skrill-and-neteller-ezcash-to-commercial-bank-atm-withdrawal-in-sinhala

How to get funds from Skrill or Neteller instantly using ezCash and then withdraw using Commercial Bank ATM or Communication Center - Sinhala Tutorial

Learn about how you can get funds from Skrill or Neteller e-wallet to ezCash m-wallet and how you can withdraw the funds using ezcash supported Commercial Bank ATM or any ezcash supported Communication Center in Sri Lanka. Another useful Sinhala article by prathilaba.com educational website.

අද අපි බලමු Skrill හෝ Neteller ගිණුමේ මුදල් ezcash භාවිතා කරමින් සල්ලි එසැනින් ගන්න විදිය.  Skrill හෝ Neteller වලින් පොඩි පොඩි ගණන් සල්ලි ගනිද්දී මේක තමයි පහසුම සහ වේගවත්ම ක්‍රමය.  ( තවම Skrill ගිණුමක් නැති අයට පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් පටන් ගන්න විදිය ඉගෙන ගන්න  Sinhala Article : Step by Step instruction to open a Skrill Account in Sinhala  English Article : Step by Step instruction to open a Skrill Account in English )

1 . Register for eZ Cash  / ලියාපදිංචි වන්න

ඔබගේ dialog දුරකථන අංකය භාවිතා කරමින් #111# අමතා eZ Cash සේවාව සදහා ලියාපදිංචි වන්න.  ඔබට ලැබෙන PIN අංකය පරිස්සමින් තියාගන්න. මේක ඕන වෙනවා සල්ලි ගනිද්දී. ඔබට මේකෙන් ලැබෙන්නේ "Classic" කියන ගිණුමක්. මේකේ Rs 10,000 උපරිමව තියගන්න පුළුවන්. ඔබට Rs 25,000 දක්වා යැමට අවශ්‍ය නම් dialog සේවා මධ්‍යස්ථානයකට ගිහින් freelance කරනවා ඒක නිසා මේකට මීට වඩා ගෙන්න ගන්න ඕන කියල "Power" ගිණුමක් ගන්න පුලුවන්.

2 . Smarphone users can download Dialog Selfcare App or eZCash App  ( Others can use #111# for ezcash services )

Smartphone එකක් තියෙනවනම් Dialog Selfcare app හෝ ezcash app එක භාගත කරගන්න

skrill or neteller to ezcash in sinhala by prathilaba.com  skrill or neteller to ezcash in sinhala by prathilaba.com 2

( අවශ්‍යම නෑ ඊත් පහසුයි දාගන්න එක. මොකද මේකෙන් eZ Cash Account Top Up, Send Money to other eZcash numbers, Reloads, Inward Remittance Service ( this is what we are going to discuss here ), bill payment, utility bill payments, pay merchants, institutional payments, internet payments, purchase products, balance check, mini statement, change PIN, check service charges and pay for donations පහසුවෙන් කරන්න පුළුවන්.  ).

Advertisement

Domain names for just 88 cents!

Dialog Selfcare app එක නම් පාවිච්චි කරන්න පහසුයි ezcash app එකට වඩා. නුමුත් ඔයාට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. Smartphone නැති අය දුක්වෙන්න එපා යාලුවනේ, #111# මගින් ඔයාට balance / Fund Transfer ඇතුළු  සේවා ටික කරගන්න පුළුවන්.

3. Add ezcash mobile wallet to your Skrill or Neteller Account and withdraw Instantly / Skrill හෝ Neteller ගිණුමට ezcash ගිණුම එකතු කරගෙන එසැනින් ezcash ගිණුමට සල්ලි ගමු !

a) Skrill ගිණුමෙන් ezcash වෙත මුදල් ලබාගන්නා ආකාරය

ඔබේ skrill ගිණුමට පිවිසෙන්න. ඉන්පසු "Mobile Wallets" ටැබ් එක වෙත පිවිසෙන්න. ඔයාට ඉහත රූප රාමුවට අනුව පේනවා නේද දැනටමත් යොදවලා තියෙන ezcash ගිණුමක්. 

adding ez cash mobile wallet to skrill in sinhala

ඔයාට ඕන නම් ගිණුම් දෙක තුනක් එකතු කරන්න පුළුවන්. මෙහි "Add Mobile Wallet" ලින්ක් එක වෙත පිවිසෙන්න. පහත ආකාරයේ රූප රාමුවක් ඔබට ඉන්පසු දැකගන්න පුළුවන්.  

adding ez cash mobile wallet to skrill in sinhala 2 by prathilaba.com

දැන් ඔබේ ezcash සක්‍රීය කරන ලද dialog දුරකථන අංකය ඇතුලත් කරන්න. හොදට බලලා type කරන්න. නැවත පරික්ෂාකර බලන්න ඔබ යෙදවූ අංකය හරිද කියලා. "save" ලින්ක් එක ඉන්පසු තෝරාගන්න. දැන් අපි බලමු කොහොමද මේ අංකයට සල්ලි ගන්නේ කියලා. 

Skrill ගිණුමේ පහත ආකාරයට ඇති "Withdraw" ලින්ක් එක තෝරාගන්න  

skrill-to-ezcash-withdrwal-button in sinhala by prathilaba

ඉන්පසු ඔබට පහත ආකාරයේ රුප රාමුවක් ලැබෙනවා. මෙතනින් අපිට පුළුවන් ezcash ගිණුම හෝ බැංකු ගිණුම තෝරාගන්න. බැංකු ගිණුම හොදයි $1000කට වඩා මුදල් ප්‍රමාණයක් ගන්නවනම්. රු 10,000 වගේ දිනකට ගන්න ලේසිම ක්‍රමය ezcash නිසා අපි ඒක තෝරාගනිමු. ඉන්පසු පහල කොටුවේ සදහන් කරන්න $60 හෝ ඊට අඩු අගයක්  ( හැම තිස්සෙම Rs 10,000 අඩු අගයක් සදහන් කරන්න ) "Classic Account" එකක් තියෙන නිසා.  "Power Account"  එකක් තියෙනඅයට $160 වෙනකන් පුළුවන්.   ඉන්පසු "Continue" ලින්ක් එක වෙත පිවිසෙන්න  

skrill to ezcash withdrawal in Sinhala by prathilaba.com

අනිවාර්යයෙන්ම මේ ටික මතක තියාගන්න. ඔබේ ezcash "classic "ගිණුමේ Rs 10,000 තමයි උපරිමය රදවාගන්න පුළුවන්. "Power" ගිණුමේ Rs 25,000 රදවාගන්න පුළුවන්. ඉතින් මුදල් ezcash ගිණුමට ආපු සැනින් withdraw කරගන්න යම් විදියකින් ඔබ ඒම සීමාව කිට්ටුවටම ඇවිත් තියෙනවනම් අයීත් skrill එකෙන් මුදල් ගිණුමට ගැනීමට පෙර . 

ඊළගට ලැබෙන රුප රාමුවෙන් ඔබට කොතරම් මුදලක් රුපියල් වලින් ලැබෙනවද බලන්න පුළුවන්. ඉන්පසු ඔබේ උපන් දිනය සදහන් කරන්න. "Withdraw Money" ලින්ක් එක තෝරාගන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා 🙂  ඔබේ දුරකථන අංකයට එය තහුවුරු කරමින් කෙටි පණිවිඩයක් පවා ලැබෙනවා  !

ezcash withdrawal in sinhala by prathilaba

b. Neteller ගිණුමෙන් ezcash වෙත මුදල් ලබාගන්නා ආකාරය

Neteller වල "Money Out" > "Mobile Wallet" වෙත ගොස් ඔබේ ezcash ගිණුම් අංකය ඇතුලත් කරන්න. Skrill වල ආකාරයටම $60හෝ ඊට අඩු මුදලක් සදහන් කරන්න "Classic" ගිණුමක් නම් තියෙන්නේ.

neteller to ezcash withdrawal in sinhala by prathilaba

ඊළගට ලැබෙන රුප රාමුවේ ඔබට කොතරම් රුපියල් ප්‍රමාණයක් ලැබෙනවද කියලා බලන්න පුළුවන්. එහි ඇති "Continue" ලින්ක් එක වෙත පිවිසෙන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා.  

4. How to withdraw ezCash wallet money from Commercial bank ATM's or Communication Centers in Sri Lanka  / ezcash වල තියෙන මුදල් කොමර්ෂල් බැංකු ATM යන්ත්‍රයෙන් ගන්නේ කොහොමද ?

( Photo Credits : ezcash official website  )

දැන් සල්ලි ගත්තනේ ezcash ගිණුම වෙත. අපි බලමු ලේසියෙන්ම Commercial bank ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ කියලා. ATM යන්ත්‍රයේ "ezcash" ලාංචනයක් සදහන් වෙනවනම් ඔයාට එම ATM යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන් පහත ආකාරයට

a) "Cardless Transaction" තෝරාගන්න.
b) ඉන්පසු ලැබෙන screen එකෙන් භාෂාව තෝරාගන්න.
c) ezcash ලෙස ඉන්පසු ලැබෙන screen එකෙන් තෝරාගන්න.
d) ඔබ ලබාගැනීමට යන මුදල් ප්‍රමාණය සදහන් කරන්න ( එක වරකට Rs 5000 දක්වා ලබාගත හැක. ඔබට Rs 10,000 ගැනීමට අවශ්‍ය නම් දෙසරෙකට ගන්න පුළුවන් )
e) ඔබේ ezcash දුරකථන අංකය සදහන් කරන්න.
f) දැන් ඔබේ දුරකතනයට කේතයක් සටහන් කරන්න screen එකක් ලැබේවි. එකේ ඔබේ ezcash "PIN" අංකය ඇතුලත් කරන්න.
g) දැන් හරි සල්ලි ටික ATM යන්ත්‍රයෙන් ලැබෙනවා !  😎 

 

 

172 Comments on “How to get funds from Skrill or Neteller instantly using ezCash and then withdraw using Commercial Bank ATM or Communication Center – Sinhala Tutorial”

  • ishara

    says:

    ez cash hadala thiyanne parana id ekata skrill new id gataluwak wenawada ethakota.?

    • Prathilaba

      says:

      aluth ezcash ekak hadaganna eka wadath sudusui

  • Anurada

    says:

    Skirill acount ekata deposit karanna widiyak nadda ?

  • bandara

    says:

    me dawas wala skirill wala tibena money rupees walta change krnnna amaruda.pwnm e kohomda

    • Prathilaba

      says:

      puluwn.. Oyata local bank ekata ganna puluwan. Ema naittan agent kenek haraha maru karagannat puluwan.

  • bandara

    says:

    skrill wala tibena money rupees walta change krnna amaruda.medwaswala.

    • Prathilaba

      says:

      puluwn.. Oyata local bank ekata ganna puluwan. Ema naittan agent kenek haraha maru karagannat puluwan.

  • chatura

    says:

    pls frnd, neteller eke salli HNB hari wena acount ekakata hari bank trnsfer karala ATM haraha withdraw kranna puluwanda

    • Prathilaba

      says:

      puluwan chathura..naittan dollar exchange karana (wishwasawantha)kenek haraha maru karagannat puluwan.

  • Indrachapa

    says:

    Neteller walin lankawe bank account ekakata money withdraw karanna puluwanda

    • Prathilaba

      says:

      puluwan Indrachapa. Ehema naittan oyata ezcash hari dollar ganna kenek haraha exchange karagannath puluwan

  • dkasunk

    says:

    mama RSI indicator eka use karala trading karanava. eka hodai vage.. eka prashnayak thiyenava, RSI indicator eka reset vena valavak thiyenavada? eka kohomada venne. ?

    • Prathilaba

      says:

      indicator mathama depend wenna amarui Kasun. Support/Resistance, candle sticks, chart pattern ewat balanna..

  • Sandun

    says:

    Hi,
    I have been using eZcash with Skrill to withdraw money since few months ago. Last week something went wrong and my withdrawal amount is still in pending status. I opened a case on 3rd July 2020. After few days they have escalated the case. But I didn’t get any solution so far. I contacted eZcash team and they said that there is no any problems with my eZcash account.I have a verified skrill account too. Do you know a way to directly contact them or any other way to discuss about this?
    Thanks.

    • Prathilaba

      says:

      normally when something like that happen, It take sometime for the money to return back to skrill account ( can take few weeks in some cases ). Probably you can contact skrill support and get an update about the transaction. ( Tip : Normally online transaction issues and delays arise during weekends. Even within local banks this is common most of the time. So make transactions always during weekdays )

  • DKasunK

    says:

    Neteller walata money deposit karanna vidhihak kiyanna.. please

    • Prathilaba

      says:

      pita rata card ekakin hari pita rata inna yaluwek haraha thama ganna wenne Kasun

      • DkasunK

        says:

        OK. Thanxx..

        Neteller valin issara vagema EZ cash haraha withdraw karanna puluvane getaluvak nethiva denuth ?

        • Prathilaba

          says:

          ow gaitaluwak nai Kasun

  • Damith

    says:

    Neteller වලින් local bank වලට withdraw කරන්න පුළුවන්ද දැන්…

    • Prathilaba

      says:

      issara idanma puluwan Damith. card deposit thama waida naitte

  • Ramitha

    says:

    apita kisima visa card ekakin deposit karanna berida?

