Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

How to use IQ Option binary trading platform ?
( Trading platform එක භාවිතා කරණ ආකාරය. )

iq options modern binary trading platform for new traders in Sri Lanka - by prathilaba sinhala binary tutorials

Here you can learn about the downloading of the correct binary options application,  installation and features of IQ Option trading platform in Sinhala.

Desktop version එක පාවිච්චි කිරීම ඉතාම පහසුයි.  ( ඔබට වේගවත් පරිඝනකයක් තියෙනවනම් browser version එක වුනත් පාවිච්චි කරන්න පුලුවන්. ඒවගේම features ටිකක් අඩු වුවත් mobile version එකත් වරදක්  නෑ  ). හරි අපි බලමු කොහොමද IQ Option Desktop version  පවිච්චි කරන්නේ කියලා.  

1- How to install IQ Option desktop application in my computer ? ( IQ Option install කරගන්නා ආකාරය )

1- ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම් මෙම Register ලින්ක් එක මගින් ලියාපදිංචි වන්න. ඔබ ලියාපදිංචි වූ පසු " Download for windows " ( ඔබ පාවිච්චි කරන්නේ windows පරිගණකයක් නම් ) හෝ " Download for mac " ( ඔබ පාවිච්චි කරන්නේ Mac පරිගණකයක් නම් ) කියන තැබිලි පාට ලින්ක් එක වෙත පිවිසෙන්න. app එක download වේවි ( එහෙම download වුනේ නැත්තන්, restart the download කියන ලින්ක් එක ඔබන්න )

2- දැන් " Download " කරගත්තු .exe file එක click කරන්න ( browser එකේ පහළ බලන්න).

download IQ Options application-sinhala tutorial for sri lankans by prathilaba

3- ඉන්පසු ලැබෙන window එකෙන් ඔබ "Next" වැනි විධාන තෝරාගනිමින් application එක install කරගන්න.

iq options sinhala installing tuorial -sinhala tutorial for sri lankans by prathilaba

4- ඉන්පසු ඔබේ පරිඝනකයේ ඇති "IQ Option" ලින්ක් එක මගින් application එක විවර කරගන්න.

IQ Option platform launch icon - sinhala tutorial for sri lankans by prathilaba

5 - දැන් ඔබ ලියාපදිංචි වන විට භාවිතා කල "ඊ-මෙල් ලිපිනය" (Email) සහ "මුරපධය" (Password) පාවිච්චි කරමින් application එකට පිවිසෙන්න.

login to IQ Option platform - sinhala tutorial for sri lankans by prathilaba

2- How to use the IQ Option application and its features ? ( Application එක භාවිතා කරන ආකාරය සහ එහි features )

modern features of IQ Option trading platform in sinhala for sri lankans

1. මෙතන තියෙන ( + ) ධන ලකුණෙන් අපිට අලුතෙන් chart "open" කරගන්න පුළුවන්. අපි අපේ කරන රටාවේදී chart 3ක් open කරගහන්න ඕන ( එකම currency pair එකෙන් 5min, 1min සහ 30min ).

2. මෙතනින් තමයි ඔබට demo /live account මාරුකරගන්න පුළුවන්. (ඊට එහා තියෙන "deposit" එකෙන් තව මුදල් දාගන්න පුළුවන්. නුමුත් අපිට ඒක අදාල නෑ මොකද මම හිතනවා ඔබ දැනටමත් මුදල් දාලා ඇති කියලා. නැති අයට පුළුවන් දැන් deposit කරන්න. ) ( browser එකෙනුත් deposit පුළුවන් )

3. මෙතනින් තමයි trade එකක් ඉවර වෙන ( expire ) වෙන වෙලාව තෝරාගන්නේ. අපි trade කරද්දී 5min හෝ ඒකට කිට්ටු timeframe තමා තෝරාගන්න ඕන  ( ඔබ Binary Options signal service එකක් එක්ක වැඩ කරනවානම් ඉතින් ඔවුන් පවසන කාලයන් තෝරාගන්න අමතක කරන්න එපා ).

4. මෙතනින් ඔබ trade එකකට යොදවන ගණන තීරණය කරන්න පුළුවන්. අපි trade කරද්දී මේක ඔබේ ගිණුමේ ශේෂය අනුව $10, $20, $30, $40, $50 විදියට වෙනස් කරගහන්න පුළුවන්. සැරින් සැරේ මේ ගණන වෙනස් නොකළ යුතයි.

