Who is the regulated broker/s for me to start binary options as a Sri Lankan ? (ශ්‍රී ලාංකිකයෙක් විදියට මට binary option පටන් ගන්න පාවිච්චි කල හැකි නියාමනය වෙන broker කවුද? )
You can learn about the regulated binary options brokers such as Binary.com, Olymptrade, IQ and Expert Option for binary options trading. ඔප්ෂන් ට්‍රේඩ් කිරීම සදහා තියෙන ජනප්‍රිය සහ නියාමනය වෙන බ්‍රෝකර් ආයතනය ගැන ඉගෙන ගනිමු.
1) Why I should use a regulated broker for trading ? ( ඇයි මම නියාමනය වෙන broker කෙනෙක් පාවිච්චි කල යුත්තේ ? )
Binary options පටන් ගනිද්දී ඔබ අනිවාර්යයෙන් නියාමනය වෙන binary broker කෙනෙක් තෝරාගන්න ඕන. හේතුව ඔබගේ ආයෝජනය සහ ප්‍රතිලාබභ ආරක්‍ෂිත වන්නේ regulated broker කෙනෙක් හරහා ඔබ trade කලොත් පමණයි.
2) Popular and regulated Binary Option Brokers ( ජනප්‍රිය නියාමනය වන Binary Broker ආයතනය කුමක්ද ? )
a. Olymptrade Option Broker
ඉතා හොද විශ්වාසවන්ත නියාමනය වන ආයතනයක්. $10 වැනි සුළු මුදලකින් පටන් ගන්න පුළුවන් වගේම ට්‍රේඩ් එකකට $1 වැනි සුළු මුදලක් යොදවා ට්‍රේඩ් කිරීමේ හැකියාවත් පවතිනවා. ඉතා හොද වෙබ් සහ මෝබයිල් ට්‍රේඩින් මෘදුකාංගයක් තිබෙනවා . පුහුණු ගිණුමක් ලැබෙනවා. ඉතින් පවිච්චි කරලා බලන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව. ඒවගේම ගිණුම තහවුරු කරගන්නත් පහසුයි.
ඒවගේම මේ බ්‍රෝකර් ආයතනයේ ගිණුමක් ආරම්භ කර ට්‍රේඩ් කරන විදිය සිංහල බසින් ඉගෙන ගන්න Olymp Trade Binary Options Broker Tutorial in Sinhala ලිපිය කියවන්න පුළුවන්. ඉංග්‍රීසි ලිපිය සදහා Olymp Trade English Tutorial වෙත පිවිසෙන්න.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
මේකත් ඉතා හොද විශ්වාසවන්ත ආයතනයක්. 1999 වගේ සිට සේවා සපයන ආයතනයක්. වෙබ් ට්‍රේඩින් ප්ලැට්ෆෝරම් එක හරහා ට්‍රේඩ් කරන්න ඉතා පහසුයි ( ඔවුන්ගේ අනිත් ප්ලැට්ෆෝරම් නම් එතරම් නවීන නෑ). නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. ඊට පස්සේ ඉතින් $5 වැනි සුළු මුදලින් වුනත් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්. ඔවුන් මෑතකදී DERIV ලෙස රිබ්‍රෑන්ඩ් කරා අලුත් මුහුණුවරක් සමගම. අලුත් ට්‍රේඩින් ඇප් එක සුපිරියටම තියෙනවා කිව්වොත් නිවැරදියි.
ඒවගේම මේ බ්‍රෝකර් ආයතනයේ ගිණුමක් ආරම්භ කර ට්‍රේඩ් කරන විදිය සිංහල බසින් ඉගෙන ගන්න Binary.com Options Broker Tutorial in Sinhala ලිපිය කියවන්න පුළුවන්. ඉංග්‍රීසි ලිපිය සදහා Binary.com English Tutorial වෙත පිවිසෙන්න.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට Binary.com ගැන අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
2013 වසරේ සිට සේවා සපයන ආයතනයක්. නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. $10 වැනි සුළු මුදලකින් ට්‍රේඩින් කරන්න පටන් ගන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට මේ බ්‍රෝකර් ගැනත් අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
d. Expert Option Broker
2014 සිට සේවා සපයන, දැන් නියාමනය වන ආයතනයක් ( නියාමනය වෙන නිසා දැන් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ). නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. $10 වැනි සුළු මුදලකින් ගිණුමක් පටන් ගන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට මේ බ්‍රෝකර් ගැනත් අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
“General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.”
මේ බ්‍රෝකර් ආයතන වලින් දැන් වඩාත්ම සුදුසු බ්‍රෝකර් කවුද ? ( UPDATED )
ඔයාට ඕනෙම බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් $10 - $20 වගේ පොඩි මුදලක් යොදවා ට්‍රේඩ් කරනවානම්. ඊට වඩා මුදලක් යොදවලා ට්‍රේඩ් කරනවානම් Binary.com වඩාත් සුදුසුයි. මොකද ඔවුන් තමයි පැරණිම බ්‍රෝකර් ආයතනය සහ වැඩිම නියාමනයන් ප්‍රමාණයක් තිබෙන ආයතනය.
D. Rajith
says:Hi Sir,
mama inne qatar wala. mat binary option karanna oona. mata skrill account ekak hadaganna puluwan da lankawe lipinayat. lankawe bank details daala awulak wei da..?
Prathilaba
says:oyage nic,pp thiyenne lankwe ewa nam aniwaryayen lankwe details dala hadanna.
Rukshan
says:Passport, Broker, Skrill me okkomatama dena adress eka ekama wenna oneda? nathnma deela thiyena adress verify karanna puluwannam athi da?
Prathilaba
says:verify karaganna puluwan widiyata details denna.
sumith dasanayaka
says:mcn man 2018 iq option patan gaththa tika kalayak dimo account eken kara real money 10 USD dala patan gaththa tika dawasak yanakan profit thibba eeta passa lose una wade athaarala damma.dan ayeth patanganta kiyala baluwe.mage account eka e dawas wala verifyed wela thibbe dan ayeth veryfied karanta kiyanawa.mata poddak help ekak danawada mcn..
Prathilaba
says:aniwaryayen verification nam karaganna naittan withdrwal prashna enawa. Oya ape site eke thiyena support/resistance wagema chart pattern lipi tika kiyawanna. Oyata mai list eke thiyena samahar broker la dena bonus eke trade karannath puluwan kaimathi nam https://prathilaba.com/recommended-forex-brokers-in-sinhala-for-sri-lankans/
Salma
says:What are the banks I can use in expert option for deposit and withdraw in sri lanka please let me know
Prathilaba
says:You cannot use local banks. Please send us an email, we will update you with an alternative method
Manoj madhuranga
says:Den me site ekaktawath salli danda denne nene kisima bank ekakin
Prathilaba
says:local ewa nan waida nai Manoj. Overseas bank cc wage thama use karanna puluwan
Chameera
says:මම iq option හා binary option යන දෙකෙහිම ලියාපදිංචි වී ඇත. නුමුත් iq option වල withdrawal තාම මගේ account එකට ඇවිත් නැ. මම srkill හෝ neteller ගිනුමක් ආරම්භ නොකරයි එම අයෝජනය කරේ. එත් binary option වලට තාම සල්ලි deposit කරේ නැ. Skrill හා neteller දෙකෙන්ම උත්සාහ කරත් තාම සල්ලි deposit කරන්න අපහසුයි. Deposit කරන සල්ලි withdrawal කරන සාර්ථක ක්‍රමය මොකක්ද ?
Prathilaba
says:skrill/neteller wage ewallet ekak haraha saimawitama mudal daimeema saha gaineema karanna. Oyata overseas cc ekak wage thama use karanna wenne deposit walata. Local ewa waida nai Chameera. Ehema naittan Skrill/Neteller dollar thiyena kenekgen illaganna wenawa. ( wishwasawantha kenekgen witharak ganna )
Kasun
says:dan skrill withdraw krnnth barida?
Prathilaba
says:ehema gaitaluwak nai
kapila
says:skrill eka verify karanna kalin salli diposit karanna onda.
Prathilaba
says:nai
Shan
says:Ayye mt 10$ deposit karaganna oneh mage iq account ekt…dan skrill, master block krl nisaa mn kohomd deposit karaganne…
Prathilaba
says:dollar thiyena wishwasawantha kenekgen ganna Shan
Migara Sandun
says:mn visa card ekakin 300RUB deparakma deposit karala tinawa eth dn deposit krnna ba internal error kiyala ekak enawa..card ekata withdrawal ekak pending tinawa eka nisada dnne na..Please kawru hari udaw krnnooo
Prathilaba
says:debit/credit local cards waida nai Migara
susanta
says:pay pal valin salli danna barida.
Prathilaba
says:Oyata mai broker wa use karana puluwan paypal ekka https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/
Suneera
says:neteller wlta salli lankawen dnna kramyk kiynwda bro?
Prathilaba
says:Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.
Lalith
says:Iq Karanna kramayak kiyannako.debit card support nane.deposit withdrawal karanna kramayak kiyala denawada bro…thanx
Prathilaba
says:wenath rataka oyage yaluwek wage innawa nam eya haraha ewllet ekata salli ganna.
Lalith
says:Godak watina wadak meka.thanx
Skrill support nathinisa iq karanna kramayak kiyannako.thanx
Prathilaba
says:wenath rataka oyage yaluwek wage innawa nam eya haraha ewllet ekata salli ganna balanna lalith.
Lakshan
says:Iq option dn sri lankawe karanna ba neda
Prathilaba
says:puluwan eeth local card waida nai ne
Thilankasunendra
says:Mama iq option accounts eka driving licence walin verify kala.id eken verify karanna one wenne nene
Prathilaba
says:withdrawal waladi id eka ho passport eka ona wenawa
Rusiru
says:Firstly I would like to thank you for to give the accurate guidence for us to gain money legally.Are there any binary options that has been banned from the central bank(except iq option). ?
Thank you
Prathilaba
says:You can try https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-english-for-sri-lankans/ or https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-english-for-sri-lankans Rusiru.
thilanka sunendra
says:Mama iq option accounts එක driving licence eken verify kaloth .id ekenuth verify karanna oneda.
Prathilaba
says:driving license eka eyala withdrawal waladi piliganne nai. English ID ho passport Thilanka.
Ama
says:Mama inne saudi wala.IQ ekata register weddi country eka dunne srilanka kiyala.salli damme mallige credit card eken.salli withdraw karaddi mage passport detai dunnoth prashnayak waida.anika aye deposit karaddi mehe card ekakin (saudi) kaloth prashnayak waida
Prathilaba
says:mallige details denne. Naittan account eka block wenna ida thiyenawa. withdrawal tika karala oyata ona nam puluwan aluth account ekak aluth card ekka oyatama kiyala hadaganna. Ehema naittan https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-english-for-sri-lankans/ wage broker kenek use karannath puluwan
Akalanka Seanavi
says:Machan iqoption dan lankave karata avulak nadda money deposit karanna puluvan mona bank ekenda?
Prathilaba
says:dan debit card walin salli danna support karane nai Akalanka ( credit card thamai waida ). mai broker wa try karanna https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
dewage
says:dn binary option lankawe thahanam krl kiynne aththakda?
Prathilaba
says:ehema ekak nai eeth samahara card waida nai skrill wala saha iq eke.
Dilshan
says:Iq option wala register wenna ape email akai password akai dunnam athida.thawa monada denna one plz help me
Pr Edu
says:etika aiti numuth verify karaganna passport ho english ID ona wenawa Dilshan.
vibhaea
says:Binary trading walin(iq ) walin loke wadima ganak hoyagnna aya kauda.? Kiyak withara hoyanawda dawasata?
Wimukthi
says:Matath bainary karanna kiyala dnwd yaluwane
Prathilaba
says:lipi tika hodin kiyawanna saha demo karanna.
ravindra
says:Dan lankawe forex transaction nawathwalada ? plzzz
Prathilaba
says:ehema gaitaluwak nai eeth debit card waida nai godak broker lage. Oyata https://prathilaba.com/icm-fx-tutorial-in-sinhala/ wage broker kenek use karanna puluwan
Qimukthi
says:Matath podda k kiyala dnwd
Prathilaba
says:lipi tika hodin kiyawanna saha demo karanna.
Nishantha
says:Thank you very much…
Nishantha
says:1.olymp trade eke normal & verified account ekakin eka wathawakata withdrawal krnna puluwan uparima $ keyada ?
2.olymp trade eke vip & verified account ekakin eka wathawakata withdrawal krnna puluwan uparima $ keyada ?
3.daily/monthly money making $ limit ekk tyenawada olymp trade eke ?
4.olymp trade account eke tyagnna puluwan uparima $ ganak tyenawada ?
5.binary.com account eke email ekai eke salli deposit & withdrawal karana skrill eke email ekai ekama kenekge,sathya thorathyru,et email deka wenas.eka prsnayk da ?
6.skrill eke verified account ekakin eka wathawakata withdrawal krnna puluwan uparima $ keyada ?
7.skrill verified account eke tyagnna puluwan uparima $ ganak tyenawada ?
Prathilaba
says:ehema limit nai numuth mulinma podiyata patan ganna inpasu kramanukuluawa waidi karanna puluwan oyage winning percentage eka anuwa. ( saimawitama eka email use karanna deposit / withdrawal walata Nishantha )
Nishantha
says:Mehemai .. binary.com eke money deposit & withdrawal krnne ekama skrill account ekakin.eke email gataluwak na, et binary.com account eka open krla tyena e mail eka wena ekk.e nisa mta danaganna oni eka prsnayk weida idiriyata ?
Prathilaba
says:eka gaitaluwak wena ekak nai Nishantha
Umari
says:hi dapu trade akak cancel krnna puluwanda? mistake akakin trade ake damune.
Prathilaba
says:weekdays wala daana trade close karanna puluwan eeth cancel karanna bai Umari. Ehema close karala trade eken wena paduwa awama karaganna puluwan.
