අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද ? ඕන කරන්නේ මොනවාද ? – Can I earn money online – Things you need to know in Sri Lanka

earn-money-online-tips-in-sinhala-sri-lanka

මේ දිනවල ජනප්‍රිය මාතෘකාවක්නේ කොහොමද අන්තර්ජාලයෙන් සල්ලි හොයන්නේ කියලා. හැබැයි ගොඩක් වෙලාවට බොහෝ දෙනාට ඕන අද පටන් ගෙන හෙට වෙනකොට සල්ලි හොයන්න. නුමුත් එහෙම ශේනිකව සාර්ථක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. මොකද කලබල වැඩි නිසා ඔක්කොම හබක් වෙනවා. ඊට පස්සේ ඉතින් අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බෑ ..ඕවා බොරු ගගා යනවා ! :mrgreen: 😆

අපි ඉතින් බලමු කොහොමද මේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන වැඩ හරියටම කරන්නේ කියලා.. අද කාලෙට ගැලපෙන විදියට..

  1. මුලින්ම ඔයා තෝරාගන්න ඕන ඔයාට සුදුසුයි කියලා හිතෙන අන්තරජාල මුදල් හොයන ක්‍රමයක්. ඒකට ඔයාට Top Earn Money Online Jobs සිංහල ලිපිය කියවන්න පුළුවන්. හැම එකම කරලා බලන්න ( Forex, Options, Fiverr, Upwork, BloggingPhoto/Video Uploading online jobs in Sri Lanka ). මොකද මේ ගොඩක් දේවල් එක්කෝ නොමිලේ එහෙම නැත්තම් දින කීපයක ට්‍රයල් තියෙනවා.
  2. ඔබ ලියාපදිංචි වෙන විට සත්‍ය තොරතුරු සැමවිටම සදහන් කරන්න. ( උදාහරණයකට ; ඔබේ නම ‘චමින්ද යටවර’ කියලා නම් තියෙන්නේ, ඒක ඒ විදියටම යොදවන්න. එහෙම නැතුව ”චමින්ද රොක්ස් ” වගේ ඒවා දාන්න එපා 😀 )
  3. ඉන්පසු ඔබේ අනන්‍යතාවය ( NIC, Passsport, DL) වගේම ලිපිනය ( Water bill, Electricity bill, certified bank statement, utility bill issued by a reputable company etc.. ) තහවුරු කරගන්න පුළුවන් ලිපි ලේඛණ ලැස්ති කරලා තියාගන්න.
  4. ඊට පස්සේ ඔබ තෝරගත්ත දේ හොදින් වෙලාව අරන් අධ්‍යනය කරන්න ( තේරුම් ගන්න අමාරු දෙයක් තියෙනවනම් නොදන්නා දෙයක් තියෙනවනම් අපේ වෙබ් අඩවියේ අදාල ලිපි වල කොමෙන්ටුවක් විදියට සටහන් කරන්න. දන්නා දේ අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ).
  5. ඔබ අධ්‍යනය කරලා ඉගෙන ගත්තු දේවල් ක්‍රියාවට නගන්න. පුහුණුව වැදගත්. වැඩිම කාලයක් මේකට යොදවන්න. මාස ගණන් ගියත් කමක් නෑ වැඩේ හරියට අල්ලගන්න ඕන.
  6. පුහුණුව සාර්ථකයි නම් ඔබට හිමින් හිමින් වැඩේට හරියටම බහින්න පුළුවන්.
  7. කිසිම වෙලාවක වැඩේ අතාඅරින්න එපා. මොකද කෙනෙක් සතියෙන් දෙකෙන් සාර්ථක වෙන්න පුළුවන් වගේම තව කෙනෙක් මාස කීපයකින් හෝ අවුරුදු කීපයකින් වුනත් සාර්ථක වෙන්න පුළුවන්. මොකද එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ හැකියාව , යොදවන්න පුළුවන් කාලය, යොදවන්න පුළුවන් මුදල් ප්‍රමාණ එකිනෙකාට වෙනස්නේ.