5. මේ තමයි ඉතින් මේකේ තියෙන ප්‍රධානම button දෙක කිව්වොත් නිවැරදියි. "call" කියන්නේ අපි දැන් සිටින point එකේ ඉදන් වැඩිවීමක් කියලා trade එකකට යොමු වෙද්දී. "put" කියන්නේ අපි දැන් සිටින point එකේ ඉදන් අඩුවීමක් කියලා trade එකකට යොමු වෙද්දී.

6. ඔබට දැන් දිස්වෙන්නේ "area graph" එකක්. අපි trade කරන්න ඕන "candlestick graph" එකක් හරහා. ඒක මෙතනින් වෙනස් කරගන්න.

7. මේක පෙන්නනේ ඔබ "candle stick graph" එක තොරගත්තහම. මෙතනින් තමයි අපිට ඕන candlestick time framework වෙනස් කරගන්නේ ( අපිට ඕන වෙනවා charts තුනක් 1min, 5min සහ 30min time එක්ක ) eg 1min කියලා තෙරුවහම එක candle stick (බාර් එකක) එකක කාලය වෙන්නේ මිනිත්තුවයි ( මිනිත්තුවක් ඇතුලත වෙනස් වීම තමා පෙන්නන්නේ )

8.මේකේ තියෙන්නේ ඔබට ඉරි අදින්න ඕන වුනහම අවශ්‍ය දේවල්. ( support /resistance වලට ඕන horizontal ඉරි මේකෙන් තමයි ලබාගන්න වෙන්නේ )

9. මෙතනින් තමයි මම ඉස්සෙල්ලා කිව්වා indicators දාගන්න තියෙන්නේ. indicator එකක් තෙරුවහම, popup window එකක් එනවා. අන්න එකේ තියෙන දෙවෙනි tab එකෙන් ( setup & apply ) තමයි එම indicator එකට ඕන settings දාගන්නේ ( ගොඩක් ඒවායේ අපි default settings පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම කරන්නේ පාට වෙනස් කරගැනීම අපිට පහසු ලෙස )

10. මෙතනින් අපිට අපේ "trade history" එක බලගන්න පුළුවන් ( browser එකෙනුත් පුළුවන් ). අයීත් close කරන්න දකුණු අත පැත්තේ උඩ තියෙන "x " එක click කරහම හරි.

අනිත් ඒවා නම් ඉතින් දැනට අපිට වැඩක් නෑ. නුමුත් ඔබට ඕන නම් අනිත් ඒවත් click කරලා බලන්න. වැඩිපුර අවබෝදයක් ගන්න තරමටම ඔබට හොදයි..

99 Comments

  • manjula says:

    obage lipi itha watinawa.harima pahadili. eka nisa mata godak danuma labuna.sthuthi obata.idiriyatath mewage danuma denna labewa……b.s.
    mamath ada sambanda una binary option ekata.

    • Prathilaba says:

      බොහොම ස්තුතියි.. පැහැදිලි නැති දෙයක් එහෙම තිවුනොත් අහන්න ඕන වෙලාවක.. =)

      • ravindu says:

        mama iq option karanna kamathi.eth e gana mukuth danne na.mata me gana mula idan igena ganna vidiya kiyanna ko

        • Prathilaba says:

          Binary Option article tika kiyawanna Ravindu. Inpasu puhunu ginumai trade karanna. Oya puhunu ginumai sarthaka nam live patan ganna puluwan

  • danushka says:

    නියමයි .ඔයාට ගොඩක් පින්

  • Prabath. says:

    kurunegala peththe meka karana kenek nedda, mata eka parak bala ganna.

    • Prathilaba says:

      මේක අමාරු නෑ ! ලිපි ටික කියවන්න. Demo ගිණුමක් ආරම්භ කරලා practice කරන්න ( සල්ලි දාන්න එපා දැන්ම. ඉස්සෙල්ලා හොද අවබෝදයක් ගන්න application එක වැඩ කරන විදිය සහ ට්‍රේඩ් කරන විදිය ගැන අදහසක් ගන්න ). තේරෙන්නේ නැති දෙයක් තිවුනොත් අහන්න comment එකක් විදියට =)

  • sasindu says:

    meke me dewal kerena widihe gana poddk kiyala denda

    • Prathilaba says:

      Sasindu https://prathilaba.com/binary-options-trading-quick-start-guide-sinhala/ ( අලුත් ලිපියක්) ලිපිය කියවන්න. එකෙන් මුලික දැනුම ලබාගන්න ලේසි. ඊට පස්සේ trading school ලිපිවල 6වෙනි ලිපියේ ඉදන් බලන්න පුළුවන් වැඩි දැනුමක් ගන්න

  • tharanga says:

    me lipi godak vedagath. godak hodai.. mn me gena denagena masa 9k vage. thawama demo fractice.. try karnw.. account eka zero wenneth ne. waidi karannth be.. eth try karnw. stratygy gena liypu eka nm hodai. me lipi valata nm godak pin…

    • Prathilaba says:

      බොහොම ස්තුතියි. ඔව් ඩෙමෝ වල සාර්ථක වූ පසු පමණක් මුදල් යොදවන්න.

  • Nalin says:

    Me platform eke curency pair ekata pahalin thiyenne turbo , binary kiyala 2k.e 2n turbo da thiyanna oni? Nathnam binary da?

    • Prathilaba says:

      Turbo use karanna. 5min expiry time eka wenakan turbo ( laibenna gana waidi). 5min walin ihala thamayi binary (laibenna gana adui godak welawata).

  • Madhu says:

    Mama IQ option eke mage details dala profile eka haduwa. mama demo karala, dan real money trading patan ganna balaporottuwenawa. IQ option eken kiuwe, mage details verify karanna oni withdraw karanakota kiyala. Ethakota,
    1. verify nokara funds deposit karana eka OK da?
    2.Ehema nattam kalinma ape identification documents yawanna kramayak thibeda?

    • Prathilaba says:

      Funds danna nam verification gataluwak nai. Numuth oya verify karaganna. IQ eke verification amaru nai. Online account ekata gihin oyata verify karaganna puluwani =)

  • dilan says:

    mage app llication eke 7 weni option eka pennan ne,,kohomada candlestick timefrme work eke wenas karnne…

  • buddika says:

    iq option online idhla trade karanna baida download karalama trade karanna onada ?

  • THARAKA MADUSANKA says:

    දන්න කෙනෙක් කියන්වද මේ ඇප් එක ඩවුන්ලොර්ඩ් කරත්දි දෙපරක්ම මැසේජ් එක ඇවිත් පේජ් එක බ්ලොක් කලා.

    • Prathilaba says:

      Currrently IQ system is not supported for certain countries ( Japan, USA etc..) but you can try this other reputed broker, if you are in Japan Binary.com.

  • Nuwan says:

    mama system eka install kala. pls help to me whats next. some one like to me help pls help to learn step by step plssss. some one like give yr own contact number pls give to me then i can contact u. i dont know anything about this.

    • Prathilaba says:

      Please read this quick start guide and also watch the two videos in it :
      https://prathilaba.com/binary-options-trading-quick-start-guide-sinhala/

  • madushan says:

    මම meka karanawa eth thama practice account ekan mn $45000. wage hoyathth mn mudal yodawannda mn hoda thathwayakata lagawana pluwanda?

    • Prathilaba says:

      Madushan oyata live karanna confidence haidenakan demo karanna. Eeta passe oyata live karanna puluwan aniwaryayenma. Jayawewa !

  • kanishka says:

    signals නොමිලෙ ලබාදෙන sites එහෙම තියෙනවද?…නැත්තම් එම සේවාවන් මුදල් දී ලබාගත යුතුද?…එවැනි විශ්වාසවනත ලෙස signals ලබා දෙන අය ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද?…

    • Prathilaba says:

      නොමිලේ දෙන හොද සේවාවන් නම් දන්න තරමින් නෑ. ඔයාට francoge සේවාව නොමිලේ සදුදා දින වල පාවිචිචි කරලා හොද නම් ගන්න පුළුවන් ( https://prathilaba.com/binary-option-signals-provider/ ). ඒවගේම එක දවසක්වත් නොමිලේ ටෙස්ට් කරන්න දෙන ඕනෙම වෙනත් සේවයක් වුනත් try කරලා බලන්න පුළුවන්. ඒවගේම එහෙම නොමිලේ trial දෙන්නේ නැති ඒවාට සල්ලි යොදවන්න එපා..

  • Wasantha says:

    I really appreciate your help.I first started trading in Colombo Stock Exchange.But there we can’t find an active environment all the time,so trading for a living is not possible at this time.The I started learning forex trading and practiced very well in Demo account.But to build a higher account balance is a chalanging one with a minimum deposit.Now I am learning from you. Let’s see.Once I earned some money I will deposit it to my forex account and I Wii go solo.
    Sri Lankan who are lack of English knowledge struggling to learn all these trading stuff.What you do here is so helpful to those people.Thank you very much for uplifting others.Keep up your good job.

    • Prathilaba says:

      Thank you so much for appreciations of our work Wasantha =)

      Yea, CSE is not the idel place for any small scale investments at the moment but good as a long term investments with shares like LLUB. Yes when doing forex too generally you need a good initial capital to make a reasonable income. In Binary, if you can identify strong S/R (you can probably easily do it as your coming with Forex background & with some practice), it is the best way to make higher income with a small investment. Good Luck Wasantha !

  • upeka ashan says:

    Signal service1 hattama.eeke api hitamu uptrend 1ta signal1k enawa ude 10.00 ta. eeke 1.322ta wada awama uptrend kranna kiyanawa.expiary time 10 minuts.etakota kohomada karanne?.time eka denne sampuurna 10 minuts walatada?? Nttam 10.02 idan ten minuts athulathada.pls help me

  • Sadaruwn says:

    1min chart hadagena trade krama aulk nane..mm thama aluth nisa ahanne help

  • upeka ashan says:

    Etakota 10 min expiry time kiyanne mokakda?api end 1 denna oone welawada?10.00 ta aapu signal 1ta 10 min expiry kiynne 10.10da??

    • Prathilaba says:

      IQ eke oyata samahara welata fixed time laibenne nai. ithin Fixed time signal sewayak bhawitha karanawanam eka tikak padui. Eka nisa mai lipiye thiyena anith broker’s la dennagen kenek wadath suduyi https://prathilaba.com/who-is-the-regulated-brokers-for-me-to-start-binary-options/

  • upeka ashan says:

    Thank you very much.great job.

  • upeka ashan says:

    Binary option kiyanne suuduwak.eka boruwak kiyanne attada??Mn lipiyaka dakke.

    • Prathilaba says:

      Binary සුදුවක් නෙවේ. එහෙම අර්ථකතන දෙන්නේ ගොඩක් වෙලාවට Forex / Binary ගැන අවබෝදයක් නැති පුදගලයන්. එහෙමත් නැත්තම් පෙරේත කමට සල්ලි හොයන්න ගිහින් අසාර්ථක වෙච්ච අය. forex වගේම binary කියන්නෙත් විශාල අදායමක් උපයන්න පුලුවන් ලොව පිළිගත් ක්‍රමයක්. ඒවගේම අවදානමත් වැඩියි අනිත් ආයෝජන එක්ක බැලුවහම. ට්‍රේඩින් වලදී අපි යම් ආකාරයක අනුව ට්‍රේඩ් කරන්න ඕන ( හරියට රැකියාවක් / වියාපාරයක් කරනවා වගේම තමයි ) විශේෂයෙන්ම ඉවසීම වගේම හොද මුදල් කළමනාකරණයක් සමග.

  • Gayan says:

    Man IQ Option eka install karagtta.eth den eke dakunu pette tool bar (Time,Amount,Call,Put) eka pennane nene.

    • Prathilaba says:

      uninstall karala ayeeth install karanna. Oyage device eke performance adu ekak saha slow connection ekak wunoth nam godak durata app eka hodatama waidai karanne nai.

      • Gayan says:

        Man reinstall kala same email & pswrd ekenma.et hariyannene.Kalin pennuwa e tool bar eka. den e tool bar eka pennanne ne.trade karanna widihak ne e nisa

        • Prathilaba says:

          Oya support eka message ekak danna issue eka kiyala oyage device eke configuration ekka. eyala wisadumak dewi

  • sachin kavinda says:

    Oya real account eken withdraw karala thiyanwada

    • Prathilaba says:

      Ow Sachin. Mulin demo karanna. Hodata purudu wunahama withrak live trade karanna. Ehema naittan signal service ekak aniwaryayenma use karanna wenawa.