    • Prathilaba

      says:

      local card nan waida nai Ramitha

  • Dilip rupasinghe

    says:

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා….
    Thanks sir……
    අපිට ez-cash එකෙන් deposit කරන්න පුලුවන්ද?

    • Prathilaba

      says:

      withdrwal witharai puluwan dainata Dilip

  • Raveen dinusha

    says:

    Skrill eken kelinme commercial bank account ekete withdraw keranne baride??

    • Prathilaba

      says:

      puluwan.. bank eke detaila hariyata yodawanna. eta passe hari

  • Rizwan

    says:

    skrill eken thiyena salli ez cash wlin gnne kohmda
    Mge phone eke skrill app eke mobile wallet kiyla ekk nane.kohmda skrill ekta ez cash connect krnne

    • Prathilaba

      says:

      web browser eka pawichchi karanna Rizwan. Mobile wallet thoragena withdraw karanna

  • Rizwan

    says:

    Skrill ekta salli deposit krnna international card wlin natuwa wena widihak ndda.

    • Prathilaba

      says:

      skrill ho neteller dollar thiyena kenegen illaganna wenawa Rizwan.

  • Isanka

    says:

    Ez cash eke salli bank account ekakt transfer karann puluwanda?

    • Prathilaba

      says:

      ehema bai Isanka

  • Roshan madusanka

    says:

    Ezcash eken netellar ekata cash deposit karanna puluwanda?kohomada?

    • Prathilaba

      says:

      ganan witharai puluwan Roshan

  • Dushyantha

    says:

    Skrill walata local bank card walin deposit karanna bari unata. Skrill eke thiyana salli ezcash account ekata withdraw kara ganna puluwanda?

    • Prathilaba

      says:

      puluwan Dushyantha

  • Ramal

    says:

    Dialog eZ Cash waling apita Skrill walata salli Deposit karanna puluwanda,
    ehema puluwan nam kohomada karanne,
    (eZ Cash to Skrill)

    • Prathilaba

      says:

      ehema nam thama bai

  • Harshana

    says:

    Neteller account eke bank account eka verify karaddi Salli deposit ekak karanna ona NEDA? Kankakee card support Nathan kohomada eka Karaganda widiha? Please help.

    • Prathilaba

      says:

      ehema ona nai. habai local bank card waida nai dan. dollar thiyena kenekgen ganna wenawa ( sure kenekgen ganna )

  • Isanka

    says:

    Lankawe HSBC Bank eke card walin deposit krann puluwanda?

    • Prathilaba

      says:

      cc witharai waida Isanka

  • Dulajchathuranga

    says:

    Sampath web card eken puluwanda

    • Prathilaba

      says:

      bai Dulaj

  • Dulajchathuranga

    says:

    Sampath web card eken nettler ekata deposit karanna puluwanda naththam HNB da

    • Prathilaba

      says:

      international bank cc witharai Dulaj waida

  • pubudu

    says:

    skril deposit krnn & salli gann puluwn kisima debit card ekk dn lankawe ndda???? ekk hari thiyenwnm eke nama kiyannna plzz

    • Prathilaba

      says:

      debit bai Pabudu

  • Kasun K

    says:

    den neteller ekat deposit karannai, neteller eken withdraw karannai puluvanda?
    pahugiya kale block karala thibunane, online payment. pls advise me.

    • Prathilaba

      says:

      local bank walin deposit support nai Kasun. overseas bank card witharai waida =)

  • sathis

    says:

    intenational debit card walin deposit karanna puluwandha ?

    • Prathilaba

      says:

      online support nam aniwa puluwan

  • shrima

    says:

    aiye aluthin skrill account eka kata deposit karrana kohomada? Thama Sampath/HNB cards meka allow karna wada?

    • Prathilaba

      says:

      local bank card monawath waida nai Shrima. International bank card try karanna

  • wiman

    says:

    SKRILL eke name ekai … ez cash number eke reg wela tyna name ekai same wenna ona kiynwa ne ez cash kranna ? mokada kranne ekata

    • Prathilaba

      says:

      ow eka ehema wenna ona Wiman. Oyata podi ganak withdraw karala test kara ganna puluwan

  • dilshan

    says:

    skrill/netler eka veryfy karanne natuwa, uparima kiyak withdraw karanna puluwnda ?

    • Prathilaba

      says:

      eyala yam welawaka very karanna kiyanawa. ethakaota aniwaryayem karanna wenawa Dilshan.

  • Safrin

    says:

    Card add karannetuwa skrill eken ez cash ganna puluwanda

    • Prathilaba

      says:

      puluwan

  • ashok

    says:

    How do i deposit money to olymptrade from Sri Lanka?