DIMUTHU
says:aiye iq option wala trade karanna hodama time eka mokakda? plz reply THANKS*
Prathilaba
says:Ehema wisheshayk nai numuth short time ( 5min, 15min trade wage) trade nan karanne. 6.30pm to 9.30pm thama wadath honda.
Dhananjaya Dileep
says:Mama thama iq eke real acount eka open kale ne.habai phone eke app eken side bar eka baluwama tynawa non verification kiyala .e kiyanne iq eka verify krna onada ?
Prathilaba
says:documents tika ready karagena inna. illuwahama witharak denna
Sithuka
says:Hotforex trade system eke tiyana indicator option IQ option waladi enne ne hotforex ekai iq option Ekei ekama trade eka welawakadi pennanawada ?Thanks
Prathilaba
says:IQ eke thiyenne proprietary trading platform ekak. Eka nisa IQ eke thiyenne trade karanna ona wena pradhana indicators tika withrai.
Sithuka
says:Mokakda hodama strategy eka trade karaddi use karanna puluwan ? strategy kiyala dena web sites tiyanawanam e monada ? Monday Friday trade epa kiyanne market eka start over wena time wala witarada nethnam full day ekemada ?Saturday Sunday OTC market katana eka prashnayak nedda ?Aluthen trade karana aya parissam wanna one monawalinda?
Prathilaba
says:trading krama keepayakma thiyena. ape website eke thiyena kramayata amathara oyata bots fb group eke thiyena strategy ewath pawichchi karala balanna puluwan. wadath hodai kiyana kramaya digatama pawichchi karanna ( mokada ratawal aduraganna widiya saha iwaseema anuwa success rate eka wenas wenawa ). mon saha tue trade nokara inna eka wadath hodai. Mai lipiyath balanna sithuka
https://prathilaba.com/forex-money-management-techniques-in-sinhala-for-forex-traders/
Subodha
says:Aiye mage mobile no verify karapu account 2k thywnawa.ewata dila thiyenne eththama wisthara.mata ewagen ekakata deposit karala patangaththoth getaluwak nedda.account 2k thiyena nisa bayai document yewwama getaluwak weida kiyala
Prathilaba
says:ekak delete karanna. anith eka verify karaganna documents yawala
Yasas
says:Tickmill account ekak heduwa .
.eyalage mt4 eka download karanne netuwa internet eken mt4 download karala login details දීලා log wela trading karata kamak nedda?
Prathilaba
says:ehema karanna puluwan Yasas
mahesh
says:Mama Iq trade krl me weddi 150$ loss krn enne..demo acc ekenuth practice una.godk salli hewwa.eth live krddi dapu salli okkom loss una..mt hriytma kiynd puluwnd aaye real acc ekt salli deposit krddi keyk wge danda onida,ithuru sallith lost nokr thiyagnd puluwn weida
Prathilaba
says:iwaseema thamai mulima dai Mahesh. Demo eke baya naithuwa trade karanne free money nisa numuth live ekedi kalabala wenne real oyagema salli nisa. Ithin kalabala wenne naithuwa hodata support / resistance, chart patterns, candlesstick money management walata awadanaya yomu karanna ( mai gaina thiyena article tika balanna ). Eewagema tradingview site eke Tomhall/ Fxcanli ge wage free trading ideas balanna. mai tika hodata huru wunahama live patan ganna ethakan demo karanna ( demo eka $100 wage reset karagena, trade ekata $1 – 5 wage ganak dala karanna ) eka wadath sudusyi Mahesh
lasantha
says:binarymate scam da?
Prathilaba
says:kiyanna danne nai Lasantha. license and regulated da balanna. Eeth ithin mechcara regulated broker la thiyeddi ai sure naithi ewata yanne !
Chathuranga
says:Is it legal to do Forex trading and Binary option trading in Sri Lanka? According to the law (Exchange control Act) it is illegal. Then how we can trade? Isn’t it a problem when getting the profit back to Sri lankan Bank Accounts?? If we can get profit what is the maximum limit of foreign money that we can get into Sri lankan bank account??
Prathilaba
says:All the brokers mentioned in our website supports Sri Lanka and you can trade without any issue. Please read the articles carefully Chathuranga, then you will know the process of trading including process of depositing and receiving funds to your account. to gain further knowledge you may refer some of the sinhala facebook groups such as SL forex group, B.O.T.S
Kasun
says:Binary Option Broker eke account eka verify karanna driving licence eka gannawada ?
Prathilaba
says:passport eka ona wenwa Kasun
Ruvishan
says:1.Prathilaba cryptocurryency exchanger ekak kiyanne coins මිලදී gena tiyagan පුළුවන් wallet ekak da?
2. bittrex /binance kiyanne ewage wallet da?
3.අපිට puluwanda binance ekata usd diposit karala e usd walin coins මිලදී aran tiyaganna?
Prathilaba
says:exchange ekak kiyanne crypto buy /sell karanna puluwan thainak Ruvishan. Numuth buy / sell karana ewa thiyaganna wallet ekak mai haima exchange ekema thiyenawa. Podi ganan thiyagattata gaitaluwak nai numuthwishala ganak thiyagannaawanam blockchain.info ( btc, eth, bch) wage pradhana wallet ekak use karanna.
exchange walata deposit karanna puluwan crypto. Eka nisa mulin btc hari eth hari ganna wenawa.
sampath
says:24 option binary broker lankawe sewawan ath hituwala kiyala danaganna labuna, meya aththakda?
Prathilaba
says:24option dan forex saha crypto withrai aluth hginum himiyanta labadenne.
Ruvishan
says:.Blockchain.info eke hema coin ekak ma දාගන්න puluwanda?
.එහෙම berinam mata hema coin ekakma daganna පුළුවන් wallet ekak kiyanna puluwanda ?
Prathilaba
says:btc, eth, bch withrai. anith ewa oyata puluwan exchange ekema thiyaganna podi ganank nam. Wishala pramanayak nam supported wallets balanna oya miladi ganna hithan inna crypto eke official web site eken
Ruvishan
says:Prathilaba
(Den samahara ewa new registration ganne neti hinda )
.bitcoin wallet ekak denata hada ganna පුළුවන් hoda site ekakui ?
.bitcoins ganna පුළුවන් hoda site ekakui kiyanna ?
Prathilaba
says:blockchain.info eke wallet eka hadaganna. card eken gannawanam coinmama / cex.io pawichchi karanna puluwan. Ehema naittan paxful / localbitcoins pawichhi karanna puluwan
Ruvishan
says:Skrill eka verify karanna tiyana කහපාට link ekak පෙන්නන්නේ nehe app ekath download kara ekenuth karanna behe කොහොමද dan man skrill walata documents upload karanne?
Prathilaba
says:transaction keepayak karana kota thamai dan eka enne. Oyata eeta issella verify karaganna ona nam Support eketa message ekak yawanna. Eyala steps tika ewai
isuru
says:Ayrex හොදයිද.poddak pahadili krnn
Prathilaba
says:Hodai eeth regulated nai thawama.
Yasas
says:Prathilaba mama first time nettler walin commercial bank ekata wiretranfer ekak karanna heduwa mage account details add kara හරියටම.
bank account currency ekata dunne eur mokada lkr wath usd wath select karanna tibune neti nisa etanadi bank account eka register karannath bankstatemant ekak upload karanna tibuna ekath upload kara namuth dawas 2kakin nettler walata login weddi mama karapu transection eka decline wela tibuna (mage account eka full verified karala tiyenne)
Mekata hetuwa මොකක්ද mata hitaganna be ඇයි එහෙම une kiyala?
Prathilaba
says:yam gaitaluwak aithi name ekai ho bank statment eke. Oya neteller support ekata message ekak yawanna transaction eke date ekath ekka. Eyala gaitaluwa wisadala dewi
Yasas
says:Prathilaba NETTLER WALIN bank ekata mudal ganniddi bank account currency eka denna tiyanawa etana LKR Denna behene
.eyala dila tiyana currency pair witarai පෙන්නන්නේ wena currency pair add karagannath බැහැ .
.Mama EU Euro(EUR ) select karala continue කරන්නද ?
.අවුලක් වෙන්නෑ නේද එහෙම දුන්න kiyala ?
Prathilaba
says:Oya kiwwa gaitaluwata anuwa aluth account wala EUR thmai use karanna wenne. Eur danna gaitaluwak nai
Yasas
says:Uk forex signals by tom holl ge signal service ekath ekka trading karanna iq option hodaida ?
hema forex market ekakma iq eke tiyanawada signals walata adala ?
Prathilaba
says:gaitaluwak nai eeth tickmill hari icmarket hari pawichchi karanna puluwan nan wadath hodai
Yasas
says:Iq eke binary karaeage iq eke forex walath $1k demmanan eka witarada netiwenna පුළුවන් ?
Prathilaba
says:95% of $1
Yasas
says:Iq verify karaganna ona support center ekata msg ekak demmoth eyala link ekak ewanawada documents upload karanna kiyala ?
Prathilaba
says:oya skrill/neteller haraha withdrwal ekak karaddi eyala illanawa documents tika
Yasas
says:Eyala ඉල්ලන්නේ eyalage gmailaddress ekakata documents upload karanna kiyalada?
Prathilaba
says:eyala illuwahama email karanna =D
Yasas
says:Cex.io eken bitcoins aran e bitcons tika Bittrex ගිණුමට danna ona nan ,අනිවාර්යයෙන්ම Cex.io eka verify karaganna onada ? (bankstatemant /passport upload karala)
Prathilaba
says:ow. oka saihenna kal yanwa samahara welata verify karaddi. ekai oka daimme naitte.
Yasas
says:Bittrex ගිණුමක් හදාගන්නේ කොහොමද ? Ekath nettler wage godak dewal fil karanna tiyanawada? help ekak denawada?
Prathilaba
says:etharam thorathuru awashaya nai. email eka dala register wenna
Yasas
says:Prathilaba bitcoins ganna CEX.io website eka hodai neda? Me site eken apita credit card use karala ganna puluwanne da ?
Prathilaba
says:ekath hodai
Ruvishan
says:.Prathilaba futurenet kiyanne hoda revshare site ekakda ? Dan unath join wenna puluwanda ?
.Scam nedda ?
Prathilaba
says:eka hoda revshare platform ekak.
Ruvishan
says:.Oya recommend karanawada meka හොදයි kiyala ?
.meke add pack earning ganna puluwan neda,aniwa gewanawaneda?
(Mekata join wela ඉදිරියට yanna kalin danna kenekgen upadesak ganna ona nisai Mata දැනගන්න ona kare)
Prathilaba
says:dainata thiyena ewayeen hodai kiyanna puluwan eeth revshare Forex/Binary wage nemai. Onema welawaka ihalama awadanamk thiyenawa. Marketing gaina awabodayak thiyenawanam hodai revshare naittan therumak naithi waidak.
Yasas
says:.Prathilaba mata help ekak ona Naga coins kiyanne aluth bit coins wargayakda ?
.ewa ganna eka oya recommend karanawada?
. Nagacoins ganne කොහොමද ?
.aragena passe wikunanne කොහොමද kiyalath kiyanna puluwanda ?
Prathilaba
says:alt coins thiyenawa dahas ganak. Samawenna, oka gaina nan kiyanna danne nai Yasas ! ( Risk ekak thiyenawa onema alt coin / ico ekaka. Eka nisa risk ekak ganna puluwan nam onema coin ekak aran thiyaganna )
Yasas
says:.uk forex signals by tom holl ge signals 85%ka wath sartaka bawayak tiyanawada?
.swing trading signals ganna hodama sewawa මොකක්ද ? Tom holl ge signals da /forex signals .com eke signals da hodama ?
Prathilaba
says:dekama hodai Yasas numuth signal service ekak pawichchi karanawanam, eka signal ekak wath mis wenne naithuwa trade karanna puluwan nan withrak ganna.
Yasas
says:Prathilaba, advertising Revshare ව්‍යාපාර ගැන දන්නවනමි ,කියල දෙන්න පුළුවන්ද ?
Prathilaba
says:Oyata futurenet wage ekak try karala balanna puluwan.
Yasas
says:ලිපියක් liyala nedda egena igenaganna පුළුවන් ,man ahala tiyanawa 10adpay/ mypaingads gena ewata den join wenna puluwanda ?
Prathilaba
says:revshare aittama api recommend karanne nai mokada godak ewa salli gewanne naithi gaitalu thiyenawa. Eeeth oyata onema nam podi ganak dala try karanna puluwan.
Yasas
says:.Uk forex signals by tom hall satiyata signals kopamana denawada?
. binary option karana kenek unath me signals sewawa gattata kamak nedda?
Prathilaba
says:forex walata witharai eka sudusu ( hethuwa ohu denne dawas keepayak thiyagena inna ona trades. 100 – 250 pips wage target ekka ). 5-20 wage laibenawa monthly Yasas
nadun
says:Mata Meka Gana Mula Idala Danaganna Ona, Plz, Kauda Udau Karanna Kamathi
Prathilaba
says:karunakarala lipi tika hodin kiyawanna Nadun. Inpasu puhunu ginumai trade karmain puhunu wenna
. Oba puhunu ginumai sarthaka wu pasu sathaya (live) mudal ginumakata yomu wenna puluwan. Gaitalu thibenawanam adala pitu wala sadahan karanna.
Praneeth
says:Mama IQ Option walata card eken 10$ wage iita passedi mta deposit karaddi neteller use karanna barida???
Prathilaba
says:puluwan Praneeth numuth wadath sudusi saha recommend karanna puluwan neteller/skrill haraha mudal dameema saha ganeema
Yasas
says:Nettler walin lankawe bank ekata money gaddi bank account ekak add karanna tiyanawane.
1.bank account number eka
2.currency pair eka
3.bank eka
4.city eka
5.swift(bic)code eka
.Mama meke currency pair ekata denna ona nettler ekai iq option ekatai දුන්න currency pair ekada nettan lkr da?
.antimata tiyana ,swift( bic)code eka kiyanne මොකක්ද ?කොහොමද eka mama දැනගන්නේ ?
Prathilaba
says:LKR danna ( mai bank account eka thiyena currency eka ahanne )
SWIFT code eka oyata bank eke website eken ganna puluwan ( about us wage ekaka godak welawata maika thiyenawa). Mokakda bank eka Yasas ?
Yasas
says:Bank eka commercial matara branch
Prathilaba
says:Mai details tika daanna
Bank : COMMERCIAL BANK OF CEYLON PLC
Swift Code : CCEYLKLX
eranda
says:oyalage office ekkk tyenne khda mta avith dangnn puluwn ethakta..mm me gana kisima deyk danna e nisa avith danaganna puluwn nam gdk hodai eekai..
Prathilaba
says:samawenna, web adawiya harhaa pamanai api daianta thorathuru labadenne. Web adaviye thiyena lipi kiyawanna oyata therum ganna puluwan.
eranda
says:mama meeka karanna aasai eeth mata hariyata therenna…mwka karana kenek meet wenna puluwn weida
Prathilaba
says:awashaya siyaluma adhyapanika karunu web adawiye sadahan wenawa Eranda. Lipi tika hodin kiyawanna. Nomile onema broker kenekge ginumak hadagena puhunu wenna puluwan. Gaitalu thibenawanam comment ekak widiyata satahan karanna. Ehema naittan email karanna.
Yujith
says:Api samanya debit card eken salli deposit kalla..ekathu wena salli passe netler ekak hadala ganna puluwanda machan
Prathilaba
says:card eken oyata aniwaryayen dapu gana naiwatha ganna wenawa saha samahra welawata card withdrawal wala gaitalu thiwnuoth saihenna kal yanawa wisadaganna. Haima thissema skrill/neteller haraha witharak deposit/withdrawal karanna
Yasas
says:Prathilaba man masa tunakata adala saving account eke bill ekak commercial bank ekata gihin gatta eyala rs200k ayakaranawa kiyala kiwwa mata statement ekath duna meka certify karapu statement ekakda kiyala කොහොමද mama aduraganne ?
Commercial bank eke සීල් එකක් gahala tiyenna onada ?
Prathilaba
says:samanyayen sign karala denne certified karapu statement ekak. oya certify karala denna kiyanna. ethakota eyala sign karala seal ekath gahala dewi.
Yasas
says:Nettler walata documents upload karaddi documents waragaya toranna tiyanawane ?
Man gawa tiyenne( debit card bank statement ekak ) nettler walata upload karanna tena me documents waragaya toranna nehene tiyenne credit card statement kiyala man credit card statement යටතේ da mage debit card statement eka upload karanna ona?
Nettan Utility bill kiyala torala upload karannada?
Prathilaba
says:credit card statement eka thoranna. certify karapu coyp ekak upload karanna.
Yasas
says:Nettler verify කරද්දී bank statement ekak upload karanna onene eka mage android phone eken upload karanna puluwanda nettan lap eken witarada upload karanna පුළුවන් ?
Prathilaba
says:desktop eken upload kranna. Ehema naittan oya email ekak yawanna neteller walata verify karaganna ona kiyala. Eyala ethakotta ona karana doucment tika ewanna kiyanawa yasas.
Anjalo
says:Mekata hoda bank eka mokakda
Prathilaba
says:skrill neteller support karna onema card pathaka pawichchi karanna puluwan Anjalo
Sajana
says:By any chance do you know of a bank which support skrill accounts?
Sudaraka
says:Dear sir
Me site verify karaganna aniwarayenma passport eka onada? Driving licence eka bhawitha karanna barida…?
Prathilaba
says:Sudaraka binary brokerla dainata passport ho english id withrai dainata ganne
Shehan
says:Forex trading illegal neda Sri Lankawe? (According to the Central Bank) Credit/Debit card direct deposit karanna baa neda?
Prathilaba
says:foreign currency exchanging walata license ona. maika small investment trading. Online accept karana onema card ekak onema regulated broker firm support karanawa. Numuth haima thissema Skrill/Neteller haraha trade kirima thamai recommend karanna puluwan. Payment track karanna puluwan wagema gaitaluwak aithiwunath wisadaganna laisi.
shanuka
says:Birth cetificate eka english walata translatkaragththoth verify karaganna puluwanda
Prathilaba
says:NIC eka translate karagena certify karaganna Shanuka. Ehema naittan passport eka ganna . Eka laisi
shanuka
says:Iq option verify karganna driving licence eken puluwanda???
Prathilaba
says:bai shanuka. Eng ID ho Passport ona
shanuka
says:English id ekak hadagnna khomada..pahadili krann plz…wena mkt kramayak nadda….withdraw karanakotada verify kranna oni..
Prathilaba
says:sworn translator kenek haraha translate karagena cerify karaganna.Ehema naittan passport eka ganna Shanuka
shanuka
says:Iq option ekta api monthly ganak geanna onida
Prathilaba
says:monthly kisima brokar kenekuta gewanna ona wenne nai Shanuka. mulinma nomilee dena ginumak open karanna. Inpasu puhunu ginumai trade karanna.
Yasas
says:.Nettler walata $50k aran eka ape bank ekata gattama bank wiretranfer free ekak add wela da enne ?
.mata හරියටම දැනගන්න puluwanda Bank wiretranfer free ekata kiyak wage kepenawada kiyala ? $10 wage kepena ekak netiwei නේද ?
Prathilaba
says:bank withdrawal ekedi oyagen fee ekak kaipenwa. Podi ganak nisa Ezcash walin ganna ekedi oyata waidi mudalak laibenwa. Oyata hariyatama keeyak ezcash walin laibenwada kiyala balaganna puluwan Money out > Mobile Wallet > “Enter amount” > Continue ( anthima continue eka click karanna epa. eken withdrawal eka wenawa. Eka click karanna oyata withdraw karanna ona wunahama). Mai widiyatama Moneyout > Bank withdrawal ekenuth balaganna puluwan bank ekata hariaytama keeyak laibenawada kiyala. Puluwan tharam ekathukaragena. Eka saireta ganna. Ethakota kaipena mudal adui. Ehema naittan SL Forex Club FB group eke balanna neteller dollar walata lankwai rupiyal wiswasawantha kenek haraha ganna.
sadmi
says:Thanks Prathilaba…
mata mehema mail ekak awa. [Action Required] Please confirm your registration
meka gana tikak pahadili karanna. . live account ekada e ?? Plz..
Prathilaba
says:email ginuma thahawuru karanna kiyala kiyanne =D
sadmi
says:Pls i need your help..
dan dawas 2 kata kalin mama reg una.app ekath dwnload una.mage email ekata ‘confirm your registration kiyala’ mail ekak awa.eka one time use kala. dan link ekata giyama error ekak enawa. please advice me..
downloard una app ekai link eke tiyana platform ekai ekak da nethnam separate dekakda.Account eka activate karanne nethuwa demo wath live wath karanna berida?mokakda mama karanna oni. verification e mail eke link ekata giyama monawage dewal da consider karanna oni..
Thanks..
Prathilaba
says:oya download akrala installa karapu application ekata oya register weddi deepu username/password yodawala log wenna. Demo trade karanna log wunu pasu ( mudal dameemata awashaya nai )
sampath
says:ayye iq option dan aul kiyanne attada…? meka scam weyda? thnzzz u
Prathilaba
says:IQ regulated licensed broker kenek. IQ, 24option,binary mewa okkoma regulated. Eka nisa kisima gaitlauwak nai.
sampath
says:Tnzz u very much
dilan
says:Ayya mama 124option aeken cl karla aeheuwa.unge ape id aeka dila verify karaganna puluwan.meketh aehema puluwanda.puluwannam 24option platform aeka genath kyannako.
Prathilaba
says:IQ eke issara gatta eeth dan ganne nai sinhala ID eka. English ID/Driving License/PP scan copy ekak ready karagena thiyaganna. illuwahama denna.
Yasas
says:මම september 18 iq option එකට $30 ක් දාලා trade kara ,profit una $20 ක් එදාම withdraw කරා ,ඒක ලංකාවේ bank එකට september 22 ආවා .මම දැම්මේ වීසා ඩෙබිට් කාඩ් එකෙන් , සල්ලි දාන්න කලින් account එක unverified වෙලා තිබ්බේ සල්ලි දැන්මට පස්සේ account එක verified una .ලිපියේ තියෙන්නේ නමි පලවෙනි withdrawal එකේ දි account eka verified කර ගන්න documents ඉල්ලනවා කියලා නමුත් මගෙන් කිසිම documents එකක් තවම ඉල්ලුවේ නැහැ . මම document ready කරගෙන ඉන්නෙ කොහොමද මම document upload කරන්නේ.
.මේක මට ප්‍රශ්නයක් වෙයිද ඉස්සරහදි කරන withdrawal request වලදී ?
.loku ganan ගත්තොත් විතරද verification document ඉල්ලන්නේ?
.nettler skrill හරහා ගෙවුවොත් විතරද verification documents ඉල්ලන්නේ ?
Prathilaba
says:skrill / neteller withdrawal waladi illanne Yasas. ( card ekata oyata ganna puluwan dapu gana withrai )
Y.
says:Iq option sinhala language support karanawada .?
Prathilaba
says:nai Ruvishan
Yasas
says:Man iq option ekata demme magegmailaddress eka (*******@email.com ) kiyala nettler walata demme ( *******@gmail.com) kiyala meka awulak weida email.com/gmail.com widiyata wenas akuru dekak nisa.?
Prathilaba
says:dekam hari widiyata daganna.
Yasas
says:.5min chart eke trade walata enter wenna ,
Red and blue moving average dekak daganna ona ,ekata hodama agayan dekak kiyanawada ,tawa sma da ema da daganna ona kiyalath kiyanna.
Prathilaba
says:5min trading pattern lipiya balanna.
Yasas
says:.Man visa card eka verify karana step ekedi nettler walata $10 mage hnb card eken gewwa tika welawakin phone ekata msg ekak awa hnb elart active karagena inna nisa ,
(HNB SMS ALERT:INTERNET, Account:xxxxxxxxxxxx,Location:Neteller XXXX, GB,Amount:10.19 USD,Av.Bal:5260.70 LKR,Date:14.09.17,Time:12:26, Hot Line:0112462462) lesin
XXXX lesa sadahan wena nettler ඉස්සරින් tiyena ඉලක්කම් 4 rada eyala ewana cord eka ?,නමුත් lipiye සඳහන් wenne nan dina 4k wath යනවා kiyala neda transection record wenna ,me විදියට gewana වෙලාවෙම cord eka apita eyala ewanawada .?
Prathilaba
says:card center call karala ganna 3 day wage inna ona record eka satahan wenakan. Dan godak durata process eka speed up karala aiti + sms alert thiyena nisa ( dan godak welawata bank witdrawal pawa 2working days walin enawa). Dan ithin code eka dala verify karaganna =D
Yasas
says:.Iq ekata kelinma card eken $100 demma kiyamu mata withdraw request karanna පුළුවන් $100ewa witaraine ,tawa masekin ecard ekenma $1000k iq walata demmoth mata $1000 withdrawal request digatama karanna puluwanda ?
Prathilaba
says:ow ehema karanna puluwan numuth skrill/neteller haraha mudal dameema saha ganeema sidu karanna. Eka thamai wadath sudusu.
Yasas
says:Skrill account verify karanakota passport eke tiyena pinturaya genapenawada kiyala balanna selfy picture ekak upload karanna kiyala eyala kiyanawada?
.mage passport eka crate kare podikale 2010 awurude ,den penuma wenas nisa ගැටලුවක් wewida?
Prathilaba
says:Mehemai yasas issellama submit karala balanna ona. Eyala reject karoth thamia ilaga option ekakata yanna ona.
Asfar
says:mama aluthan account ekak open karanda hadhanava mata mona bank eka honday kiyala poddak kiyanda puluwantha
Prathilaba
says:hnb/sampath
Yasas
says:. Kalin hadapu skrill account ekak desable karala alluth skrill account ekak හදන්න puluwanda ? Account state > close kiyana tenin.
.kalin hadapu skrill account ekata depu email address ekai, ekata add karapu debit card ekai alluth skrill account ekata add karama debit card eken aith ganak kapagannawada cardeka verify karaddi ?
Prathilaba
says:Skrill support center contact karanna mokada aluth ginum walata parana card attach karaddi gaitalu mathu wela thiyenawa.
Ruvishan
says:$350k iq walata debit card eken yodawa $350k newata iq magin debit card ekata gaddi kopamana kal yanawada?
esada bank eken kopamana mudalak transection karaddi kapagannawada?
Eka masayakata ewage transection kopamana pramanayak apita karanna puluwanda?
Life time ewage transection ona taram karanna puluwanda ?
Prathilaba
says:$10-$50 wage card eken daimmata gaitaluwak nai numuth eeta waidi mudalak yodawaddi Skrill / Neteller haraha transaction karanna mokada ethakota thamai oyata profit ewath ganna puluwan. Card ekata ganna puluwan dana ganata samana ganak withrai. Oya withdraw karaddi edata bank eke thiyena rate eka apply wenawa. oyata ona tharam transaction karanna puluwan numuth $1000 wage ekathu karagena withdraw karanna. Podi podi ganan walata ezcash wage use karanna (skrill/neteller wala thiyena). Ewagema hodata demo karala demo eke profit karata passe withrak $350 wage mudalak yodawanna. Free time ekak thiyena welawata BOTS kiyana sinhala IQ group ekath balanna amathaka karanna epa.
Ruvishan
says:Apita skrill account දෙකක් awashanan open karanna පුළුවන්ද ,ekama email address ekata ma ,password දෙකක් ලබාදීමෙන් එසේ කල හැකිද?
Prathilaba
says:email eka thamai username eka. 1 email = 1 account only
Lasantha
says:Hi.
Mama danata demo ekak practice karanawa.mata deposit karanna ona.mage commercial bnk crd ekn karanna puluwan.ath mama withdraw karanakota kawada contact karnne.mama iqoption mobile app eka dagena inne.
Prathilaba
says:withdrawal tab eka use karanna website eken log wela Lasanatha. Eyala card ekata withdrwal karaddi documents illanne nai numuth profit ganiddi Eng ID hari Passport copy hari denna.
dilshan
says:iq option scam kiyanne aththak da.? lagakadi idan ehema doubt ekk thiyenwada .?
Prathilaba
says:IQ, Binary.com, 24option regulated brokers la. Ehema gaitaluwak nai mai kisima broker kenekge. Oyata iq site eke balanna puluwan eyala kochchara pramanayak payment karala thiyenawada kiyala =)
dahambro
says:iq option eken wada patan ganna ape debit/credit card eke 10$ tiyenna onamada??? salli natuwa wade patan ganna barida???
Prathilaba
says:demo karanna puluwan. Live karanna withrai mudal awashay wenne Daham.
Prasanna
says:Api khmd skrill account eke thiyena salli card ekta dagnne mge card eka commercial bank eke card ekk
Prathilaba
says:ezcash widiyata dialog ekata ganna. com bank ATM ekakin oyata withdraw karanna puluwan. Mai lipiya balanna https://prathilaba.com/how-to-get-funds-from-skrill-or-neteller-instantly-using-ezcash-and-then-withdraw-using-commercial-bank-atm-or-communication-center-sinhala-tutorial/
Yasas
says:Mama trade කරන්නේ iq option wala tamai eth දැනට mata laptop ekak netinisa කරන්නේ mage smart phone eken mata දැනගන්න පුළුවන් da smart phone ekata franco signal service wage signal sewawan සහයෝගය දක්වනවාද කියලා ?.
Prathilaba
says:franco ge system eka desktop ekaka thamai bhawitha karanna puluwan. Mokada chart wishala pramanayak thiyena nisa. Signalhive hari Binary options App hari try karala balanna Yasas.
Yasas
says:Mobile phone walata signal සේවාවන් සහයෝගය දක්වනවාද ?
Prathilaba
says:Free trial thiyena Signalhive saha binaryoptionsapp try karala balanna oyata gailapenawada kiyala Yasas.
Prasanna
says:Mcn khmd ape real account eke thiyena salli bank ekta dgne mta thiyene commercial bank eke visa card ekk plzzz rply
Prathilaba
says:lipi pela ekin eka kiyawanna. ( Oyata skrill / neteller haraha ezcash /bank ekata ganna puluwan)
prasanna
says:thnx ekanm hri api danne 10$ k nam api 15$ krgththama ape salli apita gnna puluwnda
Chamath
says:Yaluwa mat register wenna bane “dear user iq option is currently unavailable in your country ” kyl watenawane meka lankawta support nedda
Prathilaba
says:lanakai puluwan. IQ option support center ekata msg ekak danna location details ekka.
Chandana
says:Sir neteller ekai iq ekai veryfly karanna driving license eken puluwanda nathnam mekata wisadumak denna plz
Prathilaba
says:Neteller ekata Driving License use karanna puluwa numuth IQ eke ganne nai Chandana. Passport eke copy ekak hari sinhala ID eka “sworn translator” keneek haraha english walata harawaganna. eka idiripath karanna puluwani.
Kamantha panduka
says:Id eka english translate karaganna berida bro
Prathilaba
says:Kamantha Oyata lagama town eke aiti “Sworn Translator” ( දිවුරුම් දුන් භාෂා පරිවර්තකලා ). Anna ehema kenek gawata gihin ID eke sahathika karana lada English pitapathak ganna. Rs 500- 1000 wage yawai waidimawonoth. Ehema naittan ithin Passport eka ganna thiyenne. Ekatath podi ganayi yanne.
Kamantha panduka
says:Thanks bro.
Pradeep
says:Demo accout eke kochchara kalayal practice wenna puluwnda,register wela dina kipayakin iwara wenawada,apita satis wenakal practice wenna puluwnda,?
Prathilaba
says:Onema kalayak pawichchi karanna puluwan. Live karaddi wunath oyata monawahari test karaganna ona nam Demo ekata change wenna puluwan onema welawaka. Demo eka expire wenne nai. =)
Sadaruwn
says:Tnx prathilaba…
Skrill verify krnn id eken barida
Prathilaba
says:English document ekak ona wenawa. Regulations dan waidi nisa manaully hodatama check karanawa. Ekai English withrak ganne haima thainama dan.
Sadaruwn
says:Iq options krnne binary dalada nathn digital dald..plz reply
Prathilaba
says:Binary karanna Sadaruwan.
Yohan Priyankara
says:Thanks yaluwe!! ada edan mama oyage lipi kiyawanna patanna gannawa.. matath suba pathanna..!!! :))
Prathilaba
says:Jayawewa !
gayan
says:godak aya kiyanawa meke lose wenawa kiyala..eyalage server eken apiwa lose karanawa kiyala eka aththak da
Prathilaba
says:Ehema wenne nai Gayan. Oyata puluwan forex demo broker kenekge mt4 hari ctrader ekak ekka compare karala balanna. Hodata practice karala karanna ethakota gaitaluwak wenne nai mokada oka manasikawa thama samahara aya hithanne.
prageeth
says:machan wade patan ganna mulinma kiyak wage danna onida? please reply me mchn
Prathilaba
says:ප්‍රගීත් ඔය මුලින්ම ඩෙමෝ කරන්න සාර්ථක වූ පසු live වලට යොමු වෙන්න පුළුවන්. $10 වුවත් පටන් ගන්න පුළුවනි ඊත් $200-500 වගේ දාන්න පුළුවන් නම් වැඩේ ලේසි කරන්න මොකද ඒ අනුව රිසක් එක අඩුවෙනවා. මේ ලිපිය බලන්න : https://prathilaba.com/how-much-can-i-earn-monthly-from-binary-options-trading-online/
prageeth
says:thanks bro..thawa deyak,mama skrill ekak hadala naha, commercial visa or nsb master card walin puluwanda? reply …me wage kapaweemen apita kiyala denawata bohoma pin bro…wish you to be the best winner on iq option ………
Prathilaba
says:Sampath hari HNB wage nan gaitaluwak nai. Commercial / NSB / BOC wala godak ayata gaitalu aiwith thiwwuna. Eeth try karala balanna. Mulikama dai verify karaganna eka. Eeeta passe gaitaluwak nai.
Suneera
says:Neteller ekta lankawen salli dnna kramayak kiynna puluwnda bro?
suresh
says:ස්තූතියි යාලුවා තේරෙන සිංහලෙන් කියල දෙනවට ගොඩාක් ස්තූතියි .
Prathilaba
says:බොහොම ස්තුතියි !
Sameera
says:Bro mn IQ OPTION eke register una app ekath bagaththa. Eth demo ekak karanne khmada. Demo ekk oen karanna link ekk wath nahane. Open une real account ekk. Dan demo ekk open karaganna widiak kiannko
Prathilaba
says:Dakunu paitte thiyena “profile picture” ekath “deposit” button ekath athara thiyenawa $ sign eka kittuwa click karanna. Ethanin oyata “Practice Account” walata maru wenna puluwan. Live karanna nam ayeeth ethaninma “Live Account” lesa change karananna puluwani.
sasindu
says:mn meka aluthinma patan ganda yana kenek dimo account eka hadand komada set wennnne
Prathilaba
says:Sasindu https://prathilaba.com/binary-options-trading-quick-start-guide-sinhala/ ( අලුත් ලිපියක්) ලිපිය කියවන්න. එකෙන් මුලික දැනුම ලබාගන්න ලේසි. ඊට පස්සේ trading school ලිපිවල 6වෙනි ලිපියේ ඉදන් බලන්න පුළුවන් වැඩි දැනුමක් ගන්න
Ryan
says:thank you yaluwa
Kanishka
says:IQ charts niyamai anith dekata wada mata theruna widiyaata =) mehema therena sinhalen apita kiyala denawata godak pin mcn.
saman
says:mekata mulinma salli daddi $10 k anivaryayen danna oneda
Prathilaba
says:IQ එකට හෝ binary.com කිසිම මුදලක් නොදා demo කරන්න පුළුවන්. ඕන වෙලාවක live කරද්දී සල්ලි දාන්න පුළුවනි.
Panduka
says:“TR Binary Option” broker kohomada? Trust karanna puluwanda?
Prathilaba
says:සමාවෙන්න. පාවිච්චි කරලා නැති නිසා මොනවත් කියන්න බෑ. IQ Option, Binary.com සහ 24option තමා recommend කරන්න පුළුවන්.
isuru jayawardhana
says:machan mn meka dan kranna hdanne mta oywa conrtact krganna puluwnda
Prathilaba
says:awasahya siyaluma dewal web adawiye thiyenawa. gaitalu thiyenan comment ho email karanna Isuru
Samarasekara
says:IQ is the best ! Thank you mate for your useful articles.
ManjuShehan
says:IQ පට්ට. මමත් $200 දාලා වැඩේට බැස්සා. ඉවසීම අනිවාර්යයෙන් තියෙන්න ඕන කියන එක නන් සහතික ඇත්ත. දැනට $8-11 අනිවාර්යයෙන්ම දවසට ලැබෙනවා. බොහොම පිං යාලුවේ !
MaheshKK
says:aniw mcn iwaseema thiyenna ona. mata 1month wage giya mai site eke waide goda daganna. Dan maath full time meka karanawa.maseta $400-600 aniwa laibennawa gemak naithuwma.
Chamith
says:maath full time bahinna haduwe bn wadeta
sup ekak diyan puluwannan.
Prathilaba
says:Aniwaryayenma mai lipi tika balana Chamith
https://prathilaba.com/money-management-techniques-for-binary-option-traders-in-sinhala/
https://prathilaba.com/what-is-trending-market-support-and-resistance-zones-in-forex-and-binary-trading-sinhala-article-by-prathilaba/
https://prathilaba.com/what-is-range-market-support-and-resistance-zones-in-forex-and-binary-trading-sinhala-article-by-prathilaba/
Samarasekara
says:ow iwasanna puluwan nan meka gemak nai kollanai !
Kasun Shamal
says:IQ Supiri. Dawasata $10-15 hoyaganna puluwan mai prathilaba krameth use karala. thank you mcn !
Ranjith Perera
says:$500 දාලා මමත් පටන් ගත්තා IQ එකේ. මුල් මාසේ ටිකක් විතර තමා හොයන්න පුළුවන් වුනේ මොකද මම ටිකක් බයෙන් වගේ trade දැම්මේ. දැන් නං ගේමක් නැතුවම දවසට $40-50 වගේ හොයාගන්න පුළුවන්. සදුදා සහ අගහරුවදා පරිස්සන් වෙන්න ඕන තමා. එදවස් දෙකේ තමා ලොස් වෙන්න පුළුවන් නොදැනීම වගේ. අනිත් දවස් නං සුපිරි. වාහනේට ලිසිං එකත් ගේමක් නැතුව ගෙවන්න පුළුවන් වුනේ මේක නිසා . බොහොම ස්තුතියි ප්‍රතිලාභ !
Chandima madairanaga
says:Thanks bro.
Sadun
says:මම සති දෙකට උඩදී වැඩේ පටන් ගත්තා $250ක් IQ එකට දාලා. මේ ලිපි වල තියෙන විදියට වැඩේ කරගෙන යනගමන්. ගිය සදුදා පටන් ගත්තා live trade කරන්න. දැනට $15-$20ක් වගේ දවසට ගොඩ දාගන්න පුළුවන් වුණා. බොහොම පිං මචන්..!
asanka
says:Macho mata ube maile eka poddk ewanada paniwdyk dangnna
Prathilaba
says:ඔයාට contact form එක පාවිචිචි කරන්න පුළුවනි එහෙම නැත්තන් hello@prathilaba.com එවන්න පුළුවනි !
ranjan
says:machan math patan ganna hadanne $ 20 withara daala upades tikak dennako
Prathilaba
says:lipi tika mulinma kiyawanna. puhunu ginumai mulinma karanna salli yodawanna epa. puhnu ginumai sarthak wunhama live patan ganna =)
Andrew
says:Samanyayen keeyak wage danawanan da hoda waide goda daganna mcn ? IQ eke $10 danna puluwan nisa podi ganakin karata awulak wenne naidda ?
Prathilaba Services
says:$200 – $500 වත් දැම්මොත් තමයි මාසෙකට සාර්ථක මුදලක් හොයන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් දාලත් පුළුවන් එහෙම දානවනං $1-$2 වගේ දාන්න එක trade එකකට. නුමුත් ගන්න පුළුවන් අදායම අඩුයි. ඒවගේම එපා වෙන්නත් පුළුවන් $1 එක එක කරද්දී. මතක ඇතුව demo කරන්න real money වලින් trade කරන්න ඉස්සෙල්ලා..
Andrew
says:oya use karanne mona platform ekada ? IQ da mcn ?
Prathilaba Services
says:IQ Option තමයි පාවිච්චි කරන්නේ. තුනම හොදයි වරදක් නෑ.
Hansani
says:Skrill ekata dan salli danna widiyak nedda?
Prathilaba
says:credit card ekak wage use karannapuluwan ehema naittan skrill thiyena wishwasawantha kenek gen ganna wenawa
Wasantha Perera
says:IQ Option eka hodai wage. Eka use karanna puluwan karadarayak naithuwa.
Sadaruwn
says:Apita cll ekakda put ekakda kiyla kalinma තීරණය krnna tricks මුකුත් නැද්ද
Prathilaba
says:මේ pages බලන්න
Videos : https://prathilaba.com/binary-option-trading-videos/ ( Support/Resistance Video එක විශේෂන්ම බලන්න )
Chart Patterns
https://prathilaba.com/forex-binary-common-chart-patterns/
Candlestick Patterns
https://prathilaba.com/about-japanese-candlesticks-and-important-candle-patterns-to-remember-identify-trend-reversals/
Trading Pattern
https://prathilaba.com/5-minutes-trend-trading-binary-option-pattern/
thenura
says:bro iq da hoda olymp da mn ptn ganna baluwe
poddak kiyaponko mona ekada godak durata honda kiyala
Prathilaba
says:olymp eka godak hodai
https://prathilaba.com/olymp-trade-binary-options-trading-quick-start-guide/
oyata option walat eka eka trading intrument/types wage use karnna ona nam binary.com eka hodai
https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/