  • ??? says:

    https://ibb.co/fxRehF aiye me nil patin raum karapu tiken mokadda api thoraganna ona? Candlestick ekaka welawa 1,5,30 min damma api thoraganna oni eka pahadili karanna puluwanda

  • Sachin says:

    iq option verify karanne khomda?

    • Prathilaba says:

      withdrawal waladi denna English ID copy ekak hari Passport copy ekak hari thiyaganna. eyala illuwahama dunnahama aiti.

  • Sameers says:

    Really I e doing great job.i also new.have a lot of knowledge from I.i couldn’t verify my netler a.c. yet
    It’s hard.is there any easy way to verify flat.its asking veb cam or…

    • Prathilaba says:

      webcam verification is bit of a headache as you will need a decent web cam that can show text without getting blured. Try mobile app to verify. If that too fails, try to contact the support explaining the situation. they will help you Sameera.

  • sanjeyyy says:

    NordFX akada IQ option akada hoda ??? plz help me

    • Prathilaba says:

      IQ Option eka pawichchi karanna Binary, Crypto tradign walata. IQ eke forex wala podi wensak thiyenawa normal forex ekka baladdi. Numuth arambhayakata wadath sudusuyi. Forex hodatama karanna ona nam hoda non dealing desk broker kenek pawichchi karanna ona. Tickmill, Roboforex hari ICMarket hari pawichchi karanna.

  • Ashan says:

    Khmd meken prctise krl ivrvunm slli hoynne . Peoples bank viza ekkin log venna beida. Mt poddk kiynnko mek krgnna vidiha slli dana vidiha hambena prathilaba khmd kiyl

  • kavishan says:

    iq options legit da.?????

  • Dillepa says:

    පළමු wathwata cash deposit karanna yanakota visa eken denne nane.deposit karanna ba Ai.help karanna mata oya pone nm dennako mata cl ahaganna ..plz my nmbare 0765910942

  • Mali says:

    platform එකේ time පෙන්නන්නේ නෑනේ . දෙපාරක්ම Instroll කලා ..

  • mihir says:

    wenath rataka edan apita iq option karanda puluwada.athakota verification ,money withdraw deposit karanne kohomada

  • mihir says:

    trading lankawe banned weida

  • mihir says:

    iq aka verify karanda awe nane

    • Prathilaba says:

      samanyayen withdrwal ekak karaddi thamai verify karanna kiyanne Mihira. ( passport / english id wagema billing proof ona wenawa )

  • mihir says:

    commecial bank aken nettler akta salli danda ba kiyanawane.winimaya panathak nisa.mekta wisadumak nadda?

  • mihir says:

    iq aka rub walata hadanda nettler aka usd walin thibbata prshnayak nadda?

  • mihir says:

    wena rataka apita iq karnda puluwanda.money deposit withdrawl karanne kohomada .verification

  • mihir says:

    danata tiyena account aka close karala aluth akak hadaiddi kalin account ake verification details denda puluwanda?

  • mihir says:

    athtahatama bohoma sthuthi obata me wage site akak karagena yanawata.man lankawe dakka hodama education site aka.forex binary gana mukuth nodanna kenekuta unath mula edan thaiyama patan ganna widiyata karala tiyenne.anika ape gataluwalata piluthuru laba deema eta wada watinawa.

  • mihir says:

    nettler akta man add karala tiyena visa card aka expire wela tiyenne man aluth akkak add kalama aye tawa akak add karagnda barida?ake visa card 2ka ta witharak pennana nisa.

  • mihir says:

    binary banned weida ?

  • Tharindu says:

    ස්ක්‍රීල් එකට මුදල් දාන්න ක්‍රමයක් නැද්ද

  • Nimesh says:

    Mama kohomada iq option walata salli deposit karanna bank visa card walin skrill Nutella walata deposit karanna Denna na mekata wisadumak denna

  • Thilina says:

    Mobile app aka pawichchi karanna puluwanda

  • Thilina says:

    Ape banks walin deposit කරන්න beeene

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer