Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

skrill-and-neteller-ezcash-to-commercial-bank-atm-withdrawal-in-sinhala

How to get funds from Skrill or Neteller instantly using ezCash and then withdraw using Commercial Bank ATM or Communication Center - Sinhala Tutorial

Learn about how you can get funds from Skrill or Neteller e-wallet to ezCash m-wallet and how you can withdraw the funds using ezcash supported Commercial Bank ATM or any ezcash supported Communication Center in Sri Lanka. Another useful Sinhala article by prathilaba.com educational website.

අද අපි බලමු Skrill හෝ Neteller ගිණුමේ මුදල් ezcash භාවිතා කරමින් සල්ලි එසැනින් ගන්න විදිය.  Skrill හෝ Neteller වලින් පොඩි පොඩි ගණන් සල්ලි ගනිද්දී මේක තමයි පහසුම සහ වේගවත්ම ක්‍රමය.  ( තවම Skrill ගිණුමක් නැති අයට පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහින් ගිණුමක් පටන් ගන්න විදිය ඉගෙන ගන්න  Sinhala Article : Step by Step instruction to open a Skrill Account in Sinhala  English Article : Step by Step instruction to open a Skrill Account in English )

1 . Register for eZ Cash  / ලියාපදිංචි වන්න

ඔබගේ dialog දුරකථන අංකය භාවිතා කරමින් #111# අමතා eZ Cash සේවාව සදහා ලියාපදිංචි වන්න.  ඔබට ලැබෙන PIN අංකය පරිස්සමින් තියාගන්න. මේක ඕන වෙනවා සල්ලි ගනිද්දී. ඔබට මේකෙන් ලැබෙන්නේ "Classic" කියන ගිණුමක්. මේකේ Rs 10,000 උපරිමව තියගන්න පුළුවන්. ඔබට Rs 25,000 දක්වා යැමට අවශ්‍ය නම් dialog සේවා මධ්‍යස්ථානයකට ගිහින් freelance කරනවා ඒක නිසා මේකට මීට වඩා ගෙන්න ගන්න ඕන කියල "Power" ගිණුමක් ගන්න පුලුවන්.

2 . Smarphone users can download Dialog Selfcare App or eZCash App  ( Others can use #111# for ezcash services )

Smartphone එකක් තියෙනවනම් Dialog Selfcare app හෝ ezcash app එක භාගත කරගන්න

skrill or neteller to ezcash in sinhala by prathilaba.com  skrill or neteller to ezcash in sinhala by prathilaba.com 2

( අවශ්‍යම නෑ ඊත් පහසුයි දාගන්න එක. මොකද මේකෙන් eZ Cash Account Top Up, Send Money to other eZcash numbers, Reloads, Inward Remittance Service ( this is what we are going to discuss here ), bill payment, utility bill payments, pay merchants, institutional payments, internet payments, purchase products, balance check, mini statement, change PIN, check service charges and pay for donations පහසුවෙන් කරන්න පුළුවන්.  ).

Advertisement

Domain names for just 88 cents!

Dialog Selfcare app එක නම් පාවිච්චි කරන්න පහසුයි ezcash app එකට වඩා. නුමුත් ඔයාට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. Smartphone නැති අය දුක්වෙන්න එපා යාලුවනේ, #111# මගින් ඔයාට balance / Fund Transfer ඇතුළු  සේවා ටික කරගන්න පුළුවන්.

3. Add ezcash mobile wallet to your Skrill or Neteller Account and withdraw Instantly / Skrill හෝ Neteller ගිණුමට ezcash ගිණුම එකතු කරගෙන එසැනින් ezcash ගිණුමට සල්ලි ගමු !

a) Skrill ගිණුමෙන් ezcash වෙත මුදල් ලබාගන්නා ආකාරය

ඔබේ skrill ගිණුමට පිවිසෙන්න. ඉන්පසු "Mobile Wallets" ටැබ් එක වෙත පිවිසෙන්න. ඔයාට ඉහත රූප රාමුවට අනුව පේනවා නේද දැනටමත් යොදවලා තියෙන ezcash ගිණුමක්. 

adding ez cash mobile wallet to skrill in sinhala

ඔයාට ඕන නම් ගිණුම් දෙක තුනක් එකතු කරන්න පුළුවන්. මෙහි "Add Mobile Wallet" ලින්ක් එක වෙත පිවිසෙන්න. පහත ආකාරයේ රූප රාමුවක් ඔබට ඉන්පසු දැකගන්න පුළුවන්.  

adding ez cash mobile wallet to skrill in sinhala 2 by prathilaba.com

දැන් ඔබේ ezcash සක්‍රීය කරන ලද dialog දුරකථන අංකය ඇතුලත් කරන්න. හොදට බලලා type කරන්න. නැවත පරික්ෂාකර බලන්න ඔබ යෙදවූ අංකය හරිද කියලා. "save" ලින්ක් එක ඉන්පසු තෝරාගන්න. දැන් අපි බලමු කොහොමද මේ අංකයට සල්ලි ගන්නේ කියලා. 

