IQ Option Binary, Forex, Digital and Crypto Currency Trading in Sinhala

IQ Option Binary and Digital Options and CFD trading on forex and cryptocurrencies in Sinhala

IQ Option Binary Broker offers wide range of instruments including Binary Options, , Digital Options Trading and CFD trading on Forex ( NEW) and Cryptocurrencies ( NEW ) that you can trade online to make revenue with successful predictions based on your analysis.

ශේනිකව ලියාපදිංචි වෙන්න !

පහත තිබෙන පෝරමය පුරවා ශේනිකව ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට ඕනෙම ට්‍රේඩින් මෙවලමක් තෝරාගෙන ශේනිකව ට්‍රේඩ් කරන්න පුළුවන්.

IQ Option Application එක දැන් අලුත් වෙලානේ.  දැන් ක්‍රම කීපයක් ම තියෙනවා ඔයාට මුදල් හොයන්න පුළුවන්.  අලුත් ට්‍රේඩින් ක්‍රමත් එකතු කරලා.  Binary Option, Digital Option, Forex සහ Crypto ට්‍රේඩින් තමයි මේ කොටස් කීපය. ඒවගේම නොමිලේ සහ ඇතුල් වීමේ ගාස්තු ඇතුලත් Binary Option Tournaments ගැනත් ඉගෙන ගමු.  ඉතින් අපි බලමු මොනවද මේ කියලා එකින් එක.

Binary Options in IQ Option Trading platform in Sinhala

මේක තමයි මුලිකවම බයිනරි ට්‍රේඩින් වලට අදාල වෙන්නේ. මෙතැනදී ඔයාට තියෙන්නේ කැමති මුදල් ඒකකයක් තෝරාගෙන දැන් තිබෙන මුදලට වඩා වැඩි වෙනවද අඩු වෙනවද කියලා කැමති expiry time එකක් යොදවල නිගමනය කිරීම ( ට්‍රේඩ් එකට $1-$5000 වෙනකන් යොදවන්න පුළුවන් නුමුත් ඔබගේ ගිණුමේ ශේෂයෙන් 1-5% පමණ එක ට්‍රේඩ් එකට යෙදවීම සුදුසුයි ).

වැඩි වෙයි කියලා නිගමනය කරනම් "call" කියන option එකට යොමුවෙන්න පුළුවන් ඒවගේම අඩුවෙයි කියලා ඔයා නිගමනය කරා නම් "put" කියන option එකට යොමු වෙන්න පුළුවන්. Expiry Time එක අවසානයේ ඔබේ නිගමනය නිවැරදි නම් ඔබට යෙදු මුදල සමග තව සියයට අනු දෙකක් දක්වා මුදලක් ලැබෙනවා ට්‍රේඩ් එකට. යම් විදියකින් ඔබේ නිගමනය අසාර්ථකයි නම් ඔබට පාඩුවක් වෙන්නේ ඔබ යෙදු මුදල පමණයි. උදාහරණයකට ඔබ $10 දැම්මා නම් ට්‍රේඩ් එකකට, ඔබ සාර්ථකයි නම් ඔබට $19.2 ( කෙතරම් මුදලක් ලැබෙනවද කියලා ප්‍රතිශතයක් ලෙස දකුණු පස පෙන්වනවා ට්‍රේඩ් එකක් දැමීමට ප්‍රථමව ) වගේ වෙනකම් ලැබෙනවා. අසාර්ථකයි නම් නැති වෙන්නේ $10 පමණයි.

ඔබ නිගමනයන් වලට පැමිණෙන්නේ කෙසේද කියලා කල්පනා කරනවද ? ඔයාට ක්‍රම දෙකක් තියෙනවා මේ වැඩේ කරන්න. යම් කාලයක් වැය කරලා පුහුණු වෙලා ට්‍රේඩ් කරන්න පුළුවන් අපේ වෙබ් අඩවියේ තියෙන බයිනරි වලට අදාල ලිපි ටික කියවීමෙන්. එහෙම කාලයක් නොමැති නම් ඔයාට පුළුවන් අපේ වෙබ් අඩවියේ තියෙන හෝ ඔබ හොදයි කියලා හිතෙන සිග්නල් සේවයක් භාවිතා කරන්න.   පහත ලිපි ඔබට ප්‍රොයෝජනවත් වේවි

Binary Option Quick Start Guide in Sinhala

Binary Option Quick Start Guide in English

Binary School

Binary Option Signals Services

Digital Options in IQ Option Trading platform in Sinhala

මේකෙත් තියෙන්නේ එකම ක්‍රමය නුමුත් වෙනසකට තියෙන්නේ ඔයාට මේකේ අවස්ථාවක් තියෙනවා දැන් තියෙන මිල අනුව අඩු වැඩි වෙනවා කියලා තීරණය කරනවා වෙනුවට ඉහල හෝ පහල තියෙන වෙනත් අගයක් තෝරාගන්න  ( base priceඑක විදියට). මේවට අපි කියන්නේ "strike" කියලා. මේකේ ඉහල තියෙන strike price වගේම පහළම තියෙන strike price වලට වැඩි මුදලක් ලැබෙනවා ( හේතුව ඉතින් එවැනි ස්ථානයකට පැමිණෙන්න තියෙන ඉඩ අඩු බව ). ඔබ යොදවන මුදල වගේ සියයට 920% වගේ ලැබෙනවා සමහර strike price වල. ඒවගේම ඔයාට ඕනේම වෙලාවක ට්‍රේඩ් එක close කරලා profit ගන්නත් පුළුවන්. නොමිලේ ඩෙමෝ ගිණුමක් ලැබෙනවනේ ඉතින් try කරලා බලන්න අමතක කරන්න එපා. නුමුත් මේකේ ගොඩක් වෙලාවට එවැනි ඉහල ප්‍රතිශතයක් ලැබෙන strike price හොදයි මාර්කට් එක පිලිබදව හොද අවබෝදයක් තියෙන අයට. ඒවගේම 1min - 5min වගේ තමයි දැනට තියෙන expiry times. 

Forex ( Currency & CFD's ) in IQ Option Trading platform in Sinhala

මේක තමයි ඇත්තටම අලුත්ම සාමාජිකයා IQ application එකේ ! ආපු මුල් දවස් කීපයේ පොඩි පොඩි අඩු පාඩු විදියට මේකේ තිවුනේ stop loss සහ take profit අපිට ඕන විදියට වෙනස් කරගන්න බැරි එක. නුමුත් දැන් ඒකත් එකතු කරලා තියෙනවා IQ Option Forex වල. Meta Trader එකේ සහ cTrader එකේ වගේ අපිට ඉතින් Forex කරන්න පුළුවන් IQ එකෙත්. ඔබ forex වලට නවකයෙක් නම් අනිවාර්යෙන් එපා වෙන්නේ නැතුව forex කරන්න පුළුවන් IQ Option එකේ අලුත්ම සාමාජිකයා සමග !

ඔයාට කරන්න තියෙන්නේ IQ application එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Forex ( Currency Pair ) හෝ CFD Stocks ( Company Stocks ) යටතේ තියෙන currency pair හෝ  stock එකක්  මුලින්ම තෝරාගැනීම. ඊට පස්සේ ඔයා තෝරාගන්න යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන්. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන්x 500 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන්. ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත්.  

ඊළගට Buy හෝ Sell තෝරාගන්න. උදාහරණයකට ඔබ $10 දාලා Multiplier ලෙස X50 තේරුවොත් ඔබට $500 වෙනකන් ලාභයකට යන්න පුළුවන් ඒවගේම ඔබ යෙදවූ මුදලෙන් 90-95% රිණ ගියොත් ට්‍රේඩ් එක නවතිනවා වගේම යෙදවූ මුදලත් loss එකක් වෙනවා. නුමුත් මේකේ වාසිය binary වල වගේ ඉබේම close වෙන්නේ නෑ යම් කිසි කාලයක් ගියහම ( 90-95% රිණ ගියොත් විතරක් ට්‍රේඩ් එක නවතිනවා ). ඒක නිසා ඔයාට පුළුවන් ඕනෙම වෙලාවක ට්‍රේඩ් එක close කරගන්න. දැන් තියෙන features එක්ක බැලුවහම මේක ඉතාම හොදයි forex වලට ආරම්භයක් ගන්න මොකද MT4 වගේ එකකින් ට්‍රේඩ් කරද්දී මෙච්චර ලේසි නෑ. ( ඒක ඉතින් අනු ගණන් වල හදපු මෘදුකාංගයක් වගේනේ ! ). ඩෙමෝ ගිණුමේ ට්‍රේඩ් කරලා බලන්න අදහසක් ගන්න.  වැරදිලා හරි stop loss දාන්න බැරි වුනොත් වෙන බ්‍රෝකර් ආයතන වල ඔබේ මුළු ගිනුමේම ශේෂය අවදානමකට ලක් වෙන්න පුළුවන්. නුමුත් මේකෙන් ට්‍රේඩ් කරද්දී අවදානමකට ලක් වෙන්නේ ට්‍රේඩ් එකට යොදවන මුදල විතරයි. ඉතින් එහෙම බැලුවහම අවදානම ගොඩක් අඩුයි.

Forex ගැන වැඩි දුර ඉගෙන ගන්න මේ ලිපිත් බලන්න  Forex Trading with a Non Dealing Desk Broker or Dealing Desk Regulated Broker in Sinhala   . මේකෙම ඉංග්‍රීසි ලිපිය  Forex Trading with a Non Dealing Desk broker or dealing desk regulated broker in English

Crypto Currency in IQ Option Trading platform in Sinhala

Crypto Currency කියන්නේ එක්තරා විදියක සංකීර්ණ ගණිතමය ගැටළු නිරාකරණය කිරීම මගින් ලැබෙන මුදල් විශේෂයක්. මේක ලංකවේ ගොඩක් අයට අලුත් වුනත් වෙනත් රටවල Bitcoin කියන ප්‍රධාන Crypto Currency වලට ATM යන්ත්‍ර පවා තියෙනවා. ඉතින් මෙම මුදල් එකකත් ඔබට buy / sell කරන්න පුළුවන් ( ට්‍රේඩින් ). ඔයාට තියෙන්නේ යොදවන්න යන ගාන තීරණය කරලා buyද ( වැඩි වෙනවා ) sellද  ( අඩු වෙනවා ) කියලා තෝරාගන්න.  මේකෙත් expiry time එකක් නැති නිසා කැමති කාලයක් ට්‍රේඩ් එක විවෘතව තියාගන්න පුළුවන්.  කැමති වෙලාවක close කරන්න පුළුවන් Forex වගේම.

ඔයාට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා වගේම IQ application එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Crypto" යටතේ තියෙන ඕනෙම ක්රිප්ටෝ මුදලක් තෝරාගැනීම. ඊට පස්සේ ඔයා තෝරාගන්න යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන්. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන් x 5 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන්. ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත්.

Crypto Currency ගැන අවබෝදයක් තියෙන අය පමණක් Crypto ට්‍රේඩ් කිරීම සුදුසුයි මොකද crypto මාර්කට් එකේ මිල ඉහල පහල යාම ඉතාම විශාලයි බොහෝ අවස්ථාවල ( මේ ගැන හොද ඉවක් තියෙන කෙනෙකුට crypto වලින් හොදට හොයන්න පුළුවන් මේ ට්‍රෙන්ඩ් අනුව ). https://www.coindesk.com වගේ වෙබ් අඩවියක් භාවිතා කරන්න පුළුවන් bitcoin වගේම අනිත් alt coin වන etherium වැනි දේවල් ගැන දැනගන්න. ඔබට bitcoin මිලදී ගෙන තියාගන්න ඕන නම් " How to buy actual bitcoins online instantly as a long term investment - sinhala " හෝ එහි ඉංග්‍රීසි ලිපිය How to buy bitcoins online instantly as a long term investment - English බලන්න.

Binary Tournaments in IQ Option Trading platform in Sinhala

මේකේ තියෙනවා තරගාවලි / Binary Tournaments වර්ග දෙකක්. එකක් කිසිම මුදලක් යොදවන්නේ නැතුව සහබාගි වෙන්න පුළුවන්. එම තරගවලිදී ඔබ ජයග්‍රහණය කලොත් ඔබට පුළුවන් කම ලැබෙනවා නොමිලේම ගෙවලා ඇතුල්වෙන්න තියෙන තරග වලට නොමිලේ ප්‍රවේශපත්‍රයක් ලබාගන්න. ඉතින් මේක ගොඩක් හොදයි නවක ඔබට. මොකද කිසිම මුදලක් ඔබට යොදවන්න ඕන වෙන්නේ නෑ.  😀 

ඒවගේම $1 සිට $20 වගේ වෙනකන් ඇතුල්වීමේ ගාස්තු තිබෙන තරග තිබෙනවා. මේවයේදී ඔබ ජයග්‍රාහකයෙක් වුවහොත් $1000 ගණන් දිනන්න පුළුවන්. තරගයකදී ජයග්‍රහණය කල හැකි මුදල් ප්‍රමාණය සහ ජයග්‍රාහකයන් ප්‍රමාණය සදහන් වෙනවා. ඒක නිසා එහෙම තරග වලටත් සහභාගී වෙලා සාර්ථක මුදලක් හොයාගන්න පුළුවන්.  මේ ගැන තව දැනගන්න පුළුවන් පහත ලිපියෙන්.  Learn about Binary Option Tournaments in Sinhala

මේ ටිකත් මතක තියාගන්න !

ඒවගේම මතක ඇතුව හොදට නොමිලේ ලැබෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න මුලින්ම. සැමවිටම Skrill /Neteller ගිණුම් හරහා මුදල් දැමීම සහ ගැනීම සැමවිටම කරන්න ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය සදහා. ඔබ පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු $10-$50 වැනි සුළු මුදලකින් මුලින්ම live ට්‍රේඩ් පටන් ගන්න.ඉතාම ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න ( entry point එක ගැන හරියටම විශ්වාසයක් තියෙන විට පමණක් ට්‍රේඩ් එකට යොමු වෙන්න ). මොකද මේ කුඩා live ගිණුම තුලින් ඔබ සාර්ථක නම් පමණක් ක්‍රමානුකුලව ඉහල ශේෂයක් සහිත ගිණුමකින් ට්‍රේඩ් කරන්න පුළුවන්.  

ජයෙන් ජයම වේවා !  😎 

never-giveup-on-dreams-prathilaba

If you want to learn about these things in English, Please refer IQ Option Binary, Forex, Digital and Crypto Currency Trading in English article.

74 Comments on “IQ Option Binary, Forex, Digital and Crypto Currency Trading in Sinhala”

  • Nobody

    says:

    Ayye best binary option bot ekak kiyannko accuracy ekath ekka

    • Prathilaba

      says:

      trading igena gena trade karana eka thamai malli hodama widiya. Godak bots ewa muladi accurate wunata passe accuracy eka enna enna aduwenawa

  • malisha

    says:

    iq option sri lankave illegal dha? iq option ekata salli deposit karannda kramayak nadda? plz help

    • Prathilaba

      says:

      ehema gaitaluwak nai eeth oyata cc ekak ona wenawa deposit wage karanna. Ehema naittan dollar illaganna wenawa thiyena kenekgen. SL Forex Club wage group ekaka balanna ( wishwasawantha ayagen witharak ganna )

  • sanjeewa

    says:

    weekend day wala skrill eken iq option walata salli danna barida

  • Dilshani

    says:

    Money Deposit karanna kohomada dan kiyannako

    • Prathilaba

      says:

      cc / exchanger bawitha karanna puluwan

      • kasun

        says:

        aiye money deposit karana widiha kiyala dennakoo

        • Pr Edu

          says:

          Skrill lipiya balanna Kasun ( credit card withrai waida )

  • kasun

    says:

    aie iqoption sam weida

    • Prathilaba

      says:

      ehema wenne nai Kasun. Eka wishala company ekak.

  • ruwan

    says:

    iq option account eke sinhalen thiyena nid eken verify karanna puluwanda?

    • Pr Edu

      says:

      english ekak ona wenawa ruwan.

  • kavindu madushanka

    says:

    iq walata dan skrill aken salli deposit karanna barida HNB support karanawada skriil walta

    • Pr Edu

      says:

      cc, airtm wage exchange ho skrill/neteller dollar thiyena kenekgen ganna wenawa

  • Sachin ruksh

    says:

    Mt loku help 1k one…Kisim wdihak ne deposit krnn iq option walta..forex,binary,e-wellet sites seram block kralalu central bank eken..Pluwn nm mt me help ek krnna.oya dena acct nmber ekkta mn slli daanam.Mge skrill,nettler,WM walin ektat e slli walta hriyana $ send krnna…Loku help ekk meka..mn oya illana onem proof ekk denm me transaction ekta…..Plz help me

    • Prathilaba

      says:

      com support karanne nai dan. Oya Sl Forex club wage group ekakin wishwasawantha kenegen dollar illa ganna balanna Ruksh.

  • Sachin ruksh

    says:

    Mn crd eken iq walta slli add kra klin kipa serayak.eth dn ehm add krnna be.bank ekta ktha kraam kiwa aye lankawe idan forex binary site wlta slli daanna be ewa block krla kiyla.dn komada slli add krnn?

    • Prathilaba

      says:

      com support karanne nai dan. Oya Sl Forex club wage group ekakin wishwasawantha kenegen dollar illa ganna balanna Ruksh.

  • Aruna Upul

    says:

    economic calender eke news wadipura news yana welawa balaa ganne kohomada bro

    • Prathilaba

      says:

      mobile app eka daganna investing.com eke. Eken laisiyenma balaganna puluwan Aruna ( samanyayen ape welawen 2pm – 12pm wage thamai main news yanne. bull head thunak thiyena news balanna )

  • Leo

    says:

    auto trading sarthakada? auto trading hoda providersla kauda? godak ewa scam kiyala thiyenawa. ewa gena podi adahasak denna puluwanda. thnk u

    • Prathilaba

      says:

      manual trading thamai aniwaryayen hodama numuth auto trading walata yanawanam trading history eka tikak balanna Leo.

  • Senaka

    says:

    Mama aluthenma patan ganna yanne. mata passport naha. Driving licence tikak pehedili madi (No eka penawa). verify karanakota ID eka use karanna puluwanda?

    • Prathilaba

      says:

      aluthen issue karapu ID eka puluwan eeth parana eka nam bai Senaka.

  • Prasanga Sanjeewa

    says:

    Skrill ekata sampath web card eka add kara.eth verify karannath ba deposit karannath baane.

    • Prathilaba

      says:

      Oya online Transaction karahama, phone ekata message ekak enawada Sanjeewa ? Ehema enne naittan oya phone ekata message ekak ena widiyata update karaganna wenawa branch ekata gihin ( ehema naittan liyumak dunnath aiti wenath onema branch ekakin 2step mobile authentication dala denna kiyala). Etakota onema site ekaka use karanna puluwan ( maika lagadi idan card wala safety ekata karapu upgrade ekak )

  • yapa

    says:

    app.binarysignalsapp.com me site eke signals hodaida. dawas 10 free signal denakota kala mama. eke proffit kiyala watunata mama loss una. help me

    • Prathilaba

      says:

      okkoma signal labaganna puluwan nam withrak signal sewayak pawichchi karanna Yapa. hethuwa success rate eka depend wenne laibena siyaluma signal saha monthly success rate eka anuwa.

