Best Recommended Crypto Currency Brokers in Sinhala for Sri Lankans / ඔබට වඩාත් සුදුසු නියාමනය වන ක්රිප්ටෝ බ්‍රෝකර් ආයතන

You can see the most reliable, trusted and regulated brokers that are recommended for Crypto Currency Trading in this list. We will include more Crypto Currency ( Bitcoin, Bitcoin Cash, Dash, Ethereum etc.. ) brokers in future when we come across crypto brokers for better trading experience. Also we hope this covers questions like " How to trade crypto in Sri Lanka? " too. =)

ක්රිප්ටෝ මුදල් ඒවත් දැන් පහසුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් ලොව පිළිගත් ප්‍රධාන ට්‍රේඩින් සේවා සපයන බ්‍රෝකර් ආයතන හරහාම. මේ ලිපියේ අපි අඩංගු කරලා තියෙන්නේ දැනට ඔබට පාවිච්චි කරන්න පුළුවන් හොදම crypto currency brokersලා.

1) Binance Cryptocurrency Exchange / Broker

Binance is a Seychelles based popular crypto exchange ( broker ) that offers Cryptocurrency trading ( margin trading ) and also buy & sell ( spot trading ) of Cryptocurrency. It is the world biggest crypto exchange and you can buy & sell almost all the popular crypto coins.  You can use your laptop, desktop or smart phone. The trading & buy/sell platforms are easy to use too. You can buy and keep crypto in Binance as well ( Better to use a wallet with keys to store crypto but this is also ideal for beginners to crypto ).  It does not have any minimum amount to deposit as well. So you can start with about $10 even ( Because you need at least $10 to buy & sell crypto and also to initiate a crypto trade ). Cards ( international cards only ) and Crypto can be used to deposit and also you can get deposits/withdrawals using PtoP market in Binance from sellers/buyers.

Binance කියන්නේ 2017 වසරේ සිට සේවා සපයන ලොව විශාලතම ක්‍රිප්ටෝ හුවමාරු බ්‍රෝකර් ආයතනයක්. ඔයාට ඕනේම ක්‍රිප්ටෝ එකක් මිලදී ගෙන ( spot trading) තියාගන්න වගේම ට්‍රේඩ් ( margin trading) කරන එකත් කරන්න පුළුවන්. සීෂෙල් වල තමයි ඔවුන්ගේ ආයතනය පිහිටලා තියෙන්නේ. අනික ඔවුන්ගේ අවම ගානක් ඇත්තෙත් නෑ මුදල් යෙදවීමේදී. ඉතින් $10කින් වුනත් ඔයාට පටන් ගන්න පුළුවන්. ඒවගේම පරිඝනකය වගේම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් වුනත් ක්‍රිප්ටෝ මිලදී ගැනීම වගේම ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ඔයාට ලංකාවේ කාර්ඩ් වලින් නම් මුදල් දාන්න බෑ ඒත් ඔයාට මේ ලිපියේ විදියට මුදල් දාගන්න පුළුවන්  Visit Broker

Trading Types

Spot Trading

Margin Trading

Deposit / Withdrawals

Crypto

via PtoP Market

Cards (international only)

Minimum Deposit

$10

Minimum Per Trade

$10

2) Gate.io Cryptocurrency Exchange / Broker

gate.io is a USA based crypto currency exchange ( broker ) that offers Cryptocurrency trading ( margin trading ) and also buy & sell ( spot trading ) of Cryptocurrency since 2013. Also it offers various ways to trade or invest crypto. It does not have a minimum deposit same like binance but at least deposit about $10 to get onboard. You can place a trade with as low as $1. Gate.io has a PtoP market as well. So you can get crypto from that or  get crypto using this method. You can use your pc or even smart phone to trade.

Gate.io කියන්නේ 2013 වසරේ සිට සේවා සපයන තවත් ප්‍රධාන පෙලේ ක්‍රිප්ටෝ හුවමාරු බ්‍රෝකර් ආයතනයක්. ඔයාට ඕනේම ක්‍රිප්ටෝ එකක් මිලදී ගෙන ( spot trading) තියාගන්න වගේම ට්‍රේඩ් ( margin trading) කරන එකත් කරන්න පුළුවන්. USA වල තමයි ඔවුන්ගේ ආයතනය පිහිටලා තියෙන්නේ. අනික ඔවුන්ගේ අවම ගානක් ඇත්තෙත් නෑ මුදල් යෙදවීමේදී. ඉතින් $10කින් වුනත් ඔයාට පටන් ගන්න පුළුවන්. ඒවගේම පරිඝනකය වගේම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් වුනත් ක්‍රිප්ටෝ මිලදී ගැනීම වගේම ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ඔයාට ලංකාවේ කාර්ඩ් වලින් නම් මුදල් දාන්න බෑ ඒත් ඔයාට මේකේ තියෙන PtoP මාර්කට් එකෙන් හරි මේ ලිපියේ විදියට මුදල් දාගන්න පුළුවන්  Visit Broker

Trading Types

Margin Trading

Deposit / Withdrawals

Crypto

P2P

Cards (international only)

Minimum Deposit

$1

Minimum Per Trade

$1

3) Deriv Cryptocurrency Broker

DERIV is an UK based broker that offers Crypto trading ( margin trading) other than  Forex Trading,Stocks & indices,Synthetic indices and Commodities. Company offers services since 1999. One of the reliable and popular brokers with a low spread and low initial deposit of $5. Also only broker that supports Japan too ( If you are in Japan & wants to trade,Choose this broker)! You can use many ways to deposit/withdraw including it's latest DP2P market as well.

ලොව පිළිගත් වසර 1999සිටම පවත්වාගෙන යන මහා බ්‍රිතාන්‍ය පාදක කරගත් broker ආයතනයක්. ඔවුන් මෑතකදී DERIV ලෙස රිබ්‍රෑන්ඩ් කරා අලුත් මුහුණුවරක් සමගම. ඔවුන් ක්‍රිප්ටෝ වලට අමතරව ෆොරෙක්ස්, ස්ටොක්ස්, දර්ශක වැනි ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. අලුත් ට්‍රේඩින් ඇප් එක සුපිරියටම තියෙනවා කිව්වොත් නිවැරදියි. Spread එක අඩුයි වගේම $5 වැනි සුළු මුදලකින් වුනත් ට්‍රේඩ් කරන්න පුළුවන්. අනිත් බ්‍රෝකර් ආයතන බොහෝමයක් තවම ජපානයේ සිට ට්‍රේඩ් කරන්න සහයෝගය දක්වන්නේ නෑ. ඉතින් ඔබ ජපානයේ ඉන්නවානම් DERIV බ්‍රෝකර්ව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ක්‍රම කීපයක්ම තියෙනවා මුදල් යෙදවීමට සහ ගැනීමට. DP2P මාර්කට් එකත් පාවිච්චි කරන්න පුළුවන්. Visit Broker

Trading Types

Margin Trading

Deposit / Withdrawals

Skrill

Neteller

Crypto

DP2P

fasapay

Perfect money

WebMoney

Cards (international only)

Minimum Deposit

$5

Minimum Per Trade

$1

4) ICMarkets Cryptocurrency Broker

ICMarkets is an Australia based regulated licensed broker that offers Cryptocurrency trading other than the forex and cfd's.  One of the reliable and popular brokers in the market. MT4 type of account currently offers Bitcoin, Bitcoin Cash, Etherium, Dash & Litcoin cryptocurrency pairs trading. You can start trading using the free demo account without making any investment in ICmarkets as well.

ICMarkets ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ වගේම ක්රිප්ටෝ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. බිට්කොයීන්, බිට්කොයීන් කෑෂ්, එතෙරියම්, ලයීට්කෝයීන්, ඩෑෂ් ක්රිප්ටෝමුදල් ඔබට ඔවුන්ගේ MT4/MT5/ctrader ගිණුමක් හරහා ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක්ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්.  Visit Broker

Trading Types

Margin Trading

Deposit / Withdrawals

Skrill

Neteller

Paypal

Cards (international only)

Minimum Deposit

$200

Minimum Per Trade

1 pip ( $0.01 )

What is the risk in Crypto Currency Trading ? ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම තුල තිබෙන අවදානම කෙසේද ?

Crpytocurrency trading is still pretty new to the trading market. The price fluctuations in all crypto currencies are generally very high most of the time. So the risk factor is on higher side. So always remember to use tight stop loss or use a broker that offers lower risk when an trade is opened. Also it is better to trade always with the trend. 

ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම එක්තරා ආකාරයට අලුත්ම දෙයක් ට්‍රේඩින් වලට නුමුත් වෙනස් වෙන ලෝකය තුල ක්රිටෝ කියන්නේ නැතුවම බැරි දෙයක් වෙන්නත් පුළුවන් නුදුරේදීම. දැනට තිබෙන සියලුම ප්‍රධාන ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම ඉතාම ඉහල මට්ටමක තිබෙනවා බොහෝ වෙලාවට. එම නිසා අවදානමද ඉතා ඉහලයි කියන එක හොදට මතක තියාගන්න යාලුවනේ ( අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න ) . ඒවගේම ට්‍රේඩ් එක පවතින දිශාවටම ට්‍රේඩ් දැමීම වඩාත් සුදුසයි.  සැමවිටම ඉතාම කුඩා අගයක ස්ටොප් ලොස් දමා ගැනීම හෝ පාඩුව අවම ලෙස ස්වයන්ක්‍රීයව ක්‍රියාතමක වන ආකාරයේ බ්‍රෝකර් කෙනෙක් සැමවිටම තෝරාගන්න.

I'am looking for a Crypto exchange to buy, not trade ? මට ඕන ක්රිප්ටෝ අරන් තියාගන්න, ට්‍රේඩ් කරන්න නෙමේ. කොහොමද කරන්නේ?

You can use many exchanges to buy and keep any crypto. One of the best would be binance.

ඔයාට ක්රිප්ටෝ මිලදී ගන්න වගේම හුවමාරු කරගන්න පුළුවන් binance භාවිතා කරලා.

 

3 Comments on “Recommended Crypto Currency Brokers in Sinhala for Sri Lankans”

  • Saman

    says:

    Deriv eka patta.

  • Lasantha

    says:

    man use karanne deriv. Eka maru

  • Jayantha

    says:

    itha hoda wistharathmaka lipiyak.

Leave a Comment to Lasantha Cancel

Your email address will not be published. Required fields are marked *