මේ දිනවල ජනප්‍රිය මාතෘකාවක්නේ කොහොමද අන්තර්ජාලයෙන් සල්ලි හොයන්නේ කියලා. හැබැයි ගොඩක් වෙලාවට බොහෝ දෙනාට ඕන අද පටන් ගෙන හෙට වෙනකොට සල්ලි හොයන්න. නුමුත් එහෙම ශේනිකව සාර්ථක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. මොකද කලබල වැඩි නිසා ඔක්කොම හබක් වෙනවා. ඊට පස්සේ ඉතින් අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බෑ ..ඕවා බොරු ගගා යනවා !
😆
අපි ඉතින් බලමු කොහොමද මේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන වැඩ හරියටම කරන්නේ කියලා.. අද කාලෙට ගැලපෙන විදියට..
- මුලින්ම ඔයා තෝරාගන්න ඕන ඔයාට සුදුසුයි කියලා හිතෙන අන්තරජාල මුදල් හොයන ක්‍රමයක්. ඒකට ඔයාට Top Earn Money Online Jobs සිංහල ලිපිය කියවන්න පුළුවන්. හැම එකම කරලා බලන්න ( Forex, Options, Fiverr, Upwork, Blogging & Photo/Video Uploading online jobs in Sri Lanka ). මොකද මේ ගොඩක් දේවල් එක්කෝ නොමිලේ එහෙම නැත්තම් දින කීපයක ට්‍රයල් තියෙනවා.
- ඔබ ලියාපදිංචි වෙන විට සත්‍ය තොරතුරු සැමවිටම සදහන් කරන්න. ( උදාහරණයකට ; ඔබේ නම ‘චමින්ද යටවර’ කියලා නම් තියෙන්නේ, ඒක ඒ විදියටම යොදවන්න. එහෙම නැතුව ”චමින්ද රොක්ස් ” වගේ ඒවා දාන්න එපා 😀 )
- ඉන්පසු ඔබේ අනන්‍යතාවය ( NIC, Passsport, DL) වගේම ලිපිනය ( Water bill, Electricity bill, certified bank statement, utility bill issued by a reputable company etc.. ) තහවුරු කරගන්න පුළුවන් ලිපි ලේඛණ ලැස්ති කරලා තියාගන්න.
- ඊට පස්සේ ඔබ තෝරගත්ත දේ හොදින් වෙලාව අරන් අධ්‍යනය කරන්න ( තේරුම් ගන්න අමාරු දෙයක් තියෙනවනම් නොදන්නා දෙයක් තියෙනවනම් අපේ වෙබ් අඩවියේ අදාල ලිපි වල කොමෙන්ටුවක් විදියට සටහන් කරන්න. දන්නා දේ අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ).
- ඔබ අධ්‍යනය කරලා ඉගෙන ගත්තු දේවල් ක්‍රියාවට නගන්න. පුහුණුව වැදගත්. වැඩිම කාලයක් මේකට යොදවන්න. මාස ගණන් ගියත් කමක් නෑ වැඩේ හරියට අල්ලගන්න ඕන.
- පුහුණුව සාර්ථකයි නම් ඔබට හිමින් හිමින් වැඩේට හරියටම බහින්න පුළුවන්.
- කිසිම වෙලාවක වැඩේ අතාඅරින්න එපා. මොකද කෙනෙක් සතියෙන් දෙකෙන් සාර්ථක වෙන්න පුළුවන් වගේම තව කෙනෙක් මාස කීපයකින් හෝ අවුරුදු කීපයකින් වුනත් සාර්ථක වෙන්න පුළුවන්. මොකද එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ හැකියාව , යොදවන්න පුළුවන් කාලය, යොදවන්න පුළුවන් මුදල් ප්‍රමාණ එකිනෙකාට වෙනස්නේ.
හිතනවා ඔබට මේ ටික ප්‍රොයෝජනවත් වෙන්න ඇති කියලා…! ජයවේවා ! 🙂
i am a pastry chef ,wants to join on line market .
Here are some tutorials that you can try ;
Forex trading – Read https://prathilaba.com/icm-fx-tutorial-in-english/ article for more information
If you are good at photography, try https://prathilaba.com/make-revenue-by-uploading-photos-and-videos/
i am a student i am in garde 11 i want a part time job for me please help me to find a online job
You can try any of the things mentioned in the article ( as long as you are 18 + because you need to get your account verified in most cases using id/nic or pp )
Froce inne prat time karanta puluwan monawada thiyenne
mai lipye thiyena onema ekak part time karanna puluwan Prasanna.
i want earn money stay at home i want student
i want do online writing job ean money very soon because i want money
You can try any of the things in this list Sethmini
You can try any of the things in this list Sethmini
මොකද්ද මේකේ කරන්න තියෙන්නේ
online salli hoyanawanam mulikawa daina ganna ona karunu tikak thamai mai thiyenne.
Example : Oyata option karala balanna puluwan https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/