How to deposit Money to Forex, Option and Crypto Brokers in Sri Lanka? ස්ක්‍රිල්,නෙටලර් හෝ බ්‍රෝකර්ලට සල්ලි දාන්නේ කොහොමද ?

how to deposit to brokers skrill neteller from sri lanka

ගොඩක් අයට තියෙන ගැටලුවක්නේ ස්ක්‍රිල්,නෙටලර් හෝ බ්‍රෝකර්ලට සල්ලි දාන්නේ කොහොමද කියන එක. මොකද ගොඩක් ලංකාවේ කාර්ඩ් ඒවා වැඩ නෑනේ.

අපි මේ ලිපියෙන් බලමු SkrillNeteller කියන ewallet වලට, Binance / Gate.io cryptocurrency platform එකට  වගේම ජනප්‍රිය Online Forex Broker ආයතන වන Deriv, ICMarkets, Olymptrade, ExpertOption , FBSසහ Tickmill වෙත මුදල් යොදවන සහ ගන්න විදිය.

1) How to deposit money to Skrill and withdraw Money from Skrill or Neteller in Sri Lanka / Skrill හෝ  Neteller eWallet වෙත මුදල් යොදවන සහ ගන්න විදිය ( Sinhala Guide ) .

a) Deposit Methods to Skrill or Neteller from Sri Lanka / ශ්‍රී ලංකාවේ සිට මුදල් යොදවන විදිය

Method 1 ) හොදම විසදුම තමයි ඔයාගේ පවුලේ කෙනෙක් රට ඉන්නවනම් එයා හරහා ඔයාගේ ස්ක්‍රිල් හෝ නේටලර් ගිණුමට සල්ලි දාගන්න එක (පවුලේ කෙනාගේ හෝ රට ඉන්න කෙනාගේ ස්ක්‍රිල් හෝ නේටලර් ගිණුම හරහා. එයාට ගිණුමක් නැත්තම් හදාගන්න වෙනවා).

Method 2 ) තව ක්‍රමයක් තමයි විශ්වාසවන්ත කෙනෙක් හරහා මාරු කරගන්න එක. ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ගේ විස්තර අවශයයි නම්, ඊමේල් එකක් හෝ ෆෝම් එක හරහා අපිට පණිවිඩයක් එවලා තියන්න. ( You can drop us an email or use contact form to get a solution for deposit-related issues )

b) Withdrawal Methods from Skrill or Neteller to Sri Lanka / මුදල් ගන්න විදිය

මුදල් ගන්න ඉහත සදහන් කරලා තියෙන ක්‍රම දෙකම නැවත භාවිතා කරන්න පුළුවන් . එහෙම නැත්තම් ඔයාට Ezcash ( සාමාන්‍ය Ezcash ගිනුමේදී දිනට 10,000 උපරිම ගන්න පුළුවන්  ) හෝ ඔබගේ බැංකුවට මුදල් withdraw කරගන්න පුළුවන් ( Swift කෝඩ් එකක් තියෙන ඕනෙම ප්‍රධාන පෙලේ පුද්ගලික බැංකුවක් පාවිච්චි කරන්න පුළුවන් ).

2) How to Deposit to & Withdraw from Deriv Forex, Crypto and Option Broker from Sri Lanka? ( Sinhala Guide) / Deriv බ්‍රෝකර්ට මුදල් යොදවන්නේ සහ ගන්නේ කොහොමද?

Deriv Forex & Option බ්‍රෝකර් විසින් Deriv P2P ක්‍රමය හදුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක හරහා විශ්වාසවන්ත කෙනෙක් තෝරාගෙන මුදල් Deriv ගිණුමටම යොදවාගන්න පුළුවන්. නැවත ලාබය ගනිද්දීත් එම ක්‍රමයම භාවිතා කරන්න පුළුවන්.

Free to Register
Deposit / Withdraw with Rupees or your local currency!

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

3) Binance Crypto බ්‍රෝකර්ට මුදල් යොදවන්නේ සහ ගන්නේ කොහොමද? ( Sinhala Guide ) / How to Deposit to & Withdraw from Binance Crypto Broker from Sri Lanka?

Binance බ්‍රෝකර් විසින් Binance P2P ක්‍රමය හදුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක හරහා විශ්වාසවන්ත කෙනෙක් තෝරාගෙන මුදල් Binance ගිණුමටම යොදවාගන්න පුළුවන්. නැවත ගනිද්දීත් එම ක්‍රමයම භාවිතා කරන්න පුළුවන්.

තව දෙයක් කියන්න ඕන. ඔයා Binance එකට මුදල් යොදවගත්තා කියන්නේ,
Binance Pay සහයෝගය දක්වන OlympTrade / ExpertOption වෙත පහසුවෙන් මුදල් යොදවන්න පුළුවන් කියන එක. ගන්නත් පුළුවන් එම ක්‍රමේටම. ඒවගේම FBS / Tickmill වගේ බ්‍රෝකර් ආයතන වලටත් BTC වගේ ක්‍රිප්ටෝ මුදල් යොදවන්න සහ ඒකටම ගන්නත් පුළුවන්.

Free to Register
Buy, Sell or Trade Crypto
Free Practice / Mock Trading Account
No Minimum Deposit
Deposit/Withdrawal Methods: Binance P2P

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Binance P2P වෙත පිවිසෙන විදිය / How to access Binance P2P in Sri Lanka

1) Binance වෙබ් අඩවිය වෙත යන්න. ගිණුමට ලොග් වෙන්න. දැනට ගිණුමක් නැත්තම් නොමිලේ මෙතැනින් ලියාපදිංචි වෙන්න.
2) Menu එකේ තියෙන "Trade" > "P2P" වෙත යන්න.
3) ඉන්පසු ඔයාට ලැබෙන පිටුවෙන් පහත ආකාරයට filter කරලා seller කෙනෙක් හොයාගන්න.

Binance P2P Filters for Sri Lanka

අවශ්‍ය වෙන ක්‍රිප්ටෝ වර්ගය මුලින් තෝරාගන්න (filter සෙට් එකට උඩින් තියෙන USDT,BTC,BUSD,BNB,ETH,DAI,ADA,TRX,SHIB වලින් එකක් තෝරාගන්න. BUSD / USDT වගේ එකක් තෝරාගන්න පුළුවන් නම් වඩාත් හොදයි. පස්සේ ඔයාට ඕන එකකට මාරු කරගන්න පුළුවන් Binance එක හරහා සහ යම් විදියකට මිල විශාල වශයෙන් වෙනස් වුනත් BUSD / USDT මිල එහෙම ලොකුවට වෙනත් වෙන්න නෑ. )

Amount : "ඔයාට අවශ්‍ය මුදල සදහන් කරන්න. "
Fiat: LKR
Payment : Bank Transfer ( වෙනත් ක්‍රමත් අවශ්‍ය නම් වෙනස් කරලා බලන්න )
Available Regions : Sri Lanka

Verify කරලා තියෙන සහ වැඩි වශයෙන් orders කරලා තියෙන විශ්වාසවන්ත කෙනෙක් තෝරාගන්න .

4) How to Deposit to & Withdraw from Gate.io Crypto Broker from Sri Lanka? ( Sinhala Guide ) / Gate.io Crypto බ්‍රෝකර්ට මුදල් යොදවන්නේ සහ ගන්නේ කොහොමද?

Gate.io බ්‍රෝකර් විසින් Gate.io P2P ක්‍රමය හදුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක හරහා විශ්වාසවන්ත කෙනෙක් තෝරාගෙන මුදල් Gate.io ගිණුමටම යොදවාගන්න පුළුවන්. නැවත ලාබය ගනිද්දීත් එම ක්‍රමයම භාවිතා කරන්න පුළුවන්.

Free to Register
Buy, Sell or Trade Crypto

No Minimum Deposit
Deposit/Withdrawal Methods:  Gate.io P2P

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Gate.io P2P වෙත පිවිසෙන විදිය / How to access Gate.io P2P in Sri Lanka

1) Gate.io වෙබ් අඩවිය වෙත යන්න. ගිණුමට ලොග් වෙන්න. දැනට ගිණුමක් නැත්තම් නොමිලේ මෙතැනින් ලියාපදිංචි වෙන්න.
2) Menu එකේ තියෙන "Buy Crypto" > "P2P Trading" වෙත යන්න.
3) නැවත මෙම පිටුවේ වම් පැත්තේ උඩට වෙන්න තියෙන "P2P" ක්ලික් කරන්න.
4) ඉන්පසු ඔයාට ලැබෙන පිටුවෙන් පහත ආකාරයට filter කරලා seller කෙනෙක් හොයාගන්න. ( තවම මෙම gate.io වෙබ් අඩවිය ලංකාවේ සිට bank transfer ක්‍රමය සහයෝගය දක්වන්නේ නෑ. ඔයාට Paypal / Skrill හුවමාරු ක්‍රමය තමා පාවිච්චි කරන්න වෙන්නේ. )

Gate.io P2P Filters for Sri Lanka

අවශ්‍ය වෙන ක්‍රිප්ටෝ වර්ගය මුලින් තෝරාගන්න (filter සෙට් එකට උඩින් තියෙන USDT,BTC,ETH,DOGE වලින් එකක් තෝරාගන්න. USDT වගේ එකක් තෝරාගන්න පුළුවන් නම් වඩාත් හොදයි. පස්සේ ඔයාට ඕන එකකට මාරු කරගන්න පුළුවන් Gate.io එක හරහා සහ යම් විදියකට මිල විශාල වශයෙන් වෙනස් වුනත් USDT මිල එහෙම ලොකුවට වෙනත් වෙන්න නෑ. )

Enter purchase Qty : "ඔයාට අවශ්‍ය මුදල සදහන් කරන්න. "
Currency: USD වගේ තෝරාගන්න වෙන්නේ
Payment : Paypal / Skrill ( වෙනත් ක්‍රමත් අවශ්‍ය නම් වෙනස් කරලා බලන්න )

Verify කරලා තියෙන සහ වැඩි වශයෙන් orders කරලා තියෙන විශ්වාසවන්ත කෙනෙක් තෝරාගන්න .

Educational Article Only

5)  How to Deposit to & Withdraw from ICMarkets Forex Broker from Sri Lanka? ( Sinhala Guide ) / ICMarkets බ්‍රෝකර්ට මුදල් යොදවන්නේ සහ ගන්නේ කොහොමද?

ඔයා Skrill / Neteller වලට මුදල් යොදවාගන්න මේ ලිපියේ මුලින්ම කියලා තියෙන විදියකට. ඉන්පසු ගනිද්දීත් එම ක්‍රමයම භාවිතා කරන්න පුළුවන්.

( ඔයාට මුදල් දාන්න වගේම ගන්න පුළුවන් paypal ගිණුමක් තියේනම් ඒක භාවිතා කරන්නත් පුළුවන්.)

Free to Register
Free Practice Account
The Minimum Deposit $200
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Paypal & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

6)  How to Deposit to & Withdraw from Olymptrade Forex & Option Broker from Sri Lanka? ( Sinhala Guide ) / Olymptrade බ්‍රෝකර්ට මුදල් යොදවන්නේ සහ ගන්නේ කොහොමද?

ඔයාට ලේසිම විදිය තමා Binance Pay පාවිච්චි කරන එක. Binance pay හරහා මුදල් ගන්නත් පුළුවන්.  Skrill / Netellerත් පාවිච්චි කරන්න පුළුවන් ( මේ ලිපියේ මුලින්ම සදහන් කරලා තියෙන ආකාරයට ewallet වලට මුදල් deposit කරගත්තා නම් )

Free to Register
Free Practice Account
The Minimum Deposit $10
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Crypto, Binance Pay & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

7)  How to Deposit to & Withdraw from ExpertOption Forex Broker from Sri Lanka? ( Sinhala Guide ) / ExpertOption බ්‍රෝකර්ට මුදල් යොදවන්නේ  සහ ගන්නේ කොහොමද?

ඔයාට ලේසිම විදිය තමා Binance Pay පාවිච්චි කරන එක. Binance pay හරහා මුදල් ගන්නත් පුළුවන්.  Skrill / Netellerත් පාවිච්චි කරන්න පුළුවන් ( ewallet වලට මුදල් deposit කරගත්තා නම් මේ ලිපියේ මුලින්ම සදහන් කරලා තියෙන ආකාරයට )

Free to Register
Free Practice Account
The Minimum Deposit $10
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Crypto, Binance Pay & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

8)  How to Deposit to & Withdraw from FBS Forex Broker from Sri Lanka ( Sinhala Guide )? / FBS බ්‍රෝකර්ට මුදල් යොදවන්නේ සහ ගන්නේ කොහොමද?

