Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
reviews
Uncategorized

get free otn token from IQ Options in English by prathilaba

Open Trading Network (OTN) in English. How to get Free OTN Tokens and buy OTN tokens.

Open Trading Network (OTN) is a blockchain based alt crypto currency.  The goal or the idea of open trading network is to provide a common platform for blockchain exchange networks.

Only 100 million OTN's will be generated ( In Bitcoin crypto currency the total btc volume is 21 million )in three phases.  42 000 000 OTN tokens will be released to general public by open trading network. Then 28 000 000 OTN tokens will be distributed among the share holders and  30 000 000 tokens will be distributed among possible partners that will help the network to grow.

Bitcoin ( Main crypto currency ) didn't worth a penny at the beginning but today it is almost over $16,000 ( per bitcoin !) So we assume with time the OTN price too will go higher from current price.

You can get some more idea about OTN token from below video too.

You can learn more about it using  www.otn.org , the official website of Open Trading Network ( OTN ). So let's see how we can get some OTN tokens !

1. Get OTN Token Free by Trading Crypto in IQ Option

IQ Option is the main sponsor of OTN Token.  So when you trade any  type of crypto using the IQ Option trading platform, you will receive a certain amount of OTN token's as a gift.  More you trade more you get !

Getting OTN to OTN wallet

In IQ Option trading application, choose "OTN TOKENS" ( Number 1 ) from the left hand side menu bar. Then from the window as shown in below screenshot, you will be able to know the amount of OTN tokens in your account. If you want to transfer the OTN's from IQ Option to a OTN wallet, you may do it using "WITHDRAW" ( Number 2 ) button ( myetherwallet or any  ERC-20 Tokens supported wallet can be used  ).  In the next window that you will get, enter the amount and wallet address to proceed with the withdrawal ( If you send to wrong address, you may loose the OTN's as they cannot be recovered. So make sure the wallet address is correct before sending any OTN Tokens. )

OTN-Tokens-in-IQ-Options-in-Sinhala-by-prathilaba

( In order to withdraw OTN tokens, you require a verified IQ Option Account and at least 10 OTN token in your IQ account )

2. Purchase OTN Token on crypto exchanges

You can buy OTN tokens from any of the below crypto exchanges.

Trading & Crypto investments do carry a high level of risk. Therefore invest only what you can afford to take a risk with guys !

If you want to learn about OTN in Sinhala, you can refer Open Trading Network (OTN) in Sinhala article

December 12th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Comment

get free otn token from IQ Options in sinhala by prathilaba

Open Trading Network (OTN) in Sinhala for Sri Lankans. How to get Free OTN Tokens and buy OTN tokens. / මොකක්ද මේ ඕපන් ට්‍රේඩින් නෙට්වර්ක් (OTN) කියන්නේ ? කොහොමද නොමිලේ OTN ගන්නේ සහ කැමති නම් මිලදී ගන්නේ ?

Open Trading Network (OTN) කියන්නේ බ්ලොක් චේන් එක පාදක කරගෙන ආරම්භවුණ ක්රිප්ටෝ මුදල් ඒකකයක්. මෙහි මුලිකම අවශ්‍යතාවය එහෙමත් නැත්තම් ඉල්ලකය වන්නේ සියලුම බ්ලොක් චේන්වලට එකම ජාලයක් හරහා හුවමාරු කරගැනීමේ අවස්ථාව සලසා දීම.

OTN ටෝකන් මිලියන 100ක් තමයි නිපදවෙන්නේ ( හරියට බිට් කොයීන් මිලියන 21ක් දක්වා උපරිමයක් නිපදවෙනවා වගේ ) අදියර තුනකින්. පළමු අදියරේදී OTN ටෝකන් 42 000 000 බෙදා හැරීම සිදුවෙනවා. ඉන්පසු OTN ටෝකන් 28 000 000 කොටස්කරුවෝ අතරත් සහ OTN ටෝකන් 30 000 000 මෙයට ශක්තියක් වියහැකි හවුල්කරුවෝ අතරත් බෙදා දීමට ඔවුන් බලාපොරුත්තු වෙනවා.

බිට්කොයීන් ( ප්‍රධානම ක්රිප්ටෝ මුදල් ඒකකය ) එක ආරම්භයේදී කිසිදු වටිනාකමක් තිවුනේ නෑ නුමුත් අද වෙන විට බිට්කොයීන් එකක් $16,000කට වැඩි වෙනවා ඉතින් OTN එකත් අපි හිතනවා කාලයත් සමගම ඉහල මිලක් ලැබෙයි කියලා.

පහත වීඩියෝ එකෙන් තව අවබෝදයක් ඔබට ගන්න පුළුවන්

ඒවගේම OTN ක්රිප්ටෝ මුදාල් ඒකකය ගැන www.otn.org වෙබ් අඩවියෙන් වැඩි විස්තරත් ලබා ගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ OTN ක්රිප්ටෝ මුදල් ලබන්නේ කියලා.

1. Get OTN Token Free from IQ Option Crypto Trading - IQ Optionහි ක්රිප්ටෝ ට්‍රේඩ් කිරීම හරහා නොමිලේ ලබාගන්න

IQ Option ආයතනය OTN ටෝකන්හි ප්‍රධාන අනුග්‍රහකයා වනවා. ඔබ ඕනෙම ක්රිප්ටෝ මුදල් ඒකකයක් ඔවුන්ගේ ට්‍රේඩින් මෘදුකාංගය හරහා ට්‍රේඩ් කිරීමේදී ඔවුන් විසින් නොමිලේ OTN ටෝකන් ප්‍රමාණයක් ලබාදෙනවා. ඉතින් වැඩි පුර ක්රිප්ටෝ ට්‍රේඩ් කරද්දී වැඩි පුර ප්‍රමාණයක් ඔයාට නොමිලේම OTN ටෝකන් ගන්න පුළුවන්. 

OTN Wallet එකකට OTN ලබාගැනීම

ඔයාට IQ Option මෘදුකාංගයේ වම් පස ඇති "OTN TOKENS" ( අංක 1) කියන ලින්ක් එකෙන් කොච්චර ටෝකන් තෑගි විදියට ඔයාට ලැබිලා තියෙනවද බලාගන්න පුළුවන්. OTN ටෝකන් ටික ඔයාට ඕන නම් wallet එකකට ගන්න පුළුවන් ( myetherwallet හෝ  ERC-20 Tokensවලට සහයෝගය දක්වන ඕනෙම wallet එකක් පාවිච්චි කරන්න පුළුවන්.  ). "WITHDRAW" (අංක 2) ලින්ක් එකට පිවිසෙන්න. ඉන්පසු ලබාගන්න යන ප්‍රමාණය සහ ඔබගේ wallet address එක සදහන් කරන්න ( හොදින් පරික්ෂා කරන්න ඔබ යෙදවූ wallet addressහි නිවැරදි භාවය. යම් විදියකින් වැරදි wallet එකකට යැව්වොත් නැවත ගන්න බෑ හොදේ )

OTN-Tokens-in-IQ-Options-in-Sinhala-by-prathilaba

( OTN withdraw කරගැනීමට ඔබගේ IQ Option ගිණුම verify කරගෙන තිබිය යුතු අතර අවම වශයෙන් OTN 10ක්වත් ගිණුමේ තිබිය යුතුය )

2. Purchase OTN Token on crypto exchanges - OTN ටෝකන් මිලදී ගන්න විදිය

ඔබට පහත තිබෙන ඕනෙම ක්රිප්ටෝ මුදල් හුවමාරු කරන වෙබ් අඩවියකින් මිලදී ගැනීම සිදුකරන්න පුළුවන්

ට්‍රේඩින් වගේම ක්රිප්ටෝ ආයෝජන කියන්නේ යම් ඉහල අවදානමක් තියෙන අයෝජන වර්ගයක්. ඒක නිසා අවදානමක් ගන්න පුළුවන් මුදල් වලින් විතරක් ට්‍රේඩින් වගේම ක්රිප්ටෝ ආයෝජනත් කරන්න යාලුවනේ.

