During last week's first few days, the market was almost on a consolidation but with poor ADP Nonfarm Employment value from USA. The Euro become further stronger and reached almost 1.1900 but it was unable to retain it due to strong NFP Nonfarm Payrolls values from US along with several other reports from USA. The Euro became week and reached almost 1.1728 but slightly recovered upto 1.1772 at the end of the week.
මුල් දින කීපයේ මාර්කට් එකේ ලොකු වෙනසක් තිවුනේ නෑ නුමුත් ගිය සතිය මැද දී යෝරෝ එක සමත් වුණා 1.1900 දක්වා පැමිණෙන්න දුර්වල ADP Nonfarm Employment අගයක් ඇමරිකාව විසින් නිකුත් කිරීමත් සමගම. නුමුත් සතිය අග බාගයේදී රිනාත්මක යුරෝපා කලාපය සම්බන්ධ පුවත් වගේම සිකුරාදා දිනයේ NFP Nonfarm Payrolls සහ ඊලගට නිකුත් වූ ඇමරිකානු වාර්තා ධන අගයක් ගැනීමත් නිසා ඉහල අගය රැකගැනීමට අපොහොසත් වුනා. ට්‍රෙන්ඩ් support zone එකත් කඩාගෙන යම් සැලකියයුතු ඉහල ප්‍රතිශතයකින් යෝරෝ එක 1.1728 දක්වා කඩාවැටීමකට ලක්වුණා. නුමුත් නැවත 1.1772 දක්වා වැඩි කරගැනීමට සමත්වුණා.

1.1710 කඩාගෙන පහලට ගියොත් මිසක් බොහෝ දුරට uptrend එකතව දුරටත් පැවතිය හැකි බව විශ්ලේෂකයන් පවසනවා ( monthly වගේ චර්ට් එකක් බලද්දී tripple bottom එකක් ඇතිවෙලා තියෙනවා කියන්න පුළුවන් එම නිසා බොහෝ දුරට uptrend එක පවතින්න ඉඩ තියෙනවා ).
එමනිසා බොහෝ දුරට ට්‍රෙන්ඩ් Support zone එකට ඉහලින් buy order එකක් Forex කරන අයට සහ call order එකක් binary කරන අයට වඩාත් සුදුසුයි . ඒවගේම යම් විදියකින් resistance zone එක කඩාගෙන ගියොත් යන උපකල්පනයෙන් Buy stop එකක් දාගන්න පුලුවන් resistance අගයට pips 10-20 ඉහලින්.
සුදුසුයි ( 1hr, 4hr හෝ 8hr භාවිතා කරමින් දළ වශයෙන් entry point ලබාගන්න daily චර්ට් එකේ trending S/R අනුව ).
මේ සිකුරාදා දිනයේ ඇමරිකානු Core CPI ( උද්දමනය සම්බන්ද ) වාර්තා නිකුත් වීමටත් තිබෙන නිසා ඒ ගැනත් අවදානයක් යොමු කරන්න.
Downtrend එකක් මුලිකව ඇති වන තුරු sell හෝ put order එකකට එතරම් සුදුසු නෑ කියන්න පුළුවන්.
( සැලකිය යුතුයි : මෙහි සදහන් කරුණු ඔබේ analysis වලට අත්වැලක් කරගන්න මෙය කිසි ලෙසකවත් ට්‍රේඩින් දැමීමට දෙන සිග්නල් නොවන බව කරුණාවෙන් සලකන්න. )
Related Posts:
- Exploring Lucrative Online Work from Home Opportunities in Sri Lanka:…
- Embracing the Shifting Landscape: Beyond Academic Qualifications for a…
- Coingecko : Your Gateway to Crypto Trading and Investing
- Online Work from Home as a Fiverr Freelancer in Sri Lanka
- The Rising Popularity of Shiba Inu (SHIB): A Guide for Crypto Investors…
- Forex Trading in Sri Lanka : Exploring the Opportunities and Top Forex Brokers
- Double Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Double Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Triple Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Triple Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Inverse of Head and Shoulders Trading Chart Pattern - Exploring Forex…
- Binance : Famous Cryptocurrency exchange and broker in Sri Lanka and Worldwide