Trending market එකකදී මොනවද මේ Support / Resistance කියන්නේ ? What is Support and Resistance in Trending Market ?
Learn about Trending Market support and resistance zones in Forex, Crypto and Binary Trading in Sinhala. අපි ඉගෙන ගනිමු මොනවද මේ Trending market එකක Support / Resistance කියන්නේ කියලා. මේ ටික හොදට පුළුවන් නම් ඔයාට ට්‍රේඩ් සාර්ථක කරගන්න වැඩි රුකුලක් වෙනවා නිසැක වශයෙන්ම Trending market එකකදී.
Trend මාර්කට් එකක ප්‍රතිරෝධක සහ ආධාරක / Support and Resistance in Trending Market in Forex and Binary
( Uptrend - මිල වැඩිවෙමින් පවතින ආකාරය ඔබට බලාගන්න පුළුවන් )
Trending මාර්කට් එකක් කියන්නේ price එක හැම තිස්සෙම හරියට කන්දක් නගින හෝ කන්දක් බහින ආකාරයට තමයි නිරුපනය වෙන්නේ.
දැන් ඔය ඉහල තියෙන chart එක බැලුවහම ඔයාට පේනවා නේද price එක උපරිම වැඩි වීමක් තියෙන තැන් සහ ක්‍රමානුකුලව එම ඉහලට තියෙන ස්ථාන තව වැඩි වෙමින් පවතින බව ? ( මේ ස්ථාන වලට අපි කියන්නේ higher highs කියලා ). ඒවගේම lower highs කියලා පහල තියෙන ස්ථාන හදුන්වන්න පුළුවන්. එකියන්නේ හැම තිස්සෙම අඩු වෙන තැන් ක්‍රම්නුකුලව ඉහලට යෑමක් තමයි සිදුවෙන්නේ. මේක හරියට පඩි පෙළක් නැග ගෙන යනවා වගේ කියන්නත් පුළුවන් . 1hr හෝ ඊට වැඩි chart time එකක් පාවිච්චි කරමින් කලාප ලකුණු කරගන්න වැඩි සාර්ථකත්වයක් සදහා. අඩුම ගන්නේ points 2ක් හෝ 3ක් තිබෙන ස්ථාන වලින් ඉරි ඇදගන්න.
ඉතින් මේ වගේ චර්ට් එකක ( Uptrend ) හැම තිස්සෙම පහල තියෙන ස්ථානයකින් ට්‍රේඩ් එකකට යොමු වෙන්න මතක ඇතුව. මොකද ට්‍රෙන්ඩ් එක එහෙමත් නැත්තම් දිශාන්තිය වැඩි වීමක් නිසා. ඒවගේම මේ දේත් පොඩ්ඩක් මතක තියාගන්න අමතක කරන්න එපා. price එකට higher highs වැඩි කරගන්න බැරිවෙනවා කියන්නේ trend එක අවසන් වෙන්න ලගයි හෝ යම් අඩු වීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවගේ වෙලාවක පරිස්සමින් ට්‍රේඩ් කරන්න. හොදම දේ නැවත ට්‍රෙන්ඩ් එකක් ඇති වෙනකන් හෝ range මාර්කට් එකක් ඇති වෙනකන් ඉන්න එක.
අපි දැන් මෙච්චර වෙලා කතාකලේ uptrend trending මාර්කට් එකක් ගැනනේ එහෙමත් නැත්තම් ඉහලට වැඩි වෙමින් පවතින මාර්කට් එකක් ගැන. ඉතින් මේකෙම අනිත් පැත්ත තමයි downtrend ( පහළ තියෙන පින්තුරය බලන්න )මාර්කට් එකක් කියන්නේ. downtrend මාර්කට් එකකදී ඔය ට්‍රේඩ් එකකට යොමු වෙන්න ඕන ඉහල තියෙන ස්ථානයකින් (higher lows ).
( Downtrend - මිල අඩුවෙමින් පවතින ආකාරය ඔබට බලාගන්න පුළුවන් )
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 5යි
ෆොරෙක්ස්, ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර්, ක්‍රිප්ටෝකරන්සි සහ Deriv P2P හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 200යි (ප්‍රථම තැන්පතුව)
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට හැක
ස්ක්‍රිල්, නෙටලර් සහ පේපැල් හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 1යි
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර් සහ ක්‍රිප්ටෝකරන්සි හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ඒවගේම chart patterns ( Double Top, Double Bottom, Triple Top, Triple Bottom etc..) සහ candlestick patterns භාවිතා කරමින් ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම තවත් තහවුරු කරගන්න පුළුවන්. හැබැයි ඕනෙම නෑ. trading strategy එක simple තියාගන්න තරමට ඔයාට ලේසියි. තව දෙයක් ගොඩක් වෙලාවට මෙවැනි කලාප කඩාගෙන යන්නේ ප්‍රධාන පෙලේ පුවතක් සමග. උදාහරනයක එරට බැංකුව විසින් පොලි අනුපාත ඉහල දමන සහ පහල දමන අවස්ථා වගේම රැකි රක්ෂා සම්බන්ද පුවත් ගැනත් අවදානයක් යොමු කරන්න. Investing.com වෙබ් අඩවියේ කැලැන්ඩර් එක ඔබට පිටුවහලක් වේවි.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 10යි
ඔප්ෂන්, ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර් , ක්‍රිප්ටෝකරන්සි සහ Binance Pay හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 10යි
ෆොරෙක්ස් සහ ඔප්ෂන් ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර් , ක්‍රිප්ටෝකරන්සි සහ Binance Pay හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.
ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් ( මෙතැනින් >>)
අවම තැන්පතුවක් නොමැත
ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට සහ මිලදී ගැනීම කලහැක
Binance P2P හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!
ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න සහ ක්‍රිප්ටෝ මිලදී ගැනීම කරන්න පුළුවන්
Trending Market Support and Resistance Sinhala FAQ / ගැටළු සහ පිළිතුරු සිංහලෙන්
මට මේ Simple Trading Market Trading Strategy ( Idea ) එක ඕනෙම time zone එකකට පාවිච්චි කරන්න පුලුවන්ද?
පුළුවන්. හැබැයි support / resistance zones ගොඩක් වෙලාවට strong වෙන්නේ ඉහල කාල පරාසයන් වල. උදාහරණයකට Daily / 8 hours චර්ට් වල ඔයා ඉරි ඇදලා හොයාගන්න support / resistance zones අනිවාර්යෙන් strong 1 hour චර්ට් එකේ ඔයා ඉරි ඇදලා හොයාගන්න support / resistance zones වලට වඩා.
මට මේ Simple Trending Market Trading Strategy ( Idea ) එක ෆොරෙක්ස්, ක්‍රිප්ටෝ, බයිනරි හරි ඕනෙම ට්‍රේඩින් වැඩකට පවිච්චි කරන්න පුලුවන්ද?
Forex, Binary Option සහ Crypto Trading වලට මේ Simple Trending Market Trading Strategy එක පාවිච්චි කරන්න පුළුවන්
මට මේකට ඕනෙම බ්‍රෝකර් ආයතනයක් පාවිච්චි කරන්න පුලුවන්ද?
ඔයාට කැමති ෆොරෙක්ස්, ක්‍රිප්ටෝ හෝ බයිනරි බ්‍රෝකර් කෙනෙක් තෝරාගන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් බලන්න නියාමනය වෙන ආයතනයක්ද සහ ලෝකයේ පිළිගත් එකක්ද කියලා. ඉහත චර්ට් සදහා භාවිතා කරලා තියෙන්නේ ICMarkets එකේ ctrader modern desktop trading app එක. ඔයාට මේ පිටුවේ තියෙන ඕනෙම බ්‍රෝකර් ආයතනයක් පාවිච්චි කරලා බලන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව. ඉන්පසු ඔයාට ලේසියි සහ හොදයි කියලා හිතෙන බ්‍රෝකර් කෙනෙක් එක්ක දිගටම ට්‍රේඩ් කරන්න. 😎
Trending market strategy එක 100% successful එකක්ද?
ලෝකේ කොහෙවත් 100% ෂුවර් strategy නෑ යාළුවා. අපි කරන්න ඕන අවදානම අඩු කරගෙන මේ වගේ trading guide එකක් පාවිච්චි කිරීම. මේක ගොඩක් දුරට සාර්ථක ක්‍රමවේදයක්. ඉතින් අවදානම අඩු කරගන්න නම් කරන්න ඕන හරියට Trending Market Support / Resistance Zone හදුනාගැනීම, මුදල් කළමනාකරණය වගේම කලබල නැතුව ඉවසීමෙන් ට්‍රේඩ් කිරීම.
Range market එකකදී Support Zones සහ Resistance Zones භාවිතා කරන විදිය ඉගෙන ගන්න පහත ලිපියත් කියවන්න.
ජයවේවා ! 🙂
( RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK. )
Related Posts:
- ඔබ ඉන්න විදෙස් රට අනුව ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වඩාත් සුදුසු ෆොරෙක්ස්…
- Head and Shoulders Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Elon Musk: The Famous Entrepreneur and Tesla Owner with a Strong…
- Triple Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Triple Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Double Top Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Inverse of Head and Shoulders Trading Chart Pattern - Exploring Forex…
- Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
- Double Bottom Forex Trading Chart Pattern - Exploring Forex Trading Ideas
- Coingecko : Your Gateway to Crypto Trading and Investing
- The Rising Popularity of Shiba Inu (SHIB): A Guide for Crypto Investors…
- Binance P2P Trading: A Convenient and Secure Way to Buy Cryptocurrency…
Nipun Vidarshana
says:Mama iq option walata alutg kenek…. Kohomada meke support and resistance line eka hoya ganne…. Kisima idea ekak nane
Prathilaba
says:ewa oyata aidaganna thiyenne line tool eken trend eka anuwa Nipun.
amith
says:admin sir
mamath patan gaththa iq option .den prectis acc ake trad karana gaman inne.mama egena ganna lamayek nisa mata caran bil,wathura bil, mage namata nehe.aath mata skrill acc ekak hada gann oni.plz help
Prathilaba
says:18+ wenna ona Amith.
dilaa
says:man iq option app eka gtta..dan prctise accout ekn trade krn gmn inne..ek dn tynn digitl,crypto..forex..option kiyl..meh tikn lesima ek mkdd…fb page ekth poddk blnn
Prathilaba
says:option thoraganna. hodat huru wunhama Forex ekath karanna. Crypto ekath waradak nai.
amith
says:dilaa
kohomada den thathwaya .option hodayida anith aawata wada
ieewantha
says:godak atinawa’matath patanganna onkaragana yana kenek mata p no’ekak denawada/me no**** ekata
Prathilaba
says:gaitalu thiyenawanam commen karnna ieewantha
Jayantha
says:Ela
Pushpakumara
says:Godak watina lipiyak.. Thanks. !