  • Tharindu Madhushanka

    says:

    Iq account eka verified krgenne kohomd api..man thma demo krnne..denma verified krnd one ndd…real money daanktd one??plzz reply.

  • rohan

    says:

    samahara aya keyanawaa iq option boru karanawaaa keyalaaa.aka aththadda??

    • Prathilaba

      says:

      niyamanaya wana balapath laabi brokar ayathanyak thamai IQ kiyanne. Ema nisa ehema kisima gaitaluwak nai Rohan.

  • Charith Sri Priyadarshana

    says:

    hi.
    mata prashna dekak thiyanawa
    1.
    skrill account eka verify karaganne kohomada passport ekak hari driving license ekak hari nathuwa. ID card eka upload karata verify karaganna bahane.
    2.
    skrill account ekata salli palaweni para aulak nathuwa damma. dan danna denne na. bank eke cc katha karata hari uththarayak denneth na. oya msg eka thama deposit karanna giyama enne.

    “Your mode of communication for delivering the One-Time Passcode are not updated with us. This card cannot currently be used at participating online stores. You must call Customer Service and get your mode of communication updated before using this card at a participating online merchant.

    You will be automatically returned to the online store so that you may enter another form of payment to complete this purchase, or click Continue to proceed now.”

    • Prathilaba

      says:

      1 : Aluth NIC eka ganna puluwan da balanna. Ehema naittan Passport eka ona wenawa.
      2 : Sampath web card ekak da oya gawa thiyenne ? Card eka ebay, paypal wage withrai waida mobile authentication dala naittan. Oya two step authentication eka daganna ona card ekata. Oya gawa thiyenne Sampath web card ekak nam lagama thiyena samapth branch ekata gihin kiyanna mehema ” samahara online site wala payment karanna bai one time passcode ahala fail wenawa transacton eka. Eka nisa phone number eka card ekata add karala 2step verification dala denna kiyanna” Oyata form ekak dewi fill karanna. Eka fill karala dunnahama hari. Dawas 3 – 5kin wage update kara kiyala msg ekak phone ekata ewi. Eeeta passe onema site ekaka oyata card eka use karanna puluwan.

      • Charith Sri Priyadarshana

        says:

        commercial bank eke card ekak thiyenne. ebay ehema aulak na card eka. bank ekata gihin katha karama hariyaida?

        • Prathilaba

          says:

          2 step issue eka thamai gaitaluwa wenna ona. ( ebay paypal kohomath waida ). Eka enable karaattahama hari yawi Charith

  • Prasanga Sanjeewa

    says:

    IQ eken salli withdraw karaa skrill ekata.IQ ekai skrill ekai 2ma verify karala na. Salli watena ekak nadda.

    • Prathilaba

      says:

      iq eken oyage passport eke copy ekak illawi. etika submit karahama payment eka iq eken skrill ekata laibenawa

  • Prasanga

    says:

    godak pin oya karana udau walata. mama IQ walata mage NTB Credit card eken 10$ diposit karaa kelinma. eken mama 10$ profit karala e 10$ skrill ekata withdraw karaa ada ude. mage email eewa serama hari. eeth mama IQ ekai Skrill ekai 2ma verify karala naa thaama. ithin mage withdraw eka hari yaida skrill ekata salli wateida naththan aul weida. ikmanata reply ekak dennako.godaaak pin.

    • Prathilaba

      says:

      gaitaluwak nai. IQ eken oyage verification documents illawai. etika submit karahama payment eka release wenawa Prasanga

  • Prasanga

    says:

    aiye thama verify kare naa. salli watena ekak nadda.

    • Prathilaba

      says:

      verify karanakam inna wenawa

  • Prasanga

    says:

    aiye iq walin mulma wathawata skrill ekata salli withdraw karaddi dawas kiyak yanawada salli watenna.

