Meta Trader 4 ( MT4 ) හරහා ට්‍රේඩ් එකකට යොමු වෙන්නේ කෙසේද ?
Meta Trader 4 ( MT4 ) is the most commonly used trading platform in the world. You can learn about the process of placing a trade using below video. ( Make sure to use 0.01 ~ 0.02 as Volume as this is what decides the pip value. Also in order to minimize risk, make sure to use a Stop Loss value as a beginner to Forex trading )
MT4 කියන්නේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරද්දී ඔබට භාවිතා කළහැකි ලොව වැඩියෙන්ම භාවිතා වන ට්‍රේඩින් මෘදුකාංගයක්. පහත වීඩියෝ පටය මගින් වැඩි දුර තේරුම් ගන්න පුළුවන් ට්‍රේඩ් එකකට යොමු වෙන්නේ කෙසේද කියලා. ( හැම තිස්සෙම මතක තියාගන්න Volume එක ඉතාම වැදගත් දෙයක්. ඔබ නවකයෙක් නම් මෙහි අගය 0.01 ~ 0.02 වගේ ප්‍රමාණයක තබාගන්න හේතුව මෙම අගය මත තමයි පිප් එකක අගය තීරණය වෙන්නේ. ඒවගේම අවදානම අඩු කරගැනීමට Stop Loss අගයක් සැමවිටම යොදවන්න නවක ඔබ අමතක කරන්න එපා )
MT4 Trading Platform Introduction / හැදින්වීම
MT4 Placing Order Tutorial / ට්‍රේඩ් යොදවන විදිය
cTrader භාවිතා කරමින් ට්‍රේඩ් යොදවන විදිය ඉගෙන ගැනීමට ctrader Sinhala Tutorial ලිපිය වෙත පිවිසෙන්න
ලොව පිළිගත් ICMarkets Broker ආයතනයේ ෆොරෙක්ස් ගිණුමක් ආරම්භ කරන විදිය ඉගෙන ගැනීමට ICMarkets Forex Sinhala Tutorial ලිපිය වෙත පිවිසෙන්න
samudetha deneth Ranasinghe
says:Mobile eken krnwa nm kohomda wenne mt4 eken …mn app eka arn thiynne
Prathilaba
says:karana widiya ekamai.. wenasak nai Denet
gayan
says:mt4 ekata log wenna bahene
Prathilaba
says:trading account details hariyata yodawanna Gayan