get free otn token from IQ Options in sinhala by prathilaba

Open Trading Network (OTN) in Sinhala for Sri Lankans. How to get Free OTN Tokens and buy OTN tokens. / මොකක්ද මේ ඕපන් ට්‍රේඩින් නෙට්වර්ක් (OTN) කියන්නේ ? කොහොමද නොමිලේ OTN ගන්නේ සහ කැමති නම් මිලදී ගන්නේ ?

- This is no longer available on trading platforms. Instead trade crypto -

Open Trading Network (OTN) කියන්නේ බ්ලොක් චේන් එක පාදක කරගෙන ආරම්භවුණ ක්රිප්ටෝ මුදල් ඒකකයක්. මෙහි මුලිකම අවශ්‍යතාවය එහෙමත් නැත්තම් ඉල්ලකය වන්නේ සියලුම බ්ලොක් චේන්වලට එකම ජාලයක් හරහා හුවමාරු කරගැනීමේ අවස්ථාව සලසා දීම.

OTN ටෝකන් මිලියන 100ක් තමයි නිපදවෙන්නේ ( හරියට බිට් කොයීන් මිලියන 21ක් දක්වා උපරිමයක් නිපදවෙනවා වගේ ) අදියර තුනකින්. පළමු අදියරේදී OTN ටෝකන් 42 000 000 බෙදා හැරීම සිදුවෙනවා. ඉන්පසු OTN ටෝකන් 28 000 000 කොටස්කරුවෝ අතරත් සහ OTN ටෝකන් 30 000 000 මෙයට ශක්තියක් වියහැකි හවුල්කරුවෝ අතරත් බෙදා දීමට ඔවුන් බලාපොරුත්තු වෙනවා.

බිට්කොයීන් ( ප්‍රධානම ක්රිප්ටෝ මුදල් ඒකකය ) එක ආරම්භයේදී කිසිදු වටිනාකමක් තිවුනේ නෑ නුමුත් අද වෙන විට බිට්කොයීන් එකක් $16,000කට වැඩි වෙනවා ඉතින් OTN එකත් අපි හිතනවා කාලයත් සමගම ඉහල මිලක් ලැබෙයි කියලා.

පහත වීඩියෝ එකෙන් තව අවබෝදයක් ඔබට ගන්න පුළුවන්

ඒවගේම OTN ක්රිප්ටෝ මුදාල් ඒකකය ගැන www.otn.org වෙබ් අඩවියෙන් වැඩි විස්තරත් ලබා ගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ OTN ක්රිප්ටෝ මුදල් ලබන්නේ කියලා.

1. Get OTN Token Free from IQ Option Crypto Trading - IQ Optionහි ක්රිප්ටෝ ට්‍රේඩ් කිරීම හරහා නොමිලේ ලබාගන්න

IQ Option ආයතනය OTN ටෝකන්හි ප්‍රධාන අනුග්‍රහකයා වනවා. ඔබ ඕනෙම ක්රිප්ටෝ මුදල් ඒකකයක් ඔවුන්ගේ ට්‍රේඩින් මෘදුකාංගය හරහා ට්‍රේඩ් කිරීමේදී ඔවුන් විසින් නොමිලේ OTN ටෝකන් ප්‍රමාණයක් ලබාදෙනවා. ඉතින් වැඩි පුර ක්රිප්ටෝ ට්‍රේඩ් කරද්දී වැඩි පුර ප්‍රමාණයක් ඔයාට නොමිලේම OTN ටෝකන් ගන්න පුළුවන්. 

OTN Wallet එකකට OTN ලබාගැනීම

ඔයාට IQ Option මෘදුකාංගයේ වම් පස ඇති "OTN TOKENS" ( අංක 1) කියන ලින්ක් එකෙන් කොච්චර ටෝකන් තෑගි විදියට ඔයාට ලැබිලා තියෙනවද බලාගන්න පුළුවන්. OTN ටෝකන් ටික ඔයාට ඕන නම් wallet එකකට ගන්න පුළුවන් ( myetherwallet හෝ  ERC-20 Tokensවලට සහයෝගය දක්වන ඕනෙම wallet එකක් පාවිච්චි කරන්න පුළුවන්.  ). "WITHDRAW" (අංක 2) ලින්ක් එකට පිවිසෙන්න. ඉන්පසු ලබාගන්න යන ප්‍රමාණය සහ ඔබගේ wallet address එක සදහන් කරන්න ( හොදින් පරික්ෂා කරන්න ඔබ යෙදවූ wallet addressහි නිවැරදි භාවය. යම් විදියකින් වැරදි wallet එකකට යැව්වොත් නැවත ගන්න බෑ හොදේ )

OTN-Tokens-in-IQ-Options-in-Sinhala-by-prathilaba

( OTN withdraw කරගැනීමට ඔබගේ IQ Option ගිණුම verify කරගෙන තිබිය යුතු අතර අවම වශයෙන් OTN 10ක්වත් ගිණුමේ තිබිය යුතුය )

2. Purchase OTN Token on crypto exchanges - OTN ටෝකන් මිලදී ගන්න විදිය

ඔබට පහත තිබෙන ඕනෙම ක්රිප්ටෝ මුදල් හුවමාරු කරන වෙබ් අඩවියකින් මිලදී ගැනීම සිදුකරන්න පුළුවන්

ට්‍රේඩින් වගේම ක්රිප්ටෝ ආයෝජන කියන්නේ යම් ඉහල අවදානමක් තියෙන අයෝජන වර්ගයක්. ඒක නිසා අවදානමක් ගන්න පුළුවන් මුදල් වලින් විතරක් ට්‍රේඩින් වගේම ක්රිප්ටෝ ආයෝජනත් කරන්න යාලුවනේ.

If you want to learn about OTN in English, you can refer Open Trading Network (OTN) in English article

Leave a Comment

Your email address will not be published. Required fields are marked *