    • Prathilaba

      says:

      oya verification document ewath deela thiyenawanam 2 – 5 days wage athara enawa ( weekend dawas naithuwa )

  • Nuwanka Pathiraja

    says:

    news yana time hoyaganne kohomda

    • Prathilaba

      says:

      investing.com calender eka ho mobile app eka pawichchi karanna

  • chamil

    says:

    man accont ekak open kala .eth binary &turbo kiyana option 2 display wenne nane.crypto,option ect… display wenawa .mokada karanne ?

    • Prathilaba

      says:

      option thoraganna ( aluth update eken passe samahra podi podi wenas kam thiyenawa terms wala numuth trading karana widiya ekamai )

  • ruchira

    says:

    Trading kiyanne akk gambling kiyanne wnadeyak suduwen godayanna amarui.

    • Prathilaba

      says:

      Forex, Crypto, Binary igena gena kala yuthu deyak misak sudu kelinawa wage nokala yuthu deyak. Lipi tika kiyawanna awabodayak ganna Ruchira

  • Paul Persaud

    says:

    How can I get involve with this
    how much one have to Invest
    What is the return
    what is the risk

    • Prathilaba

      says:

      It is free to register and try using unlimited demo account. You can start live trading with min of $10 when ever you want. All kinds of investments do carry a high reward and high risk. Same applies to this as well. Invest what you can afford to take a risk with only. =)

  • dinidu

    says:

    mge nettler account eke verify code eka amathakawela account eka close kara aye hadaganne kohomada

    • Prathilaba

      says:

      neteller support contact karanna dinindu

  • tw

    says:

    mr,prathilaba
    iq ake foerx market1 api thoraganna currency 2 ediriyen…(SPREAD saha CHANGE ) widiyata pennana
    0.23% – +10% meka pahadilikaranna pls

    • Prathilaba

      says:

      Spread eka kiyanne wikunum saha gainum mila athara wenasa

      Change kiyanne ema dinaya aithualath mai wenakota wunu adu waidi weemai prathipala.

  • Gayan

    says:

    WWeekend eke tiyena OTC market eka kiyanne mokakda?

    • Prathilaba

      says:

      pradhana main market eka wenuwata dealer network ekak haraha trade wena market ekak thamai weekend wala thiyenne. Eke pricing wenas wenna puluwan brokerge dealers la anuwa

  • Gayan

    says:

    Binary trading sri lankawe legal deyakda?

    • Prathilaba

      says:

      neethimaya gaitaluwak nai. Maika dainta wishala pirisak trade karana deyak. BOTS wage groups balanna.

  • Disna

    says:

    thank you prathilaba

  • Jayantha

    says:

    Bohoma pin mcn mewa kiyala denawata

  • Nalin

    says:

    Digital option ekath patta…..binary walata wada risk eka aduwen profit ganna puluwan krama thiyenawa….Supiri…..ekama site ekakin me tharam features godak dena 1k man dakalama na….

    • Prathilaba

      says:

      Hodatama sure trend ekakadi Digital option niymai.

  • Dushyantha

    says:

    Dan IQ Option eke T/P & S/L thiyenawa neda

    • Prathilaba

      says:

      yes. dawas keepayakata udadi dala thiwuna desktop version ekatath. Eka hoda deyak. mama article eka thawa tikakin update karannan.

  • Nalin

    says:

    Iq option eke forex walata take profit-stop loss options lagadi deela

    • Prathilaba

      says:

      Ow Nalin. Eka hoda deyak

  • Randika

    says:

    Forex and binary lankawe restrict kranda yana patak thynwda?

    • Prathilaba

      says:

      Ehema karoth banku forex karanne kohomada ! ehema wenne nai Yaluwa !

  • anuradha

    says:

    help me

    • Prathilaba

      says:

      Please carefully read the articles and watch the videos in the website

Leave a Comment to Prathilaba Cancel

Your email address will not be published. Required fields are marked *