Bobs’s 1000 Pip Builder – Premium Forex Signal Provider Review – Sri Lanka – ගෙවා ලබාගත යුතු සිග්නල් සේවයක්

Bobs’s 1000 Pip Builder – Premium Forex Signal Provider Review – Sinhala Sri Lanka

Learn about 1000pipbuilder premium forex signal service review in Sinhala. You can use with any forex broker. වසර 10කට වැඩි පළපුරුදු ෆොරෙක් ට්‍රේඩර් කෙනෙක් වගේම ෆොරෙක්ස් ගුරුවරයෙක් වන බොබ් විසින් මුලිකත්වය ගෙන ඔබහට ෆොරෙක්ස් සිග්නල් ලබාදෙන විශ්වාසවන්ත ආයතනයක් තමයි 1000 Pip Builder කියන්නේ.  ඔවුන් එක්සත් රාජධානියේ එංගලන්තයේ සිට තමයි කටයුතු කරන්නේ.

මෙහි වඩාත් වටිනාම දේ තමයි ඔයාට ඊමේල් එකෙන් සහ sms පණිවිඩයක් ලෙස සිග්නල් එක ලැබීම. ( Entry price, take profit සහ stop loss විස්තරත් එක්ක තමයි සිග්නල් එක ඔයාට ලැබෙන්නේ )

මාසිකව $97 පමණයි ඔබට වැය වෙන්නේ. ඒවගේම ඔබ මස තුනකට ගෙවනවනම් $227 වෙන්නේ. වසරකටම ගෙවනවම් $697 තමයි වැය වෙන්නේ. අනික ඔයාට පේපැල් වලින් ගෙවන්නත් පුළුවන් ( කාර්ඩ් එකෙන් කෙලින්ම ගෙවන්නත් පුළුවන් )

අනික ඔවුන්ට හොද පිළිගැනිමක් තියෙනවා ප්‍රධාන වෙබ් අඩවි වල වගේම බොහොමයක් බටහිර රටවල ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අය අතරෙත්.

ඒක නිසා සිග්නල් සේවය ඔබට අනිවාර්යයෙන්ම ප්‍රොයෝජනවත් වේවි.

ඔබට තිබිය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු / Questions and answers about Bob's 1000pip builder Premium Forex Signals

1 මට ඕනෙම බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුලුවන්ද ? Can I use any broker with 1000pip builder ?

ඔබට ඕනෙම ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් ( හොදම බ්‍රෝකර්වරු ලිපිය බලන්න ).

You can use any broker. Check our ' Top Forex Brokers ' for  better forex trading brokers.

2 නවකයෙක්ට මේ සිග්නල් පාවිච්චි කරන්න පුලුවන්ද ? Can any one new ( beginners ) to forex use 1000 pip builder signal service ?

ඕනෙම නවකයෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය සියලුම විස්තර ඔවුන් ලබා දෙනවා. ඔයා තවම ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතනයක ලියාපදිංචි වෙලා නොමැති නම් ,අපේ ICMarkets Sinhala Tutorial , Tickmill Sinhala Tutorial හෝ Olymptrade Sinhala Tutorial  ලිපි ටික කියවන්න.

Yes, any forex beginner can easily use it as they provide all necessary information.  Optionally you can try our ' ICMarkets Forex Tutorial',  Tickmill Forex Tutorial  or OlympTrade Tutorial

3 දවසට ෆොරෙක්ස් සිග්නල් කොච්චර දෙනවද ? How many forex signals are given by 1000 pip builder per day ?

දිනකට 2-7 වගේ ෆොරෙක්ස් සිග්නල් ඔවුන් ලබා දෙනවා.

About 2-7 signals per day.

4 මොන වගේ චාර්ට් වේලාවන්ද එයාලා පාවිච්චි කරන්නේ ? What time frameworks / chart times are used ?

දවසේ, පැය හතරේ, පැයේ සහ විනාඩි 15 වගේ චාර්ට් වේලාවන් තමා එයාලා බාවිතා කරන්නේ.

They normally use 1 day, 4 hour, 1 hour and 15 minutes chart times.

