free and paid forex trading signals in Sri Lanka - Sinhala Guide

Free Forex Signals ලබා දෙන විශ්වසනීය වෙබ් අඩවි ( Swing Trading Signals )

Learn about free top class swing trading signals / ideas that you can use to help with your trading. It is recommended to learn trading and trade according to a system that suits you but in case you are on a tight schedule or looking for a signal service for better trading experience, then you can try the signal / trading ideas providers mentioned below !

Forex ට්‍රේඩ් කරන්න හොදම විදිය තමයි තමන්ම තමන්ට ගැලපෙන ක්‍රමයක් හදාගැනීම. නුමුත් ඔබ කාර්යබහුලයි හෝ සිග්නල් සේවයක අවශ්‍යතාවය තිබේ නම් ඔබට පහත සිග්නල් සේවා සපයන ආයතනයක් පාවිච්චි කරන්න පුළුවන්. නුමුත් අනිවාර්යෙන් මතක තියාගන්න ඔබ forex signal සේවයක් ලබාගැනීමේදී අඩුම ගානේ $500 - 1000 ඔබගේ ට්‍රේඩින් ගිණුමට යොදවන්න සහ ට්‍රේඩ් එකකට ඔබගේ ගිණුමේ ඇති ශේෂයෙන් 1% - 2% වලට වඩා යෙදවීමෙන් වලකින්න. පොඩි පොඩි ගිණුම් තියාගෙන forex සිග්නල් නම් ගන්න හිතන්නවත් එපා මොකද සිග්නල් කීපයක් එක විට ලැබුනහම ඔබට අපහසු වෙනවා ට්‍රේඩ් කීපයක් 50 pips - 200pips වගේ stop loss එකක් එක්ක රදවාගන්න.  ඒවගේම තෝරගත්තු එක සිග්නල් සේවයක් පමණක් පාවිච්චි කරන්න.

ඒවගේම මතක ඇතුව පාවිච්චි කරන්න නියාමනය වෙන Tickmill, ICMarkets හෝ Deriv වැනි spread එක අඩුම බ්‍රෝකර් ආයතනයක්.

ඉතින් බලමුකෝ Swing Trading ( දිනකට වැඩිය ට්‍රේඩ් එකක් විව්ර්තව පවතිනවා ) පාවිච්චි කරන්න පුළුවන් Free & Paid Forex Signals සේවා මොනවද කියලා.

Free Forex Trading Signals in Sri Lanka / නොමිලේ දෙන සිග්නල්

1. TradingView Top Authors Free Analysis and Forex Trading Signals for Sri Lanka

නොමිලේ දෙන සිග්නල් සේවා විදියට අපිට හදුන්වන්න පුළුවන් tradingview.com වෙබ් අඩවියේ පලවෙන ප්‍රවීණ ට්‍රේඩස්ලා විසින් නිකුත් කරන analysis සමග බොහෝ විට නොමිලේ නිකුත් වෙන සිග්නල් සේවා. මේකේ හොදකම ට්‍රේඩ් එකකට යොමු වීමට හේතුවත් චර්ට් එකක් මගින් පෙන්වීම. ඔබටත් මේක ට්‍රේඩින් ඉගෙන ගැනීමට මහගු උපකාරයක් වෙනවා නිසැක වශයෙන්ම !

2. Babypips Free Forex Trading Ideas and Signals - Guide for Sri Lankan Traders

babypips වෙබ් අඩවිය ගැන දන්නා අය මේක පාවිච්චි කරන්නේ forex ඉගෙන ගන්නනේ නුමුත් මේකේ තියෙනවා trading ideas. ඉතින් මේ ට්‍රේඩින් ideas ඔබට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේඩ් සිග්නල් එකක් විදියට.

 

ඔබට වඩාත් සුදුසුම ක්‍රමය තමා තනියෙන් ට්‍රේඩින් ඉගෙනගෙන, පුහුණු ගිණුම් වල ට්‍රේඩ් කරලා, සිග්නල් සේවා මත යැපෙන්නේ නැතුව තමන්ට අවේනික ක්‍රමයක් හදාගෙන ට්‍රේඩ් කිරීම.   😎

14 Comments on “Free and Paid Forex Signals for Swing Trading”

  • chameera

    says:

    dawasakata signal kiyak denawada?salli dala dawas kiyakinda signal ekak denne?

    • Prathilaba

      says:

      trial arangena test karanna puluwn Chameera.

  • Sithum

    says:

    Oya Tom Hall Signals, Use karala thiyanawada.? Salli gewapuwama Tom Hall Signals ewanawada..? Help me….

    • Prathilaba

      says:

      ow eya email ekata signal details ewanawa Sithum.

  • Sithum

    says:

    Oya Tom Hall Signals, Use karala thiyanawada..? Hodaida..?

    • Prathilaba

      says:

      test karala thiyenawa. Eyage aduma package eka aran test karanna Sithum. Signal nam hodai

  • Sec

    says:

    Tom Hall ge signal wala monthly pips kochchra wage ynwada?

    • Prathilaba

      says:

      eka wenas wenna puluwan month eke thiyena trading opportunity anuwa. oyata test karala balanna puluwan aduma package eka aran.

  • Leo

    says:

    1000 pip builder ge average signals pramanaya kiyada week ekakata?

    • Prathilaba

      says:

      eeka wenas wenawa. oyata test karalama balanan puluwani Leo

  • podda

    says:

    ko aluth signals ekka updat eka bro api kiywnw oyage articals

    • Prathilaba

      says:

      add kara. Try karala balanna 1000 Pip Builder. Eke signal ekak denawa.

  • leo

    says:

    tom hall ge paid version eka thama thiyenawada?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *