I have done forex and lost a lot. Will I able to become successful with binary options trading ?
( මම forex කරලා නැත්තටම නැති වෙලා ඉන්නේ ? මට මේක කරලා ගොඩ යන්න පුලුවන්ද ? )
Is Binary options good for traders with forex experience but not yet successful with forex trading ? Some of the reasons for possible failures in Forex Trading.
ගොඩක් forex කරණ සහ කරපු අයට මේ වගේ ප්‍රශ්න ඇතිවෙලා ඇති නේද. ඇත්තටම ඔබ forex කරද්දී පාඩු වුනේ ඇයි කියලා අධ්‍යනය කරලා බැලුවද...? මම හිතන්නේ නෑ එහෙම ගොඩක් දෙනෙක් හේතු හොයන්න මහන්සි වුණා කියලා. ඔබ පාඩු වෙන්න මේ කරුණු ඔක්කොම හරි කීපයක් හරි බලපාන්න ඇති.
a) හරියට forex ගැන ඉගෙන නොගෙන forex ලේසි වැඩක් යයි සිතා trade කිරීම ( අති බහුතරය මේ ගොඩේ ඉන්නේ ).
b) SL හරියට පාවිච්චි නොකිරීම.
c) අධික තණ්හාව.
d) හරි හමං broker කෙනෙක් පාවිච්චි නොකිරීම.
e) මුදල් හරියට කළමනාකරණය නොකිරීම.
f) පුවත් වෙලාවල් ගැන මේලෝ දැනීමක් නොතිබීම.
g) බාල signal සේවාවක් ලබා ගැනීම.
h) නියමිත මුදල් ප්‍රමාණයක් නොයදවා trade කිරීම.
දැන් ලැබෙන්න ඇති නේද අවබෝදයක්, කොහෙද වැරදුනේ කියලා. Forex කියන්නෙත් Binary Options Trading වගේම හරියට ඉගෙන ගෙන කරොත් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් ( සාර්ථක forex trader කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ලිපි පෙළක් ඉදිරියට දාන්නම් මොකද මේ දෙකේම මුලික දේවල් සමානයි ). මේ දෙකම කරන්න සංයමයක් තියෙන්න ඕන. කලබල වෙලා සහ සල්ලි වලට පෙරේත වෙලා මේ දෙකම කරන්න බෑ. තෙවෙනි ලිපියේ ආකාරයට වැඩි trade ප්‍රමාණයක් සාර්ථක කර ගැනීම තමයි ඔබේ අරමුණ වෙන්න ඕනේ, එතකොට ඉතින් ඉබේම සල්ලිත් සාර්ථක විදියට ලැබෙනවා.
සමහර බකපණ්ඩිතයෝ කියන දෙයක් තමයි binary option කියන්නේ සූදුවක් කියලා ( Forex කරන කෙනෙක් Binary Options සුදුවක් කියලා කියනවනම් ඔහු මොලේ පරික්ෂා කර ගන්න ඕන, මොකද දෙකේම පදනම එකම නිසා ) . ඇත්තටම එහෙම කියන්නේ martingale pattern ( Please Do NOT Use this method for trading. Learn proper methods and Trade ! ) වැනි trading වලට නුසුදුසු කැසිනෝ ක්‍රම භාවිතා කරලා ඇන ගත්ත පිරිස්. නවක ඔබ එවැනි ක්‍රම කිසි ලෙසකවත් පාවිච්චි කරන්න එපා. Forex සහ Binary කියන්නේ ක්‍රම හරියට ඉගෙන ගෙන මොලේ පාවිච්චි කරලා සාර්ථක වෙන්න පුළුවන් ක්‍රම දෙකක්. ඒක නිසා මේක තියෙන ලිපි පෙළ කියවන්න. ඉන්පසු පටන් ගන්න පුළුවන් Binary Options Trading.
What are the advantages of Binary Options Trading than Forex ? දැන් Binary කරන එකේ වාසිය මොකක්ද Forex වලට වඩා ?
Binary Options වලදී අපි අනිවාර්යයෙන්ම දන්නවා trade එකකට යන්න කලින්ම හරියටම පාඩු වෙන්නේ කීයද හරියටම ලාභය කීයද කියලා.
eg අපි හිතමු ඔබ $20 දාලා විනාඩි 5ක trade එකකට ගියා කියලා 80% ප්‍රතිලාභ ලැබෙන . ඔබ පාඩු වුනොත් ඔබේ පාඩුව $20 ඊට වඩා සත පහක් වැඩි වෙන්නේ නෑ. ( forex වගේ ගිණුමේ සල්ලි ඔක්කොම නැතිවෙලා යන්නෙත් නෑ මේකත් ඉතින් වෙන්නේ forex ගැන හරියට ඉගෙන ගත්තේ නැති වුනහම සහ SL හරියට භාවිතා නොකරහම ). දැන් ඔබට මේ trade එකෙන් ලැබෙන ප්‍රතිලාභය හරියටම $16. දැන් තේරුණා නේද පාඩු වෙන එක මේකෙදි අවමයි කියලා. අනික දවසට trade කරන ප්‍රමාණයෙන් 60% වඩා සාර්ථක වුනහම ඔබට හොද අදායමක් ලැබෙනවා. ඔබගේ ඉල්ලකය විය යුත්තේ 80% සහ වැඩි අගයක්. එවිට තමයි වැඩි සාර්ථකත්වයක් ලැබෙන්නේ.
Dineth
says:Skille ginuma block unoth mokadda karanna ona der
Prathilaba
says:customer care contact karanna Dineth.
kalum
says:mama trade ekak danna gihin time doler gana okkoma dala purches clik kalahama trade eka patan ganne vinadi 5k vithara giyata passe mata ona velave purches eka vetenne dimo eke
Prathilaba
says:connection speed eka podddak balanna Kalum
Susantha Dassanayake
says:Can I deposit directly to the broker AC using online bank wire transfer and withdraw the same way ? If not what are the other options? I don’t like to borrow Skrill or nettler account but I am very much familiar with online money transfer through my HNB account. Please explain. Thank you
Prathilaba
says:If the broker support the method. You can try and see Susantha. Optionally you can try this broker https://prathilaba.com/icm-fx-tutorial-in-english/ as they support paypal too ( you will need a Paypal account that can receive payments as well )
Ayesha
says:Mama IQ option walin trde karanne . signal methords gena wistharayak karanna please
Prathilaba
says:manual trade karana eka thamai honda. signal wage use karanawanam mai broker wa use karanna
https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
Signal gaina dainaganna mai lipiya kiyawanna Ayesha https://prathilaba.com/binary-option-signals-provider/
Sandeepa
says:Meke dawasakaya trade karanna puluwan trade limit ekak thiyeda….
Pr Edu
says:ehema limit ekak nai Sandeepa.
Dilshani
says:Skill netteler account open karana vidiya verify karaganna vidiya gana lipiyak thiyanawada dear.
Pr Edu
says:mai lipiya balanna Dilshani
https://prathilaba.com/send-receive-money-to-sri-lanka-with-skrill-ewallet-sinhala-guide-for-sri-lankans/
Dilshanni
says:Kohomada dann netteler account akata money deposit karanna
Pr Edu
says:dollar thiyena kenek gen ganna ho cc use karanna ehemath naittan airtm wage ekak use karanna wenawa
Gayan
says:Binary & Digital kiyana 2 wenasa mokakda?
Pr Edu
says:digital wala strike prices thiyenawa. IQ eke fx,bo,do,cryp gaina thiyena lipiya balanna Gayan
Hasi
says:Mewa igena ganna thenak nedda lankawe
Prathilaba
says:web adawiye thiyena lipi tika hodin kiyawanna saha demo eke sarthaka wenathuru trade karanna. Eeta passe onema welawaka live ptan ganna puluwan Hasi. Mai facebook group walinuth oyata thawa dewala igena ganna puluwan SL Forex Club saha B.O.T.S
Roshan
says:Hello prathilaba.
Skrill ekei netler ekei money withdraw karagnna card ganna barida payoneer card eka wage? ehema barinam bank wire use karankota, mama baluwa fees, netller eke EUR 7.5K kapenwa. skrill eke kapenne EUR 5.5 k wage. sapekshawa skrill wasi neda?
Prathilaba
says:skrill tikak wasi neteller walata wada. virtual cards waida nai skrill / neteller wala Roshan eka nisa waidi rate ekak dainata ganna puluwan ezcash walin. Ehema naittan $200 – $500 wath ekathu wenakan wage idala bank ekata withdraw karaganna puluwan.
Lakmal
says:Sell karala salli hoyanne kohomada sell kiyana eken wenne mokadda
Prathilaba
says:adu wenawa kiyala nigamanaya kaloth, sell thoraganna ona. waidi wenawa kiyala nigamanaya kaloth, buy thoraganna ona. Demo ginuma free laibenne, oyata try karala balanna puluwan Lakmal
Lakmal
says:Apita sell karalla profit ekak hoyanna barida me gana pahadili karannna
Prathilaba
says:adu wenawa kiyala nigamanaya kaloth, sell thoraganna ona. waidi wenawa kiyala nigamanaya kaloth, buy thoraganna ona. Demo ginuma free laibenne, oyata try karala balanna puluwan Lakmal
Warushawitarana
says:මම iq වල trade කරා ඉන් ලැබුණු මුදල් ගන්නෙ කොහොමද , skil account එකට transfer කරාම bank verification එකක් ඉල්ලනවා එය iq වල කොහෙද තියෙන්නෙ thanks
Prathilaba
says:skrill ekenda illannage iq ekenda illanne Warusha ? Skrill nam oyata pahasuwen bank ginuma add karaganna puluwan.
Kasun Shamal
says:Forex wunath hodai eeth eeta wada Binary maru.