නිවසේ සිටම හෝ යන එන ගමන් ට්‍රේඩ් කරන විදිය නොමිලේ ඉගෙනගනිමු
1 - කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමක් නොමිලේ ආරම්භ කරමු
නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න.
deriv බ්‍රෝකර් ආයතනය ට්‍රේඩින් සදහා තෝරාගත යුත්තේ ඇයි?
+ DERIV යනු 1999 වසරේට සිට සේවා සපයන ලොව පිළිගත් නියාමනය වෙන ජාත්‍යන්තර සමාගමක් වීම.
+ සිංහල භාෂා සහයෝගයත් තිබීම.
+ දවසේ ඕනෙම වෙලාවක ඔබට සහයෝගය ලබාදෙන ආයතනයක් වීම.
+ සීයට සියයක් (99.97%) ආසන්නයටම ට්‍රේඩින් වෙළදපොලට කිසිම බාධාවක් නැති සේවා සපයන්නෙක් වීම.
+ නොමිලේ පුහුණු ගිණුම් සහ දැණුම ගබඩාවක් ඔබ වෙත ලබා දෙන ආයතනයක් වීම.
+ ඔබේ ස්මාර්ට් ෆෝන් එකෙන්ම ට්‍රේඩ් කරන්න සහයෝගය දක්වනවා ආයතනයක් වීම.
+ සති අන්තයේ Synthetic indices සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්නත් පුළුවන් වීම.
+ මුදල් දැමීමට සහ ගැනීමට ඉතා පහසු ක්‍රම ඇතුලත් වීම. (ස්ක්රිල් , නෙටලර්, ක්‍රිප්ටෝ වගේම Deriv P2P හරහා මුදල් දැමීමට සහ ගැනීමටත් පුළුවන් ).
2 - කිසිම අවදානමක් නොමැති පුහුණු ගිණුමේ පුරුදුවෙමු
දැන් ඔයා හදාගත්ත පුහුණු ගිණුමේ ඔයාට කැමති විදියකට ට්‍රේඩ් කරමින් පුරුදු වෙන්න පුළුවන්. පහළ සදහන් කරලා තියෙන tips වලින් අදහසක් අරගෙන තව දුරටත් ඔයාට පුහුණු වෙන්න පුළුවන්. ඒවගේම බ්‍රෝකර් ආයතනයේ තියෙන දැනුම ගබඩාව පාවිච්චි කරලා තව ඉගෙනගන්නත් පුළුවන්.
Trading Tip 1:
ඔබ හිතනවානම් යම් ට්‍රේඩින් යුගලයක මිල දැන් තියෙන මිලට වඩා වැඩි වේවි කියලා, BUY කියන කොලපාට බොත්තම තෝරන්න.
ඔබ හිතනවානම් යම් ට්‍රේඩින් යුගලයක මිල දැන් තියෙන මිලට වඩා අඩු වේවි කියලා, SELL කියන රතුපාට බොත්තම තෝරන්න.
Trading Tip 2 :
ට්‍රේඩින් චර්ට් රටා ( Chart Patterns ) සහ Support & Resistance Zones භාවිතා කරන විදියත් ඉගෙන ගන්න. එවිට ඔබට ඔබේ ට්‍රේඩින් ක්‍රමය තව දුරටත් සාර්ථක කරගන්න පුළුවන් වේවි.
3 - මුදල් යොදවා සත්‍ය ගිණුමක ට්‍රේඩ් කරමු
ඔබ පුහුණු ගිණුමේ සාර්ථක නම් ඔබට මුදල යොදවා සත්‍ය ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන්. මතක තියාගන්න ඕන සත්‍ය ගිණුමක් කියන්නේ ඉහළ අවදානමක් තියෙන ගිණුමක්. ඉතින් අවදානමක් ගන්න පුළුවන් මුදල් විතරක් යොදවන්න හොදේ. අවම මුදල ඩොලර් 5 නුමුත් සැලකියයුතු මුදලක් දැමීමෙන් ට්‍රේඩින් කරන්න පහසුයි (ඔබ පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරා නම්, මේ වෙනවිට අවභෝදයක් ලැබෙන්න ඇති මේ දේ ගැන ). ඔයාට මුදල් දැමීමට සහ ගැනීමට නෙටලර්, ස්ක්රිල්, ක්‍රිප්ටෝ වගේම ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වෙන Deriv P2P හරහාද කරගන්න පුළුවන්.
LIVE ACCOUNT RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
LIVE ACCOUNT RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
පොදුවේ ගොඩක් අයට තිබෙන ගැටළු :
1. කිසිම අවදානමක් නැතුව demo ගිණුමේ ට්‍රේඩ් කරන්න පුලුවන්ද?
ඔව්. ඔබට ලැබෙන්නේ පුහුණු ගිණුමක්. ඉතින් කිසිම අවදානමක් මේ පුහුණු ගිණුමේ නෑ.
2.සතිඅන්තයේ ට්‍රේඩ් කරන්න පුලුවන්ද?
Synthetic indices සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න පුළුවන්.
3. ඇයි මුදල් දාලා ට්‍රේඩ් කරද්දී අවදානමක් තියෙනවා කියන්නේ?
ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ ඉහළ ලාභයක් ගන්න පුළුවන් ක්‍රමයක් වුනත් අවභෝදයෙන් ට්‍රේඩ් කරේ නැතොත් පාඩුවත් ඉහළයි . ඉතින් සැමවිටම අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න. ඒවගේ මුදල් කළමණාකරණය , පුහුණු ගිණුමේ නිතරම පුහුණු වීම සහ ඉවසීම හරියට කිරීම තුලින් අවදානම අඩු කරගෙන සාර්ථක වෙන්න පුළුවන්.
අනිවාර්යයෙන් ඉවසීමෙන් වැඩේ අතාරින්නේ නැතුව කරන්න. මොකද කෙනෙක් ඉතාම කෙටි කාලයකින් සාර්ථක වෙන්න පුළුවන් වගේම තව කෙනෙක්ට ලොකු කාලයක් යන්න පුළුවන්.
4. මොනවද මට ට්‍රේඩ් කරන්න පුළුවන්?
ඔයාට ගොඩක් දේවල් ට්‍රේඩ් කරන්න පුළුවන්. ෆොරෙක්ස්,Derived දර්ශක, කොටස්, කොටස් දර්ශක, ETF, වෙළඳ භාණ්ඩ වගේම ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න පුළුවන්.
5. මොනවද තියෙන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් ( platforms ) ?
මෙම බ්‍රෝකර් ආයතනය ඔයාට Deriv MT5, Deriv X, Deriv cTrader, Deriv Trader, Deriv Bot, Deriv GO සහ SmartTrader කියන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් ලබාදීලා තියෙනවා ට්‍රේඩ් කරන්න.
LIVE ACCOUNT RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.