Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
reviews
Uncategorized

Roboforex – Regulated Forex Broker Videos

You can find the latest videos published by Roboforex Forex Broker which will be useful for your trading activities.  Good Luck !  😎

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

November 3rd, 2018

Posted In:

Tags: , ,

Best Recommended Forex Brokers in Sinhala for Sri Lankans / ඔබට වඩාත් සුදුසු නියාමනය වන ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතන

You can see the most reliable, trusted and regulated brokers that are recommended for Forex Trading in this list. We will include more non dealing desk Forex Brokers and dealing desk Forex brokers in future when we come across regulated, trusted and suitable forex brokers for better trading experience.

Forex Trading කරන්න සහ Forex Trading කරමින් ඉන්න සමහර අයට තියෙන ලොකු ගැටලුවක්නේ කොහොමද හොද බ්‍රෝකර් කෙනෙක් හොයාගන්නේ කියලා. මුලිකම දේ තමයි ඔබ තෝරාගන්න ඕන නියාමනය වෙන Non-dealing-desk හෝ Dealing Desk බ්‍රෝකර් කෙනෙක්. ඒවගේම ctrader වගේ trading platform එකක් ලබාදෙන ආයතනයකට යන්න පුළුවන් නම් වඩාත් හොදයි මොකද ඔයාට forex එපා වෙන්නේ නැතුව කරන්න ඉතාම පහසු ක්‍රමයක් තමයි එකේ තියෙන්නේ Meta Trader platform එක්ක බලද්දී. ඒවගේම සමහර ආයතන වල ට්‍රේඩ් කරන්න පහසු ඔවුන්ගේම ට්‍රේඩින් ප්ලට්ෆොර්ම් තියෙනවා. ඒවගේ එකක් වුනත් වඩාත් සුදුසුයි forex වලට නවක කෙනෙක්ට. 

1) ICMarkets Forex Broker

ICMarkets is an Australia based regulated licensed broker that offers Forex trading, CFD Trading, Precious Metals Trading and Bonds trading.  One of the reliable and popular brokers with a low spread and low initial deposit. It is one of the Paypal accepted forex brokers too.  to learn step by step, read " IC Markets Forex Tutorial in English " article.

ICmarkets ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තමයි ICmarket. ඔවුන් පේපැල් හරහා මුදල් යෙදවීමේ පහසුකමත් ලබාදෙන බ්‍රෝකර් ආයතනයක්. ඔබට තිබෙන්නේ ගිණුමට මුදල් ලබාගන්න පුළුවන් පේපැල් එකක්නම්, පේපැල් හරහා මුදල් යෙදවීම සහ ගැනීම කරන්න පුළුවන්.
Visit Broker

IC Marketsහි ලියාපදිංචි වන විදිය සහ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන විදිය ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් " IC Markets Forex Trading Sinhala Tutorial " ලිපිය මගින්.

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$200

Platforms

cTrader

MT4 / MT5

Supports

Paypal

Skrill

Neteller

2) Tickmill Forex Broker - $30 Free Bonus

Tickmill is a Uk based regulated broker with license from both UK and Seychelles that offers Forex trading, CFD Trading, Precious Metals Trading and Bonds trading.  One of the reliable and popular brokers with a low spread and low initial deposit. Step by step guide ; Tickmill Tutorial in English

එක්සත් රාජධානියේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වන tickmill ආයතනය මේ වන විට සීෂෙල් රටේද ලියාපදිංචි නියාමනය වන බ්‍රෝකර් ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. පොඩි මුදලකින් අඩු spread එකක ට්‍රේඩ් කරන්න කැමති සහ අවශ්‍ය අයට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් තමයි tickmill කියන්නේ.  Visit Broker

Tickmillහි ලියාපදිංචි වන විදිය සහ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන විදිය ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් " Tickmill Forex Trading Sinhala Tutorial " ලිපිය මගින්.

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$100

Platforms

MT4

Web Platform

Supports

Skrill

Neteller

Interested to learn about the famous and best forex traders? Then read the Most Successful Forex Traders in the world article to learn more about them!

3) Roboforex Broker - $30 Free Bonus

Roboforex is a Beliz based regulated licensed broker that offers Forex trading, CFD Trading, Precious Metals Trading & Bonds trading.  One of the reliable and popular brokers because of the low cost ECN Pro Accounts.

Roboforex බෙලීස්හි ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු මුදලකින් ට්‍රේඩ් කරන්න අවශ්‍යයි නම් robofrexහි ECN Pro කියන වර්ගයේ ගිණුම වඩාත් සුදුසයි. හැබැයි මෙයාලගේ spread එක ICmarkets සහ Tickmill එක්ක බලද්දී සාපේක්ෂව ටිකක් වැඩියි.  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Platforms

cTrader

MT4 / MT5

Supports

Skrill

Neteller

4) Pepperstone Forex Broker

Pepperstone is an Australia based regulated licensed broker that offers Forex trading, CFD Trading, Energy, Soft Comoddities and  Precious Metals trading. Company offers services since 2010. One of the reliable and popular brokers with a low spread and low initial deposit. Also it is one of the Paypal accepted Forex brokers too.

පේපර්ස්ටෝන් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අයට යොමු වෙන්න පුළුවන් තවත් ඕස්ට්‍රේලියානු බ්‍රෝකර් කෙනෙක් තමයි පේපර්ස්ටෝන්. ඔවුන් පේපැල් හරහා මුදල් යෙදවීමේ පහසුකමත් ලබාදෙන බ්‍රෝකර් ආයතනයක්. ඔබට තිබෙන්නේ ගිණුමට මුදල් ලබාගන්න පුළුවන් පේපැල් එකක්නම්, පේපැල් හරහා මුදල් යෙදවීම සහ ගැනීම කරන්න පුළුවන්.  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$200

Platforms

cTrader

MT4 / MT5

Supports

Paypal

Skrill

Neteller

5) FBS Forex Broker - $50+ Free Bonus

FBS is a Beliz based regulated licensed broker that offers Forex trading, CFD Trading, Precious Metals Trading. One of the reliable and popular brokers with low minimum deposits and a company with branches worldwide for excellent support. You  can get a welcome bonus of $50 or $130.

FBS කියන්නේ බෙලීස්හි ලියාපදිංචි සහ නියාමනය වෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, cfd සහ ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙනවා. ඔවුන්ගේ කාර්යාල රටවල් ගණනාවකම පිහිටලා තියෙනවා. ඔබට ට්‍රේඩ් කිරීම සදහා $50 හෝ $130 welcome බෝනස් එකක් ලබාගන්න පුළුවන් ගිණුමක් ප්‍රථම වතාවට ආරම්භ කිරීමේදී.  Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$5

Platforms

MT4 / MT5

Supports

Skrill

Neteller

Why Choose a regulated Forex Broker ? ඇයි ඔබ නියාමනය වන ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතනයක් පමණක් පාවිච්චි කල යුත්තේ ?

When you are trading, you will be depositing and keeping money with a third party company. So  if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a forex broker. Therefore it is recommended to trade only with regulated brokers.

ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.

Is Forex a bogus program ? How can I make a revenue with Forex ? ෆොරෙක්ස් බොරුවක්ද ? කොහොමද මේ forex ට්‍රේඩ් කරන්නේ සහ එකෙන් මුදල් හොයන්නේ ?

Forex is not a bogus program, it is one of the world's recognized revenue generating methods ( This is how the banks, financial institutions, hedge funds and retail traders make a revenue. George Soros & Andrew Krieger are some of the prominent forex traders in the world. ) but if you choose an unregulated broker which may not act genuinely ( most of the time these are referred to as bucket shops) the forex trading can become a nightmare for you. So choose a reliable broker first, learn trading, manage your funds properly, practice and also don't forget to try news ways as well. This will help you to become successful in forex trading ( Time factor can vary depending on your abilities mate. It can take 2weeks or 1 month for one person and another person might need about 6month to even several years. So patience is one of the important factors too ! ).  Read this article to learn about helpful tips in trading. Learn Forex Trading in English

මෙය මුදල් ඉපැයීය හැකි ලොව පිළිගත් සාර්ථක ක්‍රම වේදයක් ( බැංකු, මුල්‍ය ආයතන, හෙජ් අරමුදල්, ඒවගේම සාමාන්‍ය ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අය මුලික ලෙසම මුදල් උපයන ක්‍රමවේදයක්.  George Soros, Andrew Krieger වැනි අය එදා මේද තුර මේ හරහා විශාල මුදල් හොයපු අය.  ) . නුමුත් ඔබ නියාමනය නොවන වංචනික බ්‍රෝකර් ආයතනයක් භාවිතා කලොත් ඔබට මේ ෆොරෙක්ස් කියන දෙය එපා වෙන්න, ඉගෙන ගත්තු දේ වගේම , මුදල් වතුරේ යන්නත් පුළුවන්. ඒක නිසා හොද විශ්වාසවන්ත පිළිගත් බ්‍රෝකර් ආයතනයක් භාවිතා කරන්න මේකන් ඔබට සාර්ථක වෙන්න පුළුවන්.

ඉවසීම, කැපවීම, අත්හදාබැලීම, මුදල් කලමනාකරණය සහ සැලකියයුතු කාලයක් වැය කරමින් පුහුණු වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක හොද අදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට forex වලින් අසාර්ථක වෙන්නේ මම ඉහල කිව්වා දේවල් හරියට අනුගමනය කරන්නේ නැතුව කලබලේට පටන් ගත්ත ගමන් සල්ලි පස්සේ දුවන අයට. ඒක නිසා ක්‍රමනුකුව පටන් ගන්න.  ඒවගේම forex වලින් කෙනෙක් සතියෙන් මාසෙන් සාර්ථක වෙන්න පුළුවන් වගේම තව කෙනෙකුට මාස 6ක් එහෙම නැත්තම් අවුරුදු කීපයක් වුනත් යන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ එක එක අයගේ තේරම් ගැනීමේ හැකියාව මත. ඒවගේ හොද ඉවසීමක් තියෙන්න ඕන කියන එකත් මතක් කරන්න ඕන යාලුවනේ !  

ඔබ ට්‍රේඩ් කළ යුතු ආකාරය වගේම ඔබට අත්වැලක් වෙන ලිපි කීපයක්ම ඇතුලත් වෙන මෙම සිංහල ලිපිය කියවන්න.  Learn Forex Trading in Sinhala

October 10th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , ,

40 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Expertoption, Iqoption, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading. Generally USA, Russia, Canada, Australia, Israel, Syria, and Iran are not supported by Option brokers while USA, Russia, Canada, Syria, and Iran are not supported by most Forex brokers.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2019 Prathilaba.com