Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
reviews
Uncategorized

support-resistance-in-trending-market-in-sinhala-cover-photo

Trending market එකකදී මොනවද මේ Support / Resistance කියන්නේ ? What is Support and Resistance in Trending Market ?

Learn about Trending Market support and resistance zones in Forex and Binary Trading in Sinhala. අපි ඉගෙන ගනිමු මොනවද මේ Trending market එකක Support / Resistance කියන්නේ කියලා. මේ ටික හොදට පුළුවන් නම් ඔයාට ට්‍රේඩ් සාර්ථක කරගන්න වැඩි රුකුලක් වෙනවා නිසැක වශයෙන්ම Trending market එකකදී.

Trend මාර්කට් එකක ප්‍රතිරෝධක සහ ආධාරක / Support and Resistance in Trending Market in Forex and Binary

Forex and Binary strong resistance and support zone in trending market by Prathilaba in Sinhala for all traders

Trending මාර්කට් එකක් කියන්නේ price එක හැම තිස්සෙම හරියට කන්දක් නගින හෝ කන්දක් බහින ආකාරයට තමයි නිරුපනය වෙන්නේ.

දැන් ඔය ඉහල තියෙන chart එක බැලුවහම ඔයාට පේනවා නේද price එක උපරිම වැඩි වීමක් තියෙන තැන් සහ ක්‍රමානුකුලව එම ඉහලට තියෙන ස්ථාන තව වැඩි වෙමින් පවතින බව ? ( මේ ස්ථාන වලට අපි කියන්නේ higher highs කියලා ). ඒවගේම lower highs කියලා පහල තියෙන ස්ථාන හදුන්වන්න පුළුවන්. එකියන්නේ හැම තිස්සෙම අඩු වෙන තැන් ක්‍රම්නුකුලව ඉහලට යෑමක් තමයි සිදුවෙන්නේ. මේක හරියට පඩි පෙළක් නැග ගෙන යනවා වගේ කියන්නත් පුළුවන් . 1hr හෝ ඊට වැඩි chart time එකක් පාවිච්චි කරමින්  කලාප ලකුණු කරගන්න වැඩි සාර්ථකත්වයක් සදහා. අඩුම ගන්නේ points 2ක් හෝ 3ක් තිබෙන ස්ථාන වලින් ඉරි ඇදගන්න. 

ඉතින් මේ වගේ චර්ට් එකක හැම තිස්සෙම පහල තියෙන ස්ථානයකින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න මතක ඇතුව. මොකද ට්‍රෙන්ඩ් එක එහෙමත් නැත්තම් දිශාන්තිය වැඩි වීමක් නිසා. ඒවගේම මේ දේත් පොඩ්ඩක් මතක තියාගන්න අමතක කරන්න එපා. price එකට higher highs වැඩි කරගන්න බැරිවෙනවා කියන්නේ trend එක අවසන් වෙන්න ලගයි හෝ යම් අඩු වීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවගේ වෙලාවක පරිස්සමින් ට්‍රේඩ් කරන්න. හොදම දේ නැවත ට්‍රෙන්ඩ් එකක් ඇති වෙනකන් හෝ range මාර්කට් එකක් ඇති වෙනකන් ඉන්න එක.

අපි දැන් මෙච්චර වෙලා කතාකලේ uptrend trending මාර්කට් එකක් ගැනනේ එහෙමත් නැත්තම් ඉහලට වැඩි වෙමින් පවතින මාර්කට් එකක් ගැන. ඉතින් මේකෙම අනිත් පැත්ත තමයි downtrend මාර්කට් එකක් කියන්නේ. downtrend මාර්කට් එකකදී ඔය ට්‍රේඩ් එකකට යොමු වෙන්න ඕන ඉහල තියෙන ස්ථානයකින් (higher lows ).

ඒවගේම candlestick patterns සහ chart patterns භාවිතා කරමින් ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම තවත් තහවුරු කරගන්න පුළුවන්.  තව දෙයක් ගොඩක් වෙලාවට මෙවැනි කලාප කඩාගෙන යන්නේ ප්‍රධාන පෙලේ පුවතක් සමග. උදාහරනයක එරට බැංකුව විසින් පොලි අනුපාත ඉහල දමන සහ පහල දමන අවස්ථා වගේම රැකි රක්ෂා සම්බන්ද පුවත් ගැනත් අවදානයක් යොමු කරන්න. Investing.com වෙබ් අඩවියේ කැලැන්ඩර් එක ඔබට පිටුවහලක් වේවි. ඒවගේම babypips වෙබ් අඩවියේ සහ Fx Empire වැනි වෙබ් අඩවි වල එදිනෙදා පල වෙන Technical සහ Fundamental Analysis බලන්නත් අමතක කරන්න එපා.

Range market එකකදී Support Zones සහ Resistance Zones භාවිතා කරන විදිය ඉගෙන ගන්න පහත ලිපියත් කියවන්න.

What is Range Market Support and Resistance Zones in Forex and Binary Trading - Sinhala Article by Prathilaba

July 23rd, 2017

Posted In: blog, general

Tags: , , , , , , , , , , , , , , , , , ,

6 Comments

support-resistance-in-range-market-in-sinhala-cover-photo

Range market එකකදී මොනවද මේ Support / Resistance කියන්නේ ? What is Support and Resistance in a Range Market ?

Learn about Range Market support and resistance zones in Forex and Binary Trading in Sinhala. අපි ඉගෙන ගනිමු මොනවද මේ Range market එකක Support / Resistance කියන්නේ කියලා. මේ ටික හොදට පුළුවන් නම් ඔයාට ට්‍රේඩ් සාර්ථක කරගන්න වැඩි රුකුලක් වෙනවා නිසැක වශයෙන්ම Range market එකකදී.

Range මාර්කට් එකක ප්‍රතිරෝධක සහ ආධාරක / Support and Resistance in Range Market in Forex and Binary

Forex and Binary strong resistance and support zone by Prathilaba in Sinhala for all traders

Range මාර්කට් එකක් කියන්නේ price එක ඍජුකෝණාශ්‍රයක් වැනි ප්‍රදේශයක අඩු වැඩි වෙමින් තියෙන අවස්ථාවක්.  

දැන් ඔය ඉහල තියෙන chart එක බැලුවහම ඔයාට පේනවා නේද උපරිම වැඩි වීමක් තියෙන තැන් ? ( ඉහල තියෙන සුදු පාට කලාපය බලන්න ) ඉතින් ඉහල තියෙන ස්ථානයක් නම් එක strong resistance zone එකක් ( මේක ප්‍රතිරෝධක කලාපයක් විදියට කිව්වොත් නිවැරදියි ). එකියන්නේ එම කලාපයට ඉහලට price එක යන්න අපොහොසත් වෙලා තියෙනවා. එහෙම ගියත් නැවත ඉක්මනින්ම හැරිලා පහලට ඇවිත් තියෙනවා. ඒවගේම ඔයාට පේනවා නේද චර්ට් එකේ එක මට්ටමකට වඩා අඩු වෙලා නැති කලාපයක් ( ( පහල තියෙන සුදු පාට කලාපය බලන්න ) ). මේවට අපි කියන්නේ Strong resistance zones ( ආධාරකයක් ) කියලා. price එක මේ ප්‍රදේශ පසු කරගෙන යන්න අපොහොසත් වෙලා තියෙනවා. ඉස්සෙල්ල වගේම එහෙම ගියත් නැවත හැරිලා ඉහලට ගොස් තිබෙනවා.

