IQ Optionහි ෆොරෙක්ස් ට්‍රේඩින් හරහා අමතර හෝ පුර්ණකාලින අදායමක් හොයන විදිය ඉගෙනගනිමු !
ෆොරෙක්ස් කරන, කරන්න හිතන් සහ ඔප්ෂන් කරන අයට තියෙන මුලික ගැටළුවක් නේද අවදානම කියන එක. මේකේ අවදානම වෙනත් ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතන වලට වඩා ඉතාම අඩුයි. හේතුව අවදානමට ලක්වෙන්නේ ඔබ ට්‍රේඩ් එකට යොදවන මුදල විතරයි ( නුමුත් ඔබ වෙනත් බ්‍රෝකර් ආයතනයකදී ට්‍රේඩ් කිරීමේදී ස්ටොප් ලොස් විධාන භාවිතා නොකලොත් ඔබේ මුළු ගිනුමේම ශේෂය අවදානමකට ලක්වෙනවා )
ඔබට ඕනෙම කාලයක් කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉන්පසු කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට පුළුවන්.
වැඩි විස්තර සදහා ලිපිය කියවන්න ! ගැටළු තියෙනවනම් inbox කරන්න, වෙබ් අඩවියේ කොමෙන්ටුවක් ලෙස සටහන් කරන්න හෝ ඊමේල් පණිවිඩයක් එවන්න
මොකක්ද IQ Option ෆොරෙක්ස් කියන්නේ සහ එමගින් මුදල් හොයන්නේ කොහොමද ?
ෆොරෙක්ස් කියන්නේ ලොව විශාලම මුදල් එකක හුවමාරු වෙන වෙළදපොල නුමුත් අපි වැනි කුඩා තනි පුද්ගලයන්ට මේ වෙලදපොලේ ට්‍රේඩ් කිරීමට හැකි වෙන්නේ බ්‍රෝකර් ආයතනයක් හරහා. ඉතින් මෙහි කරන්න තියෙන්නේ මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා තීරණය කිරීම ( වෙලාවක් නෑ ෆොරෙක්ස් වල ). ඔබේ නිගමනය සාර්ථකයි නම් ඔබට අදායමක් ලැබෙනවා. ඔබේ නිගමනය අසාර්ථකයි නම් IQ Optionහිදී ඔයාට නැති වෙන්නේ යොදවපු මුදල විතරයි.
නුමුත් මේ වාසිය තියෙන්නේ IQ Option එකේ විතරයි වෙනත් බ්‍රෝකර් ආයතන වලදී ඔබේ මුළු ගිනුමේම ශේෂය නැති වෙන්න පුළුවන් ඔබේ නිගමනය වැරදි නම් ( ඔබ වෙනත් බ්‍රෝකර් ආයතනයක් භාවිතා කරනවානම් කුඩා ශේෂයක් සමග අනිවාර්යයෙන් ස්ටොප් ලොස් විදානය භාවිතා කරන්න අමතක කරන එපා )
නොමිලේ ලියාපදිංචි වන්නේ කෙසේද ?
මුලින්ම පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි "Open Your Free Demo Account" කියන එක වෙත පිවිසෙන්න.
ඉන්පසු ඔබට පහත ආකාරයේ ලියාපදිංචි විය හැකි ෆෝම් එකක් දිස්වේවි. ඔබේ ඊමේල් ලිපිනය සහ මෙම ට්‍රේඩින් ගිණුමට පුරපදයක් ( මතක තියාගන්න හොදේ ! ) යොදවා "Create An Account" තෝරන්න. දැන් ලියාපදිංචිය සාර්ථකයි !
