බිට්කොයීන් මිල යලි ඉහළ යයි – Bitcoin Price Rises again with other alt coins

bitcoin-price-in-sri-lanka

අවුරුදු එකහමාරකට උඩදී ගේ වෙනකොට $19400 වෙනකන් බිට්කොයීන් මිල වැඩිවුනත් පසුව විශාල වශයෙන් අඩුවුණා. ඒ වෙලාවේ වැඩි වීමෙන් විශාල ලාභ ගත්තු අය හිටියා. ඒවගේම විශාල ලෙස අඩු වීමේදී පාඩු වුන අයත් හිටියා ( ඉහලම මිල ගණන් වලදී ගත්තු අයට තමයි මේ ගැටලුව වුනේ. ) .

නුමුත් දැන් අයෙත් $8696 වගේ වෙනකන් වැඩි වෙලා තියෙනවා ( Coingecko  වෙබ් අඩවියෙන් පහසුවෙන් ඔයාට crypto currency මිල ගන්නන් බලාගන්න පුළුවන් ). ඉතින් අඩු වුන වෙලේ අරන් තියා ගත්ත අයට  යලි වාසියක් අත්වුණා. ෆොරෙක්ස් චර්ට් වගේම btc චර්ට් ඒවත් බලලා අවධානමක් ගන්න පුළුවන් අයට අඩු වෙන වෙලාවට ටික ටික අරන් තියා ගන්න පුළුවන්. Paxful හෝ Localbitcoins හෝ  Coinmama වගේ වෙබ් අඩවි වලින් ගන්න පුළුවන් ( ලංකාවේ කාර්ඩ් වලින් නම් බොහෝ වෙලාවට crypto currency ගන්න බෑ . වෙනත් රටක ඉන්නවා නම් ඔයාට පහසුවෙන් එරට ඔයාගේ කාර්ඩ් පතෙන් ගන්න පුළුවන් )

Altcoins වන Ethereum – ETH ( $275 ) , Ripple – XRP ( $0.44) Litecoin – LTC ( $112 ) වගේ ඒවා නම් සාපේක්ෂව මිල අඩුයි තවමත්. ඉත්න් ඒවගේ altcoins වගේ ලොකු අවදානමක් නැතුව අරගන්න පුළුවන්. Changer හෝ Bittrex වෙබ් අඩවියකින් ඔයාට Bitcoin ( btc ) දීලා altcoins ගන්න පුළුවන්. 🙂

මේ හැම දෙයක් තුලම අඩු වැඩි වශයෙන් අවධානම තිබෙනවා.එමනිසා අවධානමක් ගත හැකි මුදල් පමණක් Cryptocurrency  වලට යොදවන්න.  අමාරුවෙන් ජිවත් වෙනවා නම් දැනටමත් ණය වල හිර වෙලා නම් මේවා ඔබට සුදුසු නොවෙන්න පුළුවන්. 😉

One Comment “බිට්කොයීන් මිල යලි ඉහළ යයි – Bitcoin Price Rises again with other alt coins”

  • Pemitha Nesath

    says:

    Aththatama meka nam hoda website ekak godak wadagath dewal igana gaththa eken thanks

Leave a Comment to Pemitha Nesath Cancel

Your email address will not be published. Required fields are marked *