Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
reviews
Uncategorized

binary-options-money-management-in-english

Learn about useful money management techniques in English to minimize losses and to make investments wisely for better trading experience.

1 - Invest only what you can afford to risk

For any kind of trading investment do not use funds that you cannot take a risk with ( such as money taken via a loan, day to day expenses etc.. ) as all kinds of trading investments do carry higher level of risk than other usual investments 

2- Avoid Economic News Time

The price fluctuate very fast during economic news times. So avoid trading 15 minutes before and after news ( You can trade based on news but not recommended for any new comers unless you are aware of the economic news possible result ).

3 - Choose currency pairs that give you 80% and above for successful predications

Choose only currency pairs that give you 80% and above yield. Because then you need only to be successful with 6/10 ( 60% ) of trades per day to be profitable.

4 - Use only 5% of your total investment per trade

Do not invest more than 5% of the total capital. If you invest more than that, you will most likely not be able to execute more trades incase if first few trades goes against you.  So you can refer below details to get an idea based on your capital

if your balance is $200 : $10 per trade
if your balance is $250 : $12.5 per trade
if your balance is $300 : $15 per trade
if your balance is $400 : $20 per trade
if your balance is $500: $25 per trade

Once you are successful with trading, you may increase it upto 10% but not anything more that that. Also do not invest more than $50 per trade even if you have a very high capital.

5 - Do not enter multiple trades at the same time interval 

Do not enter many trades during same time ( If you are successful with trading or follows a  Binary Options Signal Service , then you can enter several trades otherwsaie enter only one trade at a time )

6 - Do not place multiple amounts in same trade 

Once you enter a trade, do not put more money in to that same trade as the other amounts that you add later on may go against you and results in more losses. 

7 - Use Trading Journal

In an excel sheet or a book write all details that you used to analyse and enter the trade. This way you can improve your success rate by evaluating the trades end result.

8 - Study the outcome of each trade

If a trade is successful or even unsuccessful, make sure to go through it to make further  improvements that will benefit future trades.

9 - Do only a fixed number of trades per day 

Generally do only about 10 trades per day at maximum ( Once you are a successful trader, you may increase the volume  )

10 - If you lose 2 trade continuously, stop trading for several hours 

In case if you loose 2 trades continuously, take a couple of hours break and start trading again but if you loose 4 - 5 trades continuously ( If this happens occasionally, you can stop the trading for that particular day and start trading from next day onwards ), read this article again and again. Switch back to demo account and practice. Also you may consider a signal service.

11 - During trading time, avoid any other work 

Don't get involved with other work when trading as 100% focus is needed to be successful with trading or even any other kind of investment.

12 - Patience and Practice ( no point in doing trading without these two things ! )

Patience and Practice are two of the most important things for any kind of job or investment. Some do not consider these two aspects much and these are most likely reasons for limited success or failure. Practice helps to improve your trading method and also correct any mistakes in trading. Patience is one of the key things. Say you make profits with several trades and you start placing more trades without proper analaysis, what will be the end result ? Unwanted losses right ? So trade with patience mate for higher success rate ! Always place a trade only if it tally's with your analysis & predetermine set of rules.  One trader may become success in a week while another may need several years, So patience and practice are main things for your success ! Good Luck ! 

( For Sinhala version of this article, please refer : Money management techniques for binary options in Sinhala )

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

January 1st, 2018

Posted In: blog, featured, general

Tags: , , , , , ,

Leave a Comment

get free otn token from IQ Options in sinhala by prathilaba

Open Trading Network (OTN) in Sinhala for Sri Lankans. How to get Free OTN Tokens and buy OTN tokens. / මොකක්ද මේ ඕපන් ට්‍රේඩින් නෙට්වර්ක් (OTN) කියන්නේ ? කොහොමද නොමිලේ OTN ගන්නේ සහ කැමති නම් මිලදී ගන්නේ ?

Open Trading Network (OTN) කියන්නේ බ්ලොක් චේන් එක පාදක කරගෙන ආරම්භවුණ ක්රිප්ටෝ මුදල් ඒකකයක්. මෙහි මුලිකම අවශ්‍යතාවය එහෙමත් නැත්තම් ඉල්ලකය වන්නේ සියලුම බ්ලොක් චේන්වලට එකම ජාලයක් හරහා හුවමාරු කරගැනීමේ අවස්ථාව සලසා දීම.

OTN ටෝකන් මිලියන 100ක් තමයි නිපදවෙන්නේ ( හරියට බිට් කොයීන් මිලියන 21ක් දක්වා උපරිමයක් නිපදවෙනවා වගේ ) අදියර තුනකින්. පළමු අදියරේදී OTN ටෝකන් 42 000 000 බෙදා හැරීම සිදුවෙනවා. ඉන්පසු OTN ටෝකන් 28 000 000 කොටස්කරුවෝ අතරත් සහ OTN ටෝකන් 30 000 000 මෙයට ශක්තියක් වියහැකි හවුල්කරුවෝ අතරත් බෙදා දීමට ඔවුන් බලාපොරුත්තු වෙනවා.

බිට්කොයීන් ( ප්‍රධානම ක්රිප්ටෝ මුදල් ඒකකය ) එක ආරම්භයේදී කිසිදු වටිනාකමක් තිවුනේ නෑ නුමුත් අද වෙන විට බිට්කොයීන් එකක් $16,000කට වැඩි වෙනවා ඉතින් OTN එකත් අපි හිතනවා කාලයත් සමගම ඉහල මිලක් ලැබෙයි කියලා.

පහත වීඩියෝ එකෙන් තව අවබෝදයක් ඔබට ගන්න පුළුවන්

ඒවගේම OTN ක්රිප්ටෝ මුදාල් ඒකකය ගැන www.otn.org වෙබ් අඩවියෙන් වැඩි විස්තරත් ලබා ගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ OTN ක්රිප්ටෝ මුදල් ලබන්නේ කියලා.