5 මගේ ට්‍රේඩින් ගිණුමේ කීයක් වගේ තියෙන්නේ ඕනද ? What type of account balance needed to trade using 1000 pip builder signals ?

එහෙම ගණනක් නෑ නුමුත් ඔබ සැලකියයුතු මුදල් ප්‍රමාණයක් ගිණුමට යොදවන්න. අඩුමගානේ ඩොලර් 200 ~ 500 වත් යොදවන්න.

You can use any amount but like we said in most of our articles. have enough funds. At least have about 200 - 500 dollars.

6 වරකට ට්‍රේඩ් කීයක් වගේ විවෘත වෙලා තියෙවිද ? How many simultaneous trade positions will be opened based on bobs signals ?

සාමාන්‍යයෙන් 1 - 2 වගේ

Normally about 1 -2 trades

7 වරකට ට්‍රේඩ් කීයක් වගේ විවෘත වෙලා තියෙවිද ? What is the risk to reward ratio used by 1000 pip builder ?

සාමාන්‍යයෙන් 1:1 to 1:4 නුමුත් මාර්කට් එකේ හැටියට ඒක වෙනස් වෙනවා

It will vary but normally it will be around 1:1 to 1:4

 

8 මොන වෙලාවට වගේද ට්‍රේඩ් සිග්නල් ලැබෙන්නේ ? At what times the trade signals are given ?

සාමාන්‍යයෙන් මුළු දවස පුරාම ට්‍රේඩ් සිග්නල් දෙනවා.

Normally given signals all the day.

9 කොහොමද සල්ලි ගෙවන්නේ ? What are the payment methods accepted by 1000 pip builder ?

ඔබට කාර්ඩ් එකෙන් හෝ පේපැල් හරහා ගෙවන්න පුළුවන්.

You can pay using debit/credit cards or paypal.

10 මට මාසයක් වගේ පාවිච්චි කරලා බලන්න පුලුවනිද ? Can I use it only for a month ?

ඔබට මාසයක මුදල ගෙවා පාවිච්චි කරලා බලන්න පුළුවන්. මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔවුන්ට ඊමේල් එකක් යවලා සාමාජිකත්වය අත්හිටුවගන්න පුළුවන්. නුමුත්  සැලකියයුතු ප්‍රතිපලයක් ගන්න අඩුම ගානේ මාස 4-6 වත් පාවිච්චි කරන්න. මොකද සමහර සති / මාස ලොස් වෙන වෙලාවල් තියෙනවා නුමුත් ඊලග සතියේදී / මාසෙදි තුන් හතර ගුණයකින් ලාභ ලබන වෙලාවල් තියෙනවා. ෆොරෙක්ස් කියන්නේ ඒ විදියේ දෙයක්. ඉතින් වැඩි කාලයක් පාවිච්චි කරන එක තමා හොද.

You can inform them via an email and cancel the membership just before the end of the first month. In order to get better results with forex premium signals, you should at least try to use it for a reasonable time ( at least say 4 - 6 months ).

11 සල්ලි ගෙවලා ලියාපදිංචි වුනාට පස්සේ, කවදද අපිට සිග්නල් ලැබෙන්නේ ? ? How long it will take to get signals after signup ?

ඊළගට ට්‍රේඩ් කරන දවසේ සිට සිග්නල් ලැබෙනවා

From next trading day onwards

නුමුත් අපි හැම තිස්සෙම කියනවා වගේ සිග්නල් නැතුව තමන්ම තනියෙන් ට්‍රේඩ් කරන්න හුරු වෙන්න.එතකොට තමා එකේ වටිනාකමක් තියෙන්නේ. ඔයාට ඒ සදහා අපේ Range Support Resistance, Trending Support Resistance, Chart Patterns ලිපි කියවලා බලන්න පුළුවන් 

ජයවේවා 🙂 

2 Comments on “Bobs’s 1000 Pip Builder – Premium Forex Signal Provider Review – Sri Lanka – ගෙවා ලබාගත යුතු සිග්නල් සේවයක්”

Leave a Comment to Prathilaba Cancel

Your email address will not be published. Required fields are marked *