Learn about the best days for Binary Options Trading in Sinhala to increase your earning potentials further more in Binary Options trading as a new binary option trader ! Also useful for forex traders too.
You can always trade during all months but lets see the best months for trading binary options / forex
ඔබට අවුරුද්දේ ඕනෙම මාසෙක trade කරන්න පුළුවන්. නුමුත් අපි බලමු trade වලට හොදම කාලයන් මොනවද කියලා.
After the Christmas vacation in December. The market starts to pickup and the movement will be good. So from January to end of May, it is an ideal time for trading.
නත්තල් නිවාඩු වලින් පස්සේ මාර්කට් එකේ movement එක වැඩි වෙන්න පටන් ගන්නේ ජනවාරි වල ඉදන්. January ඉදන් May අවසානය වෙනකන් trade කරන අයට හොද කාලයක් කියන්න පුළුවන්.
Due to summer holidays, the market movement will be very low. Also the sidway movement will be on higher side, so it would be very difficult to predict the movement in markets. Specially August. So trade carefully during this period of time.
ග්‍රීෂ්ම ඍතුව නිවාඩු කාලයක් නිසා මර්කට් එකේ movement එක අඩුයි. ඒවගේම අනපේක්ෂිතඅඩු වැඩිවීම් ( sideway movements ) ඉතාම වැඩි කාලයක්. ඒක නිසා ඉතාම පරිස්සමින් trade කල යුතු කාලයක්. විශේෂයෙන්ම August පරිස්සමින් trade කරන්න.
After the summer holidays, the traders involvements in market rises ( as most will be returning from holidays ! ). Therefore the market movement will be very good. This is the best time period for trading.
ග්‍රීෂ්ම ඍතු නිවාඩු අවසන් වෙලා tradersලා වැඩට බහින කාලය ආරම්භ වෙනවා. එතකොට වැඩි tradersලා ප්‍රමාණයක් trade වලට යොමුවෙනවා. එමනිසා මේ කාලයේ market movement එක ඉතා හොදයි. ඉතින් මේ කාලය තමයි trades වලට ඉතාම හොදම කාලය !
Summary : In general January, February, March, April, May, September, October, November and December are the best months for trading. In June, July and August you need to trade carefully.
සාරංශය : January, February, March, April, May, September, October, November සහ December තමා හොදම කාලය trade වලට. June, July සහ August වල පරිස්සමින් trade කරන්න.
You can trade binary options during all 7 days of the week. but let's see which are the best days for trading binary options. This would be useful for Forex traders too !
Binary Option වලදී ඔබට මසතියේ දවස් 7 තුලදීම trade කරන්න පුළුවන්. නුමුත් අපි බලමු trading වලට වඩාත් හොදම දවස් මොනවද කියලා. එතකොට ඔබට තව සාර්ථක ලෙස අදායම වැඩි කරගන්න පුළුවන් වේවි. ඒවගේම පාඩු වෙන අවස්ථා අඩු කරගන්නත් පුළුවන් වේවි. Forex කරන යටත් මේක වටිනවා.
The (regulated) market which was closed on weekends will be generally getting started on Monday. The market movement will be very slow and generally traders hardly enter much trades as they will be studying the market, news etc to get an idea to enter in to a trade. So it is not the best day for trading specially in the morning session. You can try the trading in evening session but be watchful with the way the market behaves.
සතිඅන්තයේ වහලා තිවුන (regulated) market එක පටන් ගන්න දවස තමයි සදුදා කියන්නේ. ඒවගේම ඉතාම අඩු ප්‍රමානයකින් තමයි ගොඩක් වෙලාවට මාර්කට් එක අඩු වැඩි වෙන්නේ. ගොඩක් tradersලා මොකක්ද කරන්නේ කියලා අවබෝදයක් ගනිමින් ඉන්න දවසක් කියලා හදුන්වන්න පුළුවන්. ඉතින් උදේ වරුවේ නම් කොහොමවත් සුදුසු නෑ trade කරන්න. හවස ඔයාලට පුළුවන් trade කරන්න නුමුත් එතරම් හොද දවසක් නෙමේ trade වලට අනිත් දවස් එක්ක බලද්දී. ඒකනිසා පරිස්සමින් trade කරන්න ඕන දවසක්.
This is the day when the traders tends to enter for trading after studying the market most of the time on Monday. So the market movement will be much better and Tuesday is an ideal day for trading.
අගහරුවදා කියන්නේ traders ලා ගොඩක් වෙලාවට සදුදා කරපු නිගමන වලට අනුව trade වලට පිවිසෙන දවසක්. එමනිසා market එකේ movement එක වඩා හොද තත්වෙක තියෙනවා. එමනිසා ඔබට trade කරන්න ඉතා සුදුසු දවසක් කියලා කියන්න පුළුවන්.
After Tuesday, Wednesday too is a good day for trading as market movement will be much better than Tuesday as more and more forex traders will be entering new trades based on their market assumptions.
බදාදා කියන්නේ අගහරුවදා වගේම හොද දවසක්. මොකද traders වැඩි වැඩි වශයෙන් trade වලට යොමු වෙනවා. එමනිසා market movement එක ඉතා හොදයි trade වලට. ඇත්තටම මේක තමා සතියේ දෙවැනි හොදම දවස trade වලට.
The market movement will be at it's peak on Thursday most of the time. Even if you make a unsuccessful trade, you can quickly recover with a new trade in the day. So this is the best day for trading considering the market movement.
බ්‍රහස්පතින්දා කියන්නේ market movement එක උපරිම තියෙන දවසක්. වැරදි තීරණයක් ගත්තත් ඉක්මනට අලුත් trade එකකින් ගොඩ යන්න පුළුවන් දවසක් ! ඒක නිසා මේ දවස තමයි trading වලට සුපිරිම දවස !
Friday will be the last day the market will be opened before market will be closed for 2 days. Therefore many forex traders will be closing almost all of their open positions. So this makes the market movement unpredictable. Also some of the major news about USA does get released on Friday. So basically it is a risky day to trade but still you can trade cautiously.
සිකුරදා කියන්නේ සදුදා දවසේ ගොඩක් දුරට අනිත් පැත්ත කිව්වොත් නිවැරදි. සාමාන්‍යයෙන් මෙදා තමයි forex tradersලා open කරලා තිවුන trade සම්පුර්ණයෙන්ම close කරන දවස. මොකද සතිඅන්තයේ forex market එක වහන නිසා. ඉතින් මේ නිසා ගොඩක් වෙලාවට market movement එක නොහිත විදියට අඩු වැඩි වෙනවා එක ලග එක ලග වගේ. ඒවගේම ඇමරිකාව සම්බන්ද ප්‍රධාන පුවත් නිකුත් වෙන දවසක් තමයි සිකුරුදා කියන්නේ. ඉතින් එතරම් හොද දවසක් නෙමෙයි නුමුත් පරිස්සමින් trade කරන්න පුළුවන්.
For forex traders weekend will be a holiday. So the official market will be closed on weekends but the binary options traders can trade using the OTC market provided by the broker ( What is an OTC market in binary options ? trading is done between two parties directly, without the supervision of an exchange). This is why most of the otc markets differ from broker to broker. Both days are good for trading as the market movement will be good.
forex කරන අයට මේ දවස් දෙක නිවාඩු දවස් ! මොකද forex market එක මේ දවස් දෙකේ වහලා තියෙන්නේ. නුමුත් binary option කරන අයට OTC market හරහා trade කරන්න පුළුවන්. OTC market කියන්නේ නියාමනය නොවන පාර්ශ්ව දෙකක් අතර වෙන trade ගනුදෙනු කියන්න පුළුවන්. මේ දවස් දෙකේත් trade කරන්න පුළුවන්.
Summary : In general Tuesday, Wednesday and Thursday are the best days for trading. You have to be very careful on Monday and Tuesday. If your a Binary options trader, weekends are also good for trading.
සාරංශය : අගහරුවදා, බදාදා සහ බ්‍රහස්පතින්දා හොද දවස් trade වලට. සදුදා සහ සිකුරදා කියන්නේ පරිස්සමින් trade කල යුතු දවස්. Binary option කරන අයට සෙනසුරාදා සහ ඉරිදාත් හොද දවස් trade කරන්න.
As everyone is aware that you can trade during any time of the day but if you trade during certain time periods. You will be able to avoid some unexpected results.
ඔබ දැනටමත් දන්නවනේ දවසේ ඕනෑම වෙලාවක trade කරන්න පුළුවන් කියලා. නුමුත් trade කරන්න දවසේ හොදම කාලය ගැන දැනගන්න පුළුවන් නම් ඔබට ඔබේ සාර්ථකත්වය වැඩි කරගන්න පුළුවන් නේද ?
Good time to trade is between london market opening time 1.30pm (GMT +5.30) to US Market closing time 2.30am (GMT +5.30) . Just be careful when markets are opening.
Trading වලට හොද කාල පරාසය තමයි London market එක ආරම්භ වෙන 1.30pm ඉදන් US market එක අවසන් වෙන වෙලාව වන 2.30am වෙනකන්. trading session ආරම්භ වෙන වෙලාවේම trade එකකට යොමුවීමේදී පරිස්සන් වෙන්න.
The best time to trade is 06.30pm to – 9.30 pm. Reason is both London and US Markets are open during this time. Just like before, be careful when trading session is opening.
06.30 pm – 9.30 pm අතර මොකද දෙකම open වෙලා තියෙන කාලය ඒක නිසා ( trading session ආරම්භ වෙන වෙලාවේම trade එකකට යොමුවීමේදී පරිස්සන් වෙන්න ..)
Just do not forget about news times as those can create unexpected market movements. ( avoid 15min before and after news times when trading binary options / forex, if you are a beginner for trading ). Always check https://www.investing.com/economic-calendar/ for news time when trading.
අමතක කරන්න එපා පුවත් වේලවන් මේවා මත මාර්කට් එක නොහිතන විදියට වෙනස් වෙන්න පුළුවන්. පුවත් වලට මතක ඇතුව https://www.investing.com/economic-calendar/ බලන්න. පුවත් වලට විනාඩි 15ක් පෙර සහ පසු trade කරන්න අමතක කරන්න එපා ඔබ ආධුනික trader කෙනෙක් නම්. .
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose
General Risk Warning : The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් වුවත් දැඩි අවදානමක්ද තිබෙන ක්රමයකි. එමනිසා අවදානමක් ගත හැකි අයට ට්‍රේඩින් වඩාත් සුදුසු වේ. විශේෂයෙන්ම ණයට / පොලියට ගත් මුදල් හෝ එදිනෙදා වියදමට ඔබ සතු මුදල් යෙදවීමෙන් වලකින්න.
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com
Very useful information.
Thanks
බොහොම ස්තුතියි !
Thank u very much for usefull information .BS
Your Welcome Bro… If you come across any issue. Please feel to ask at anytime.
Hi im a beginner can you help me out to win trades and understand this
Read all the articles related to binary. Then practice. Once you are successful in demo account. You can trade in live account.
Aiye mama aluthinma me wade patan ganna yanne.mata iq app eka download karala visa card eka passe practice wela add karanakan practice account eken purudu wenna puluwanda.nathnam api app eka download karala yam kisi kalayakadee eyala apen anik wisthara tika illanawada?
puhunu ginumata ( demo account ) kisima mudalak danna ona nai. Eka oyata onema kalayak use karanna puluwan Harsha. Ewagema onema welawaka live patan ganna puluwan. Owun samanyayen first withdrawal ekedi thamai documents illanne.
what are best sri lankan timings for AUD/JPY market
6.30pm to 9.30pm are the best times for day trading ( short time framework trades ) with any currency pair but if you are swing trader ( holding positions for couple of days or weeks, time factor does not matter )
kohmda news balagennE
Eka binary wlta hoda da narkada kiyla blnne kohmda
investing.com eke caleder eka balanna. https://www.investing.com/economic-calendar/