1. Get OTN Token Free from IQ Option Crypto Trading - IQ Optionහි ක්රිප්ටෝ ට්‍රේඩ් කිරීම හරහා නොමිලේ ලබාගන්න

IQ Option ආයතනය OTN ටෝකන්හි ප්‍රධාන අනුග්‍රහකයා වනවා. ඔබ ඕනෙම ක්රිප්ටෝ මුදල් ඒකකයක් ඔවුන්ගේ ට්‍රේඩින් මෘදුකාංගය හරහා ට්‍රේඩ් කිරීමේදී ඔවුන් විසින් නොමිලේ OTN ටෝකන් ප්‍රමාණයක් ලබාදෙනවා. ඉතින් වැඩි පුර ක්රිප්ටෝ ට්‍රේඩ් කරද්දී වැඩි පුර ප්‍රමාණයක් ඔයාට නොමිලේම OTN ටෝකන් ගන්න පුළුවන්. 

OTN Wallet එකකට OTN ලබාගැනීම

ඔයාට IQ Option මෘදුකාංගයේ වම් පස ඇති "OTN TOKENS" ( අංක 1) කියන ලින්ක් එකෙන් කොච්චර ටෝකන් තෑගි විදියට ඔයාට ලැබිලා තියෙනවද බලාගන්න පුළුවන්. OTN ටෝකන් ටික ඔයාට ඕන නම් wallet එකකට ගන්න පුළුවන් ( myetherwallet හෝ  ERC-20 Tokensවලට සහයෝගය දක්වන ඕනෙම wallet එකක් පාවිච්චි කරන්න පුළුවන්.  ). "WITHDRAW" (අංක 2) ලින්ක් එකට පිවිසෙන්න. ඉන්පසු ලබාගන්න යන ප්‍රමාණය සහ ඔබගේ wallet address එක සදහන් කරන්න ( හොදින් පරික්ෂා කරන්න ඔබ යෙදවූ wallet addressහි නිවැරදි භාවය. යම් විදියකින් වැරදි wallet එකකට යැව්වොත් නැවත ගන්න බෑ හොදේ )

OTN-Tokens-in-IQ-Options-in-Sinhala-by-prathilaba

( OTN withdraw කරගැනීමට ඔබගේ IQ Option ගිණුම verify කරගෙන තිබිය යුතු අතර අවම වශයෙන් OTN 10ක්වත් ගිණුමේ තිබිය යුතුය )

2. Purchase OTN Token on crypto exchanges - OTN ටෝකන් මිලදී ගන්න විදිය

ඔබට පහත තිබෙන ඕනෙම ක්රිප්ටෝ මුදල් හුවමාරු කරන වෙබ් අඩවියකින් මිලදී ගැනීම සිදුකරන්න පුළුවන්

ට්‍රේඩින් වගේම ක්රිප්ටෝ ආයෝජන කියන්නේ යම් ඉහල අවදානමක් තියෙන අයෝජන වර්ගයක්. ඒක නිසා අවදානමක් ගන්න පුළුවන් මුදල් වලින් විතරක් ට්‍රේඩින් වගේම ක්රිප්ටෝ ආයෝජනත් කරන්න යාලුවනේ.

If you want to learn about OTN in English, you can refer Open Trading Network (OTN) in English article

December 12th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Comment

Best Recommended Crypto Currency Brokers in Sinhala for Sri Lankans / ඔබට වඩාත් සුදුසු නියාමනය වන ක්රිප්ටෝ බ්‍රෝකර් ආයතන

You can see the most reliable, trusted and regulated brokers that are recommended for Crypto Currency Trading in this list. We will include more Crypto Currency ( Bitcoin, Bitcoin Cash, Dash, Etherium etc.. ) brokers in future when we come across regulated and suitable brokers for better trading experience.

ක්රිප්ටෝ මුදල් ඒවත් දැන් පහසුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් ලොව පිළිගත් ප්‍රධාන ට්‍රේඩින් සේවා සපයන බ්‍රෝකර් ආයතන හරහාම. ( ක්රිප්ටෝ මුදල් ආයෝජන සමග මේක පටලවගන්න එපා හොදේ. මේකෙදි වෙන්නේ අර forex සහ binary වල වගේ ට්‍රේඩ් කිරීම විතරයි. ) මේ ලිපියේ අපි අඩංගු කරලා තියෙන්නේ දැනට ඔබට පාවිච්චි කරන්න පුළුවන් හොදම නියාමනය වෙන crypto currency brokersලා. විශේෂයෙන්ම නියාමනය වෙන ආයතන පමණක් මෙහි ඇතුලත් වෙනවා. ඉදිරියේදී තව එවැනි හොද crypto currency brokersලා මෙම list එකට එකතු කිරීමට බලාපොරුත්තු වෙනවා.

1) ICmarkets Cryptocurrency Broker

ICMarkets is an Australia based regulated licensed broker that offers Cryptocurrency trading other than the forex and cfd's.  One of the reliable and popular brokers in the market. MT4 type of account  currently offers Bitcoin, Bitcoin Cash, Etherium, Litcoin and Dash cryptocurrency trading while ctrader accounts offers bitcoin trading. You can start trading using the free demo account without making any investment in ICmarkets as well.

ICmarkets ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ වගේම ක්රිප්ටෝ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. බිට්කොයීන්, බිට්කොයීන් කෑෂ්, එතෙරියම්, ලයීට්කෝයීන්, ඩෑෂ් ක්රිප්ටෝමුදල් ඔබට ඔවුන්ගේ MT4 ගිණුමක් හරහා ට්‍රේඩ් කරන්න පුළුවන් වගේම ctrader ගිණුමක් හරහා බිට්කොයීන් දැනට ට්‍රේඩ් කරන්න පුළුවන්. . කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක්ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්.  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$200

Minimum Per Trade

1 pip ( $0.01 )

2) IQ Option Cryptocurrency Broker

IQ Option is a broker that offers Crypto Trading other than Forex, Digital, CFD and Binary Options. The trading platform is a modern trading proprietary platforms. You can trade cryptocurrencies like Bitcoin. You can start trading using the free demo account without making any investment to learn and practice cryptotrading today itself.

IQ ඔප්ෂන් කියන්නේ යුරෝපා රටක් වන සයිප්‍රස් පාදක කරගත් cryptocurrency ට්‍රේඩින් සේවා වගේම ෆොරෙක්ස්, බයිනරි, cfd සහ ඩිජිටල් ට්‍රේඩින් සේවා ලබාදෙන ආයතනයක් broker ආයතනයක්. ඔවුන්ගේ ට්‍රේඩින් platform එක නවීණ සහ පවිච්චි කිරීමට පහසු cryptocurrency trading platform එකක්. බිට්කොයීන් ක්රිප්ටෝමුදල් ඔබට ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක් ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්.    Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

Why Choose a regulated Crypto Currency Broker ? ඇයි ඔබ නියාමනය වන ක්රිප්ටෝ මුදල් ට්‍රේඩින් ආයතනයක් පමණක් පාවිච්චි කල යුත්තේ ?

When you are trading, you will be depositing and keeping money with a third party company. So  if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a broker. Therefore it is recommended to trade only with regulated brokers.

ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.

What is the risk in Crypto Currency Trading ? ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම තුල තිබෙන අවදානම කෙසේද ?

Crpytocurrency trading is still pretty new to the trading market. The price fluctuations in all crypto currencies are generally very high most of the time. So the risk factor is on higher side. So always remember to use tight stop loss or use a broker that offers lower risk when an trade is opened. Also it is better to trade always with the trend. 

ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම එක්තරා ආකාරයට අලුත්ම දෙයක් ට්‍රේඩින් වලට නුමුත් වෙනස් වෙන ලෝකය තුල ක්රිටෝ කියන්නේ නැතුවම බැරි දෙයක් වෙන්නත් පුළුවන් නුදුරේදීම. දැනට තිබෙන සියලුම ප්‍රධාන ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම ඉතාම ඉහල මට්ටමක තිබෙනවා බොහෝ වෙලාවට. එම නිසා අවදානමද ඉතා ඉහලයි කියන එක හොදට මතක තියාගන්න යාලුවනේ ( අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න ) . ඒවගේම ට්‍රේඩ් එක පවතින දිශාවටම ට්‍රේඩ් දැමීම වඩාත් සුදුසයි.  සැමවිටම ඉතාම කුඩා අගයක ස්ටොප් ලොස් දමා ගැනීම හෝ පාඩුව අවම ලෙස ස්වයන්ක්‍රීයව ක්‍රියාතමක වන ආකාරයේ බ්‍රෝකර් කෙනෙක් සැමවිටම තෝරාගන්න.

November 13th, 2017

Posted In:

Tags: , , , , , , , , , ,

Leave a Comment

Best Recommended Binary Options Brokers in Sinhala for Sri Lankans / ඔබට වඩාත් සුදුසු නියාමනය වන බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් ආයතන

You can see the most reliable, trusted and regulated brokers that are recommended for Binary Options Trading in this list. We will include more Binary Option Brokers in future when we come across regulated and suitable brokers for better trading experience.

මේ ලිපියේ අපි අඩංගු කරලා තියෙන්නේ දැනට ඔබට පාවිච්චි කරන්න පුළුවන් හොදම නියාමනය වෙන binary option brokersලා. විශේෂයෙන්ම නියාමනය වෙන ආයතන පමණක් මෙහි ඇතුලත් වෙනවා. ඉදිරියේදී තව එවැනි හොද binary option brokersලා මෙම list එකට එකතු කිරීමට බලාපොරුත්තු වෙනවා.

1) Olyph Trade Binary Broker

Olymptrade is a broker with offices in Seychelles and Cyprus. They have one of the best modern trading platforms. You can open a live account with as low as $10. Also it has fixed exact times so ideal for signal service too. Visit Broker or read Olymp Trade Binary Options Broker - Complete English Tutorial to learn trading with this broker.

ඔවුන් බ්‍රෝකර් ආයතනයේ කටයුතු කරගෙන යනුයේ Seychelles සහ Cyprus හි පිහිටි එහි ආයතනත් සමගයි. නියාමනය වෙන ලොව පිළිගත් තවත් බ්‍රෝකර් කෙනෙක් තමයි Olymp Trade කියන්නේ. ඉතා නවීන වෙබ් Trading ප්ලැට්ෆෝම් එකක් සහ මෝබයිල් ට්‍රේඩින් මෘදුකාංගයක් තිබෙනවා. මෙහිත් පුහුණු ගිණුමක් ලැබෙනවා. ඉතින් පවිච්චි කරලා බලන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව. ඒවගේම මෙයත් සිග්නල් සේවයක් භාවිතා කරනවානම් වඩාත් සුදුසු බ්‍රෝකර් ආයතනයක්.  Visit Broker .

ඔබට මෙම ආයතනය සමග ට්‍රේඩ් කරන විදිය Olymp Trade Binary Options Broker - Complete Sinhala Tutorial ලිපිය මගින් ඉගෙන ගන්න පුළුවන්

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

2) Binary.com Option Broker

Binary.com is a UK based regulated broker that offers Binary Option Trading since 1999. You will have to use the web based platform for trading as other platforms are not that user friendly compared to what other binary option brokers offers. Also one major advantage is you can get fixed times compared to what you get in IQ Option & also they support customers from Japan too.

ලොව පිළිගත් වසර 1999සිටම පවත්වාගෙන යන  නියාමනය වෙන මහා බ්‍රිතාන්‍ය  පාදක කරගත් බයිනරි ඔප්ෂන් broker ආයතනයක්. මෙහි වෙබ් platform එක නම් එච්චර අවුලක් නෑ කියන්න පුළුවන් භාවිතා කරද්දී නුමුත් desktop වගේම mobile platform එක නම් එච්චර පහසු නෑ පාවිච්චි කරන්න. ඊත් මෙහි තියෙන විශාල වාසිය තමයි ඔබට නිශ්චිත කාලයන් තිබීම ට්‍රේඩ් වලට ( විනාඩි පහ නම් විනාඩි පහ එහෙම නැතුව 4.45, 5.15 වගේ වේලාවන් මෙහි නෑ. ඔබ සිග්නල් සේවයක් භාවිතා කරනවානම් මේ බ්‍රෝකර් ඉතාමත් සුදුසුයි  ).  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$5

Minimum Per Trade

$1

3) IQ Option Binary Broker

IQ Option is a Cyprus based regulated broker that offers Binary Option Trading. Also now it offers Digital Options, Forex Trading and Crypto Trading too. The trading platform is easy to use and includes many indicators too.

IQ ඔප්ෂන් කියන්නේ යුරෝපා රටක් වන සයිප්‍රස් පාදක කරගත් binary option broker ආයතනයක්. දැන් ඔවුන් ඔප්ෂන් වලට අමතරව forex සහ crypto currency පවා ට්‍රේඩ් කිරීමට හැකි වෙන ලෙස වැඩි දියුණු කරගත් බ්‍රෝකර් ආයතනයක්. ඔවුන්ගේ ට්‍රේඩින් platform එකත් නවීණ සහ පවිච්චි කිරීමට පහසු platform එකක්. Read More or Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

4) Expert Option Broker

A broker operating from Saint Vincent and the Grenadines since 2014. They are now regulated and they even have branches to provide customer care in UK and India. The web, mobile and desktop trading platforms are now faster and easier to use too.

කැරිබියානු රාජ්‍යක් වන ශාන්ත වින්සන්ට් සහ ග්රෙනාඩින්ස් වල 2014 සිට සේවා සපයන දැන් නියාමනය වන ආයතනයක් ( නියාමනය වෙන නිසා දැන් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ). ඔවුන්ගේ එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේත් සේවා සපයන කාර්යාල තිබෙනවා. ලගදී වගේ ඔවුන් විශාල වෙනසක් කරා ඔවුන්ගේ ප්ලට්ෆොර්ම් වල. දැන් නවීන වෙබ්, ඩෙක්ස්ටොප් සහ මොබයිල් ප්ලට්ෆොර්ම් වල ඉතා පහසුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්.  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

Why Choose a regulated Binary Option Broker ? ඇයි ඔබ නියාමනය වන බයිනරි ඔප්ෂන් ආයතනයක් පමණක් පාවිච්චි කල යුත්තේ ?

When you are trading, you will be depositing and keeping money with a third party company. So  if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a binary option broker. Therefore it is recommended to trade only with regulated brokers.

ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.

 

September 6th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , ,

27 Comments

support-resistance-in-trending-market-in-sinhala-cover-photo

Trending market එකකදී මොනවද මේ Support / Resistance කියන්නේ ? What is Support and Resistance in Trending Market ?

Learn about Trending Market support and resistance zones in Forex and Binary Trading in Sinhala. අපි ඉගෙන ගනිමු මොනවද මේ Trending market එකක Support / Resistance කියන්නේ කියලා. මේ ටික හොදට පුළුවන් නම් ඔයාට ට්‍රේඩ් සාර්ථක කරගන්න වැඩි රුකුලක් වෙනවා නිසැක වශයෙන්ම Trending market එකකදී.

Trend මාර්කට් එකක ප්‍රතිරෝධක සහ ආධාරක / Support and Resistance in Trending Market in Forex and Binary

Forex and Binary strong resistance and support zone in trending market by Prathilaba in Sinhala for all traders

Trending මාර්කට් එකක් කියන්නේ price එක හැම තිස්සෙම හරියට කන්දක් නගින හෝ කන්දක් බහින ආකාරයට තමයි නිරුපනය වෙන්නේ.

දැන් ඔය ඉහල තියෙන chart එක බැලුවහම ඔයාට පේනවා නේද price එක උපරිම වැඩි වීමක් තියෙන තැන් සහ ක්‍රමානුකුලව එම ඉහලට තියෙන ස්ථාන තව වැඩි වෙමින් පවතින බව ? ( මේ ස්ථාන වලට අපි කියන්නේ higher highs කියලා ). ඒවගේම lower highs කියලා පහල තියෙන ස්ථාන හදුන්වන්න පුළුවන්. එකියන්නේ හැම තිස්සෙම අඩු වෙන තැන් ක්‍රම්නුකුලව ඉහලට යෑමක් තමයි සිදුවෙන්නේ. මේක හරියට පඩි පෙළක් නැග ගෙන යනවා වගේ කියන්නත් පුළුවන් . 1hr හෝ ඊට වැඩි chart time එකක් පාවිච්චි කරමින්  කලාප ලකුණු කරගන්න වැඩි සාර්ථකත්වයක් සදහා. අඩුම ගන්නේ points 2ක් හෝ 3ක් තිබෙන ස්ථාන වලින් ඉරි ඇදගන්න. 

ඉතින් මේ වගේ චර්ට් එකක හැම තිස්සෙම පහල තියෙන ස්ථානයකින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න මතක ඇතුව. මොකද ට්‍රෙන්ඩ් එක එහෙමත් නැත්තම් දිශාන්තිය වැඩි වීමක් නිසා. ඒවගේම මේ දේත් පොඩ්ඩක් මතක තියාගන්න අමතක කරන්න එපා. price එකට higher highs වැඩි කරගන්න බැරිවෙනවා කියන්නේ trend එක අවසන් වෙන්න ලගයි හෝ යම් අඩු වීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවගේ වෙලාවක පරිස්සමින් ට්‍රේඩ් කරන්න. හොදම දේ නැවත ට්‍රෙන්ඩ් එකක් ඇති වෙනකන් හෝ range මාර්කට් එකක් ඇති වෙනකන් ඉන්න එක.