ට්‍රේඩින් කිරීම සදහා මෘදුකාංගය භාගත කරගන්න
ඔබට වෙබ් browser එක හරහාද ට්‍රේඩ් කරන්න පුළුවන් නුමුත් පරිගණකයේ හෝ ස්මාර්ට් ෆෝන් හි මෘදුකාංගය ස්ථාපනය කරගෙන ට්‍රේඩ් කිරීම වඩාත් පහසුයි. ඉන්පසු ෆොරෙක්ස් ට්‍රේඩින් සදහා පරිගණකයේ ස්ථාපනය කරගත යුතු මෘදුකාංගය හෝ ස්මාර්ට් ෆෝන් එකේ ස්ථාපනය කරගත යුතු මෘදුකාංගය පහතින් ලබාගන්න.
IQ Option ෆොරෙක්ස් මෘදුකාංගයේ ඩෑෂ්බෝර්ඩ් එක භාවිතා කරන්නේ කොහොමද ?
ඔබ සාර්ථක ලෙස ට්‍රේඩින් මෘදුකාංගය ස්ථාපනය කරගෙන එය විවුර්ත කරගන්න. ඔයාට පහත ආකාරයේ ෆොරෙක්ස් හෝ ඔප්ෂන් චර්ට් එකක් දිස්වේවි ( ඔයාට දකුණු අත පැත්තේ තියෙන දේවල් පහත ආකාරයට පෙන්වන්නේ නැත්තම් ඔබ "+" ලකුණ වෙත ගොස් "Forex" යටතේ තිබෙන EUR/USD හෝ ඕනෙම මුදල් යුගලයක් තෝරාගන්න මොකද ඔප්ෂන් චර්ට් වල ට්‍රේඩ් කරන විදිය ටිකක් වෙනස්. )
අපි බලමු මේකේ අපිට ප්‍රොයෝජනවත් වන දේවල් මොනවද සහ කොහොමද ට්‍රේඩ් කරන්නේ කියන එක.
1 - ෆොරෙක්ස් මුදල්යුගල තෝරාගැනීම
මේ + ධන ලකුණු තියෙන තැනින් "Forex" හෝ "CFD" යටතේ තියෙන ඕනෙම මුදල් යුගලයක් තෝරාගන්න පුළුවන් ( EUR/USD, GBP/USD, USD/CAD, USD/JPY etc.. ). එවිට ඔයාට අලුත් චර්ට් එකක් එක්ක එම මුදල් යුගලයේ මිල ඉහල පහල ගියපු ආකාරය බලාගන්න පුළුවන්.
2 - ඔයාගේ ප්‍රොෆයිල් එක
"Personal Data", "Deposit", "withdraw Funds", "Transaction History", "Settings" සහ "Logout" වැනි ප්‍රොයෝජනවත් වන දේවල් වෙත යන්න පුළුවන්.
3 - පුහුණු සහ සත්‍ය මුදල් ගිණුම් අතර මාරු වීමට
මෙතනින් ඔයාට පුළුවන් Practice ( Demo ) ගිණුම සහ Live ගිණුම අතර ඕනෙම වෙලාවක මාරු වීමට.
4 - මුදල් යෙදවීම
මෙතනින් ඔයාට පුළුවන් සත්‍ය ගිණුමට මුදල් දැමීමට වගේම පුහුණු ගිණුම reload කරගන්නත් පුළුවන්.
5 - ට්‍රේඩ් එකකට යොදවන මුදල
ට්‍රේඩ් එකකට යොදවන මුදල "Amount" කියන තැනින් සදහන්කරන්න ( ඩොලර් 1 සිට ඉහලට යොදවන්න්න පුළුවන් )
6 - ලාභයේ ප්‍රතිශතය අඩු වැඩි කරගන්න විදිය
"Multiplier" හරහා ඔයාට පුළුවන් ලාභයේ ප්‍රතිශතය අඩු වැඩි කරගන්න ( ලාභයේ ප්‍රතිශතය වැඩි වෙන්න වෙන්න අවදානමද වැඩි වෙනවා හොදේ ). දැනට මේක x500 වල තියාගන්න.