    • Prathilaba

      says:

      Try any overseas bank card.

  • tharindu

    says:

    aiye skrill or neteller deken ekakata wat cash deposit karanda ba ne. mokadda ekata karanne ?

    • Prathilaba

      says:

      international bank card thama wisaduma Tharindu. Naittan oyage pita rata danna kenek innawanam eya haraha oyage account ekata salli illaganna. oyata eyata salli yawanan puluwan western union online payment wage use karala. =)

  • supun

    says:

    අයියේ commercial bank එකෙන් Ez -cash වලින් සල්ලි ගන්නකොට commercial bank account එකක් තියෙන්න ඕනෙද ?
    aiye neteller account එකකින් සල්ලි withdrow කරද්දී අඩුම 40$ තියෙන්න ඕනෙද ?

    • Prathilaba

      says:

      com account ekak ona nai. ATM eke cardless thoragena, eken passe ezcash thoraganna. amount ekai eeta passe no ekai gahanna thiyenne. Nai oyata ona ganak withdraw karanna puluwan ( Rs 10,000 aduwen )

  • Sameera

    says:

    Thanks for Info Prathilaba ! Is there any transaction charges from combank or ezcash..?

    • Prathilaba

      says:

      only skrill will take a small fee for withdrawal transaction.

  • Suranjan

    says:

    ayye podi udawwak one. Sampath bank eke transection discription eken nettelle validation code eka hoyaganne khmda? R******* widiyata thama denne. mul anka 4ta validate wenne nene.

    • Prathilaba

      says:

      oya monthly statement ekenda gatte ? eke poddak balanna. ehema naittan card center eken details tika illaganna

  • Anurudda

    says:

    Mama cansel kala mage skrill account eka eka ayeth hada ganna berida.hadanna puluwannam kiyalanawa.plz

    • Prathilaba

      says:

      skrill support ekata email ekak yawanna. oyata ginumak naiwathath hadanna ona kiyala. eyala ok karoth, hadaganna puluwan waiwi

  • nalinda walgama

    says:

    central bank eken dala thiyena bloclk eka prashnayak nadda ez cash walata.

    • Prathilaba

      says:

      withdrawal walata gaitaluwak nai Nalinda

  • Dilhara

    says:

    Skrill ekata credit card eka add kalama keeyak kapenwada??

    • Prathilaba

      says:

      transaction walata kaipena gana oyata balaganan puluwan accoutn ekenma

  • Praveena

    says:

    Man iye skrill eken ez cash kala 60. 01USD (9712.23LKR) thama ez cash walata awith nahane plz help

    • Prathilaba

      says:

      godak welawata instant waitennawa. number eka harida saha amount eka 10,000 waidi wunada balanna ( withdrawal ekedi gana pennanawa ). Payment eka skrill eken release wela naittan skrill support contact karanna. Skril leken release wela nam ezcash support contact karala balanna wenawa

  • Imal

    says:

    Ane podi udawwak krannawada.ez cash withdraw krta withdraw wenne naa.skrill site eka aluth krala neda ,eka hinda eke aulkd?birthday eka confirm krth withdraw eka wenne naa

    • Pr Edu

      says:

      skrill eka update ekak yana nisa thiyena gaitaluwak. tika dawasakin wage hariyawi. oyata ethakan bank withdrwal use karanna puluwan.

  • Pasindu Maduwantha

    says:

    netller eke ez cash activer wenne id verification eke karama athida?

    • Pr Edu

      says:

      okkoma verification tika karaganna

  • Nishantha Udekumara

    says:

    Mama binary option walata Binary.com broker yathathe register una.
    Ezy cash magin Nettler ekata salli danna puluwanda?
    Nettler eka verify karaganna account ekata salli daganna onemada?
    Den lankawe nettler walata visa card eken cash danna dennehe.
    mata nettler ekata salli daganna vidiyak nehe. eka karaganne kohomada.
    Please mata help karanna

    • Pr Edu

      says:

      ez cash walin nam danna bai eeth oyata skrill dollar sell karana kenekgen bots, SLforex wage group ekakin ganna puluwan

  • suresh

    says:

    iq option ekath Verify karanna oneda

    • Prathilaba

      says:

      ow suresh

  • rathnayaka

    says:

    neteller eken ez cash withdrawal dan(2018/06) puluwanda

    • Prathilaba

      says:

      ow puluwan ehema gaitaluwak nai.