Skrill / Netellerත් පාවිච්චි කරන්න පුළුවන් ( මේ ලිපියේ මුලින්ම සදහන් කරලා තියෙන ආකාරයට ewallet වලට මුදල් deposit කරගත්තා නම් ). ඒවගේම ඔයාට Bitcoin (BTC), Tether (USDT), Bitcoin Cash (BCH), Litecoin(LTC), සහ Ethereum (ETH) වගේ ක්‍රිප්ටෝ deposit කරනත් / ගන්නත් පුළුවන්නේ Binance ක්‍රිප්ටෝ ගිණුමක් හදාගත්තා නිසා.

 💡  හැබැයි ක්‍රිප්ටෝ වලින් ගෙවන්න සහ ගන්න පෙර හොදට බලන්න පාවිච්චි කරන ක්‍රිප්ටෝ address හරියටම හරිද කියලා, මොකද ඔයා වැරිදි එකක් පාවිච්චි කරොත් ආයෙත් ගන්න බෑ හොදේ !

Free to Register
Free Practice Account
The Minimum Deposit $1
Deposit/Withdrawal Methods: Skrill, Neteller, Litecoin, USDT & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

9)  How to Deposit to & Withdraw from Tickmill Forex Broker from Sri Lanka ( Sinhala Guide )? / Tickmill බ්‍රෝකර්ට මුදල් යොදවන්නේ සහ ගන්නේ කොහොමද?

Skrill / Neteller පාවිච්චි කරන්න පුළුවන් ( මේ ලිපියේ මුලින්ම සදහන් කරලා තියෙන ආකාරයට ewallet වලට මුදල් deposit කරගත්තා නම් ).

Free to Register
Free Practice Account
The Minimum Deposit $100
Deposit/Withdrawal Methods: Skrill, Neteller, & more..

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

27 Comments on “How to deposit Money to Forex, Option and Crypto Brokers in Sri Lanka? ස්ක්‍රිල්,නෙටලර් හෝ බ්‍රෝකර්ලට සල්ලි දාන්නේ කොහොමද ?”

  • A.G.N. Ranatunga

    says:

    I want to deposit $50 to my Neteller account. Please help me.
    Thanks
    Ranatunga
    T.P – #####

    • Prathilaba

      says:

      Dear Ranatunga, You may try this method https://prathilaba.com/how-to-deposit-money/
      You can use the P2P method given in some of the brokers in that list. Optionally drop us an email and we will send you a contact where you can get Skrill or Neteller safely.

      • A.G.N. Ranatunga

        says:

        Thank you for your reply. Kindly send me contact details of a trustworthy person by whom I can deposit money to my Neteller account safely.
        Your cooperation is highly appreciated.

        Kind regards
        Ranatunga

  • Kasun

    says:

    Can we use payoneer in instead of skrill to buy forex? Is skrill better than payoneer?

  • Amal

    says:

    I have to deposit money in my Skrill account in first time. Can you help me ..

  • Buddika

    says:

    Hi.
    I m buddika.I need to diposit 30$ for my skrill account.I need trusted person.

    • Prathilaba

      says:

      Pls do according to the article

      • Rasika

        says:

        Can i find trusted skril dollars seller

        • Prathilaba

          says:

          Please send an email using contact page and will send you the details

  • M N NAZIM

    says:

    Please let me know how I can deposit about $15 to my skrill account. Thanks.

  • Buddika perera

    says:

    I need sombody who is trustworty to deposit money to axi account through skrill or somehow

  • Manjula bandara

    says:

    Mage Skrill ekata Salli Danna ona

  • Emadh Rizwan

    says:

    hey i have a commercial bank card. and im unable to deposit money to my skrill. is there any solution to this??

  • sasika lahiru

    says:

    please send me your email address please

  • Jeffery

    says:

    Hi,
    At the moment I am working with several international platforms, they’re preferred payment method is Paypal but with Skrill option. Pls, let me know how may I withdraw my hard earn money from Skrill to my local bank account.
    Also, I would like to know if there are possibilities to withdraw money from Google pay to my local bank account.
    Appreciate your assistane.

    • Prathilaba

      says:

      You can withdraw to any local bank with a swift code(hnb,com bank,hsbc etc..) or use ezcash as well to withdraw from Skrill/Neteller

  • sampath dananjaya

    says:

    sir I need some details of trusted person are required for deposit money to my skrill account

    • Prathilaba

      says:

      Please check your inbox. We have sent a reply to your email

      • Shirantha

        says:

        I also wants some $ to my Skrill account. Give me the details how its possible. Thank you.

        • Prathilaba

          says:

          Please send us an email using the form on the page

Leave a Comment to Buddika Cancel

Your email address will not be published. Required fields are marked *