ඒවගේම එහෙම price එක වැඩි නොවුන සහ අඩු නොවුන ස්ථාන chart එකේ අතරින් පතරත් තියෙනවා පේනවා නේද ? මේවා අපි ඉහල දැකපු ඒවා තරම් ශක්තිමත් ස්ථාන නොවේ මේ අවස්ථාවේ chart එකට අනුව. ( කහ පට කලාපය බලන්න ). මුලින්ම එම ප්‍රදේශය support zone එකක් වුවත් එම ප්‍රදේශය පසුව resistance zone එකක් බවට පත්වෙලා තියෙනවා පේනවා නේද. ඉතින් මේ කලාප හැම එකක්ම වෙනස් වෙන සුළුයි. ඒක නිසා හැම තිස්සෙම ඊලග candlestick එක ඇති වෙනකන් ඉවසීම වඩාත් සුදුසුයි.  1hr හෝ ඊට වැඩි chart time එකක් පාවිච්චි කරමින්  කලාප ලකුණු කරගන්න වැඩි සාර්ථකත්වයක් සදහා.

මෙවැනි මාර්කට් එකකදී හැම විටම උත්සහ කරන්න ඉහල අගයක් තියෙන ස්ථානයකින් හෝ පහලම අගයක් ඇති ස්ථානයකින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න ( (චර්ට් එක පොඩ්ඩක් zoom in කරලා බලන්න දල වශයෙන් මොන දිශාන්තියටද Price එක යන්නේ කියලා. Price එක ඉහලට යන චර්ට් එකක් නම්, පහල තියෙන කලාපයකින් ට්‍රේඩ් එකකට යොමු වීම වඩාත් සුදුසුයි. Price එක පහලට යන චර්ට් එකක් නම්, ඉහල තියෙන කලාපයකින් ට්‍රේඩ් එකකට යොමු වීම වඩාත් සුදුසුයි. ). ඒවගේම ටිකක් පුරුදු වූ පසු strong resistance වගේම support zone කඩාගෙන price එක යන විටත් ට්‍රේඩ් එකකට යොමු වෙන්න පුළුවන්. ඒවගේම candlestick patterns සහ chart patterns භාවිතා කරමින් ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම තවත් තහවුරු කරගන්න පුළුවන්.  තව දෙයක් ගොඩක් වෙලාවට මෙවැනි කලාප කඩාගෙන යන්නේ ප්‍රධාන පෙලේ පුවතක් සමග. උදාහරනයක එරට බැංකුව විසින් පොලි අනුපාත ඉහල දමන සහ පහල දමන අවස්ථා වගේම රැකි රක්ෂා සම්බන්ද පුවත් ගැනත් අවදානයක් යොමු කරන්න. Investing.com වෙබ් අඩවියේ කැලැන්ඩර් එක ඔබට පිටුවහලක් වේවි. ඒවගේම babypips වෙබ් අඩවියේ සහ Fx Empire වැනි වෙබ් අඩවි වල එදිනෙදා පල වෙන Technical සහ Fundamental Analysis බලන්නත් අමතක කරන්න එපා.

Trending market එකකදී Support Zones සහ Resistance Zones භාවිතා කරන විදිය ඉගෙන ගන්න පහත ලිපියත් කියවන්න.

What is Trending Market Support and Resistance Zones in Forex and Binary Trading - Sinhala Article by Prathilaba

July 23rd, 2017

Posted In: blog, general

Tags: , , , , , , , , , , , , ,

14 Comments

Common Candlestick Pattern for Forex and Binary Trading

Very useful Double top, Double bottom, Head & shoulder, Inverse of head & shoulder,  Ascending Triangle, Descending Triangle, Wedges, Bullish Flags, Triple Bottoms and Triple Bottoms that will be very helpful when trading binary or forex ( Try in higher time frameworks for better results ) using any broker.

1. Double Top Chart Pattern

 

double-top-shape-prathilaba
double-top-shape-rea-world-example-prathilaba

2. Double Bottom Chart Pattern

 

double-bottom-shape-prathilaba
double-bottom-shape-rea-world-example-prathilaba

3. Head and Shoulders Chart Pattern

 

head-and-shoulders-shape-prathilaba
head-and-shoulders-shape-real-world-prathilaba

4. Inverse of Head and Shoulders Chart Pattern

 

inverse-of-head-and-shoulders-shape-prathilaba
inverse-of-head-and-shoulders-shape-real-world-example-prathilaba

5. Ascending Triangle Chart Pattern

 

ascending-triangle-chart-pattern-forex-prathilaba
ascending-triangle-chart-pattern-forex-prathilaba

6. Descending Triangle Chart Pattern

 

Decending-Triangle-chart-pattern-by-prathilaba
decending triangle chart pattern prathilaba

7. Rising Wedge Chart Pattern

 

rising wedge pattern prathilaba
Rising Wedges chart pattern prathilaba

8. Falling Wedge Chart Pattern

 

Falling wedge pattern prathilaba
falling  Wedges chart pattern prathilaba

9. Bullish Flag Chart Pattern

 

bullish flag pattern prathilaba
bullish flag pattern chart pattern prathilaba

10. Bearish Flag Chart Pattern

 

bearish flag pattern prathilaba
bearish flag chart pattern prathilaba

11. Triple Top Chart Pattern

 

triple top chart pattern prathilaba
triple top pattern on a forex chart prathilaba

12. Triple Bottom Chart Pattern

 

triple bottom chart pattern prathilaba
triple bottom a forex chart prathilaba

June 14th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , ,

2 Comments

Iq option binary option trading in sri lanka

ක්ෂණිකව ඇරැඹීමට බයිනරි ඔප්ෂන් අත්වැල සිංහලෙන් / Binary Option Trading Quick Start Guide in Sinhala

Quick steps in Sinhala to register and start trading binary options with IQ Option Trading Platform.

තිබිය යුතු සුදුසුකම්

අවම වයස 18ක්.
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport (IQ Option)
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport හෝ Driving License (Skrill/Neteller)

1 - IQ Option ට්‍රේඩින් බ්‍රෝකර් සමග නොමිලේ ලියාපදිංචි වෙන්න

පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න.

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

Binary and Digital options are prohibited in EEA

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

2 - පරිගණකයට හෝ මොබයිල් හෝ ටැබ් ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න

පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න.  ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේදින්ග් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.

3 - Trading Pattern භාවිතා කරමින් demo ට්‍රේඩ් කරමින් පුරුදුවෙන්න

දැන් ඔබට පුළුවන් demo කරන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක් IQ application එකේ features ගැන idea එකක් ගන්න. ඉන්පසු binary option trading indicators පාවිච්චි කරලා අපේ ප්‍රතිලාභ එකේ තියෙන ක්‍රමේට හෝ BinaryOptionEdge Forumහි සදහන් ආකාරයේ ක්‍රමයක් භාවිතා කරන්නත් පුළුවන්.  හොදට පුරුදු වුනහම ඔබට පුළුවන් Skrill හෝ Neteller මගින් සල්ලි යොදලා Live Trade කරන්න. ( පුහුණු වෙන කාලයේත් මුදල් දාලම කරන්න ඕනෙම නම් $10-$50 වඩා යොදවන්න එපා. ) . එහෙම නැත්තන් Francoගේ  signal සේවය හෝ Signalhive.com හෝ binarysignalsapps.com වෙතින් ලැබෙන Binary Options Signals සේවය භාවිතා කරන්න පුළුවන්  ! 

4 - ට්‍රේඩ් කරන විදිය 

දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ  තෝරගන්න ඕන "Call"  කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "Put" කියලා තියෙන රතු  පාට button එක. පහත වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වේවි.. 

binary options forex digital cryptocurrency trading iqoption in sinhala

දැන් IQ එකේ තියෙනවා "Digital" "Binary" "Forex" සහ "Crypto" කියලා කොටස් හතරක්.  මේකෙන් "Binary" තෝරාගන්න currency pairs දාගන්න අවශ්‍ය වුනහම. අපි දැනට "binary" විතරක් කරමු.   😎   ( හරියට Forex Trading කරන්න ඕන අය  Forex Trading in Sinhala with Tickmill මේ ලිපිය බලන්න.  Bitcoin එහෙම ගන්න ඕන අය Buy Bitcoin in sinhala ලිපිය බලන්න. )

මේ ලිපි කීපයත් අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා :

IQ Optionහි Digital Options , Binary Options, Forex Trading සහ Crypto Trading ගැන හැදින්වීමක්

Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Range Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Chart patterns ඉගෙනගමු

Candlestick pattern ඉගෙනගමු

ට්‍රේඩින් වලදී අනිවාර්ය මුදල් කලමන්කරණය

සාර්ථක ට්‍රේඩර් කෙනෙකු වීමට උපකාර වන දේවල් දහයක්

5 - Neteller හෝ Skrill ගිණුමක් නොමිලේ පටන් ගන්න

Skrill හෝ Neteller භාවිතා කරන්න පුළුවන් මුදල් දැමීමට සහ ගැනීමට. ඔබ උපයන මුදල් Neteller / Skrill හරහා ඔයාගේ ලංකවේ ගිණුමට හෝ Dialog Ez Cash හරහාත් ගන්න පුළුවන්. Ezcash වලින් එසැනින් ( Instantly) දිනකට Rs 10,000 වෙනකන් ගන්න පුළුවන් ( ezcash ගිණුම upgrade කරගන්න පුළුවන් Rs 25,000 දක්වා දිනකට ගන්න අවශ්‍ය නම්  ). ඔයාට ඕනෙම ezcash ලාංචනය තියෙන commercial බැංකු ATM යන්ත්‍රයකින් හෝ ezCash සේවාව ලබාදෙන communication center එකකින් මුදල් විදියට ගන්න පුළුවන්.   Skrill හෝ neteller ගිණුමෙන් ezcash භාවිතා කරලා මුදල් ගන්න විදිය ගැන වැඩි විස්තර සදහා පහත ලිපිය බලන්න.  How to get funds instantly from Skrill via ezcash from Commercial Bank ATM

අනිවාර්යයෙන් මතක තබා ගන්න / Please remember : 
Neteller / Skrill ගිණුම බැංකු ගිණුමකට හා සමානයයි. එම නිසා කිසි විටක ඔබගේ skrill ගිණුමේ මුරපදය, ලිපිනය, දුරකථන අංකය සහ pin අංකය කිසිම තෙවෙනි පාර්ශවයකට දීමෙන් වලකින්න. ඒවගේම කිසිම පුද්ගලයෙකුගේ කීමට ඔහු විසින් දෙන මුරපද හෝ PIN අංක දැමීමෙන් වළකින්න. පිළිගත් වෙබ් අඩවි වලදී පමණක් ඔබ යම් ගෙවීමක් සිදුකිරීමේදී පමණක් ඊමේල් ලිපිනය pin අංකය සමග භාවිතා කරන්න. ඔබට යම් පුද්ගලයෙකුගෙන් මුදලක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබ ලබාදිය යුත්තේ ඔබගේ ඊමේල් ලිපියනය පමණයි. වෙනත් කිසිම තොරතුරක් දීමෙන් වලකින්න ( ඔබට යම් මුදලක් පිළිගත වෙබ් අඩවියකින් ලැබීමට තිබේ නම් පමණක්ඊමේල් ලිපිනය සමග pin එක ඇතුලත් කල යුතු වේ )  

never-giveup-on-dreams-prathilaba

ජයවේවා !

May 23rd, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

385 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Expertoption, Iqoption, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading. Generally USA, Russia, Canada, Australia, Israel, Syria, and Iran are not supported by Option brokers while USA, Russia, Canada, Syria, and Iran are not supported by most Forex brokers.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com