If you want to learn about OTN in English, you can refer Open Trading Network (OTN) in English article

December 12th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Comment

Best Recommended Crypto Currency Brokers in Sinhala for Sri Lankans / ඔබට වඩාත් සුදුසු නියාමනය වන ක්රිප්ටෝ බ්‍රෝකර් ආයතන

You can see the most reliable, trusted and regulated brokers that are recommended for Crypto Currency Trading in this list. We will include more Crypto Currency ( Bitcoin, Bitcoin Cash, Dash, Etherium etc.. ) brokers in future when we come across regulated and suitable brokers for better trading experience.

ක්රිප්ටෝ මුදල් ඒවත් දැන් පහසුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් ලොව පිළිගත් ප්‍රධාන ට්‍රේඩින් සේවා සපයන බ්‍රෝකර් ආයතන හරහාම. ( ක්රිප්ටෝ මුදල් ආයෝජන සමග මේක පටලවගන්න එපා හොදේ. මේකෙදි වෙන්නේ අර forex සහ binary වල වගේ ට්‍රේඩ් කිරීම විතරයි. ) මේ ලිපියේ අපි අඩංගු කරලා තියෙන්නේ දැනට ඔබට පාවිච්චි කරන්න පුළුවන් හොදම නියාමනය වෙන crypto currency brokersලා. විශේෂයෙන්ම නියාමනය වෙන ආයතන පමණක් මෙහි ඇතුලත් වෙනවා. ඉදිරියේදී තව එවැනි හොද crypto currency brokersලා මෙම list එකට එකතු කිරීමට බලාපොරුත්තු වෙනවා.

1) ICmarkets Cryptocurrency Broker

ICMarkets is an Australia based regulated licensed broker that offers Cryptocurrency trading other than the forex and cfd's.  One of the reliable and popular brokers in the market. MT4 type of account  currently offers Bitcoin, Bitcoin Cash, Etherium, Litcoin and Dash cryptocurrency trading while ctrader accounts offers bitcoin trading. You can start trading using the free demo account without making any investment in ICmarkets as well.

ICmarkets ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ වගේම ක්රිප්ටෝ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. බිට්කොයීන්, බිට්කොයීන් කෑෂ්, එතෙරියම්, ලයීට්කෝයීන්, ඩෑෂ් ක්රිප්ටෝමුදල් ඔබට ඔවුන්ගේ MT4 ගිණුමක් හරහා ට්‍රේඩ් කරන්න පුළුවන් වගේම ctrader ගිණුමක් හරහා බිට්කොයීන් දැනට ට්‍රේඩ් කරන්න පුළුවන්. . කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක්ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්.  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$200

Minimum Per Trade

1 pip ( $0.01 )

2) IQ Option Cryptocurrency Broker

IQ Option is a broker that offers Crypto Trading other than Forex, Digital, CFD and Binary Options. The trading platform is a modern trading proprietary platforms. You can trade cryptocurrencies like Bitcoin. You can start trading using the free demo account without making any investment to learn and practice cryptotrading today itself.

IQ ඔප්ෂන් කියන්නේ යුරෝපා රටක් වන සයිප්‍රස් පාදක කරගත් cryptocurrency ට්‍රේඩින් සේවා වගේම ෆොරෙක්ස්, බයිනරි, cfd සහ ඩිජිටල් ට්‍රේඩින් සේවා ලබාදෙන ආයතනයක් broker ආයතනයක්. ඔවුන්ගේ ට්‍රේඩින් platform එක නවීණ සහ පවිච්චි කිරීමට පහසු cryptocurrency trading platform එකක්. බිට්කොයීන් ක්රිප්ටෝමුදල් ඔබට ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසිම මුදලක් නොයොදවා නොමිලේ පුහුණු ගිණුමක් ලබාගත හැකි නිසා ඔබට කිසිම අවදානමක් නොගෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් අදම පටන් ගන්න පුළුවන්.    Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

Why Choose a regulated Crypto Currency Broker ? ඇයි ඔබ නියාමනය වන ක්රිප්ටෝ මුදල් ට්‍රේඩින් ආයතනයක් පමණක් පාවිච්චි කල යුත්තේ ?

When you are trading, you will be depositing and keeping money with a third party company. So  if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a broker. Therefore it is recommended to trade only with regulated brokers.

ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.

What is the risk in Crypto Currency Trading ? ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම තුල තිබෙන අවදානම කෙසේද ?

Crpytocurrency trading is still pretty new to the trading market. The price fluctuations in all crypto currencies are generally very high most of the time. So the risk factor is on higher side. So always remember to use tight stop loss or use a broker that offers lower risk when an trade is opened. Also it is better to trade always with the trend. 

ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කිරීම එක්තරා ආකාරයට අලුත්ම දෙයක් ට්‍රේඩින් වලට නුමුත් වෙනස් වෙන ලෝකය තුල ක්රිටෝ කියන්නේ නැතුවම බැරි දෙයක් වෙන්නත් පුළුවන් නුදුරේදීම. දැනට තිබෙන සියලුම ප්‍රධාන ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම ඉතාම ඉහල මට්ටමක තිබෙනවා බොහෝ වෙලාවට. එම නිසා අවදානමද ඉතා ඉහලයි කියන එක හොදට මතක තියාගන්න යාලුවනේ ( අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න ) . ඒවගේම ට්‍රේඩ් එක පවතින දිශාවටම ට්‍රේඩ් දැමීම වඩාත් සුදුසයි.  සැමවිටම ඉතාම කුඩා අගයක ස්ටොප් ලොස් දමා ගැනීම හෝ පාඩුව අවම ලෙස ස්වයන්ක්‍රීයව ක්‍රියාතමක වන ආකාරයේ බ්‍රෝකර් කෙනෙක් සැමවිටම තෝරාගන්න.

November 13th, 2017

Posted In:

Tags: , , , , , , , , , ,

Leave a Comment

Best Recommended Binary Options Brokers in Sinhala for Sri Lankans / ඔබට වඩාත් සුදුසු නියාමනය වන බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් ආයතන

You can see the most reliable, trusted and regulated brokers that are recommended for Binary Options Trading in this list. We will include more Binary Option Brokers in future when we come across regulated and suitable brokers for better trading experience.

මේ ලිපියේ අපි අඩංගු කරලා තියෙන්නේ දැනට ඔබට පාවිච්චි කරන්න පුළුවන් හොදම නියාමනය වෙන binary option brokersලා. විශේෂයෙන්ම නියාමනය වෙන ආයතන පමණක් මෙහි ඇතුලත් වෙනවා. ඉදිරියේදී තව එවැනි හොද binary option brokersලා මෙම list එකට එකතු කිරීමට බලාපොරුත්තු වෙනවා.

1) Olyph Trade Binary Broker

Olymptrade is a broker with offices in Seychelles and Cyprus. They have one of the best modern trading platforms. You can open a live account with as low as $10. Also it has fixed exact times so ideal for signal service too. Visit Broker or read Olymp Trade Binary Options Broker - Complete English Tutorial to learn trading with this broker.

ඔවුන් බ්‍රෝකර් ආයතනයේ කටයුතු කරගෙන යනුයේ Seychelles සහ Cyprus හි පිහිටි එහි ආයතනත් සමගයි. නියාමනය වෙන ලොව පිළිගත් තවත් බ්‍රෝකර් කෙනෙක් තමයි Olymp Trade කියන්නේ. ඉතා නවීන වෙබ් Trading ප්ලැට්ෆෝම් එකක් සහ මෝබයිල් ට්‍රේඩින් මෘදුකාංගයක් තිබෙනවා. මෙහිත් පුහුණු ගිණුමක් ලැබෙනවා. ඉතින් පවිච්චි කරලා බලන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව. ඒවගේම මෙයත් සිග්නල් සේවයක් භාවිතා කරනවානම් වඩාත් සුදුසු බ්‍රෝකර් ආයතනයක්.  Visit Broker .

ඔබට මෙම ආයතනය සමග ට්‍රේඩ් කරන විදිය Olymp Trade Binary Options Broker - Complete Sinhala Tutorial ලිපිය මගින් ඉගෙන ගන්න පුළුවන්

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

2) Binary.com Option Broker

Binary.com is a UK based regulated broker that offers Binary Option Trading since 1999. You will have to use the web based platform for trading as other platforms are not that user friendly compared to what other binary option brokers offers. Also one major advantage is you can get fixed times compared to what you get in IQ Option & also they support customers from Japan too.

ලොව පිළිගත් වසර 1999සිටම පවත්වාගෙන යන  නියාමනය වෙන මහා බ්‍රිතාන්‍ය  පාදක කරගත් බයිනරි ඔප්ෂන් broker ආයතනයක්. මෙහි වෙබ් platform එක නම් එච්චර අවුලක් නෑ කියන්න පුළුවන් භාවිතා කරද්දී නුමුත් desktop වගේම mobile platform එක නම් එච්චර පහසු නෑ පාවිච්චි කරන්න. ඊත් මෙහි තියෙන විශාල වාසිය තමයි ඔබට නිශ්චිත කාලයන් තිබීම ට්‍රේඩ් වලට ( විනාඩි පහ නම් විනාඩි පහ එහෙම නැතුව 4.45, 5.15 වගේ වේලාවන් මෙහි නෑ. ඔබ සිග්නල් සේවයක් භාවිතා කරනවානම් මේ බ්‍රෝකර් ඉතාමත් සුදුසුයි  ).  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$5

Minimum Per Trade

$1

3) IQ Option Binary Broker

IQ Option is a Cyprus based regulated broker that offers Binary Option Trading. Also now it offers Digital Options, Forex Trading and Crypto Trading too. The trading platform is easy to use and includes many indicators too.

IQ ඔප්ෂන් කියන්නේ යුරෝපා රටක් වන සයිප්‍රස් පාදක කරගත් binary option broker ආයතනයක්. දැන් ඔවුන් ඔප්ෂන් වලට අමතරව forex සහ crypto currency පවා ට්‍රේඩ් කිරීමට හැකි වෙන ලෙස වැඩි දියුණු කරගත් බ්‍රෝකර් ආයතනයක්. ඔවුන්ගේ ට්‍රේඩින් platform එකත් නවීණ සහ පවිච්චි කිරීමට පහසු platform එකක්. Read More or Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

4) Expert Option Broker

A broker operating from Saint Vincent and the Grenadines since 2014. They are now regulated and they even have branches to provide customer care in UK and India. The web, mobile and desktop trading platforms are now faster and easier to use too.

කැරිබියානු රාජ්‍යක් වන ශාන්ත වින්සන්ට් සහ ග්රෙනාඩින්ස් වල 2014 සිට සේවා සපයන දැන් නියාමනය වන ආයතනයක් ( නියාමනය වෙන නිසා දැන් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ). ඔවුන්ගේ එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේත් සේවා සපයන කාර්යාල තිබෙනවා. ලගදී වගේ ඔවුන් විශාල වෙනසක් කරා ඔවුන්ගේ ප්ලට්ෆොර්ම් වල. දැන් නවීන වෙබ්, ඩෙක්ස්ටොප් සහ මොබයිල් ප්ලට්ෆොර්ම් වල ඉතා පහසුවෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්.  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1

Why Choose a regulated Binary Option Broker ? ඇයි ඔබ නියාමනය වන බයිනරි ඔප්ෂන් ආයතනයක් පමණක් පාවිච්චි කල යුත්තේ ?

When you are trading, you will be depositing and keeping money with a third party company. So  if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a binary option broker. Therefore it is recommended to trade only with regulated brokers.

ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.

 

September 6th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , ,

27 Comments

FX Empire  - Free Trading News and Analysis Latest Youtube Videos

You can find the latest videos published by FX Empire. It provides free daily and weekly technical analysis which is useful for both Forex and Binary Option Trading ( For long time frameworks ).  Good Luck !  😎 

July 16th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Expertoption, Iqoption, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading. Generally USA, Russia, Canada, Australia, Israel, Syria, and Iran are not supported by Option brokers while USA, Russia, Canada, Syria, and Iran are not supported by most Forex brokers.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com