මොනවද මේ FX Options කියන්නේ ? – FX Options by IQ Broker in Sinhala

FX Options in Sinhala

FX Options in Sinhala Article by Prathilaba. FX Option කියන්නේ ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක් වන IQ Option ආයතනය විසින් අලුතෙන් හදුන්වලා දුන්න අලුත්ම ට්‍රේඩින් මෙවළම. ගොඩක් දුරට ඩිජිටල් ඔප්ෂන් වගේම තමයි නුමුත් ෆොරෙක්ස් වලට අදාල වෙන දේවලුත් එකතුකරලා තමයි මේක හදුන්වා දීලා තියෙන්නේ.

අනිත් ට්‍රේඩින් instrument එක්ක බලද්දී FX Optionහි තියෙන වෙනස මොකක්ද ?

මෙහි උපයන්න පුළුවන් ගණන අසීමිතයි (තෝරාගන්න strike price එක අනුව ).

යම් විදියකින් ඔයාගේ පුරෝකථනය අසාර්ථක වුනොත්, වෙන්න පුළුවන් උපරිම පාඩුව වෙන්නේ ට්‍රේඩ් එකට යොදවපු ගණන විතරයි.

FX Optionහි විශේෂත්වය සහ වාසි මොනවාද ?

ඔයාට මිනිත්තු 1 සිට 5 දක්වා තියෙන ට්‍රේඩ් එකකට යොමු වෙන්න පුළුවන්.

ට්‍රේඩ් එක EXPIRY වෙලාවට ඉස්සෙල්ලා අවසන් කරන්නත් පුළුවන්.
.
මුදල් යුගළ 14ක් fx ඔප්ෂන් වල දැනට ට්‍රේඩ් කරන්න පුළුවන්.

ට්‍රේඩ් එකකදී පාඩු වෙන්න පුළුවන් උපරිම ගණන ට්‍රේඩ් එකකට යොදවපු ගණන විතරයි.

FX Optionහි තියෙන අවදානම කුමක්ද ?

Fx Option කියන්නෙත් ඉහල අදායමක් ගන්න පුළුවන් ක්‍රමයක් වගේම දැඩි අවදානමක් තියෙන ට්‍රේඩින් ක්‍රමයක්. එම නිසා එවැනි අවදානමක් ගැනීමට හැකි අයට පමණක් මේය වඩාත් සුදුසුයි ( ණයට සල්ලි අරන් එහෙමත් නැත්තන් එදිනෙදා වියදමට තියෙන සල්ලි අරන් ට්‍රේඩින් කිරීමෙන් වලකින්න ! ?  ).

කොහොමද FX Option ට්‍රේඩ් කරන්නේ ?

තවමත් IQ Optionහි ලියාපදිංචි වී නොමැති නම් පහළ ලින්ක් එක මගින් ලියාපදිංචි වන්න ට්‍රේඩ් කිරීම සදහා.

ලියාපදිංචි වූ පසු පුහුණු ගිණුමේ FX Option ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව ( පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු Skrill වගේ ගිණුමක් හරහා මුදල් යොදවලා ට්‍රේඩ් කරන්න පුළුවන්  ). පහත තියෙන වීඩියෝ පටය සහ කරුණු මගින් කරණ විදිය පැහැදිලි කරලා තියෙනවා.

ට්‍රේඩින් ගිණුමට ලොග් වූ පසු ” Fx Options ” තෝරාගන්න ට්‍රේඩින් instrument එක විදියට. ඉන්පසු ඒක යටතේ තියෙන මුදල් යුගළ 14න් එකක් තෝරාගන්න පුළුවන්. මෙහි දකුණු පැත්තෙන් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට යොදවන කාලය ( වැඩි කාලයන් වඩාත් සුදුසුයි ) සහ ට්‍රේඩ් එකකට යොදවන මුදල තෝරාගන්න. දැන් හොදට චර්ට් එක දිහා බැලුවොත් ඔයාට පෙනේවි හරහට වැටුණු ඉරි කීපයක්ම තියෙනවා. මේවාට කියන්නේ “Strike Price” කියලා. මිල ඉහල පහල යන විදිය අධ්‍යනය කරලා ඔයාට කැමති හරහට වැටුණු ඉරක් තෝරාගන්න පුළුවන්. ඉන්පසු කරන්න තියෙන්නේ මෙච්චරයි ; ඉරට වඩා මිල වැඩි වෙනවා කියලා තීරණය කරා නම්, ” higher ” කොළ පාට බට්ටන් එක තෝරාගෙන ට්‍රේඩ් එකට යොමු වෙන්න පුළුවන්. ඉරට වඩා මිල අඩු වෙනවා කියලා තීරණය කරා නම්, ” lower ” රතු පාට බට්ටන් එක තෝරාගෙන ට්‍රේඩ් එකට යොමු වෙන්න පුළුවන්. ඒවගේම මෙහි තියෙන තවත් වාසියක් තමයි ” Sell ” කියන ලින්ක් එක ( ට්‍රේඩ් එකකට යොමු වූ පසු චර්ට් එකේ දකුණු පැත්තේ උඩට වෙන්න දිස්වෙනවා ) මගින් expiry time එකට ප්‍රථමව ට්‍රේඩ් එක අවසන් කරන්න පුළුවන් හැකියාව.

අවදානම අවම කරගෙන අදායම වැඩි කරගැනීම සදහා ඔබට Forex Money Management in Sinhala ලිපියත් අත්වැලක් වේවි.  මෙහි ඉංග්‍රීසි ලිපිය : What are Fx Option මගින් බලන්න පුළුවන්

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *