාලය ඇත්තටම හොදම විශාල ලෙස අඩු වෙලා තියෙන altcoin ගැනීම. ඔන්න අපි bitcoin ගන්න කිව්වේ $2500 වගේ තියෙද්දී. ගත්ත අය අද වෙනකොට ඒක දෙගුණයකින් වැඩි කරගෙන තියෙනවා ! අවදානම අඩු කරගන්න ඕන අයට පුළුවන් ලාබයෙන් ටිකක් විකුණලා දාන්න ඊත් පොඩි ගානක් නං ඔයා ගාව තියෙන්නේ ඕක ඔහොම තියාගෙන ඉන්න තව අවුරුදු කීපයක්.
General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com