7 - ට්‍රේඩ් එක අවසන් විය යුතු අවස්ථාව
"Auto Closing" එක තේරූ විට "when profit is" කියන එක මගින් ඔබට ට්‍රේඩ් එක අවසන් විය යුතු ප්‍රතිශතයක්, අගයක් හෝ කෙතරම් මුදලක් ලාභ ලැබූ විටද කියලා සදහන් කරන්න පුළුවන්. ඒවගේම ඊට පහල තියෙන "when loss is" එක මගින් ඔබට ට්‍රේඩ් එක පාඩු වුනොත් අවසන් විය යුතු ප්‍රතිශතයක්, අගයක් හෝ කෙතරම් මුදලක් අලාභ ලැබූ විටද කියලා සදහන් කරන්න පුළුවන්. ( මේ දෙකම සදහන් නොකර ඔයාට ඕනෙම වෙලාවක ට්‍රේඩ් එක manually අවසන් කරන්නත් පුළුවන්. )
8 - චර්ට් වර්ගය තෝරාගන්න
මෙතනින් ඔයාට පුළුවන් චර්ට් වර්ගය තෝරාගන්න. ඔයාට මුලින්ම ලැබෙන්නේ "Area" චර්ට් එකක් නේ ඉතින් සාමාන්‍යයෙන් මේකේ වැඩි විස්තරයක් නෑ. ඒක නිසා මෙතනින් "candles" කියන එක තෝරාගන්න. එකෙන් ට්‍රේඩ් කරන්න පහසුයි.
9 - Candle වල කාලය
මේක active වෙන්නේ ඔයා 8වෙනි එකේදී "candles" හෝ "bars" තේරුවොත් විතරයි. මේකේ අගය මගින් නිරුපණය කරන්නේ එක candle එකක කාලය. සාමානයෙන් 1hr හෝ 4hr වගේ කාලයක් භාවිතා කරන්න.
10 - චර්ට් ට්‍රෙන්ඩ් ඉරි
මෙතනින් ඔයාට පුලුවන් "Line", "Trend Line", "Horizontal Line", "Fibonacci Line" එකතු කරගන්න චර්ට් වලට ( මේවා ඔයාට ඕන වෙන්නේ චර්ට් එකේ දිශාන්තිය වගේම Support zones, Resistance zones, reversals වගේ දේවල් බලාගන්න )
11 - දර්ශක වර්ග තෝරාගැනීම
මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA, EMA, MACD, Parabolic RSI etc.. ).
12 - Buy හෝ Sell ට්‍රේඩ් එකකට එසැනින් යොමු වෙන විදිය
මෙතනින් තමයි ට්‍රේඩ් එකකට යොමු වෙන්න තියෙන්නේ. "Buy" තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල වැඩි වෙනවා කියලා තීරණය කල විට සහ "Sell" තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල අඩු වෙනවා කියලා තීරණය කල විට.
13 - වෙනත් අගයකදී ට්‍රේඩ් එකකට යොමු වෙන විදිය
"purchase at" වෙත පිවිසුන විට ඔයාට "Current" price එක වෙනුවට වෙනත් අගයක් තොරගන්න් පුළුවන් ( ඒවගේම යම් විදියකින් ඔයාට දැනට තියෙන මිල ගණන් වලට නැවත reset කරන්න ඕන නම් "revert to Market Price" කියන එක තෝරාගන්න පුළුවන් )
14 - මෙතෙක් කල ට්‍රේඩ් ගැන තොරතුරු
"Trading History" මගින් ඔයාට මෙතෙක් කල ට්‍රේඩ් ගැන තොරතුරු බලාගන්න පුළුවන්
15 - More
"Video Tutorial" වගේම "Help" වෙතත් යොමු වෙන්න මෙතනින් පුළුවන් ( මෙහි තරගාවලි ගැන සදහන් වුවත් මෙහි තිබෙන්නේ ඔප්ෂන් තරගාවලි විතරයි )
16 - භාරිභෝගික සේවය
ඔයාට IQ සම්භන්ධ ගැටළුවක් තියෙනවනම් ඉංග්‍රීසි බසින් ගැටලුව එසැනින් කෙටි පණිවිඩයක් විදියට යොමු කරන්න පුළුවන්
17 - පරිගණක තිරයේඑක්වරකට පෙන්වන චර්ට් ප්‍රමාණය
ඔයාට දැන් පෙන්වන්නේ එක චර්ට් එකයි නේද මුළු පරිගණක තිරයේම ? මෙතනින් ඔයාට පරිගණක තිරයේ එකවර චර්ට් දෙකක් තුනක් etc පෙන්වන ලෙස වෙනස් කරගන්න පුළුවන්.
18 - පෙන්වන මුදල් යුගලය වෙනස් කරගන්න විදිය
ඔයාට මෙතනින් පුළුවන් වෙනත් මුදල් යුගලයක් තෝරාගන්නත් (නැවත වෙනම චර්ට් එකක් විවුර්ත කරන්නේ නැතුව තව tab එකක් විදියට )
මීට අමතරව තව features කීපයක්ම මෙහි තියෙනවා. ඉතින් පොඩි වෙලාවක් අරන් හැම එකක් වෙතම ගොස් බලන්න ට්‍රේඩින් මෘදුකාංගය ගැන හොද අවබෝදයක් ලබාගන්න ! 😎
කොහොමද IQ Option ෆොරෙක්ස් කරන්නේ ?
පහත තියෙන වීඩියෝ එක නරබන්න ට්‍රේඩ් කරන විදිය ගැන අවබෝදයක් ලබාගන්න !
ඔයාට කරන්න තියෙන්නේ මෘදුකාංගයේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Forex ( Currency Pair ) හෝ CFD Stocks ( Company Stocks ) යටතේ තියෙන pair හෝ stock එකක් මුලින්ම තෝරාගැනීම. ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන් ඔයා තෝරාගන්න යොදවන මුදල. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන් x 500 එතකොට වැඩි ලාභයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලාභය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් ( eg 50% )එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන්. ( ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත් )
ඊළගට Buy හෝ Sell තෝරාගන්න. උදාහරණයකට ඔබ ඩොලර් 10 දාලා Multiplier ලෙස X50 තේරුවොත් ඔබට ඩොලර් 500 වෙනකන් ලාභයකට යන්න පුළුවන් ඒවගේම ඔබ යෙදවූ මුදලෙන් 90-95% රිණ ගියොත් ( ඔයාගේ නිගමනය වැරදි වුවහොත් විතරයි ) ට්‍රේඩ් එක නවතිනවා වගේම යෙදවූ මුදලෙන් 90-95% ලොස් වෙනවා. දැන් මේ ට්‍රේඩ් එක ඔයාට කැමති වෙලාවක ක්ලෝස් කරන්න පුළුවන් ( ඒවගේම මෙහි අවශ්‍යයි නම් අගයක් දෙන්නත් පුළුවන් ට්‍රේඩ් එක ඉබේම ක්ලොස් වෙන්නත් )
සාර්ථක වෙනතුරු පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න අමතක කරන්න එපා ( live ගිනුමේත් ට්‍රේඩ් කරලා බලන්න ඕනෑම නම් $10-50 වගේ ගිණුමට යොදවලා ට්‍රේඩ් කරලා බලන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 -2 ට වඩා යොදවන්න එපා හොදට පුහුණු වෙලා සාර්ථක වෙනතුරු ).
සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කරන්න අවශ්‍ය දේවල් මොනවාද සහ කරන විදිය ?
ඔබට IQහි සත්‍ය ගිණුමේ ට්‍රේඩ් කිරීමට අවම ඩොලර් දහයක් තැන්පත් කරන්න වෙනවා. ඉතින් කැමති වෙලාවක ඔයාට මුදල් යොදවලා ට්‍රේඩ් කරන්න පුළුවන් ( අවදානමක් ගත හැකි මුදලක් පමණක් සැමවිටම ට්‍රේඩින් සදහා යොදවන්න ). මුදල් යෙදවීමට අවශ්‍ය වෙනවා අන්තර්ජාලයෙන් ගෙවීම් කළහැකි කාර්ඩ් පතක් . ඔබ Skrill ( හෝ Neteller ) ගිණුමක් හරහා ගෙවීම කිරීම වඩාත් උචිතයි මොකද කාර්ඩ් පත සුරක්ෂිත වෙනවා වගේම කිසිම ගැටළුවක් නැතුව ඔබ උපයන මුදල් මෙම ගිණුම් හරහාම බැංකුවට හෝ ezcash ගිණුමට ලබාගන්න පුළුවන්. ( ස්ක්‍රිල් ගිණුමක් හදන විදිය මෙතනින් ඉගෙගන්න Skrill Account Opening Tutorial in Sinhala / Skrill Account Opening Tutorial in English ).
ඒවගේම මුදල් යෙදවීමේදී ඔබේ අනන්‍යතාවය වගේම ලිපිනය වැනි දේ තහවුරු කරන්න වෙනවා ස්ක්‍රිල් / නෙටෙලර් ගිණුම වලදී වගේම බ්‍රෝකර් ගිනුමේදී.
Skrill හෝ Neteller ගිණුම තහවුරු කරගැනීම සදහා ජාතික හැදුනුම්පත (ඉංග්‍රීසි) / රියදුරු බලපත / ගුවන් ගමන් බලපත්‍රය වගේම ලිපිනය තහවුරු කරගැනීම සදහා ඔබේ නමට ලැබුණු විදුලි, වතුර, දුරකථන, ඉන්ටර්නෙට් හෝ පිළිගත හැකි ආයතනයකින් ලබාදුන් බිල්පතක් ඕන වෙනවා ( මේ එකක්වත් නැත්තම් තහවුරු කරන ලද බැංකු ස්ටේට්මන්ට් එකක් ඕන හොදේ ).
IQ ගිණුම තහවුරු කරගැනීම සදහා ජාතික හැදුනුම්පත (ඉංග්‍රීසි) හෝ ගුවන් ගමන් බලපත්‍රය අවශ්‍ය වෙනවා ( රියදුරු බලපත IQ පිළිගන්නේ නෑ යාළුවා ! නුමුත් ඔයාට රියදුරු බලපත තියෙනවනම් Icmarkets වල ගිණුමක් තහවුරු කරගෙන ෆොරෙක්ස් කරන්න පුළුවන් ) )
පොදුවේ ගොඩක් අයට තිබෙන ගැටළු :
1 ) IQ Option විශ්වාස කරන්න පුළුවන් ආයතනයක්ද ?
IQ Option කියන්නේ ලොව පිළිගත් ආයතනයක් එම නිසා කිසිම ගැටළුවක් නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔබට ඕනෙම ගැටළුවක් තියෙනවනම් ඔවුන්ගේ සුහදශීලි පාරිභෝගික සේවය චැට්, ඊමේල් හෝ දුරකතනය මගින් සම්භන්ධ කරගන්න පුළුවන්.
2 ) පුහුණු ගිණුමේ සහ සත්‍ය ගිණුම් දෙකේම ට්‍රේඩ් කරන්න පුලුවන්ද ?
ඕනෙම ගිණුමකට ඕනෙම වෙලාවක මාරු වෙලා ගිණුම් දෙකේම ට්‍රේඩ් කරන්න පුළුවන්.
3 ) කොහොමද ට්‍රේඩින් වලදී සාර්ථක වෙන්නේ ?
ඉගෙනගැනීම, පුහුණුව සහ ඉවසීම තමයි සාර්ථකත්වය තීරණය කරන්නේ. ඒක නිසා හොදට අවබෝදයක් ලබාගන්න පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින්. ඉන්පසු ඔබට අවදානමක් ගත හැකි ඩොලර් 10 - 50 වගේ පොඩි ගානක් වගේ යොදවලා ( එක ට්‍රේඩ් එකකට ඩොලර් 1 - 5 වගේ යොදවමින් ) ට්‍රේඩ් කරන්න. මේ කුඩා ගිනුමේ සාර්ථක වූ පසු ක්‍රමානුකුලව ඔබට අවදානමක් ගත හැකි ඕනෙම මුදල් ප්‍රමානයක් යොදවලා ට්‍රේඩ් කරන්න පුළුවන්.
4) මම skrill හෝ neteller භාවිතා නොකර කාර්ඩ් එකෙන්ම මුදල් දැම්මට කමක් නැද්ද ?
කාර්ඩ් පතෙන් නැවත ගන්න පුළුවන් දාපු ගාන විතරයි. ඔයාට ලාභය කාර්ඩ් පතට ගන්න නම් බෑ ඒකට අනිවාර්යයෙන් ඉහත සදහන් ගිණුම් දීන් එකක් ඕන මිත්‍රයා ! ඒක නිසා කාර්ඩ් පතෙන් කෙලින්ම මුදල් IQ Option වෙත යොදවන්න එපා.
5) මම සත්‍ය තොරතුරුම දෙන්න ඕනද ගිනුම හැදීමේදී ?
ඔබ ලබාදෙන ලිපි ලේඛන වල තියෙන ආකාරයටම සත්‍ය තොරතුරු ලබාදෙන්න ඕන
6) මට ගිණුම් ඕන තරම් හදන්න පුලුවන්ද ?
ඔබට සත්‍ය ගිණුම් හදන්න පුළුවන් එකක් පමණයි.
7) ට්‍රේඩ් කරන්න පුළුවන් දින මොනාවද ?
සති අන්තයේ හැර සතියේ දින පහේම ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පුළුවන්
8) ණයට ගත්තු සල්ලි හෝ මාසේ වියදමට තියෙන සල්ලි දාන්න එපාද ?
ට්‍රේඩින් කියන්නේ ඉහළ ලාභයක් ගත හැකි වගේම ඉහළ අවදානමක් තියෙන ට්‍රේඩින් ආයෝජනයක් එම නිසා කිසි විටක ණයට ගත්තු සල්ලි හෝ මාසේ වියදමට තියෙන සල්ලි දැමීමෙන් වලකින්න. ඔබ හිතන්න ඕන ආයෝජකයෙක් විදියට !
9) මට ට්‍රේඩින් සාර්ථක කරගන්න අත්වැලක් විදියට භාවිතා කරන්න පුළුවන් මොනවද ?
ඔබ අනිවාර්යයෙන් candlestick, chart pattern, support / resistance වගේම Forex Money Management ගැන ලිපි ටික කියවන්න ඕන. ඒවගේම tradingview ගැන සදහන් ලිපි කීපයත් කියවන්න.
S. Methshala
says:real account ekata doller danna bane bank card eken..bang karala kiyanwa maha bankuwen…kohomada daganne…..
Prathilaba
says:Mai lipiye widiyata karanna Methshala
https://prathilaba.com/how-to-deposit-money/
bandara
says:mulinma start krna kenkuta mona forex eka da hoda krnna,iq da icmarket da,nethnm wena ekakda
Prathilaba
says:https://prathilaba.com/recommended-forex-brokers-in-sinhala-for-sri-lankans/
bandara
says:forex krnwanm wadathma awadanama adu forex eka brokers mokkda.api wage ayata start krnna mulinma.tika dawasak yanakam.iq da, icmarket da,nethnam wena ekakkda.
Prathilaba
says:forex wage karanna nam oyata mai list eke thiyena onema broker kenek use karanna puluwan https://prathilaba.com/recommended-forex-brokers-in-sinhala-for-sri-lankans/
Shiran vaas
says:Meka download karanna bane demo ekata giyata..
Prathilaba
says:oya gawa ios device ekak nan thiyenne eyalage site eken app eka ganna wenawa Shiran
uddhika naanajith
says:ctrader demo account eke oder place karanna bene. insufficient credit kiyala enawane.
Prathilaba
says:demo eke credit iwara aiti.
chatura
says:NETELLER walatath mony in karanna barida local debit card walin.hnb wage bank ekakin
Prathilaba
says:local card walin deposit bai Chatura. Mai lipiye widiyata karanna
https://prathilaba.com/how-to-deposit-money/
tharindu
says:iq ekata bank ek haraha money deposit kalata eka succes wenne nette ai?
Prathilaba
says:local cards waida nai tharindu
vinoj
says:skrill ekata salli daganna ba neda dan.lankawe ain karalalu neda man try kara skrill ekata salli daganna
Prathilaba
says:kohomat local card support nao Vinoj. Dollar thiyena kenekgen illaganna wenawa
Osandawijewantha
says:පට්ටම ගොඩක් හොඳ ලිපියක්
madu
says:Skrill ekata lankawe indala salli deposit karanna beneee.eth debit or credit card ekk link kiriima aniwaryenma karanna oonada skrill account eka hadanakota? Ewa valid nethi nisa account eka verify karanna prashnyk wenawa ned?
Prathilaba
says:card ekak yodawannama ona nai. Oyata wena kenekgen dollar illaganan puluwan. ( debit card nan kohomat waida nai dan)
asanka
says:lankawe me account suport da
Prathilaba
says:oyata pawichchi karanna puluwan kisima prashnayak nai. ewallet ekak haraha mudal yodawanna saha ganna Asanka
Rizwan
says:iq ekta deposite krnna skrill nttm netler onemda ?
Kelinma card eken deposit krnna puluwnda
Prathilaba
says:skrill or neteller witharak pawichchi karanna.
Charitha
says:Expert option hodid aiya ..plz kiynnko mt eka patn gnn.dimo eke purudu una mn.eketh skrill ekt prshnyk nthiw salli gnn puluwan ned lankawata.
Prathilaba
says:puluwan
Charitha
says:Expert option hodid aiya
Prathilaba
says:aluth version eka hodai Charitha
Shehan
says:Skril aaccount ekak hadanna… dolar 10k dann oneda ලියාපදිංචි වෙන්න
Prathilaba
says:free hadaganna puluwan. deposit walata nam me kramaya use karanna wenawa https://prathilaba.com/how-to-deposit-money/
Amith
says:Sirv
Iq opinion aken සල්ලි ganne කොහොමද .aakata ape photo ahema yawann oonada.nethuwa dinapu සල්ලි gann berida
Prathilaba
says:verify karata passe salli ganna puluwan skrill/neteller haraha Amith
kaveesha
says:api kohomda hithanne next minute eke call or put da kiyla?
Prathilaba
says:Bo article tika balanna Kaveesha
Ruchira
says:Tnx aiya
Godak
Madhu herath
says:ඩෙබිට් කාඩ් වලින් skrill account එකට cash transfer කරගන්න බැනේ…
Prathilaba
says:local bank card monawath waida nai. International bank card try karanna ehema naittan wiswasawantha kenekgen skrill/neteller dollar ganna ( ehema naittan oyage family kenek wena rataka innawanam, eyata kiyanna skrill/neteller ginumak hadanna kiyala. eken oyage skrill/neteller ginumata salli illaganna ).
chalana nanayakkara
says:මම phone 1n IQ log වෙලා tread කරල take profit දාල data off කරල තිබුනත් මම දාපු tread 1e profit 1 ලැබුනොත් ඒක ඉබේම අපේ account 1t එකතු වෙනවද. අපි close නොකරොත් හරි Auto close නොදා හිටියොත් අපේ tread 1 expire වෙන්නෙ නැද්ද.