හිතනවා ඔබට මේ ටික ප්‍රොයෝජනවත් වෙන්න ඇති කියලා…! ජයවේවා ! 🙂 

34 Comments on “අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද ? ඕන කරන්නේ මොනවාද ? – Can I earn money online – Things you need to know in Sri Lanka”

  • W.A SHANIKA

    says:

    Mata online job ekak karanna oni.koho.ada eka karanne.me gana kisi danumak naha.pleese help.

    • Prathilaba

      says:

      me lipiya hodin kiyawanna Shanika

  • Nawanjana Sathsarani

    says:

    General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

    • Prathilaba

      says:

      forex wage dewal karaddi awadanamak ganna puluwan mudalak pamanak yodawanna kiyala thamai kiyanne.. =)

  • Nawanjana Sathsarani

    says:

    coyp Typingn job karanna kamathi

  • Rahmathul Ashika

    says:

    Good morning.
    I’m a house wife. I have knowledge in computer. And I like to Eran money from it.

    • Prathilaba

      says:

      You can try the lists. Most of these things are free to start or have a free trial. So give it a try =)

  • Tajma Erandi

    says:

    Online typing jobs hoganna hida website ekak kiyanawada?

    • Prathilaba

      says:

      freelance web adawi wala thama hoyaganna puluwan wenne Erandi.

  • Sumudu shamali

    says:

    Please joined me job

    • Prathilaba

      says:

      you can try some of the methods given in this article Sumudu

  • Amila Deepani

    says:

    Mama selasum silpiniyek. Mama asai ttyping saha draugtmen job ekak online karanna … kohomada karanne kiyala denna puluwanda

    • Prathilaba

      says:

      freelance site walin thama eweni awastha hoyaganna puluwn. Oyata dainata karana waidet online classified wala wage danna. waida hoyaganna puluwan wai

  • Ayesha Silva

    says:

    Im quantity serveyor & draugftmen…. how i joint this….

    • Prathilaba

      says:

      You can try any of the things listed in the article mate

  • Praveen

    says:

    Mama hithanawa me job eka godak hoda job ekak kiyala

    • thilani

      says:

      help me mea jib1ta

      • Prathilaba

        says:

        oyata me lipiye thiyena onema ekak try karala balanna puluwan Thilani.

  • Sherina

    says:

    Mekn job ekk hoygnne kohomd kranna

    • Prathilaba

      says:

      oyata meke thiyena onema ekaka free register wela try karanna puluwan

  • Kasuni priyadarshanj

    says:

    Mn kohomada puhunu wenne.mn danne na mewa.plz mata puhunuwa gana wisthara kiynna

    • Prathilaba

      says:

      mai lipiya hodin kiyawanna Kasuni

  • Danushiya sonali

    says:

    මොකද්ද මේකේ කරන්න තියෙන්නේ

  • sethmini

    says:

    i want earn money stay at home i want student

    • sethmini

      says:

      i want do online writing job ean money very soon because i want money

      • Prathilaba

        says:

        You can try any of the things in this list Sethmini

    • Prathilaba

      says:

      You can try any of the things in this list Sethmini

  • Gayan prasanna

    says:

    Froce inne prat time karanta puluwan monawada thiyenne

    • Prathilaba

      says:

      mai lipye thiyena onema ekak part time karanna puluwan Prasanna.

  • reshma shenel

    says:

    i am a student i am in garde 11 i want a part time job for me please help me to find a online job

    • Prathilaba

      says:

      You can try any of the things mentioned in the article ( as long as you are 18 + because you need to get your account verified in most cases using id/nic or pp )

  • kapila sanjeewa

    says:

    i am a pastry chef ,wants to join on line market .

Leave a Comment to Kasuni priyadarshanj Cancel

Your email address will not be published. Required fields are marked *