අපි දැන් මෙච්චර වෙලා කතාකලේ uptrend trending මාර්කට් එකක් ගැනනේ එහෙමත් නැත්තම් ඉහලට වැඩි වෙමින් පවතින මාර්කට් එකක් ගැන. ඉතින් මේකෙම අනිත් පැත්ත තමයි downtrend මාර්කට් එකක් කියන්නේ. downtrend මාර්කට් එකකදී ඔය ට්‍රේඩ් එකකට යොමු වෙන්න ඕන ඉහල තියෙන ස්ථානයකින් (higher lows ).

ඒවගේම candlestick patterns සහ chart patterns භාවිතා කරමින් ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම තවත් තහවුරු කරගන්න පුළුවන්.  තව දෙයක් ගොඩක් වෙලාවට මෙවැනි කලාප කඩාගෙන යන්නේ ප්‍රධාන පෙලේ පුවතක් සමග. උදාහරනයක එරට බැංකුව විසින් පොලි අනුපාත ඉහල දමන සහ පහල දමන අවස්ථා වගේම රැකි රක්ෂා සම්බන්ද පුවත් ගැනත් අවදානයක් යොමු කරන්න. Investing.com වෙබ් අඩවියේ කැලැන්ඩර් එක ඔබට පිටුවහලක් වේවි. ඒවගේම babypips වෙබ් අඩවියේ සහ Fx Empire වැනි වෙබ් අඩවි වල එදිනෙදා පල වෙන Technical සහ Fundamental Analysis බලන්නත් අමතක කරන්න එපා.

Range market එකකදී Support Zones සහ Resistance Zones භාවිතා කරන විදිය ඉගෙන ගන්න පහත ලිපියත් කියවන්න.

What is Range Market Support and Resistance Zones in Forex and Binary Trading - Sinhala Article by Prathilaba

July 23rd, 2017

Posted In: blog, general

Tags: , , , , , , , , , , , , , , , , , ,

6 Comments

best-days-for-binary-options-trading-in-sinhala

Learn about the best days for Binary Options Trading in Sinhala to increase your earning potentials further more in Binary Options trading as a new binary option trader  ! Also useful for forex traders too.

Best months for Binary / Forex Trading

You can always trade during all months but lets see the best months for trading binary options / forex

ඔබට අවුරුද්දේ ඕනෙම මාසෙක trade කරන්න පුළුවන්. නුමුත් අපි බලමු trade වලට හොදම කාලයන් මොනවද කියලා.

1- January, February, March, April, and May ( Winter-Spring time)

After the Christmas vacation in December. The market starts to pickup and the movement will be good. So from January to end of May, it is an ideal time for trading.

නත්තල් නිවාඩු වලින් පස්සේ මාර්කට් එකේ movement එක වැඩි වෙන්න පටන් ගන්නේ ජනවාරි වල ඉදන්. January ඉදන් May අවසානය වෙනකන් trade කරන අයට හොද කාලයක් කියන්න පුළුවන්.

2- June, July, and August ( Summer )

Due to summer holidays, the market movement will be very low. Also the sidway movement will be on higher side, so it would be very difficult to predict the movement in markets. Specially August. So trade carefully during this period of time.

ග්‍රීෂ්ම ඍතුව නිවාඩු කාලයක් නිසා මර්කට් එකේ movement එක අඩුයි. ඒවගේම අනපේක්ෂිතඅඩු වැඩිවීම් ( sideway movements ) ඉතාම වැඩි කාලයක්. ඒක නිසා ඉතාම පරිස්සමින් trade කල යුතු කාලයක්. විශේෂයෙන්ම August පරිස්සමින් trade කරන්න.

3- September, October, November and December( Autumn )

After the summer holidays, the traders involvements in market rises ( as most will be returning from holidays ! ). Therefore the market movement will be very good. This is the best time period for trading.

ග්‍රීෂ්ම ඍතු නිවාඩු අවසන් වෙලා tradersලා වැඩට බහින කාලය ආරම්භ වෙනවා. එතකොට වැඩි tradersලා ප්‍රමාණයක් trade වලට යොමුවෙනවා. එමනිසා මේ කාලයේ market movement එක ඉතා හොදයි. ඉතින් මේ කාලය තමයි trades වලට ඉතාම හොදම කාලය !

Summary : In general January, February, March, April, May, September, October, November and December are the best months for trading. In June, July and August you need to trade carefully.

සාරංශය : January, February, March, April, May, September, October, November සහ December තමා හොදම කාලය trade වලට. June, July සහ August වල පරිස්සමින් trade කරන්න.

Best days for Binary / Forex Trading based on Days of the Week

You can trade binary options during all 7 days of the week. but let's see which are the best days for trading binary options. This would be useful for Forex traders too !

Binary Option වලදී ඔබට මසතියේ දවස් 7 තුලදීම trade කරන්න පුළුවන්. නුමුත් අපි බලමු trading වලට වඩාත් හොදම දවස් මොනවද කියලා. එතකොට ඔබට තව සාර්ථක ලෙස අදායම වැඩි කරගන්න පුළුවන් වේවි. ඒවගේම පාඩු වෙන අවස්ථා අඩු කරගන්නත් පුළුවන් වේවි. Forex කරන යටත් මේක වටිනවා.

1- Is Monday good for trading binary options ?

The (regulated) market which was closed on weekends will be generally getting started on Monday. The market movement will be very slow and generally traders hardly enter much trades as they will be studying the market, news etc to get an idea to enter in to a trade. So it is not the best day for trading specially in the morning session. You can try the trading in evening session but be watchful with the way the market behaves.

