අන්තර්ජාල රැකියා අවස්ථා – Work from home online jobs in Sinhala – Sri Lanka

online jobs in Sri Lanka by Prathilaba

නුතන තාක්ෂණය නිසා ලෝකය විශාල වශයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඔබ අන්තර්ජාලය නිතරම භාවිතා කරන්නෙක් නම් හෝ මුහුණුපොත වගේ නිතරම පාවිච්චි කරන කෙනෙක් නම් ඔබටත් තේරිලා ඇති. ඉතින් රැකියා වෙලදපොලත් ඒ වගේම වෙනස් වෙමින් තිබෙනවා. බොහෝ දේවල් නිවසේ සිට කරමින් ස්ථාවර ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ඉඩ දැන් තියෙනවා. හැබැයි සාමාන්‍ය රැකියාවක් වගේ ඉවසීම සහ කැපවීම මේවටත් ඕන වෙනවා. ( නිකන් උඩ බලන් හිටියට සල්ලි ලැබෙන්නේ නෑ යාලුවේ ! 😉 )

ඒවගේම Skrill, Neteller, Payoneer , Binance සහ Gate.io  කියන මුදල් සදහා වන ගිණුම් වර්ගත් අවශ්‍ය වෙනවා මුදල් ලබාගැනීමට. ඉතින් මේවා නොමිලේ හදාගන්න තියෙන්නේ. දැනට ඉහත ගිණුම් වර්ග ඔයාට නැත්තම් අනිවාර්යෙන් ඉහත ලින්ක් වලින් ගිහින් නොමිලේ ගිණුම් හදාගන්න.

හරි ඉතින් අපි බලමු  නිවසේ සිට කරන්න පුළුවන් අන්තරජාල රැකියා එහෙමත් නැත්තම්  ' work from home online jobs in Sri Lanka ' ( e money හොයන්නේ ) කොහොමද කියලා.

 

1. ෆොරෙක්ස් ට්‍රේඩ් කරමු ! නිවසේ සිටම සල්ලි හොයමු !  - Online Forex Trading in Sinhala, One of the Best way to earn money online from home in Sri Lanka

අමතර අදායමක් හොයන්න ක්‍රමයක් හොයනවද? ජොබ් කරලා එපා වෙලාද? එක එක්කෙනා යටතේ වැඩ කරලා එපා වෙලාද? එහෙනම් මේක ඔයාට අදම නිවසේ සිටම කරලා බලන්න පුළුවන් දෙයක් තමයි අන්තරජාලය හරහා ෆොරෙක්ස් ට්‍රේඩ් කිරීම.

මේ සදහා ඔයාට ඕන වෙනවා හොද බ්‍රෝකර් ආයතනයක්. ඉතින් FBS,Deriv, ICMarkets, FusionMarkets, Tickmill හෝ  EO වැනි ලොව පිළිගත් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් ෆොරෙක්ස් ට්‍රේඩින් සදහා.

ඔයාට කිසිම මුදලක් යොදවන්නේ නැතුව මුලින්ම පුහුණු ගිණුමක් හදාගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ හැමෝම නොමිලේ පුහුණු ගිණුම් දෙනවා. ඒක නිසා නොමිලේ ලියාපදිංචි වෙලා හොදට පුහුණු වෙන්න. ( ෆොරෙක්ස් මාර්කට් එක විවෘතව පවතින්නේ සතියේ දින වල විතරක් නිසා ඔයාට පුහුණු ගිණුමේ සතියේ දිනවල පමණයි ට්‍රේඩ් කරන්න පුළුවන් )

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 5යි
ෆොරෙක්ස්, ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර්, ක්‍රිප්ටෝකරන්සි සහ Deriv P2P හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 1යි
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්නෙටලර් සහ ක්‍රිප්ටෝකරන්සි හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 200යි (ප්‍රථම තැන්පතුව)
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට හැක
ස්ක්‍රිල්, නෙටලර් සහ පේපැල් හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 1යි
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට හැක
ස්ක්‍රිල්, නෙටලර්, බයිනැන්ස් පේ, පේපැල් හෝ ක්‍රිප්ටෝ හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

පහත තියෙන සාර්ථක ට්‍රේඩින් ක්‍රම දෙක ඔයාට ඕනෙම බ්‍රෝකර් කෙනෙක්ගේ ට්‍රේඩින් කිරීමට පාවිච්චි කරන්න පුළුවන් ( Free Forex Trading Strategies for you )

පුහුණු ගිණුමේ සාර්ථකයි නම් ඔයාට පුළුවන් ඕනෙම වෙලාවක ( සති අන්තයේ ෆොරෙක්ස් මාර්කට් එක විවෘත නැති නිසා ඕනෙම සතියේ දිනක ) මුදල් යොදවලා ට්‍රේඩ් කරලා සල්ලි හොයන්න.

FBS වල $1කින් , Fusion Markets වල $1කින්  සහ Deriv වල නම් $5කින් වුනත් පටන් ගන්න පුළුවන්. EO එකේ $10කින් පටන් ගන්න පුළුවන්. Tickmill එකේ $100කින්. ICMarkets එකේ නම් අඩුම $200වත් මුලින්ම යොදවන්න ඕන ( ඊට පස්සේ ඕන ගානක් දාන්න පුළුවන් ). යොදවන ගාන අනුව, ඉවසීමෙන් සහ හරියට අවබෝදයෙන් කරොත් ඔයාට මාසෙට $300 - $100000 වුනත් හොයන්න පුළුවන්.

IC Market Forex Tutorial Sinhala හෝ  Tickmill Forex beginner guide sinhala කියන ලිපි ටික කියවන්න ට්‍රේඩින් බ්‍රෝකර් ආයතනයක ලියාපදිංචි වෙන විදිය, කොහොමද ට්‍රේඩ් කරන්නේ කියන දේවල් සියල්ල ඉගෙනගන්න.  ( forex chart patterns, ෆොරෙක්ස් මුදල් කළමනාකරණය සහ candlestick patterns ලිපි ටිකත් කියවන්න ).

තව දෙයක් තියෙනවා කියන්න. ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ ඉහල අවධානමක් සහ ඉහළ අදායමක් උපයන්න පුළුවන් ක්‍රමයක් ඉතින් මෙහි තියෙන ඉහල අවධානම ගන්න පුළුවන් අයට තමයි මේක වඩාත් සුදුසු. උදාහරණයකට ඔබ $10 ගිණුමේ තියන් ට්‍රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $10ම නැතිවෙන්න පුළුවන් ( මේකත් අවම කරගන්න ක්‍රම තියෙනවා.ඒකට ෆොරෙක්ස් මුදල් කළමනාකරණය ලිපිය කියවන්න ) හැබැයි සාර්ථක නම් $15 ~ $100 වුනත් එම ට්‍රේඩ් එකෙන් හොයන්න පුළුවන්.

නැවත කියන්න ඕන ෆොරෙක්ස් කියන්නේ ඉහල අවධානමක් තියෙන දෙයක්. අවදානමක් ගන්න පුළුවන් මුදල් පමණක් යොදවන්න හොදේ !

How to Deposit to Skrill, Neteller, Forex, Option and Crypto Brokers from Sri Lanka? / ස්ක්‍රිල්,නෙටලර් වගේම ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ බ්රෝකර්ලට මුදල් යොදවන්නේ කොහොමද?

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමා කොහොමද ස්ක්‍රිල්,නෙටලර් වගේම ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ බ්රෝකර්ලට මුදල් යොදවන්නේ කියලා. ඔයාට මේ ගැන How to Deposit to Skrill, Neteller, Forex, Option and Crypto Brokers from Sri Lanka Sinhala  ලිපියෙන් ඉගෙනගන්න පුළුවන්. ( හැබැයි සල්ලි යොදවන්න ඉස්සෙල්ලා නොමිලේ ලැබෙන ගිණුමේ හොදට ට්‍රේඩ් කරලා පුහුණු වෙන්න සහ සාර්ථකනම් විතරක් මුදල් යොදවලා live පටන් ගන්න. 😎  )

2. ෆ්‍රී ලාන්සර් කෙනෙක් ලෙස රැකියාවක් කර මුදල් හොයමු - Earn money online as a Freelancer with best e money websites in Sri Lanka

ඔබට ලිපි ලිවීමේ, ඩිසයින් වැඩ, වෙබ් වැඩ, ප්‍රෝග්‍රෑම් වැඩ, වීඩියෝ සැදීම, උපදේශක සේවා හෝ නිවසේ සිට සැපයීය හැකි සේවා සපයන්න පුළුවන් නම් ඔබට freelancer කෙනෙක් විදියට Microworkers, Fiverr, Freelancer, Upwork හෝ එවෙනි වෙබ් අඩවියක් හරහා ඔබට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඔබේ වැඩ හොදයි නම්, වෙලාවට වැඩ ඉවර කරනවා නම් සහ එහෙන් මෙහේන් කොපි ගහපුවා නෙමේ නම් අනිවාර්යෙන් නිතරම වැඩ මේ වෙබ් අඩවි වලින් ගන්න පුළුවන්. මේකට යම් කාලයක් යනවා ඉතින් ඉවසිමෙන් කැපවීමෙන් කරන්න ඕන දෙයක්.

ෆොරෙක්ස් වගේ නම් හරියට කරලා ඉක්මනින්ම ඔයාට අදායමක් උපයන්න පුළුවන් අවස්ථාවක් තියෙනවනේ ( අවදානම වැඩි වුනත් ) නුමුත් මේකෙදි අවදානම අඩුයි නුමුත් යම් කාලයක් යනවා වගේම වගකීමක් තියෙනවා හොදේ !

3. බ්ලොග් ලියමු - Write Blogs and earn money online Sri Lanka Sinhala

ඔයාට පුළුවන් බ්ලොග් එකක් ලියන්න ඔයා දන්නා දැනුම භාවිතා කරලා, ඉන්පසු google adsense හෝ එවෙනි ඇඩ් නෙට්වර්ක් එකක් බ්ලොග් එකට එකතු කරලා මුදල් හොයන්න පුළුවන්.

How to earn money online with blogging in Sri Lanka කියන සිංහල ලිපිය කියවන්න වැඩි විස්තර සදහා. කරන්න ඕන හැම දේම වගේ ලිපියේ තියෙනවා.

මේකෙදි අවදානම අඩුයි නුමුත් යම් කාලයක් යනවා හොදේ !

4. ඔප්ෂන් ට්‍රේඩින් - Online Options Trading in Sri Lanka

මේකත් ඉතින් ෆොරෙක්ස් වගේ තමා  නුමුත්  ෆොරෙක්ස් වලට වඩා අවධානම අඩුයි.

උදාහරණයකට ඔබ $100 ගිණුමේ තියන් $10 ට්‍රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $10යි උපරිම නැතිවෙන්න පුළුවන් හැබැයි සාර්ථක නම් $18 - $20 ලැබෙනවා. ගිණුමේ ශේෂයට බලපෑමක් නෑ ෆොරෙක්ස් වල වගේ.

ඔයාට ලොව පිළිගත් Deriv ( ඉස්සර  Binary.com), Olymp Trade , ExpertOption හෝ IQ Broker වගේ බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. BO Sinhala Tutorial හෝ Olymp Trade Sinhala Tutorial වලින් කරන්න ඕන ඔක්කොම දේවල් වගේ ඉගෙන ගන්න පුළුවන්.

මේ හැම බ්‍රෝකර් කෙනෙක්ම නොමිලේ පුහුණු ගිණුම් දෙනවා. ඒක නිසා නොමිලේ ලියාපදිංචි වෙලා ට්‍රේඩ් කරන්න. හොදට පුරුදු වුනාට පස්සේ මුදල් යොදවලා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 10යි
ෆොරෙක්ස් සහ ඔප්ෂන්  ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර් , ක්‍රිප්ටෝකරන්සි සහ Binance Pay හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 5යි
ෆොරෙක්ස්, ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර්, ක්‍රිප්ටෝකරන්සි සහ Deriv P2P හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 10යි
ඔප්ෂන්, ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර් , ක්‍රිප්ටෝකරන්සි සහ Binance Pay හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

Deriv ( Binary.com ) වල නම් $5 කින් වුනත් පටන් ගන්න පුළුවන්. Olymp Trade, IQ Broker Expert Option එකේ $10කින් පටන් ගන්න පුළුවන්.

ඔප්ෂන් වලට මුදල් යොදවන්නේ කොහොමද? මේ ලිපිය කියවන්න

ඔප්ෂන් කියන්නේ ඉහල අවධානමක් තියෙන දෙයක්. අවදානමක් ගන්න පුළුවන් මුදල් පමණක් යොදවන්න !

ඕනෙම දවසක මේක කරන්න පුලුවන්ද?  ඔප්ෂන් ට්‍රේඩින් ඔයාට සතියෙ දින වල කරන්න පුළුවන්. සමහර බ්‍රෝකර් ආයතන OTC මාර්කට් එකක් හරහා සති අන්තයේ ට්‍රේඩ් කරන්නත් ක්‍රමයක් හදලා තියෙනවා. නුමුත් OTC මාර්කට් එක නවක ඔබ භාවිත නොකර සිටන එක වඩාත් උචිතයි.)

5. ක්‍රිප්ටෝ  - Crypto Trading & Buying Crypto in Sinhala Sri Lanka

5a) ක්‍රිප්ටෝ ට්‍රේඩින් - Crypto Trading

මේකත් ඉතින් ෆොරෙක්ස් වගේම දෙයක්. ඔයාට ගොඩක් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න පුළුවන් Binance හරි Gate වෙබ් අඩවි හරහා. Deriv, FBS හෝ ICMarket වගේ බ්‍රෝකර් කෙනෙක් හරහා USD/BTC සහ සමහර cryptocurrency pairs වගේ ට්‍රේඩ් කරන්නත් පුළුවන්.

ඕනෙම දවසක ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න පුලුවන්ද? ඔයාට Binance හරි Gate වෙබ් අඩවි හරහා ඕනෙම දවසක ඕනෙම වෙලාවක ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න පුළුවන්. Deriv, FBS හෝ ICMarket වගේ බ්‍රෝකර් කෙනෙක් හරහා සතියේ දවස් පහේ ට්‍රේඩ් කරන්න පුළුවන්.

5b) ක්‍රිප්ටෝ මිලදී ගැනීම - Buying Crypto

දැන් තියෙන ලේසිම විදිය තමයි Binance හරි Gate වෙබ් අඩවි හරහා ක්‍රිප්ටෝ අරන් තියාගන්න එක.

ගොඩක් දුරට අවුරුදු 5-10 වගේ අතර කාලයක් ගියහම ලොකු ලාභයක් හොයාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ( ඉවසීම ඕන හොදේ ! 😀 ). උදාහරණයකට 2017 සැප්තැම්බර් බිට්කොයින් එක $5000 වගේ වුනේ. 2021 නොවැම්බර් දහ වෙනිදා බිට්කොයින් එක $69,044.77 දක්වා වැඩිවුණා ! $1000 BTC හරි 2017 අරන් තිවුනා නම් 2021 කීයක් හොයාගන්න තිවුනද කියලා ඔයාම ගණන් හදලා බලන්න . 😀

2030 වගේ වෙනකොට බිට්කොයින් එක ඩොලර් ලක්ෂයත් ඩොලර් ලක්ෂ 5ත් වගේ අතර අගයක් ගනීවි කියලා ලොව පිළිගත් ආයතන පුරෝකථනය කරලා තියෙනවා.

දැනුත් $25,000-$40,000 අතර යන්නේ ( අඩු වැඩි වීම් එක්ක තමයි ලොකු ගණන් වලින් වැඩි වෙන්නේ ). තව අවුරුදු 5-10කින් $100,000 - $120,000 සීමාවට එන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා හොදම දේ අරන් තියාගන්න එක. Bitcoin, Ethereum, Cardano, XRP, Polkadot, Chainlink, Litcoin, Polygon, Binance BNB, Solana,Avalanche, Hedera,CRO,Algorand සහ Gate වගේ ඒවා පුළුවන් තරම් අරන් දාගන්න ( අවදානමක් ගන්න පුළුවන් මුදල් පමණක් යොදවලා). මේකත් වැඩි ප්‍රමාණයක් Bitcoin (BTC) වගේ එකකට යොදවන එක වඩාත් හොදයි.

තව Tron, Dogecoin, Shiba Inu වගේ ඒවත් අඩුගානේ $10-$100 අරන් දාගන්න. වැඩි වුනොත් ගොඩනේ ! (ඔය උඩ තියෙන Doge coin එක 2017 වගේ $0.003. $50 වගේ අරන් දාපු අය අද හොද ගානක් හොයගෙන ඉන්නේ. හැබැයි එදවස් වල සමහර අය කිව්වේ ගන්න එපා ඕක වැඩක් නෑ කියලා. ඒත් දැන් කීයද.. ආයෝජන ගැන අවබෝදයක් නැති අය කියන ඒවා අහන්න නැතුව තමන්ගේම ගමනක් යන්න යාලුවනේ.. )

2023 - මේ දිනවල විශාල වශයෙන් මිල අඩුවීමක් වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මීලග විශාලම මිල වැඩිවීම වෙන්න ඉඩ තියෙන්නේ 2024 අප්‍රේල් වලින් පසුව. ඒකත් ශේනිකව නොවෙන දෙයක් හොදේ. මස 6-18 වගේ අතර යනවා උපරිම වැඩි වීමට ගොඩක් වෙලාවට. මේක වෙන්න හේතුව තමා BTC halving. සරලව කිව්වොත් BTC mine කරන එක එන්න එන්න අමාරු වෙන දෙයක්. BTC උපරිම මිලියන 21දක්වා පමණයි mine කරන්න පුළුවන්. ඉතින් 2024 අප්‍රේල් වගේ වෙනකොට block එකකින් ලැබෙන ප්‍රමාණය 6.25 BTC සිට 3.125 BTC දක්වා බාගෙකින් අඩුවෙනවා. එතකොට සරලව සැපයුම අඩුවෙලා ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් මේ හේතුව අනිත් කොයින් වලටත් වක්‍රව බලපනවා. ඉතින් අපි කොහොමද හරියටම හිතන්නේ 2024 අප්‍රේල් වලින් පසුව වැඩි වේවි කියලා? අවදානමක් තියෙනවා. හැබැයි ගියවර 2020-05-11 තමා BTC halving එක වුනේ. ඉන්පසු ටික ටික වැඩි වෙලා උපරිම වැඩි වීම වුනේ 2021 නොවෙම්බර් 10. ඉතින් මේ කාලයේ අරන් දාන එක තමා හොද.

ක්‍රිප්ටෝ වලට මුදල් යොදවන්නේ කොහොමද? මේ ලිපිය කියවන්න

ක්‍රිප්ටෝ කියන්නේ ඉහල අවධානමක් තියෙන දෙයක්. අවදානමක් ගන්න පුළුවන් මුදල් පමණක් යොදවන්න හොදේ !  කිසිම විදියකින් ණයට අරගෙන නම් මේවා කරන්න තියා හිතනවත් එපා ! මොකද මේක ඉහළ අවදානමක් තියෙන දෙයක් ! 

Free to Register
Buy, Sell or Trade Crypto
Free Practice / Mock Trading Account
No Minimum Deposit
Deposit/Withdrawal Methods: Binance P2P

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Buy, Sell or Trade Crypto

No Minimum Deposit
Deposit/Withdrawal Methods:  Gate.io P2P

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

6. ෆොටෝ හෝ වීඩියෝ සල්ලි කරමු - Sell Photos and Videos in Shutterstock - Earn Money Sri Lanka

ඔබට ලස්සනට DSLR camera එකකින් වගේ ෆොටෝ හෝ වීඩියෝ ගන්න පුළුවන් නම් ( 4 megapixels හෝ ඊට වැඩි වෙන්න ඕන හොදේ  ),  මේක තමයි ඔයාට හරියන නියම earn money online job in Sri Lanka. ඔයාට පුළුවන් Shutterstock වෙබ් අඩවියට ෆොටෝ හෝ වීඩියෝ  upload කරලා ඒවා කවුරු හෝ මිලාදී ගැනීමේදී ඔයාට අදායමක් ලබාගන්න පුළුවන්.

7. උපදේශක සේවා සපයන්නෙක් වෙන්න - consultant/guru earn money online  Job vacancies in Sri Lanka

ඔයා යම් දෙකට දක්ෂ නම් ඔබට පුළුවන් එම ශේෂ්ත්‍රයේ ගුරුවරයෙක් වෙන්න. අන්තරජාලය හරහා උපදේශක සේවා සපයන්න පුළුවන් Udemy වගේ වෙබ් අඩවි හරහා.

8. ඊ පොත් ලියමු සල්ලි හොයමු - Online ebooks to earn e money in Sri Lanka

පොත් ලියලා සල්ලි හොයන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් ඊ පොත් එහෙමත් නැත්තම් ebooks පළ කරලා මුදල් හොයන්න. Amazon හෝ Ebay වගේ වෙබ් අඩවි තුල ඔබට ඔබේ පොත විකුණගන්න පුළුවන්. ඒවගේම ඔයාගෙම වෙබ් අඩවියකත් පොත විකුනන්න පුළුවන් ( බ්ලොග් හදන විදියම වගේ තමයි. ඒ ලිපියත් කියවන්න ).

9. ඩ්‍රොප් ශිපින්ග්  - Drop-shipping earn money online Sri Lanka sinhala

ඔයාට පුළුවන් Aliexpress වගේ වෙබ් අඩවියක බඩුමුට්ටු ඔබේ වෙබ් අඩවියේ විකුනන්න අතරමැදියෙක් වගේ. මේකට ඕන වෙන්නේ ඔබේම වෙබ් අඩවියක්, මුදල් ලබාගන්න ක්‍රමයක් සහ Aliexpress drop shipping plugin එක විතරයි. ඔයාට ඕන බඩුමුට්ටු මේ ප්ලගින් එක හරහා ඔයාගේ වෙබ් අඩවියට import කරගන්න තියෙන්නේ සහ ඔබේ මිල ගණන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගිකයා බඩුමුට්ටු මිලදී ගත් පසු ඔයාට තියෙන්නේ Aliexpress එකෙන් ඊක ඔර්ඩර් කරලා පාරිභෝගිකයාගේ ලිපිනයට යවන්න. ( අර ප්ලගින් එකෙන් මේක ස්වයංක්‍රියවම කරවගන්නත් පුළුවන් ). Dropshipping in Sri Lanka Tutorial

10. දැන්වීම් බලමු සල්ලි හොයමු  - Earn money online jobs at home with paid to click ads in Sri Lanka.

සමහර වෙබ් අඩවි වල ඔබ දැන්වීම් බැලුවහම ඔවුන් සල්ලි ගෙවනවා. නොමිලේ දැන්වීම් බලලා සල්ලි හොයන්න පුළුවන් Neobux කියන 2008 සිට තවම සේවය සපයන PTC ( Paid to Click ) වෙබ් අඩවිය හරහා. බොහොමයක් දැන්වීම් බැලුවහම සල්ලි ගෙවන  ( Paid to Click ) වෙබ් අඩවි එනවා යනවා. ඒක නිසා Neobux හැර වෙන Paid to Click වෙබ් අඩවි ගැන නම් වැඩි විශ්වාසයක්  තියන්න එපා යාලුවනේ. 😀

සාමාන්‍යයෙන් $0.005 ~ $0.01 වගේ තමයි ගෙවන්නේ එක දැන්වීමකට. මේක ඉතාම ලේසි ක්‍රමයක්, නුමුත් මේ ක්‍රමය හරහා සැලකියයුතු මුදල් ප්‍රමාණයක් හොයන්න නම් strong downline එකක් ඕන වෙනවා. මේකේ rented system එකක් තියෙනවා. එහෙම කරලා තමා ටිකක් ලොකු ගානකට යන්න පුළුවන්. මේ ගැන ඔයාට රුකුල වෙබ් අඩවියේ තියෙන Neobux in Sinhala ලිපියෙන් වැඩි දුරටත් දැනගන්න පුළුවන්.   😎

11. වීඩියෝ හදමු අන්තර්ජාලයෙන් සල්ලි හොයමු  - Earn money with a Youtube Channel.

ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් තියේනම් අදම වැඩේට බහින්න පුළුවන්. ( DSLR හරි Gopro වගේ එකක් තියේනම් වඩාත් හොදයි ). කරන්න තියෙන්නේ short videos හදන එක. හැබැයි කාගෙන්වත් කොපි කරලා නම් මෙක කරන්න එපා මොකද ඔයාට adsense දැන්වීම් ලබාගන්න බැරි වෙනවා. ඒක නිසා තමන්ම ස්මාර්ට් ෆෝන් එකෙන් ගත්තු copyright ප්‍රශ්න නැති වීඩියෝ හදලා upload කරන්න පුළුවන්. එක දිගට මේක කරන්න සතියකට වරක්වත් සැලකියයුතු traffic එකක් හැදෙනකම්. ඉන්පසු ඔවුන් විසින් නියම කරලා තියෙන කරණු සම්පූර්ණ වූ පසු adsense ලබාගන්න පුළුවන්. යම් කාලයක් යනවා හොදේ හැබැයි වැඩේ අතාරින්න එපා.

ඒවගේම Skrill, Neteller, Payoneer, Binance ගිණුම් කීපයත් අදම හදලා තියාගන්න. මොකද බොහෝමයක් අන්තරජාලය හරහා මුදල් ඉපයීමේදී,මුදල් එවන්නේ මේ ගිණුම් වලට.ඉන්පසු ඔබට මුදල් බැංකුවට ගන්න පුළුවන්. ඉතින් මේ ගිණුම් නොමිලේ හදාගන්න තියෙන්නේ ( ලියාපදිංචි වෙන්න සල්ලි යන්නේ නෑ ! ). අදම මතක ඇතුව හදාගන්න !

ඉතින් මේ ටික තමා දැනට ඔයාට සර්තාකව earn money online කරන්න පුළුවන් ක්‍රම. තව ඒවා හොයාගත්ත ගමන් මේකට එකතු කරන්නම්.

ජයවේවා ! 😎

English version of this article : Work from home online jobs in Sri Lanka

Educational Article Only

266 Comments on “අන්තර්ජාල රැකියා අවස්ථා – Work from home online jobs in Sinhala – Sri Lanka”

  • Ashan

    says:

    Very good article. Thank You.

  • Ashan

    says:

    sir kohomada deriv ekata salli daganne?

  • Chula

    says:

    Bro Deriv ekata neda lesiyenma salli daganna saha ganna puluwan? P2p eken?

    • Prathilaba

      says:

      ow oyata Deriv P2P use karanna puluwan. Aniwaryayenma rating thiyena hoda seller kenek thoraganna. Nettan apita message ekak dala thiyanna. Skrill /Neteller walata funds daganna puluwan reliable seller kenekge details ewannan. (Skrill / Neteller walin oyata onema broker kenekta eeta passe daganna puluwan)

  • Kasina

    says:

    I want online job part time simple typing
    I like online work.

    • Prathilaba

      says:

      Dear Kasina please try Number 1 (Forex Trading),4(Option Trading) and 10 (Watch ads) on the list as those are free to try without any investment / adding money.

  • Kasun

    says:

    ICMarkets එකේ ctrader app එක ඇත්තටම මාර easy පාවිච්චි කරන්න. ඔක්කොම calculation වෙනවනේ. මුලින්ම දාන්න ඕන ගාන ටිකක් වැඩි වුනාට, මාර වටිනවා.

  • Samanthi

    says:

    deriv ekata salli daganna widiyak kiyannako.

  • Lokitha

    says:

    Mata adama forex karanna ona. Kohomada karanne?

  • Madawa

    says:

    Forex walin shape eke amathara ganak dan hoyagannawa. Support + Resistance idea tika supiri. thanks brother

    • Prathilaba

      says:

      jayaweawa!

  • Shakthi

    says:

    Australia wala inna ayata forex karanna hoda broker kenek kiyannako

  • Sahan

    says:

    සල්ලි දාන්නයි ගන්නත් ලේසි නිසා මං නම් පාවිච්චි කරන්නේ Deriv එක. මාසෙට අමතරව පනහක් විතර ඒකෙන් හොයනවා. මගේ කලබලේට මුලින් නම් ටිකක් ලොස් වුනා දැන් ගොඩ. ඔයාට පිං මේවා ගැන ලිපි දානවට.

  • Leshan

    says:

    FBS bonus eka thama thiyenawada sir?

    • Prathilaba

      says:

      Thama thiyenawa Leshan

  • Kavidu

    says:

    Skrill ekata salli daganne kohomada bro? card weda nene?

  • Emaan Fatima

    says:

    I like joining your company

    • Prathilaba

      says:

      Pls kindly read the article and you can then try most of the things free.

  • Emaan Fatima

    says:

    I like joining your company

    • Prathilaba

      says:

      Pls kindly read the article and you can then try most of the things free.

  • Kalpa mihiranga

    says:

    Hi…meken job ekak set weida

    • Prathilaba

      says:

      Oya meke thiyena ewa free try karala balanna. Wadah sudusu eka oyata eeta passe digatama full time hari part time hari karanna puluwan

  • ABDUL AHEDH

    says:

    I like joining your company

    • Prathilaba

      says:

      Try the things mentioned on the article.

  • dharshan

    says:

    I need a data entry jobs

    • Prathilaba

      says:

      You can try some of the freelance websites mentioned in the website Dharshan.

  • Ann Rupesinghe

    says:

    I’m Secretary and administrator , lost a job because of Covid pandamic situation , i can draft letters in English and I can create CV etc. looking for a part time or full time job

  • asanka

    says:

    sir upades dimata jiwite pula pudgalika jiwit sambandawa upadesaka sewawa

  • Kabilashini

    says:

    I like joining your company

    • Prathilaba

      says:

      Sorry dear, we only provide useful content. You can read and try some of the things you can do online ( after learning ) and make revenue online

  • Thushani Malshika

    says:

    Godak hodai. Niyamai. Supiri. Matath ikmanin online job ekak karanna oni. Wow.. Welldone??

  • Thushani Malshika

    says:

    Godak hodai. Niyamai,supiri. Matath ikmaninma online job ekak karanna oni. Wow.. welldone??

  • nadeeka

    says:

    i like join job

    • Prathilaba

      says:

      me lipiya hodin kiyawanna Nadeeka

  • Nimantha Dimuthu

    says:

    Good site and very very good best online site

  • Ashan

    says:

    Me anthima aka karanna kohomada

    • Prathilaba

      says:

      Eke sadahan wela thiyena site eka try akranna Ashan.

  • D.D.M Tharanga

    says:

    Kohomada me job walata aply karanne

    • Prathilaba

      says:

      lipiye thiyena link walin free register wenna. Inpasu ekata adala lipi kiyala wede karanna puluwan. gataluwak thiyenam ema lipi wala comment karanna dear

  • Tharanga

    says:

    Lipi liwimeta rakiyawa nam hadai kohomada join wenne

    • Prathilaba

      says:

      freelance website walata join wenna puluwan.

  • Vishara Kothalawala

    says:

    Me dipu upades walata godak stuti.mama kamati typing jobs, data entry wage job ekak karanna puluwannam ewa hariyata karanna puluwan wed site wagema oyt denna puluwan upades tikakut dunnaot godak watinawa mata.

  • Wasantha

    says:

    I like joing your company

    • Prathilaba

      says:

      Hello Wasantha. We only provide information. You can try the earn money online methods mention in the article.

  • Wasantha

    says:

    I like joing your company.

  • H.Sanduni Sakunthala

    says:

    I need online job

    • Prathilaba

      says:

      you can try the online work mention on the article.

  • Amalika

    says:

    Upadeshana thathwaye rekiyawakata kemathiy

  • nimesha sewwandi

    says:

    addvertistment balanne kohomada?

    • Prathilaba

      says:

      lipiye widiyata web adawiyata gihin liyapadinchi wenna ona. Inpasu danweem balana section ekata gihin danweem balanna puluwan Nimesha

  • Fernando

    says:

    mna wage job da photo ee walin karanna thiyenne

    • Prathilaba

      says:

      photo upload karanna thiyenna Fernando. Hoda camera ekak ( hoda cam ekak thiyena smart phone ekak hari ) ekak ona wenawa ithin.

  • Priyadarshani senavirathnna

    says:

    I want sinhala english typesetting

  • Dinidu sethmina

    says:

    I’m like to a online jobs

  • Ruwan

    says:

    Mokadda Hoda Hadana hati Kiyanawada.

  • Pavithra sewwandi

    says:

    How to apply this job

    • Prathilaba

      says:

      You can try all the methods in this article and then choose the best one for you..

  • Ruwan jayasekara

    says:

    I did not receive any reply for my comment

  • Chrishmal Silva

    says:

    I’m a student so I’m finding a money for my studies via online
    How can I finding a easy job ?

  • M.B.Sujantha Mallika

    says:

    How can join this job ?

  • Shakeeb Shafeek

    says:

    Plz online job emergency ?
    financially problem

    • M.B.Sujantha Mallika

      says:

      How can join this job ?

      • Prathilaba

        says:

        Please read the article and follow the links

    • Ruwan

      says:

      What is the meaning of strong down line. How to create Skrill, neteller, Payoneer, binance account. I’m new for this. Please help me

    • Ruwan jayasekara

      says:

      I did not receive any reply for my comment what is the STRONG DOWNLINE. how to create neteller, payoneer. Skrill, binance accounts.

      • Prathilaba

        says:

        Sorry for the delay, Pls kindly refer the reply for your previous comment

  • VINU

    says:

    HOW TO APPLY this job vacancy

  • VINU

    says:

    HOW TO APPLY THIS JOB

  • Jayamendradesilva

    says:

    Mama 10 option ekata kamathi . Eka kohomada venna oone kiyana eka dought ekak ?

    • Prathilaba

      says:

      oyata eke sadan wena web ekata gihin danweem balanna thamai thiyenne

  • Vgm sathsarani

    says:

    Denwim blna eke referee kiynne mokkd

    • Prathilaba

      says:

      oya yatathe liyapadinchi wena aya

  • Sachintha

    says:

    Kohomada join wenne

    • Prathilaba

      says:

      lipiye thiyena widiyata karanna Sachintha. Gaitalu thiyenam comment karanna ho email karanna

      • Dilki kawshalya

        says:

        Mekata join wenne kohomada

        • Prathilaba

          says:

          maike thiyena onema ekak oyata free try karala balanna puluwan

  • Ruwan sameera

    says:

    Sir online job piibadhawa loku denimak neha…phone eken karanna puluwanda photo upload karana ekai sinhala nisades upload karana ekai..mata kiyanna puluwanda ewa karanna puluwan web site & account …

    • Prathilaba

      says:

      ow phone eken karanna puluwani Ruwan.

  • Nimesha wanasinha

    says:

    Kohomd join wenn

    • Prathilaba

      says:

      lipiye thiyena onema ekak oyata try karala balanna puluwan, gaitalu thiyenam comment karanna ho email karanna Nimesha

  • ahmed mujahideen

    says:

    Apiwath ekathu karanna puluvanda

  • Kamal

    says:

    How to apply for the job

  • umayanga

    says:

    How to join this job

    • Prathilaba

      says:

      You can try any of the things mentioned in the list mate.

  • Inoka

    says:

    data entry, excel, wage wada karala dena aya illana online job nadda

    • Prathilaba

      says:

      ewage ewa godak durata ithama adui Inoka. Freelance web adawi wala thama ewage ewa hoyaganna puluwan.

  • mohammed sajidh

    says:

    Iam intrest join with you

  • Lakmali

    says:

    Dear sir, math kamathi matath udaw karanna.

  • oshini

    says:

    Mata denaganna onee meken apita Mona wage job ekak karanna puluwanda kiyala

    • Prathilaba

      says:

      oyata onema ekak try karala balanna puluwan. Haima ekama free / trial period thiyenawa

  • Darshana Kumara

    says:

    Kohomada apply karanne

    • Prathilaba

      says:

      lipiya hodin kiyanwanna Darshana

  • Nawoda Wijekoon

    says:

    Freelancer job patan gnn one

    • Prathilaba

      says:

      oyata lipiye thiyena onema ekak patana ganna puluwan… gaitalu thienan comment hari email hari karanna Nawoda

  • Ruwanthi

    says:

    Type karala salli oyanna puluwan part time job ekak hoyaganna nedda.sociology ,wena rsawindanathamaka lipi

  • Ruwanthi

    says:

    Type karala salli oyanna puluwan part time job ekak hoyaganna nedda

    • Prathilaba

      says:

      typing walata wada balanna content liyana paitta.. ewage ewata thamai demand eka thiyenne online.. lipiye thiyena freelance site tika balanna Ruwanthi

  • Reshmi

    says:

    I can do 7one i want to know many information about it

    • Prathilaba

      says:

      Go through the website mentioned in point 7 and check some of the profiles in that website similar to what you are going to offer. Then you can also start something like that Reshmi

  • Reshmi

    says:

    7. Mata oni upadeshana sewa sapayanna . Mata danaganna oni eke mona wage dewalda tiyenne kiyala

    • Prathilaba

      says:

      oyata onema upadeshana sewayak patan ganna puluwan (online karanna puluwan ewa)

  • Sahan rasanga

    says:

    How to get involved in this job

    • Prathilaba

      says:

      Please read the article carefully and follow linked pages..

  • Kaveesha Singhabahu

    says:

    mata puluwan weida poems nthnm weki wage ewa liyala danna

    • Prathilaba

      says:

      oya mai lipiye thiyena freelance site wala profile ekak hadaganna dainata karala thiyena waidat ekka..

  • Ann

    says:

    Sir I will face A/L exam next year..but I like join typing types..how I join it ? I can copy wring & I can made some poeams sinhala & english

  • Senuka

    says:

    Hi,im just staying home after my ALs .I would like to have typing job or Alogo designing job can i have ona

  • D.M.D Madushika

    says:

    I nead to no wich web said are good clik ads

  • Gimhani

    says:

    ??Earn money online jobs with paid to click adds. How can i apply to that job

  • Gimhani

    says:

    Earn money online jobs with paid ti click adds

  • srisecha

    says:

    sir ,mama, Upwork Wala profile ekak heduwa job aply karata active wenet ne paypal account 1t hadala tiyene kohomada ape email 1ta job eka post karanawa kiwata mama sehenna try kala job aply karane kohomada up work wala please

    • Prathilaba

      says:

      oyage portfolio ekata oya karapu waida thawa ekathu karaganna balanna. Mul waida puluwan tharam aduwen bid karala ganna balanna (idea eka mulinma reputation eka hadagainima.. ).. Oya withdrawal walata Payoneer pawichchi karanna

  • Chathumini Ashinsala

    says:

    How to join this jov

    • Prathilaba

      says:

      You can try any of the things mentioned on the article. If anything is not clear,please feel free to contact us or place a comment

  • Chathumini Ashinsala

    says:

    I loke job . It is very good

  • Thushari

    says:

    Typing setting walin karanna puluwan job ekak gena mata kiyanna puluwan da???

    • Prathilaba

      says:

      lipiye thiyena freealnce web site wala oyata type setting wage waida hoya ganna puluwan.

  • iresha

    says:

    sir mt upadeshaka sewa sapayannek lesa widita wada krnna oni mn mkdd krnna oni

  • Ishanka Dilmani

    says:

    I like to watch advertisement and earn money

  • Ann

    says:

    Skill even bank1ta withdraw kala,dan skill balance 0i. Ethan money awe name, ai e? Puluwannam upadesak denna.

    • Prathilaba

      says:

      dawas 2-5 athara aniwaryayen enna ona. transaction eka peding da balanna..

  • Lahiru

    says:

    Mm wys 17 eth me sim ek mge thattage tattage namin barid jod eka ptn gnn.plese tel me

    • Prathilaba

      says:

      siyaluma ginum tattage namin hadaganna Lahiru. verification wage ewatat tattage namin thiyena document witharak danna

  • Ashik rashad

    says:

    Mawath add karanna

    • Prathilaba

      says:

      Ashik mai lipiye thiyena onema deyak oyata karala balanna puluwan. gaitaluwak thiyenan comment karanna ho email karanna

  • Malika

    says:

    Mawa add karanna

  • Akila Shamen

    says:

    Mt anka 6 thiyena job eka karanna puluwan widiha pehedili karala denna…

  • Arsha Grero

    says:

    I would like to do this job. I am highly good in English reading and writing also do have a good typing speed.

  • ajith nilantha

    says:

    Hi
    I am a purchasing manager in a star class hotel. I would like to this online job with the consultant and drop shipping. kindly respond to me for the joining process

    Regards

  • nimaya

    says:

    i am a studend and how can i join to this sir

  • Prageeth

    says:

    I WANT TYPING JOB OFFLINE. HOW TO JOING

  • Nilmini

    says:

    Very valuable site. Thank you

  • Ganesh

    says:

    maru mcn.blog ekak karana eka gaina thawa daina ganna puluwanda?

    • Prathilaba

      says:

      blog liyana lipiya balanna Ganesh

  • Lushan

    says:

    thawa monawada sir krama?

  • Mashi

    says:

    IC hodaida sir?

    • Prathilaba

      says:

      dainata inna hodama broker kenek

  • JKAjith

    says:

    patta mcn. maat hoya hoya idala yattan maika set wune.

  • R.G.Hashini Sewmini

    says:

    Mata meka karanne udau karanne plzz

    • Prathilaba

      says:

      Mia lipiye thiyenawa karanna puluwan waida keepayakma. Eka nisa oya karanna kaimathi dai balala eka sambanda gaitlau sadahan karanna. Api udaw karannan.

  • Shashikala

    says:

    Ebooks walin salli hoyana eka gana kiynnko

    • Prathilaba

      says:

      oyata ebooks hadala amazon wage site wala sell karanna puluwan. Ehema naittan oyagema site ekaka sell karannat puluwan.

  • Zaharan

    says:

    Dear sir
    Matath assai kiyala denna pls.

    • Prathilaba

      says:

      gaitalu thiyena ewa ahanna

  • mmc jayamal

    says:

    can i join for part time job in construction field. I am a quantity surveyor. I can make Estimates, House planning (drawings), site visits, Sub Contractors handling…

    • Prathilaba

      says:

      Yes, you can join sites like freelancer to get possible work related to your field. Get in touch with us using https://prathilaba.com/contact-us/ and we will update you with a free guide

  • krishan

    says:

    online jobs magin adaya make sewimata

    • Prathilaba

      says:

      oyata mai lipiye thiyena dewal try karala balanna puluwan Krishan. gaitalu tiwunot comment karanna ho email karanna

  • Hasini wijesingha

    says:

    i want to join job.

  • Ruwani

    says:

    බ්ලොග් හදන්නෙ කොහොමද

  • Ravindra Daas

    says:

    Commenced my carrier as an Accounts Assistant in a star Class Hotel and gradually upgraded my position to Bookkeeper- Cashier-Logistic stock Controller-Resort manager-F&B Cost Controller and up to Financial Officer’s position. By claiming the ladder progressively I had an opportunity to acquire the best of the knowledge connected to Accounting sector together with costing, controlling facts inclusive of Administration functions. Due to the commencement of my carrier from the bottom, I was able to gain good knowledge in hospitality trade accounting sector.

    In addition, I had a great opportunity to work in an Eco-friendly resort since its commencement in a bare land of 6 Acres and completed the construction stage-wise and the entire resort operation commenced within 18 months period which consisted 25 Eco friendly villas where I worked for a period of eight (8) years, until I left for a new job at Zanzibar Tourist Island, Tanzania. I admire my profession, and willingly waiting to offer my services for a betterment of prospective employer, if an opportunity is given for whom I am ever grateful and provide my sincere service to their entire satisfaction of the management team.
    Now am retired from permanent job; and looking for any kind of suitable carrier opportunity.

  • kapila

    says:

    pastry bakery instructor

  • razeen

    says:

    Mata advertising balana website eka gena tikak wistharathmakawa dhenaganna puluwanda? Plz…

    • Prathilaba

      says:

      obata thiyenne ad balana eka. ekata owun podi mudalak gewanawa. numuth strong downline ekak hadaganna puluwan nam waide sarthakai.

  • Dilanka jayaminda

    says:

    Mama kamati net ekanam badu wekunanna

  • sripali erandi

    says:

    please sir skrill account eka hadaganna bari una sir ge contact number eka denna puluwanda

    • Prathilaba

      says:

      skrill lipiya kiyawanna Sripali.. Gaitalu thiyenan ema lipiye comment karanna

    • Jm Indika bandara jayalath

      says:

      Your Nice online job

  • umayanthi

    says:

    how to join fiverr

  • sripali erandi

    says:

    skriil account eke account temporarily disabled kiyala pennanawa mkkd karanna one sir

    • Prathilaba

      says:

      verification gaitaluwak wenna puluwan. skrill support contact karanna

      • sripali erandi

        says:

        sir aluth skriil account ekak hadannada

  • sripali erandi

    says:

    mm add click karana site kihipayak karagena yanawa mata mudal bank account ekata ganna kiyala denna pls help me

    • Prathilaba

      says:

      skrill ho neteller haraha ganna puluwan. Skrill ginuma verify karaganna

  • chathu

    says:

    add click karala ena salli api ganne kohomada sir

  • Rasindu

    says:

    I want to join as aconsultant how can i join it

    • Prathilaba

      says:

      check the freelance website we have mentioned. You may be able to get consultancy related work mate

  • Anuruddika dilhani

    says:

    I am a student of asia e university in malaysia, learn in sri lanaka at brach of that university, so i want a part time job, i think these jobs are great, I work at nest so I konw about psychiatric section also children, women problems, I like that area, so i think join with consultation team, how can i join with that section? Can you help me, any boddy

    • Prathilaba

      says:

      Well these jobs are things that you can directly register and do at home/office. So please kindly read the article again and if anything is not clear, you can comment here or email.

  • Dulanjali say

    says:

    Contact number ekak thiyeida meke mata katha karala visthara hariyata dana ganna

    • Prathilaba

      says:

      lipiya saha ewata adala anit lipi tika itha hodin kiyawanna Dulanjali. Awashaya karana siyaluma dai thiyena. Gaitalu thibe nam comment or mail karanna

  • Sewwandi

    says:

    How to join this..?

    • Prathilaba

      says:

      Please read the article and follow the links in each section.

  • Sandamini

    says:

    Sir logo design, photo editing වගේ ඒවා කරන්න හොදම fiverr 1ද.. ස්ථිරවම කරන්න පුලුවන් ද. කොහොමද සම්බන්ධ වෙන්නෙ??

    • Prathilaba

      says:

      oyata eke free register wela profile ekak hadagena. eeta passe oyage services add karaganna puluwan. anith profile wala thiyena ewa poddak balanna oyata idea ekak ganna puluwan ( copy karanna epa accoutn ban wai )

  • Chamethya Dunithi

    says:

    How can i join with this… ?

  • nilanga

    says:

    how to join this site

  • mishel

    says:

    who to join this job

  • K.K.Dumindu Dananjaya

    says:

    Can I earn money at the age of 15?

    • Prathilaba

      says:

      To open accounts at most of these sites you have to be 18 Dananjaya. ( Specially for trading )

      • Serasinghe

        says:

        Phone akan karanna puluwan akak nadda

        • Prathilaba

          says:

          danweem balana eka haira anith okkoma wage dan phone eken karanna puluwan

  • Melshani chathurika

    says:

    Freelancer how to joing this job

    • Prathilaba

      says:

      if you have a talent in design, writing etc.. you may join the above site and apply for work..

    • Ayeshka madushan

      says:

      Sar 4n ekakin karanna puluwan normal job ekk monawada thiyenne

      • Prathilaba

        says:

        List eke thiyena ewayen samahara ewa oyata karanna puluwan. 1(freelance sites wala balanna article wage liyana waida ganna. ewa phone eken karanna puluwan), 3 & 4 karananth puluwan dan (mobile app eka download karagena broker anuwa), 6 (oyata hoda high resolution phone ekak nan thiyenne, mekath karanna puluwan) , 9 (dropshipping ekat puluwan)

  • Imaya

    says:

    If I am a student can’t I Join a job ?

  • Hansaka

    says:

    Iq option thama thiyenawada.. 2017 post thiyena nisa ahuwe.. iq option thama karanna puluwanda

    • Prathilaba

      says:

      thawwama karanna puluwan. Kisima issue ekak nai..

  • Amith

    says:

    Sir
    Photo upload karala සල්ලි hoyana widi tikak kiyala dennako
    Plz

    • Prathilaba

      says:

      oya gaw hoda cam ekak thiye nam maike thiyena site walata join wela upload karanna puluwan. Hodata focus karala sharp photo ganna. Blur wunoth acceptwenne nai

      • Dilki kawshalya

        says:

        Mekata join wenne kohomada

        • Prathilaba

          says:

          lipiye widiyata karanna

          • Vishara Kothalawala

            says:

            Me dipu upades walata godak stuti.mama kamati typing jobs, data entry wage job ekak karanna puluwannam ewa hariyata karanna puluwan wed site wagema oyt denna puluwan upades tikakut dunnaot godak watinawa mata.

  • kanchana

    says:

    What is easy sides to learn for begin that jobs. About grapic designing, web designing

    • Prathilaba

      says:

      Nothing is easy Kanchana =) You need to learn , practice and develop necessary skills when it comes to design work. Then you can register free with freelance sites and get work =)

    • Sachini fernando

      says:

      How to join this job

    • Navodya

      says:

      Add balala salli hoyana widiha gana kiyala dennako

      • Prathilaba

        says:

        me lipiye thiyena web adawiyata gihin ad balanan thama thiynnne.

  • David Sudarshini

    says:

    How to apply for this job

    • Prathilaba

      says:

      Please read the article carefully

  • Shehan

    says:

    I wantto join free lancer job

  • shiranthi

    says:

    how to join this job

    • Prathilaba

      says:

      Shiranthi, please kindly read the article as it includes many online jobs. You can try most of them as they offer free trials or free accounts

    • Michelle

      says:

      Hey I’m just after my ALs. So can I do some typing or designing and earn money from home. I just want to do something online. Please be kind enough to help me cuz I got to earn my money because I don’t get no support from home.

    • Fathima Shazna

      says:

      Im interested to this.

      • Prathilaba

        says:

        Pls kindly read the article and you can then try most of the things free.

Leave a Comment to Emaan Fatima Cancel

Your email address will not be published. Required fields are marked *