  • nisal

    says:

    neteller Acc Eka Verify Karanne natiwa Withdrew karanna barida

    • Prathilaba

      says:

      verify karanna ona nisal

  • Iresh Dayarathna

    says:

    Mama skrill Account ekak haduwa. mage card eka add karanna “Card and bank Accounts” walata giyama “Add Credit or Dedit Card” kiyana eka pennanne na.”Add bank Account” kiyana eka witharai pennanne. ithin kohomada card ekak add kara ganne? card eka add kara ganne nathiwa bank account eken kelinma mudal danna puluwanda? ethkota ez-cash walin salli ganna puluwanda?

    • Prathilaba

      says:

      eka samanyayen pennanna ona. Ehema penwanne naittan skrill support ekata email ekak yomu karanna screenshot ekak ekka Iresh.

  • Tharanga

    says:

    Hi Prathiba,

    I hv added my Eazy cash account to skrill account and have made 1.20USD. In my account overview it mentioned status as pending. Still not received the Eazy cash. Please help

    • Prathilaba

      says:

      generally ezcash withdrwals take place instantly or within 2 – 4 hours. If the names does not tally, sometimes withdrawals will show as pending and then will get cancelled. So pls chk with skrill to know the exact issue.

  • Dil

    says:

    Is there any other way to withdraw cash instead of ez cash?
    (I mean anyother way we can withdraw little bit big amount at once not like 5000/=)

  • Dil

    says:

    How many times we can do withdrawals per day? (5000* how many times?)

    • Prathilaba

      says:

      10k is the maximum amount per day ( every 24 hrs ) via Ezcash basic account ( So 5000 x 2 per day ). You can apply for ezcash power account to get upto 25k per day.

  • Rayan

    says:

    Aiye, skrill account ekak hadala verification tika okkama karanna onada?? Ezcash walin salli ganna???

    • Prathilaba

      says:

      withdrawal walata mathaka haitiyata verify karala thiyenne ona Ryan.

  • Rusiru

    says:

    prathilaba aiyye neteller ginuma reward labena ekata register unata aulak nane ?
    neteller walin ez cash walata salli aran communication ekakin ganne kohomada ?

    • Prathilaba

      says:

      lipiye thiyena wistharaya kiyawanna Rusiru. Com bank eken withdraw karana widiyama wage thamai pin ekak enter karanna ona.

  • Subodha

    says:

    Mama skrill1ta nama dila thibbe bank account eke widiyata short name eka.mage passport1 skrill1ta yewwata passe eyla mge nama full name widiyata wenas karala.ethakota den statement eka gaddin ekata enne short name ekalu.full name eka danna HNB eke berilu.eka getaluwak nadda.

    • Prathilaba

      says:

      oyage initial ekka neda bank account name eka thiyenne ? ehema nam gaitaluwak nai.

  • pradeep

    says:

    aiya mama iq accunt akk haduva .aka vertifay karnne komada.plz kiynnko .

  • kavindu madushanka

    says:

    tama netler money ez cash walin ganna puluwanida

    • Prathilaba

      says:

      ezcash saha bank transfer puluwan

  • chamil

    says:

    netteller account eka vertify karanne kohomada .pls hlp……

    • Prathilaba

      says:

      owun verify karanna kiwwahama web cam verification eka karanna driving license / passport wagema billing proof ekak widiata water/electricity/phone/internet wage bill ekak ona wenawa

      • chamil

        says:

        netteler account eka vertify wenda kochchra kalayak yanawada?

        • Prathilaba

          says:

          samanyayen 2 – 14 days wage yanawa Chamil

  • Gayan

    says:

    Neteller eken den mobile wallet (ez-cash) salli withdraw karanna berida?

    • Prathilaba

      says:

      dialog eka paitten dawas keepyakata gaitaluwak thiwuna numuth dan eka eyala wisadala thiyena

  • Sithum

    says:

    aiye,
    mama iq option acc ekak open kala. eth tama real money damme na.
    1.api real money danna kalin iq option acc eka verify karanna onada?
    2.natnam eyala apen vertify karanna ona details (id/lisen scan) illapu dawasatada vertify karanna ona?
    3.verify nokara money dammoth dapu salli walata risk ekak tiyenawada?

    • Prathilaba

      says:

      oya gawa passport eka saha billing proof ( phone, electricity, internet, finance wage bill ekak ) thiyenawanam onema welawaka verify karaganna puluwan saha mudal dameema gaitaluwak nai. Numuth Driving License /Sinhal ID withrak nam oya gawa thiyenne daimma mudal danna epa. Mulinma passport eka ready karaganna ( podi ganak yanne )

  • Manoj

    says:

    machan.man neteller acc.ekak haduwa.thama card eka validate kale na..mata danaganna one “money out” link ekata giyama etana withdrawal method ekak widiyata mobile wallet kiyana eka mage pennanne na.eka pennanne card validation eken passeda?