Skrill ගිණුමේ පහත ආකාරයට ඇති "Withdraw" ලින්ක් එක තෝරාගන්න  

skrill-to-ezcash-withdrwal-button in sinhala by prathilaba

ඉන්පසු ඔබට පහත ආකාරයේ රුප රාමුවක් ලැබෙනවා. මෙතනින් අපිට පුළුවන් ezcash ගිණුම හෝ බැංකු ගිණුම තෝරාගන්න. බැංකු ගිණුම හොදයි $1000කට වඩා මුදල් ප්‍රමාණයක් ගන්නවනම්. රු 10,000 වගේ දිනකට ගන්න ලේසිම ක්‍රමය ezcash නිසා අපි ඒක තෝරාගනිමු. ඉන්පසු පහල කොටුවේ සදහන් කරන්න $60 හෝ ඊට අඩු අගයක්  ( හැම තිස්සෙම Rs 10,000 අඩු අගයක් සදහන් කරන්න ) "Classic Account" එකක් තියෙන නිසා.  "Power Account"  එකක් තියෙනඅයට $160 වෙනකන් පුළුවන්.   ඉන්පසු "Continue" ලින්ක් එක වෙත පිවිසෙන්න  

skrill to ezcash withdrawal in Sinhala by prathilaba.com

අනිවාර්යයෙන්ම මේ ටික මතක තියාගන්න. ඔබේ ezcash "classic "ගිණුමේ Rs 10,000 තමයි උපරිමය රදවාගන්න පුළුවන්. "Power" ගිණුමේ Rs 25,000 රදවාගන්න පුළුවන්. ඉතින් මුදල් ezcash ගිණුමට ආපු සැනින් withdraw කරගන්න යම් විදියකින් ඔබ ඒම සීමාව කිට්ටුවටම ඇවිත් තියෙනවනම් අයීත් skrill එකෙන් මුදල් ගිණුමට ගැනීමට පෙර . 

ඊළගට ලැබෙන රුප රාමුවෙන් ඔබට කොතරම් මුදලක් රුපියල් වලින් ලැබෙනවද බලන්න පුළුවන්. ඉන්පසු ඔබේ උපන් දිනය සදහන් කරන්න. "Withdraw Money" ලින්ක් එක තෝරාගන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා 🙂  ඔබේ දුරකථන අංකයට එය තහුවුරු කරමින් කෙටි පණිවිඩයක් පවා ලැබෙනවා  !

ezcash withdrawal in sinhala by prathilaba

b. Neteller ගිණුමෙන් ezcash වෙත මුදල් ලබාගන්නා ආකාරය

Neteller වල "Money Out" > "Mobile Wallet" වෙත ගොස් ඔබේ ezcash ගිණුම් අංකය ඇතුලත් කරන්න. Skrill වල ආකාරයටම $60හෝ ඊට අඩු මුදලක් සදහන් කරන්න "Classic" ගිණුමක් නම් තියෙන්නේ.

neteller to ezcash withdrawal in sinhala by prathilaba

ඊළගට ලැබෙන රුප රාමුවේ ඔබට කොතරම් රුපියල් ප්‍රමාණයක් ලැබෙනවද කියලා බලන්න පුළුවන්. එහි ඇති "Continue" ලින්ක් එක වෙත පිවිසෙන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා.  

4. How to withdraw ezCash wallet money from Commercial bank ATM's or Communication Centers in Sri Lanka  / ezcash වල තියෙන මුදල් කොමර්ෂල් බැංකු ATM යන්ත්‍රයෙන් ගන්නේ කොහොමද ?

( Photo Credits : ezcash official website  )

දැන් සල්ලි ගත්තනේ ezcash ගිණුම වෙත. අපි බලමු ලේසියෙන්ම Commercial bank ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ කියලා. ATM යන්ත්‍රයේ "ezcash" ලාංචනයක් සදහන් වෙනවනම් ඔයාට එම ATM යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන් පහත ආකාරයට

a) "Cardless Transaction" තෝරාගන්න.
b) ඉන්පසු ලැබෙන screen එකෙන් භාෂාව තෝරාගන්න.
c) ezcash ලෙස ඉන්පසු ලැබෙන screen එකෙන් තෝරාගන්න.
d) ඔබ ලබාගැනීමට යන මුදල් ප්‍රමාණය සදහන් කරන්න ( එක වරකට Rs 5000 දක්වා ලබාගත හැක. ඔබට Rs 10,000 ගැනීමට අවශ්‍ය නම් දෙසරෙකට ගන්න පුළුවන් )
e) ඔබේ ezcash දුරකථන අංකය සදහන් කරන්න.
f) දැන් ඔබේ දුරකතනයට කේතයක් සටහන් කරන්න screen එකක් ලැබේවි. එකේ ඔබේ ezcash "PIN" අංකය ඇතුලත් කරන්න.
g) දැන් හරි සල්ලි ටික ATM යන්ත්‍රයෙන් ලැබෙනවා !  😎 

 

 

August 5th, 2017

Posted In:

Tags: , , , , , ,

116 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2019 Prathilaba.com