සතිඅන්තයේ වහලා තිවුන (regulated) market එක පටන් ගන්න දවස තමයි සදුදා කියන්නේ. ඒවගේම ඉතාම අඩු ප්‍රමානයකින් තමයි ගොඩක් වෙලාවට මාර්කට් එක අඩු වැඩි වෙන්නේ. ගොඩක් tradersලා මොකක්ද කරන්නේ කියලා අවබෝදයක් ගනිමින් ඉන්න දවසක් කියලා හදුන්වන්න පුළුවන්. ඉතින් උදේ වරුවේ නම් කොහොමවත් සුදුසු නෑ trade කරන්න. හවස ඔයාලට පුළුවන් trade කරන්න නුමුත් එතරම් හොද දවසක් නෙමේ trade වලට අනිත් දවස් එක්ක බලද්දී. ඒකනිසා පරිස්සමින් trade කරන්න ඕන දවසක්.

2- Is Tuesday good for trading binary options ?

This is the day when the traders tends to enter for trading after studying the market most of the time on Monday. So the market movement will be much better and Tuesday is an ideal day for trading.

අගහරුවදා කියන්නේ traders ලා ගොඩක් වෙලාවට සදුදා කරපු නිගමන වලට අනුව trade වලට පිවිසෙන දවසක්. එමනිසා market එකේ movement එක වඩා හොද තත්වෙක තියෙනවා. එමනිසා ඔබට trade කරන්න ඉතා සුදුසු දවසක් කියලා කියන්න පුළුවන්.

3- Is Wednesday good for trading binary options ?

After Tuesday, Wednesday too is a good day for trading as market movement will be much better than Tuesday as more and more forex traders will be entering new trades based on their market assumptions.

බදාදා කියන්නේ අගහරුවදා වගේම හොද දවසක්. මොකද traders වැඩි වැඩි වශයෙන් trade වලට යොමු වෙනවා. එමනිසා market movement එක ඉතා හොදයි trade වලට. ඇත්තටම මේක තමා සතියේ දෙවැනි හොදම දවස trade වලට.

4- Is Thursday good for trading binary options ?

The market movement will be at it's peak on Thursday most of the time. Even if you make a unsuccessful trade, you can quickly recover with a new trade in the day. So this is the best day for trading considering the market movement.

බ්‍රහස්පතින්දා කියන්නේ market movement එක උපරිම තියෙන දවසක්. වැරදි තීරණයක් ගත්තත් ඉක්මනට අලුත් trade එකකින් ගොඩ යන්න පුළුවන් දවසක් ! ඒක නිසා මේ දවස තමයි trading වලට සුපිරිම දවස !

5- Is Friday good for trading binary options ?

Friday will be the last day the market will be opened before market will be closed for 2 days. Therefore many forex traders will be closing almost all of their open positions. So this makes the market movement unpredictable. Also some of the major news about USA does get released on Friday. So basically it is a risky day to trade but still you can trade cautiously.

සිකුරදා කියන්නේ සදුදා දවසේ ගොඩක් දුරට අනිත් පැත්ත කිව්වොත් නිවැරදි. සාමාන්‍යයෙන් මෙදා තමයි forex tradersලා open කරලා තිවුන trade සම්පුර්ණයෙන්ම close කරන දවස. මොකද සතිඅන්තයේ forex market එක වහන නිසා. ඉතින් මේ නිසා ගොඩක් වෙලාවට market movement එක නොහිත විදියට අඩු වැඩි වෙනවා එක ලග එක ලග වගේ. ඒවගේම ඇමරිකාව සම්බන්ද ප්‍රධාන පුවත් නිකුත් වෙන දවසක් තමයි සිකුරුදා කියන්නේ. ඉතින් එතරම් හොද දවසක් නෙමෙයි නුමුත් පරිස්සමින් trade කරන්න පුළුවන්.

5- Is Saturday and Sunday good for trading binary options ?

For forex traders weekend will be a holiday. So the official market will be closed on weekends but the binary options traders can trade using the OTC market provided by the broker ( What is an OTC market in binary options ? trading is done between two parties directly, without the supervision of an exchange). This is why most of the otc markets differ from broker to broker. Both days are good for trading as the market movement will be good.

forex කරන අයට මේ දවස් දෙක නිවාඩු දවස් ! මොකද forex market එක මේ දවස් දෙකේ වහලා තියෙන්නේ. නුමුත් binary option කරන අයට OTC market හරහා trade කරන්න පුළුවන්. OTC market කියන්නේ නියාමනය නොවන පාර්ශ්ව දෙකක් අතර වෙන trade ගනුදෙනු කියන්න පුළුවන්. මේ දවස් දෙකේත් trade කරන්න පුළුවන්.

Summary : In general Tuesday, Wednesday and Thursday are the best days for trading. You have to be very careful on Monday and Tuesday. If your a Binary options trader, weekends are also good for trading.

සාරංශය : අගහරුවදා, බදාදා සහ බ්‍රහස්පතින්දා හොද දවස් trade වලට. සදුදා සහ සිකුරදා කියන්නේ පරිස්සමින් trade කල යුතු දවස්. Binary option කරන අයට සෙනසුරාදා සහ ඉරිදාත් හොද දවස් trade කරන්න.

Best times of the days for Binary / Forex Trading 

As everyone is aware that you can trade during any time of the day but if you trade during certain time periods. You will be able to avoid some unexpected results.

ඔබ දැනටමත් දන්නවනේ දවසේ ඕනෑම වෙලාවක trade කරන්න පුළුවන් කියලා. නුමුත් trade කරන්න දවසේ හොදම කාලය ගැන දැනගන්න පුළුවන් නම් ඔබට ඔබේ සාර්ථකත්වය වැඩි කරගන්න පුළුවන් නේද ?

1- Good time to trade ( 1.30pm - 2.30am as per GMT +5.30 )

Good time to trade is between london market opening time 1.30pm (GMT +5.30) to US Market closing time 2.30am (GMT +5.30) . Just be careful when markets are opening.

Trading වලට හොද කාල පරාසය තමයි London market එක ආරම්භ වෙන 1.30pm ඉදන් US market එක අවසන් වෙන වෙලාව වන 2.30am වෙනකන්. trading session ආරම්භ වෙන වෙලාවේම trade එකකට යොමුවීමේදී පරිස්සන් වෙන්න.

2- Best time to trade ( 06.30pm - 9.30pm as per GMT +5.30 )

The best time to trade is 06.30pm to – 9.30 pm. Reason is both London and US Markets are open during this time. Just like before, be careful when trading session is opening.

06.30 pm – 9.30 pm අතර මොකද දෙකම open වෙලා තියෙන කාලය ඒක නිසා ( trading session ආරම්භ වෙන වෙලාවේම trade එකකට යොමුවීමේදී පරිස්සන් වෙන්න ..)

Other important tip to remember for new forex / binary options traders 

Just do not forget about news times as those can create unexpected market movements. ( avoid 15min before and after news times when trading binary options / forex, if you are a beginner for trading ). Always check https://www.investing.com/economic-calendar/ for news time when trading.

අමතක කරන්න එපා පුවත් වේලවන් මේවා මත මාර්කට් එක නොහිතන විදියට වෙනස් වෙන්න පුළුවන්. පුවත් වලට මතක ඇතුව https://www.investing.com/economic-calendar/ බලන්න. පුවත් වලට විනාඩි 15ක් පෙර සහ පසු trade කරන්න අමතක කරන්න එපා ඔබ ආධුනික trader කෙනෙක් නම්. .

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

March 10th, 2017

Posted In: blog, featured, general

Tags: , , ,

10 Comments

binary-options-money-management-in-sinhala

Must know money management techniques in Sinhala to minimize unexpected results and invest funds wisely when trading binary options.

1 - Use only funds that can be used with a risk, avoid loans and day to day funds for expenses - ( ඔබට අවදානමක් ගත හැකි මුදලක් පමණක් ආයෝජනය කරන්න )

ඔබ අනිවාර්යයෙන්ම binary option වේවා වෙන ඕනෑම වියාපාරික ගනයේ ආයෝජනයක් සදහා කිසි විටකට එදිනෙදා වියදමට ඇති මුදල් හෝ කාගෙන් හරි ණයට ගත් මුදල් දීමෙන් වැලකී සිටින්න. හේතුව වන්නේ ආයෝජන කියන්නේ ඉහල ලාභ වගේම හරියට කරේ නැතොත් පාඩු ලැබෙන්න පුළුවන් නිසා.

2- Avoid News Time ( පුවත් වෙලාවල trade කරන්න එපා )

කෙනෙක් හිතන්න පුළුවන් මේක මුදල් වලට සම්බන්ධ වෙන්නේ ඇයි කියලා.. හේතුව තමයි news තියෙන වෙලාවක trade කරන්න ගියොත් එවෙලාවේ ඇතිවෙන market එකේ වෙනස් වීම නොහිතපු විදියේ එකක් වෙන්න පුළුවන්. ඔබේ මුදල් නිරපරාදේ නාස්ති වෙන්න පුළුවන්. ඒක නිසා එම කාලයන් වල trade කරන්න එපා

3 - Choose currency pairs that give you 80% and above ( Rate if your prediction is correct or in case of correct prediction )
( සියයට 80% හෝ ඊට වඩා වැඩි trade පමණක් තෝරාගන්න )

ඔබ අනිවාර්යයෙන්ම සියයට 80% වඩා ප්‍රතිලාභ ලැබෙන trade තෝරාගන්න ඕන. හේතුව තමයි එහෙම වුනොත් විතරයි ඔබ දිනකට කරන මුළු trade ප්‍රමාණයෙන් සියයට 60% ප්‍රමාණයක් සාර්ථක වුනත් සැලකිය යුතු ලාභයක් ලැබීම. වැඩි විස්තර සදහා Binary Options Earning Capacity in Sinhala ලිපිය කියවන්න.

4 - Use only 5% of your total investment per trade ( Trade එකකට විස්සෙන් එකක් ( 5%) පමණක් යොදවන්න ! )

ඔබේ ගිණුමෙන් 5% තමයි එක trade එකකට යෙදවිය යුත්තේ.
උදාහරණයකට ගත්තොත් ඔබ $200කින් IQ OPTION එකේ ගිණුමක් පටන් ගත්තා නම් ඔබ එක trade එකකට $10 පමණයි යෙදවිය යුත්තේ. ඇයි එහෙම කියන්නේ ? හේතුව ඔබ හිතමු $100 දැම්මා කියලා එක trade එකකට ( පෙරේත කමට ! ). මුල්ම trade දෙක අසාර්ථක වුනුත් $200 trade දෙකෙන් ඉවරයි. අන්න ඒකනිසා අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න.

$200 balance එක නම් : $10 එක trade එකකට
$250 balance එක නම් : $12.5 එක trade එකකට
$300 balance එක නම් : $15 එක trade එකකට
$400 balance එක නම් : $20 එක trade එකකට
$500 balance එක නම් : $25 එක trade එකකට

ඔබට 10% වෙනකන් trade එකකට යොදන ගණන වැඩි කරගන්න පුළුවන් ටිකක් පළපුරුද්ද ලැබුනහම. නුමුත් ඊට වඩා නම් දාන්න එපා. ඒවගේම $50 වඩා එක trade එකකට දාන්න එපා ඔබට විශාල ශේෂයක් තිවුනත්..

5 - Do not enter multiple trades at the same time interval ( ඔබ කිසිවිටක trade කීයපක් පටන් ගන්න එපා එකම වෙලාවේ. )

ඔබ කිසිවිටක trade කීයපක් පටන් ගන්න එපා එකම වෙලාවේ. එක වෙලාවකට එක trade එකක් පමණයි කල යුත්තේ. ( ඔබ පළපුරුදු නම් එහෙමත් නැත්තම් පළපුරුදු Binary Options Signal Service සමග වැඩ කරනවානම් වැඩි අවදානමක් ගන්න පුළුවන් නුමුත් නවක ඔබ එක trade එකකට වඩා එක සැරයකට යොදවන්න එපා )

6 - Do not place multiple amounts in same trade (එකම trade එකකට සල්ලි කීප තැනකින් යොදවන්න එපා )

එකම trade එකකට සල්ලි කීප තැනකින් යොදවන්න එපා. ඔබ හිතමු $10 දාලා trade එකකට යොමු වුණා කියලා. ඔබ එම trade එකෙන් අසාර්ථක වේගෙන එනවා කියලා හිතලා අයීත් අනිත් දිශාවට තව $10 දාන්න යන්න එපා. එහෙම වුනොත් $20ම නැති වෙන්න පුළුවන්. ඒවගේම ඔබ සාර්ථක වේගෙන එන trade එකකදී තණ්හාවට තව තව එම දිශාවටම $10 ඒවා දාන්න එපා. මොකද ඔබ පසුව දමන trade අසාර්ථක වුනොත් සාර්ථක වෙන්න තිවුන එකේ ලාභයත් නැතිවෙනවා තණ්හාව නිසා යාලුවනේ.

7 - Use Trading Journal ( ට්‍රේඩ් ඒවා සටහන් කරගන්න නැවත හරි වැරදි ඉගෙන ගන්න )

ට්‍රේඩ් එකකට යොමු වීමට පෙර ඔබ excel sheet එකක හෝ පොතක සටහන් කරගන්න එම ට්‍රේඩ් එකට ඔබ යොමු වුන හේතුත් එක්ක. එවිට ඔබට පහසු වෙනවා හරි වැරදි සොයාගෙන සාර්ථකත්වය වැඩි කරගන්න.

8 - Study the outcome of each trade ( trade එකක් අවසානයේ එය සමාලෝචනය කරන්න )

Trade එකකට පසු ඔබ සාර්ථක වුවත් අසාර්ථක වුවත්. එම trade එක ගැන නැවත chart වලට ගොස් බලන්න. මේ විදියට ඔබට පුළුවන් සාර්ථකත්වය වැඩි කරගන්න.

9 - Do only a fixed number of trades per day ( දිනකට කරන trade ප්‍රමාණය තීරණය කරගන්න )

ඔබ දිනකට trade 10 පමණ විතරක් කරන්න live trading කරනවිට ( ඊට වඩා කරන්න පුළුවන් පුරුදු වුනහම නුමුත් දිනකට යොමු වෙන්න එපා 10කට වඩා ).

10 - If you lose 2 trade continuously, stop trading for several hours ( එක දිකට trade දෙකක් අසාර්ථක වුනුත්. trade කිරීම පැය කීපයකට නවත්තන්න.)

එක දිකට trade දෙකක් අසාර්ථක වුනුත්. trade කිරීම පැය කීපයකට නවත්තන්න. පොඩි විවේකයක් අරන් යලි පටන් ගන්න පුළුවන්. හැබැයි ඔබ එක දිගට trade 4-5 අසාර්ථක වෙනවනම්. මේ ලිපි යලි යලිත් කියවන්න. ඒවගේම demo කරන්න සති කීපයක්. එහෙම නැත්තන් ඉතින් Signal සේවාවක සහයෝගය ලබාගන්න වෙනවා.

11 - During trading time, avoid any other work ( trade කරනවානම් එවෙලාවට trade විතරයි කරන්න ඕන ! )

Trade කරනවානම් trade විතරයි කරන්න ඕන එවෙලාවට. මොකද මේකට ඔබේ මුළු අවදනයම යොදවන්න ඕන සාර්ථක වෙන්න.

12 - Patience and Practice ( ඉවසීම සහ පුහුණුව නැත්තන් ඉතින් ට්‍රේඩින් කරලා වැඩක් නෑ ! )

ඉවසීම සහ පුහුණුව අනිවාර්යෙන් තියෙන්නේ ඕන. ගොඩක් අය මේ දෙක ගැන වැඩි තැකීමක් කරන්නේ නැති එක නිසා තමයි අසාර්ථක බොහෝ වෙලාවට . පුහුණුව මගින් ඔබට ට්‍රේඩ් කරන විදිය ගැන අවබෝදයක් වගේම ඔබ භාවිතා කරන ක්‍රමවේදයේ අඩු පාඩු හදාගන්න පුළුවන්. ඉවසීම අනිවාර්යයෙන් ප්‍රගුණ කරන්න වෙනාවා යාලුවේ මොකද ඔබ කොතරම් සාර්ථක ට්‍රේඩ් කරත් ඔබේ ඉවසීම නොමැති කමින් යොදවන ට්‍රේඩ් කීපයකින් ලැබුණු ලාභය නැති වෙන්න යන්නේ සුළු කාලයක්. ට්‍රේඩ් එකක් දාද්දි ඔබේ නිගමනයට අදාල කරුණු සනාථ වෙලා තියෙනවද කියලා හැම තිස්සෙම බලන්න එහෙම නොමැති නම් ට්‍රේඩ් එකට යොමු වෙන්න එපා.  ඒවගේම අමතක කරන්න එපා කෙනෙක් සතියෙන් සාර්ථක වෙන්නත් පුළුවන් තව කෙනෙකුට වසර කීපයක් වුනත් යන්න පුළුවන්. ඒක නිසා ඉවසීම සහ පුහුණුව ඉතා වැදගත්. 

( For English version of this article, please refer : Money management techniques for binary options in English )

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

February 13th, 2017

Posted In: blog, featured, general

Tags: , , , , , ,

35 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Expertoption, Iqoption, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading. Generally USA, Russia, Canada, Australia, Israel, Syria, and Iran are not supported by Option brokers while USA, Russia, Canada, Syria, and Iran are not supported by most Forex brokers.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com