crypto currency trading in sinhala by prathilaba

ක්ෂණිකව ඇරැඹීමට ක්රිප්ටෝ මුදල් අත්වැල සිංහලෙන් / Crypto Currency Trading Quick Start Guide in Sinhala

Quick steps in Sinhala to register and start CFD trading on Crypto currencies ( Bitcoin, Etherium, Ripple and Dash etc ) with IQ Option Trading Platform.

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

Crypto Currency කියන්නේ එක්තරා විදියක සංකීර්ණ ගණිතමය ගැටළු නිරාකරණය කිරීම මගින් ලැබෙන මුදල් විශේෂයක්. මේක ලංකවේ ගොඩක් අයට අලුත් වුනත් වෙනත් රටවල Bitcoin කියන ප්‍රධාන Crypto Currency වලට ATM යන්ත්‍ර පවා තියෙනවා. ඉතින් මෙම මුදල් එකකත් ඔබට buy / sell කරන්න පුළුවන් ( ට්‍රේඩින් ). ඔයාට තියෙන්නේ යොදවන්න යන ගාන තීරණය කරලා buyද ( වැඩි වෙනවා ) sellද  ( අඩු වෙනවා ) කියලා තෝරාගන්න.  මේකේ  බයිනරිවල වගේ expiry time එකක් නෑ නුමුත් ඔබට අගයක් සටහන් කරන්න පුළුවන් ට්‍රේඩ් එක ලාබයක් සමග අවසන් කිරීමට. ඒවගේම යම් විදියකින් ඔබ සදහන් කල දිශාවට විරුද්ධ පැත්තට ට්‍රේඩ් එක ගියොත් ඔබට උපරිම පාඩුවක් වෙන්නේ ට්‍රේඩ් එකට යොදවපු මුදල විතරයි. හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.

( IQ Option does not offer the direct access to the crypto market, it is available to trade CFD’s only )

තිබිය යුතු සුදුසුකම්

අවම වයස 18ක්
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport (IQ Option සදහා )
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport හෝ Driving License (Skrill/Neteller සදහා )

1 - IQ Option ට්‍රේඩින් බ්‍රෝකර් සමග නොමිලේ ලියාපදිංචි වෙන්න

ඔබ තවමත් බ්‍රෝකර් ආයතන සමග ලියාපදිංචි වෙලා නැත්තම් පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න.

Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

2 - පරිගණකයට හෝ මොබයිල් හෝ ටැබ් ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න

පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න ( Download Section). ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේදින්ග් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.

3 - ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කරන විදිය

ඔයාට කරන්න තියෙන්නේ IQ application ( ඔබ භාගත කරගෙන ස්ථාපනය කරගත් මෘදුකාංගයේ ) එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Crypto" යටතේ තියෙන ඕනෙම ක්රිප්ටෝ මුදලක් තෝරාගැනීම. යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන් ඔයා තෝරාගන්න. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන්x 500 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන් ( මේකෙම තියෙන "when loss is" කියන්නේ කොච්චර මුදලක් පාඩු වුනොත්ද close කරන්න ඕන කියන එක, මේක 95% වගේ මුලිකවම තියෙන්නේ. ඊත් 90% වලදී වගේ close වෙනවා. ඔයාට ඕන නම් වෙනස් කරන්න පුළුවන්. නැත්තන් දැනට ඒක එහෙමම තියන්න ). ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත් ඔයාට පුළුවන් ( "Purchase at" එක ගැනත් එතරම් හිතන්න එපා. ඕන නම් විතරක් වෙනස් කරගන්න ).

දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ  තෝරගන්න ඕන "BUY"  කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "SELL" කියලා තියෙන රතු  පාට button එක.  

ඔබ "when profit is" එකට අගයක් යෙදෙව්වනම්, එම අගය පැමිණි විට ට්‍රේඩ් එක close වෙනවා ඔබට ලාභයක් ලබාදෙමින්. යම් විදියකින් ට්‍රේඩ් එක විරුද්ධ දිශාවට ගොස් ඔබ ට්‍රේඩ් එකට යෙදු මුදල 90% දක්වා වගේ රිණ ගියොත් ට්‍රේඩ් එක close වෙනවා. ඔබට පාඩු වෙන්නේ යෙදවූ මුදල විතරයි. ඒවගේම "when profit is" සහ "when loss is" අගයන් වලට පෙර ඕනෙම වෙලාවක ඔයාට ට්‍රේඩ් එක close කරන්නත් පුළුවන්.

4 - පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් පුරුදුවෙන්න ! ඉන්පසු මුදල් යොදවා ට්‍රේඩ් කරන්න !

මුලින්ම නොමිලේ ලැබෙන ගිණුමේ පුහුණු වෙන්න ( පුහුණු වෙන කාලයේත් මුදල් දාලම කරන්න ඕනෙම නම් $10-$50 වඩා යොදවන්න එපා ). ඔබ පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු  Skrill හෝ Neteller මගින් $10- $50 වගේ යොදලා trade කරන්න පුළුවන්. ඉතාම ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න ( entry point එක ගැන හරියටම විශ්වාසයක් තියෙන විට පමණක් ට්‍රේඩ් එකට යොමු වෙන්න ). මොකද මේ කුඩා live ගිණුම තුලින් ඔබ සාර්ථක නම් පමණක් ක්‍රමානුකුලව ඉහල ශේෂයක් සහිත ගිණුමකින් ට්‍රේඩ් කරන්න පුළුවන්.

ඔබට අත්වැලක් වෙන ලිපි

IQ Option වලට අමතරව Crypto Trading සදහා භාවිතා කළහැකි ක්රිප්ටෝ බ්‍රෝකර් ආයතන

Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Range Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Chart patterns ඉගෙනගමු

Candlestick pattern ඉගෙනගමු

සාර්ථක ට්‍රේඩර් කෙනෙකු වීමට උපකාර වන දේවල් දහයක්

Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

ජයෙන් ජයම වේවා !  😎 

Crypto Currency Trading Quick Start Guide in Sinhala - never-giveup-on-dreams-prathilaba

11 Comments on “Crypto Currency Trading Quick Start Guide in Sinhala”

  • Ominda

    says:

    Are there any bank cards that can be used for Bitcoin in Sri Lanka?

  • Ominda

    says:

    Is there a bank card that can be used in Sri Lanka?

  • Amila

    says:

    Machn passport eka wenuwata driving liscen eka brida

    • Prathilaba

      says:

      samahara brokers la DL eka ganne nai. English ID eka use karanna puluwan

  • wijitha

    says:

    aiye kalayak thisse trading puhunu unama lebena athdekim walin trading waladi ena risk eka adu karaganna puluwanda?

    • Prathilaba

      says:

      aniwaryayenma. Learn, Practice and Trade !

  • nuwan

    says:

    harima pehedily broo

  • Teshan

    says:

    Id eke English walin nama na.Passport ekak na.mkkda karanna plwan?Id eke english walin name eka daganne krmayak tyeda?

    • Prathilaba

      says:

      passport eka ganna Teshan. Eka thama laisima widiya

Leave a Comment to Teshan Cancel

Your email address will not be published. Required fields are marked *