ෆොටෝ සහ වීඩියෝ වලින් සල්ලි හොයමු Work from home online jobs in Sinhala – Sri Lanka

how-to-earn-money-by-uploading-photos-and-videos-to-shutterstock-website-in-sri-lanka-sinhala

Step by step tutorial to upload photos and videos to make revenue online in Sinhala. ඔබට හොදට ෆොටෝ එහෙම ගන්න පුලුවන්ද ? DSLR Camera එකක් හෝ පැහැදිලි පින්තුරු ( 4 megapixels හෝ ඊට වැඩි විය යුතුයි ) ගන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවද ? එසේ තිබේ නම් මේකත් ඔයාට හොද part time / full time job එකක්...! හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා..

1) මුලින්ම පහත වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න

2) අවශ්‍ය විස්තර ඇතුලත් කරන්න

" Get Started" කියන ලින්ක් එක වෙත ගොස් අවශ්‍ය තොරතුරු ඇතුලත් කරන්න.

3) Photos and Videos වෙබ් අඩවියට යොමු කරන විදිය

ලියාපදිංචි වූ පසු වෙබ් අඩවියට ෆොටෝ සහ වීඩියෝ ඇතුලත් කරන්න පුළුවන් ( high quality, හරියට focus කරපු, blur වෙලා නැති, noise නැති , lighting අවුල් නැති ෆොටෝ විතරක් දාන්න... ).

3a) Photos : ෆොටෝස් ඇතුලත් කරන විදිය

ඔබේ ගිණුමේ තියෙන " Upload Images" ලින්ක් එක වෙත ගොස් පින්තුර ඇතුලත් කරන්න ( අප්ලෝඩ් කරන්න ).  ඉන්පසු පින්තුරයේ විස්තරය එකතුකරලා... "Submit" කරන්න.

පැය කීපයකින් හෝ දින කීපයකින් පින්තුරය අනුමතයිද අනුමත නැද්ද කියලා ගිනුමේම පෙන්වාවි..

පින්තුරය අනුමතයි නම් ටික වෙලාවකින් එය වෙබ් අඩවියේ පෙන්වනවා..

අනුමත වුනේ නැත්තම්, ඒකට හේතුවත් / හේතු සදහන් වෙනවා.. බොහෝ වෙලාවට quality අඩුයි නම්, හරියට focus කරලා නෑ වගේ නම්, blur වෙලා නම් , noise වැඩි නම්, lighting අවුල් නම් වගේ තමා reject වෙන්නේ.

අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න. ඔය මේ වෙබ් අඩවියට යොමු කරන ෆොටෝ, ඔයා විසින්ම ගත්තු ෆොටෝ වෙන්න ඕන. ඒවගේම කිසිම විටක මේ පින්තුර නොමිලේ ගන්න පුළුවන් වෙබ් අඩවි වලට උප්ලෝඩ් කරන්න එපා..

3b) Videos : වීඩියෝ ඇතුලත් කරන විදිය

1 - FillZilla හෝ එවෙනි FTP Software එකක් භාගත කරගන්න

2 - Shutterstockවල FTP Server එකට පහල තොරතුරු දාලා Connect කරගන්න

Host Name : ftp.shutterstock.com

Username: Account username / email

Password: Account password

3 - FTP Software එකේ 'Connect' / 'Quick Connect' ලින්ක් එක වෙත යොමු වෙන්න

4 - ඉන්පසු වීඩියෝ ටික යොමුකරන්න ( අප්ලෝඩ් කරගන්න )

5 - දැන් Shutterstock ගිණුම වෙත පිවිසෙන්න. ඔය අප්ලෝඩ් කරපු වීඩියෝ ටික පෙන්වාවි. අවශ්‍ය විස්තරය ඇතුලත් කරලා "submit" කරන්න.. වීඩියෝ අනුමතයි නම්, ටික වෙලාවකින් එය වෙබ් අඩවියේ පෙන්වනවා..

4) ෆොටෝ සහ වීඩියෝ වලට සල්ලි ලැබෙන්නේ කොහොමද ?

ඔයා Shutterstock වෙත යොමු කරපු වීඩියෝ හෝ ෆොටෝ කවුරු හරි සල්ලි දීලා ගත්ත ගමන් ඔයාගේ Shutterstock ගිණුමට සල්ලි ලැබෙනවා 😎

5) Shutterstock ගිණුමට ලැබෙන සල්ලි ගන්නේ කොහොමද ?

Skrill, Payoneer හෝ Paypal ගිණුමකට ඔයාට සල්ලි ගන්න පුළුවන්. ඉනපසු ඔයාගේ බැංකු ගිණුමට සල්ලි ගන්න පුළුවන්..

Shutterstock ගිණුමේ  'Account settings' වලට ගිහින් payment method එක විදියට ඉහත එකක් තෝරාගන්න. ( ඔයා ලංකාවේ නම් ඉන්නේ Skrill හෝ Payoneer  තෝරාගන්න ..  ඔබේ Paypal ගිණුමට මුදල් ගෙන්න ගන්න පුළුවන් එකක් නම් විතරක්, Paypal තෝරාගන්න..   )

සාමාන්‍යයෙන් සෑම මසකම 7යි -15යි අතර ( සති අන්තයේ හැර ) ස්වයංක්‍රියාවම ගෙවීම් කරනවා.

ජයෙන් ජයම වේවා ! 😎

23 Comments on “ෆොටෝ සහ වීඩියෝ වලින් සල්ලි හොයමු Work from home online jobs in Sinhala – Sri Lanka”

  • Pathum

    says:

    poto ublot krala kohomad mudal upayanne

    • Prathilaba

      says:

      lipiya hodin kiyawanna Pathum

  • Sumudu kalpani

    says:

    Mage account eka gan nee

    • Prathilaba

      says:

      email eka check karala balanna. eke awulak nam wenath email ekak pawichchi karanna

  • Sumudu kalpani

    says:

    Mage Emil account eka gan nene

  • Sumudu kalpani

    says:

    Account eka hadanna bene

  • bandara

    says:

    thank you very much.apita reply krla ape problems visdanwata.tnx again

    • Kavini kesha

      says:

      Mekata danne one fto mone wage ewada kiynko .

      • Prathilaba

        says:

        lipiye thiyena widiyata oyata onema photo ekak danna puluwan

  • bandara

    says:

    photo ekakta pay krnne kiyak wageda ganaraly.api use kra smart phone ekakin ganna photo hodaida.

    • Prathilaba

      says:

      hoda cam ekak thiyenawanam phone eka use karanna puluwan. Oyata maike thiyena widiyata upload karala test karanna puluwan

  • H.G.Shantha Sendrigo

    says:

    shutterstock ekata mage e mail password eka ganne nane mokada keranne

    • Prathilaba

      says:

      password reset karala balanna

  • sithmi

    says:

    Photos 10 k witharada apita upload karanna denne?

    • Prathilaba

      says:

      first time ehemai..eeta passe oyata ona tharamak danna puluwan

  • kandu

    says:

    wich type photose need envarament natucher

    • Prathilaba

      says:

      you can upload any type of high resolution image (taken by you). Just make sure the image is noise free

  • sajith

    says:

    Skrill, Payoneer හෝ Paypal wlin mokkd dn daanne.me thunama lankawt dnsupport n need

  • Chamika

    says:

    mage account eka verify karanna ba kiyala delete karala shuttestock eken, ehema wenna hethuwa mokadda?

    • Prathilaba

      says:

      oya submit karapu photos saha videos oyagema ewa nowunoth ehema wenna puluwan. Naittan details wala gaitlauwak wennath puluwan. support ekata email ekak yawala hariaytama hethuwa balanna Chamika.

  • indika

    says:

    Mage account eka hadaganna pashna tiyenawa

    • Prathilaba

      says:

      gaitaluwa mokakada Indika ?

Leave a Comment to Prathilaba Cancel

Your email address will not be published. Required fields are marked *