    • Prathilaba

      says:

      card verify karaganna saha deposit keepyak karaddi mudal ginumata awata passe withdrwal option enable wenawa

  • chamil

    says:

    sampath web card ekaken netteller eke register(money in) weddi mona catagari ekada select karanne(visa debit ,marster crd ,visa electro ect…).pls hlp, man mekata aluth.

    • Prathilaba

      says:

      visa debit

  • Yasas

    says:

    1.Ez cash walin rs25000 kata wada ganna බැරිද eka dawasakata?
    2.nettler walin ez cash karanna පුළුවන් උපරිම limit panawala tiyanawada eka මාසයක් atulata ?
    3.eka dawasata eka withdrawal request ekak witarada karanna පුළුවන් ?

    • Prathilaba

      says:

      1 .classic account eken 10k ganna puluwan haima 24 hrs walatama. Power account eke 25k uparima. eeeta wada dawasakata ganan bai dainata.
      2. danna tharamin nan nai numuth ezcash sudusu podi podi mudal pramana walata.
      3. ehema limit ekak nai numuth ezcash daily limit eka apply wenawa

  • jeewanthaha

    says:

    meka karana kauruhari kenek innawanam mata udau karanawada mata bank wada tika karaganna therenna’karagana yana kenek innawanam mata kiyala denawada;mama awidin hari hammba wennam’kurunegela paththenam godak hodai’mata p no’ekath ekka mase ekakak dannako’mage no;***’ok’;;;;;budusaranai

    • Prathilaba

      says:

      Lipiya hodin kiyawanna

  • Adeesha Gunasekara

    says:

    Skrill hari neteller acc nathuwa kelinma lankawe visa /master card ekakin iq acc ekata salli danna aye ganna barida? Dn iq eken e option eka dila thiynawa neda?

    • Prathilaba

      says:

      card eken dammoth oyata ganna puluwan dapu ganata samana ganak witharai. Labaya aniwaryayen skrill/neteller walata ganna wenawa. Ewagema onema gaitaluwak aithuwunath pahasuwen gaitaluwa hoyaganna puluwan skrill/neteller use karaddi.

  • Sachintha Nanayakkara

    says:

    iOs walata ena skrill app eke verify karanna kisima thanak nane upload send withdraw kiyala tikak witharane tyenne pc eken witharada verify karanna puluwan…?

  • Sachintha Nanayakkara

    says:

    Aiye mama sampath bank eke acc ekak open karala ekada visa debitcard ekak gatta.eth eken mata skrill acc ekata salli upload karanna be.ai e.sampath web card ekakma onada oya wadeta…????? Plz hlp?

    • Prathilaba

      says:

      sampath web card eka ganna Sachintha.

  • Damitha

    says:

    Ayye mata skrill eken iq ekata salli uploard karanna puluwan eth skrill eken ez cash kramayata salli withdrow karaddi (bank wire withdrowals in us doller kiyala watenawa a unata skrill eken salli adu wenawa. Pleas help

    • Prathilaba

      says:

      message eka adala wenne nai. eyala kiyanne dollar wenwata euro walin transaction wenawa kiyana eka. oyage ezcash ginuma harinam oyage phone ekath message ekak enawa mudal laibuna kiyala. No eka chk karala balanna.

  • dilan

    says:

    ayya mama skrill aeken iq aekata upload kalama mt iq aekn withdraw karaddi aeka mage mna crd aekakatada da ganna puluwan.mt aeka iq aeken kelinma mage bank book aekata hari crd aekata hari da ganna puluwanda skrill account aekata danne nethuwa..mama iq aeka verified karala tyenne

    • Prathilaba

      says:

      skrill haraha pamanak mudal labaganna

  • dilan

    says:

    ayya mama aluthen commercial bank aeke account aekak heduwa.crd aeka link kala verify th kala.aeth crd aeken salli upload karann be..aeyala me mg aeka denawa (Please be aware that we no longer accept bank-wire deposits in US dollars.) me kathawa aetthada meyala USD Support karanne nadda.mama sampath aeke web crd aeken upload kalama salli wetenawa.commercial crd aeka aul da.plz immediately help me

    • dilan

      says:

      Skrill account aeke thama oye aula tyenne..nettler aekata upload karanna gyama ae upload karanna denneth ne…skrill aeke crd aeka link karanakota 2.79USD kapa gatth crd aeka verify wunath aekka aeth upload karanna be.plz help me

    • Prathilaba

      says:

      (Please be aware that we no longer accept bank-wire deposits in US dollars.) meka gaitaluwak nai. Withdawal eur walin kohomath denne. Balance eka chk karala balanna samahara welata com bank eke waidi balance ekak maintain karnana ona ( gaitaluwa wisadunai naithiwunoth, card centre katha karanna Dilhan). Samapth web card ekama use karanna eka prashan adui

  • kasun

    says:

    Ez cash use iq ekata deposite krnna barida?

    • Prathilaba

      says:

      Skrill/Neteller walin ezcash walata withdraw karanna withrai puluwan.

  • Sajith

    says:

    Mn skrill account ekak haduwa ekata money upload karanna yaddi pass code ekak ahanawa e mokakda… plz help me…
    Skrill account eka verified karala thiyenne

    • Prathilaba

      says:

      card eken online payment karaddi dan code ekak ewanawa phone ekata. Eka thamai enter karanna thiyenne.

  • RAVI

    says:

    Licence 1 n IQ verified karaganna barida, deposit ha withdraw karanna skrill/nettler onamada. visa 1 n withdraw karanna puluwannam atm 1n gaddi lokuganak kapenawada.

    • Prathilaba

      says:

      license eka support karanna nai Ravi. card eken ganna puluwan dana gana withrai eka nisa skrill/neteller pawichchi karanna profit withdraw karanna.

  • Thusitha

    says:

    Bank transfer karanna kiyak kapenawada

  • an

    says:

    verify and validate 2 k needa. validate nokara money out karanna berida…….

    • Prathilaba

      says:

      Settings > Limitations tab eken oyata adala wena limit eka bala ganna puluwan. Verification okkoma complete nan oyata “No limit” kiyala pennanna ona. Ehema naittan limited amount eka penwanawa.

  • an

    says:

    mage netteler ac eka bank eke coad eken validate venne ne…3n parak try kala

    • Prathilaba

      says:

      code eka harida kiyala chk karanna. Eke waradak aiti. Ehema naittan neteller support ekata email ekak yawanna

  • Asfar

    says:

    MATA EAZY CASH WALIN SKRILL TO CASH UPLOAD KARANNA PULUWANDHA

    • Prathilaba

      says:

      thama ehema facility ekak ezcash wala nai Asfar. Godak durata issrahata ehema ewi.

      • Asfar

        says:

        ehanam kohemada cash upload karanna puluwan mage visa card valin upload karanna behe pls hlp me

        • Prathilaba

          says:

          HNB/sampath card pathak labaganna

  • Chathura

    says:

    Limits and verification tab eke nane.eke tiyenne.your identiy will be verifide automatically.no action is required on your part. ethakota mokada karanne

  • Chathura

    says:

    mama thama bank acount ekak open karan nathuwa skirll acount ekak haduwa.eke licen eka uplod karanta tibune na.aiye?plece

    • Prathilaba

      says:

      Limits and verifciation tab ekata gihin verify karaganna chatura.

  • Chathura

    says:

    Commercial ban eken acount ekak open karala ekata skirll acount eka add karathahakida.HNB acount ekakma oneda

    • Prathilaba

      says:

      HNB card / Sampath web card pawichchi karanna

      • chathura

        says:

        thanks

  • හසින්ත

    says:

    Skrill account එකක් හදන්න license එක ඕනමද? Id එකෙන් බැරිද?

    • Prathilaba

      says:

      english walin ID eka thiyenawanam pawichchi karanna puluwan.

  • Chathura

    says:

    Driving licen eka photo ekak dammath harineda.scan onemada

    • Prathilaba

      says:

      phone camera eken aran danna. eka aiti hodatama Chatura

      • Chathura

        says:

        Thanks

  • Sachin

    says:

    godak wela yanwada mgs ek enna salli account ekta awa kyla? verify karala thynna oneda skrill account ek?

    • Prathilaba

      says:

      ezcash account no eka hari nam 1-5min wage aithulatha enawa. Yam kisi delay ekak tiwunoth transfer wena system eke. 30min-4hr wage aithulatha enna ona.

  • sanath

    says:

    thanks..

  • Manula

    says:

    Skrill walata add karanna puluwan minimum gana kiyada???

    • Prathilaba

      says:

      Ehema ganak nai numuth $10 wage wunath deposit karanna puluwan

  • Kapila

    says:

    Thanks

Leave a Comment to Prathilaba Cancel

Your email address will not be published. Required fields are marked *