Prathilaba
says:trade eka run wenawa. phone data adala wenne nai Chalana. Oyata demo eke mai haiam dema test karala balanna puluwan.
Chalana nanayakkara
says:මම ඊයෙ IQ option account 1ක් හැදුව. License 1t IQ valid කරනවා.
Prathilaba
says:withdrawal waladi ganne nai. Mai broker denneagen kenek use karanna
https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
chalana nanayakkara
says:IQ Forex වල Liver 200× ,500×, 1000× මේවා මගින් අවදානම වෙනස් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද.
Prathilaba
says:value eka adu wenna ris keka waidi. oyata demo eke maika karala balanna puluwan.
chathura
says:sri lanka central bank all deposit visa or master card how deposit this site
Prathilaba
says:debit cards no longer works Chatura. You will need an international bank cc.
Kuma
says:Account eka RUB walin heduwoth paduwa adui… doler walin hadanna epa.. candle stik gena kiyanna pluwanda..
Prathilaba
says:candlestick lipiya kiyawanna Kuma
Hasi
says:Open demo account kiyana option eka pennanne nene giyata
Prathilaba
says:demo saha live walata thiyenna eka ginuami ( trade karaddi ginum deka athara maru wenna puluwan). Wenath broker lage wage ginum godak hadanna ona nai. =D
Eron
says:Do you conduct any classes?
Would like to study.
Prathilaba
says:All necessary information are in this site Eron. You can refer our Forex School section https://prathilaba.com/forex-school/
Madhu herath
says:ඩෙබිට් කාඩ් වලින් skrill account එකට cash transfer කරගන්න බැනේ…
Prathilaba
says:local bank card monawath waida nai. International bank card try karanna ehema naittan wiswasawantha kenekgen skrill/neteller dollar ganna ( ehema naittan oyage family kenek wena rataka innawanam, eyata kiyanna skrill/neteller ginumak hadanna kiyala. eken oyage skrill/neteller ginumata salli illaganna ).
Eranda
says:cash withdraw karanna minimum balance ekak thiyanawada?
Prathilaba
says:$2 dollars
pradeep
says:api trade ekak daala,, eeka expirewena welaawak thiyenawada?nathnam apita curancy buy karala thiyagena awashya welawata sell karanna puluwanda
Prathilaba
says:forex wala ehema nai. Onema welawaka sell karanna puluwan (yam widiyakin IQ forex waladi trade eka prathiwurudda disawata gihin, oya yodawapu ganata samana pip pramanayk rina giyot, trade eka loss wela close wenawa. Numuth anoth brokerla la ekka baladdi mai risk eka trade eken limit wenawa, numuth anith broker lage oya stop loss ekak yoda thiwune naithi wunoth, mulu balance ekama wunath loss wenna puluwa eka trade ekakin )
ishan
says:niyamai Bitcoin gana aluth dewall thawa danna
nuwan
says:sthuthi obata mata prasnayaak thiyenawa..mqn mail kara.plz rply me
Pushpakumara
says:Bohoma pin machan mewa gaina kiyala dena eka. Mulin mamath $60 wage loss wuna eeth dan monthly iwaseemen trade karala dollar 360 – 440 wage profit karanawa.
mohamed
says:dear pushpakumara,
kokamada deposit kare lankawe idang
oyata help karanna puluwanda
eranda
says:ane yalu kohomada diposit karanne ape lankawe
iq option eakata
Prathilaba
says:iq walata debit card dan waida nai Eranda. https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-english-for-sri-lankans/ mai broker wa try karala balana
Akila
says:Supiri waidak machan. Thanks