Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

crypto currency trading in english by prathilaba

Crypto Currency Trading Quick Start Guide in English

Quick steps in English to register and start trading Crypto currency ( Bitcoin, Etherium, Ripple and Dash etc ) with IQ Option Trading Platform.

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

Crypto Currency is a virtual asset created by solving a kind of complex mathematical formula. Though it is seems to be new to most, Bitcoin is very common in most of the developed countries and you can find bitcoin ATM's in some of those countries too ! So in IQ Option you can trade crpyto currency like Bitcoin, Etherium, Ripple, IOTA, Dash and many more popular crypto currencies by using Buy ( If you assume the price may go up ) / Sell ( if you assume the price may go down ) options just like in Forex trading. When trading crypto currency you do not have to worry about an expiry time but you can state a value for the trade to close when your target value is reached. Also in case the trade goes against your assumption in other direction, the maximum that you will be risking is the amount invested for the trade. So let's see how you can start trading crypt currency.

Minimum Requirements to Trade

Minimum age limit is 18 years
NIC (in English only) or Passport ( for IQ Option )
NIC (in English only) or Passport or Driving License ( for Neteller / Skrill Accounts )

1 - Register with IQ Option Trading Broker for Free

Go to below link and then register with your email & password to start trading Binary.

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

2 - Download the binary trading application for desktop, mobile or tab

Download the most suitable trading application based on your operating system. Then install it in your device. Once it is successfully installed, login to the trading application using your email and password.

3 - How to trade crypto currency

 You can click on "+" sign in trading app and choose "Crpto". Then from the list , you can choose any of the crypto currencies. Then choose an amount, pick auto closing values ( mention a percentage for the trade to close when it reaches profit using "when profit is" value. Then "when loss is" value you can keep as it is or adjust accordingly  ) and then choose either "Buy" or "Sell" depending on your decision.  Same like in forex you can close the trade early or even adjust the  auto closing values while trade is ongoing.  Also using "Purchase at" button you can place the order at a different value too instead of making the order at current market price ( This is optional. Once you are familiar with trading, you can try this one ).

So once your "when profit is" value reaches, the trade will close giving you profit. In case the trade goes against your assumption and reaches "when loss is" value ( by default this is set to 95% but normally closes at 90% ). The trade will close with a loss. The maximum that you may loose in a trade is 90% of what you have invested for the trade at the moment.

4 - Practice in free demo account first ! Once successful, you can trade crypto currency in live account !

Practice first in free demo account ( If you really want to try with real money, don't put more than $10-$50 initially ). Once you are successful in demo account, you may deposit around $10-$50 using  Skrill or Neteller and start live trading. Trade cautiously  ( Only place a trade once you are very sure about the entry point ) with good money management ! If you are successful with a smaller trade account, you can consider moving to a higher capital account later on.  Also keep in mind that trading is highly rewarding method but at the same time it is a high risk method. So invest only what you can afford to risk.   

Some of the useful articles for you

Brokers for Crypto Trading other than IQ Option - Sin/Eng

Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Range Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Learn chart patterns

Learn candlestick pattern

10 things that helps to become a good trader - Sinhala

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

Good Luck !  😎 

Crypto Currency Trading Quick Start Guide in Sinhala - never-giveup-on-dreams-prathilaba

December 3rd, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment

crypto currency trading in sinhala by prathilaba

ක්ෂණිකව ඇරැඹීමට ක්රිප්ටෝ මුදල් අත්වැල සිංහලෙන් / Crypto Currency Trading Quick Start Guide in Sinhala

Quick steps in Sinhala to register and start trading Crypto currency ( Bitcoin, Etherium, Ripple and Dash etc ) with IQ Option Trading Platform.

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

Crypto Currency කියන්නේ එක්තරා විදියක සංකීර්ණ ගණිතමය ගැටළු නිරාකරණය කිරීම මගින් ලැබෙන මුදල් විශේෂයක්. මේක ලංකවේ ගොඩක් අයට අලුත් වුනත් වෙනත් රටවල Bitcoin කියන ප්‍රධාන Crypto Currency වලට ATM යන්ත්‍ර පවා තියෙනවා. ඉතින් මෙම මුදල් එකකත් ඔබට buy / sell කරන්න පුළුවන් ( ට්‍රේඩින් ). ඔයාට තියෙන්නේ යොදවන්න යන ගාන තීරණය කරලා buyද ( වැඩි වෙනවා ) sellද  ( අඩු වෙනවා ) කියලා තෝරාගන්න.  මේකේ  බයිනරිවල වගේ expiry time එකක් නෑ නුමුත් ඔබට අගයක් සටහන් කරන්න පුළුවන් ට්‍රේඩ් එක ලාබයක් සමග අවසන් කිරීමට. ඒවගේම යම් විදියකින් ඔබ සදහන් කල දිශාවට විරුද්ධ පැත්තට ට්‍රේඩ් එක ගියොත් ඔබට උපරිම පාඩුවක් වෙන්නේ ට්‍රේඩ් එකට යොදවපු මුදල විතරයි. හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.

තිබිය යුතු සුදුසුකම්

අවම වයස 18ක්
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport (IQ Option සදහා )
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport හෝ Driving License (Skrill/Neteller සදහා )

1 - IQ Option ට්‍රේඩින් බ්‍රෝකර් සමග නොමිලේ ලියාපදිංචි වෙන්න

ඔබ තවමත් බ්‍රෝකර් ආයතන සමග ලියාපදිංචි වෙලා නැත්තම් පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න.

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

2 - පරිගණකයට හෝ මොබයිල් හෝ ටැබ් ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න

පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න. ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේදින්ග් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.

3 - ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කරන විදිය

ඔයාට කරන්න තියෙන්නේ IQ application ( ඔබ භාගත කරගෙන ස්ථාපනය කරගත් මෘදුකාංගයේ ) එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Crypto" යටතේ තියෙන ඕනෙම ක්රිප්ටෝ මුදලක් තෝරාගැනීම. යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන් ඔයා තෝරාගන්න. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන්x 500 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන් ( මේකෙම තියෙන "when loss is" කියන්නේ කොච්චර මුදලක් පාඩු වුනොත්ද close කරන්න ඕන කියන එක, මේක 95% වගේ මුලිකවම තියෙන්නේ. ඊත් 90% වලදී වගේ close වෙනවා. ඔයාට ඕන නම් වෙනස් කරන්න පුළුවන්. නැත්තන් දැනට ඒක එහෙමම තියන්න ). ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත් ඔයාට පුළුවන් ( "Purchase at" එක ගැනත් එතරම් හිතන්න එපා. ඕන නම් විතරක් වෙනස් කරගන්න ).

දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ  තෝරගන්න ඕන "BUY"  කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "SELL" කියලා තියෙන රතු  පාට button එක.  

ඔබ "when profit is" එකට අගයක් යෙදෙව්වනම්, එම අගය පැමිණි විට ට්‍රේඩ් එක close වෙනවා ඔබට ලාභයක් ලබාදෙමින්. යම් විදියකින් ට්‍රේඩ් එක විරුද්ධ දිශාවට ගොස් ඔබ ට්‍රේඩ් එකට යෙදු මුදල 90% දක්වා වගේ රිණ ගියොත් ට්‍රේඩ් එක close වෙනවා. ඔබට පාඩු වෙන්නේ යෙදවූ මුදල විතරයි. ඒවගේම "when profit is" සහ "when loss is" අගයන් වලට පෙර ඕනෙම වෙලාවක ඔයාට ට්‍රේඩ් එක close කරන්නත් පුළුවන්.

4 - පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින් පුරුදුවෙන්න ! ඉන්පසු මුදල් යොදවා ට්‍රේඩ් කරන්න !

මුලින්ම නොමිලේ ලැබෙන ගිණුමේ පුහුණු වෙන්න ( පුහුණු වෙන කාලයේත් මුදල් දාලම කරන්න ඕනෙම නම් $10-$50 වඩා යොදවන්න එපා ). ඔබ පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු  Skrill හෝ Neteller මගින් $10- $50 වගේ යොදලා trade කරන්න පුළුවන්. ඉතාම ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න ( entry point එක ගැන හරියටම විශ්වාසයක් තියෙන විට පමණක් ට්‍රේඩ් එකට යොමු වෙන්න ). මොකද මේ කුඩා live ගිණුම තුලින් ඔබ සාර්ථක නම් පමණක් ක්‍රමානුකුලව ඉහල ශේෂයක් සහිත ගිණුමකින් ට්‍රේඩ් කරන්න පුළුවන්.

ඔබට අත්වැලක් වෙන ලිපි

IQ Option වලට අමතරව Crypto Trading සදහා භාවිතා කළහැකි ක්රිප්ටෝ බ්‍රෝකර් ආයතන

Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Range Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Chart patterns ඉගෙනගමු

Candlestick pattern ඉගෙනගමු

සාර්ථක ට්‍රේඩර් කෙනෙකු වීමට උපකාර වන දේවල් දහයක්

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

ජයෙන් ජයම වේවා !  😎 

Crypto Currency Trading Quick Start Guide in Sinhala - never-giveup-on-dreams-prathilaba

December 2nd, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , ,

3 Comments

IQ Option Binary, Forex, Digital and Crypto Currency Trading in English

Learn about IQ Option Broker that offers wide range of instruments for online trading that can help you to gain over $10-$50 per day, when ever you are successful with your analysis & predictions of currency/stocks price movement. Forex Trading ( NEW ), Binary Options, Digital Options Trading and Crypto Currency ( NEW ) Trading are the instruments that you can trade with IQ Option latest update.  You can read the below article to learn more about them and try 100% free.

Binary Options in IQ Option Trading platform in English

Binary Option is a way of trading in which you need to analyze and predict the price of a currency pair at a fixed time duration. So you can choose any currency pair offered by IQ Option, choose an expiry time ( 1min onwards but anything over 4.5min would be better ) and choose an amount to enter the trade ( You can put anything between $1 -$5000 per trade but it is advised not to risk more than 1-5% of your total account size ). 

Choose "Call" option, If you decide that the price will go up after a certain time You can choose "Put" option, if you decide that the price may go down after a certain time. If your prediction is correct,  you will receive your investment for the trade + up to ninety two percent profits. If your prediction is wrong, you will looose only the amount invested for that trade. For Example ; You invest $10 for the trade that gives upto 92% profit. If your prediction is correct, you will receive $19.2 ( $10 invested amount + $9.2 profit ). If your prediction fails, you will loose only $10 nothing more. It won't affect your trading account total capital like in most of other traditional forex brokers.

You might be wondering how the analysis can be done right ? You can do it in two ways. One is to learn from the articles in our Prathilaba website, recommended other websites and then practice using the free demo account. Then you can start live trading with your own analysis ( In IQ Option you can always switch between live and demo account. So you can practice/try new methods in demo account while using live account too ). Other method is to follow a signal service but it would be ideal to learn and trade. Be your own boss don't depend on someone else ! 

Binary Option Quick Start Guide in English

Digital Options in IQ Option Trading platform in English

This too is almost same method like in Binary Options that we discussed earlier but only major difference is that you can decide new base price ( higher or lower price as the line between profits and loss ) instead of using the current price.  We generally call this base price as "Strike" price. The strike prices at the highest peak of the chart and strike prices at the lowest point of the chart gives very high profits. Sometimes you can gain upto 920% for some of those higher end strike prices.   ( Generally the reason is that the chances price going beyond those stroke prices are not very common ). You can also close trade early before expiry time. Normally highest and lowest point strike prices are good for those who are aware of the sudden price movements of the market as generally the expiry time for digital options is 1min-5min. You can try it by yourself as your getting a free demo practice account guys ! 

Forex ( Currency & CFD's) in IQ Option Trading platform in English

In forex, what happens is you analyse and predict the price movement without a fixed expiry time. Forex trading is actually one of the newest trading instrument of IQ Option platform. At the very beginning, it did not have a way to specify take profit or stop loss marks ( when to close a trade depending on profit or loss ) but now it is a complete system for forex beginners which you can use similer to MT4 or ctrader platform that you  get with most forex trading brokers. It is easy to use and good choice for those who are new to forex trading as the system does not allow your whole account to get wiped out like with other forex brokers ( as you will risk only the amount invested for the trade only ).

How to trade Forex in IQ Option platform ? Click on the (+) plus sign at the top of the app. Then from "Forex" or "CFD's" choose a currency pair or a company stock to start trading.  Choose an amount to invest from right side box, choose a value from multiplier box ( higher the multiplier higher the profit higher the risk ! It means your take profit value and stop loss value will reach faster ). Then from "Auto Closing" choose a value for "When profit is" ( this is the take profit value which is towards the direction of your prediction. You will gain profits ! ) and "When loss is " ( this is the stop loss value where the trade will close, if it goes against your predicted direction but by default this is set to "95%". So you can leave it as it is ). Optionally you can close or even adjust these take profit and stop loss values while trade is ongoing.  Then choose Buy ( If you assume the price may go higher than the current price ) or Sell  ( If you assume the price may go down than the current price ). Also using "Purchase at" button you can place the order at a different value instead of making the order at current market price.

For example, if you put $10 with multiplier as x50. You can go upto $500 profit while your maximum loss will be 95% of the invested amount for the trade ( It means $10 but generally when trade reaches 90% of the stop loss value. The trade will get closed. So actually you will loose only 90% ).

The main advantage with IQ Option Forex is that it is easy to trade than traditional MT4 trading platform ( MT4 looks like a software done in early nineteens ! ) with easy features. Even if you place a trade without using auto close features, you will risk only 95% of the invested amount unlike with other traditional brokers where your whole account may be at risk !

You can learn more about Forex Currency & CFD Trading by reading the following article :  Forex Trading with a Non Dealing Desk broker or dealing desk regulated broker in English

It is 100% free to try in practice account and also you can easily switch between practice & live accounts too !

Crypto Currency in IQ Option Trading platform in English

Crypto Currency is an virtual asset created by solving a kind of complex mathematical formula. Though it is seems to be new to most,  Bitcoin is very common in most of the developed countries and you can find bitcoin ATM's in some of those countries too ! So in IQ Option you can trade crpyto currency like Bitcoin, Etherium, Ripple, IOTA, Dash and many more popular crypto currencies. You can click on "+" sign in trading app and choose "Crpto". Then from the list , you can choose any of the crypto currencies. Then choose an amount, pick auto closing values ( take profit and stop loss values. ) and then choose either "Buy" or "Sell" depending on your decision.  Same like in forex you can close the trade early or even adjust the  auto closing values.  Also using "Purchase at" button you can place the order at a different value too instead of making the order at current market price.

Crypto Currency trading is good once you have some basic idea about crypto as the price fluctuations is very high compared to common currency pairs or cfd's ( Note that the earning potential is very high for those who are aware of crpyto currencies price movement !). You can learn more about bitcoin and other cryptocurrency from sites like coindesk.com

If you want to buy bitcoin. Please read How to buy bitcoins online instantly as a long term investment - English article too.

Crypto Trading with IQ Option demo account is 100% free. So you can try it now !

Binary Tournaments in IQ Option Trading platform in English

Iq Option offers free entry and paid entry Binary Tournaments. You can enter free tournaments without investing any money. You will be given virtual money and if you manage to win a tournament, You can get free entry ticket as gift prize to a paid tournament.  😀

Also IQ Option has paid tournaments with entry ticket ranging from $1 to around $20.  If you manage to become a winner in a paid tournament, you can win around $1000 or sometime even more depending on the type of paid tournament. You can read the description in each tournament to know about the entry ticket fee, amount you can win and how many winners are chosen at the end of the tournament.

You can click on "More" button on left side of your trading desktop app. Then click "Tournaments". You will see ongoing, new and already completed tournaments. You can click any of the tournaments to read more about tournament details. You will see a button in tournament description as "Join the tournament". Click that to participate. If it is an ongoing tournament, You can start trading immediately. If it is new tournament, you will have to wait until it get started. ( You can easily switch between demo account, live account and tournament accounts ) 

You can try free or low entrance paid tournaments to learn more !

Remember !

Remember to always start with a practice account until you get familiar with trading.  Always deposit and withdraw money using  Skrill /Neteller for safety of your funds.  Once you are successful in demo account, You can start with $10-$50 live account. Trade with patience ! ( Place an order, only if all the criterias are met as per your trading pattern ). You can gradually increase your trading capital and amount per trade, once you are successful in that small trading account !

Good Luck !  😎 

never-giveup-on-dreams-prathilaba

If you want to learn about these things in Sinhala, Please refer IQ Option Binary, Forex, Digital and Crypto Currency Trading in Sinhala article.

December 1st, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Comment

IQ Option Binary, Forex, Digital and Crypto Currency Trading in Sinhala

IQ Option Binary Broker offers wide range of instruments including Binary Options, Forex Trading ( NEW)  , Digital Options Trading and Crypto Currency Trading ( NEW ) that you can trade online to make revenue with successful predictions based on your analysis.

IQ Option Application එක දැන් අලුත් වෙලානේ.  දැන් ක්‍රම කීපයක් ම තියෙනවා ඔයාට මුදල් හොයන්න පුළුවන්.  අලුත් ට්‍රේඩින් ක්‍රමත් එකතු කරලා.  Binary Option, Digital Option, Forex සහ Crypto ට්‍රේඩින් තමයි මේ කොටස් කීපය. ඒවගේම නොමිලේ සහ ඇතුල් වීමේ ගාස්තු ඇතුලත් Binary Option Tournaments ගැනත් ඉගෙන ගමු.  ඉතින් අපි බලමු මොනවද මේ කියලා එකින් එක.

Binary Options in IQ Option Trading platform in Sinhala

මේක තමයි මුලිකවම බයිනරි ට්‍රේඩින් වලට අදාල වෙන්නේ. මෙතැනදී ඔයාට තියෙන්නේ කැමති මුදල් ඒකකයක් තෝරාගෙන දැන් තිබෙන මුදලට වඩා වැඩි වෙනවද අඩු වෙනවද කියලා කැමති expiry time එකක් යොදවල නිගමනය කිරීම ( ට්‍රේඩ් එකට $1-$5000 වෙනකන් යොදවන්න පුළුවන් නුමුත් ඔබගේ ගිණුමේ ශේෂයෙන් 1-5% පමණ එක ට්‍රේඩ් එකට යෙදවීම සුදුසුයි ).

වැඩි වෙයි කියලා නිගමනය කරනම් "call" කියන option එකට යොමුවෙන්න පුළුවන් ඒවගේම අඩුවෙයි කියලා ඔයා නිගමනය කරා නම් "put" කියන option එකට යොමු වෙන්න පුළුවන්. Expiry Time එක අවසානයේ ඔබේ නිගමනය නිවැරදි නම් ඔබට යෙදු මුදල සමග තව සියයට අනු දෙකක් දක්වා මුදලක් ලැබෙනවා ට්‍රේඩ් එකට. යම් විදියකින් ඔබේ නිගමනය අසාර්ථකයි නම් ඔබට පාඩුවක් වෙන්නේ ඔබ යෙදු මුදල පමණයි. උදාහරණයකට ඔබ $10 දැම්මා නම් ට්‍රේඩ් එකකට, ඔබ සාර්ථකයි නම් ඔබට $19.2 ( කෙතරම් මුදලක් ලැබෙනවද කියලා ප්‍රතිශතයක් ලෙස දකුණු පස පෙන්වනවා ට්‍රේඩ් එකක් දැමීමට ප්‍රථමව ) වගේ වෙනකම් ලැබෙනවා. අසාර්ථකයි නම් නැති වෙන්නේ $10 පමණයි.

ඔබ නිගමනයන් වලට පැමිණෙන්නේ කෙසේද කියලා කල්පනා කරනවද ? ඔයාට ක්‍රම දෙකක් තියෙනවා මේ වැඩේ කරන්න. යම් කාලයක් වැය කරලා පුහුණු වෙලා ට්‍රේඩ් කරන්න පුළුවන් අපේ වෙබ් අඩවියේ තියෙන බයිනරි වලට අදාල ලිපි ටික කියවීමෙන්. එහෙම කාලයක් නොමැති නම් ඔයාට පුළුවන් අපේ වෙබ් අඩවියේ තියෙන හෝ ඔබ හොදයි කියලා හිතෙන සිග්නල් සේවයක් භාවිතා කරන්න.   පහත ලිපි ඔබට ප්‍රොයෝජනවත් වේවි

Binary Option Quick Start Guide in Sinhala

Binary Option Quick Start Guide in English

Binary School

Binary Option Signals Services

Digital Options in IQ Option Trading platform in Sinhala

මේකෙත් තියෙන්නේ එකම ක්‍රමය නුමුත් වෙනසකට තියෙන්නේ ඔයාට මේකේ අවස්ථාවක් තියෙනවා දැන් තියෙන මිල අනුව අඩු වැඩි වෙනවා කියලා තීරණය කරනවා වෙනුවට ඉහල හෝ පහල තියෙන වෙනත් අගයක් තෝරාගන්න  ( base priceඑක විදියට). මේවට අපි කියන්නේ "strike" කියලා. මේකේ ඉහල තියෙන strike price වගේම පහළම තියෙන strike price වලට වැඩි මුදලක් ලැබෙනවා ( හේතුව ඉතින් එවැනි ස්ථානයකට පැමිණෙන්න තියෙන ඉඩ අඩු බව ). ඔබ යොදවන මුදල වගේ සියයට 920% වගේ ලැබෙනවා සමහර strike price වල. ඒවගේම ඔයාට ඕනේම වෙලාවක ට්‍රේඩ් එක close කරලා profit ගන්නත් පුළුවන්. නොමිලේ ඩෙමෝ ගිණුමක් ලැබෙනවනේ ඉතින් try කරලා බලන්න අමතක කරන්න එපා. නුමුත් මේකේ ගොඩක් වෙලාවට එවැනි ඉහල ප්‍රතිශතයක් ලැබෙන strike price හොදයි මාර්කට් එක පිලිබදව හොද අවබෝදයක් තියෙන අයට. ඒවගේම 1min - 5min වගේ තමයි දැනට තියෙන expiry times. 

Forex ( Currency & CFD's ) in IQ Option Trading platform in Sinhala

මේක තමයි ඇත්තටම අලුත්ම සාමාජිකයා IQ application එකේ ! ආපු මුල් දවස් කීපයේ පොඩි පොඩි අඩු පාඩු විදියට මේකේ තිවුනේ stop loss සහ take profit අපිට ඕන විදියට වෙනස් කරගන්න බැරි එක. නුමුත් දැන් ඒකත් එකතු කරලා තියෙනවා IQ Option Forex වල. Meta Trader එකේ සහ cTrader එකේ වගේ අපිට ඉතින් Forex කරන්න පුළුවන් IQ එකෙත්. ඔබ forex වලට නවකයෙක් නම් අනිවාර්යෙන් එපා වෙන්නේ නැතුව forex කරන්න පුළුවන් IQ Option එකේ අලුත්ම සාමාජිකයා සමග !

ඔයාට කරන්න තියෙන්නේ IQ application එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Forex ( Currency Pair ) හෝ CFD Stocks ( Company Stocks ) යටතේ තියෙන currency pair හෝ  stock එකක්  මුලින්ම තෝරාගැනීම. ඊට පස්සේ ඔයා තෝරාගන්න යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන්. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන්x 500 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන්. ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත්.  

ඊළගට Buy හෝ Sell තෝරාගන්න. උදාහරණයකට ඔබ $10 දාලා Multiplier ලෙස X50 තේරුවොත් ඔබට $500 වෙනකන් ලාභයකට යන්න පුළුවන් ඒවගේම ඔබ යෙදවූ මුදලෙන් 90-95% රිණ ගියොත් ට්‍රේඩ් එක නවතිනවා වගේම යෙදවූ මුදලත් loss එකක් වෙනවා. නුමුත් මේකේ වාසිය binary වල වගේ ඉබේම close වෙන්නේ නෑ යම් කිසි කාලයක් ගියහම ( 90-95% රිණ ගියොත් විතරක් ට්‍රේඩ් එක නවතිනවා ). ඒක නිසා ඔයාට පුළුවන් ඕනෙම වෙලාවක ට්‍රේඩ් එක close කරගන්න. දැන් තියෙන features එක්ක බැලුවහම මේක ඉතාම හොදයි forex වලට ආරම්භයක් ගන්න මොකද MT4 වගේ එකකින් ට්‍රේඩ් කරද්දී මෙච්චර ලේසි නෑ. ( ඒක ඉතින් අනු ගණන් වල හදපු මෘදුකාංගයක් වගේනේ ! ). ඩෙමෝ ගිණුමේ ට්‍රේඩ් කරලා බලන්න අදහසක් ගන්න.  වැරදිලා හරි stop loss දාන්න බැරි වුනොත් වෙන බ්‍රෝකර් ආයතන වල ඔබේ මුළු ගිනුමේම ශේෂය අවදානමකට ලක් වෙන්න පුළුවන්. නුමුත් මේකෙන් ට්‍රේඩ් කරද්දී අවදානමකට ලක් වෙන්නේ ට්‍රේඩ් එකට යොදවන මුදල විතරයි. ඉතින් එහෙම බැලුවහම අවදානම ගොඩක් අඩුයි.

Forex ගැන වැඩි දුර ඉගෙන ගන්න මේ ලිපිත් බලන්න  Forex Trading with a Non Dealing Desk Broker or Dealing Desk Regulated Broker in Sinhala   . මේකෙම ඉංග්‍රීසි ලිපිය  Forex Trading with a Non Dealing Desk broker or dealing desk regulated broker in English

Crypto Currency in IQ Option Trading platform in Sinhala

Crypto Currency කියන්නේ එක්තරා විදියක සංකීර්ණ ගණිතමය ගැටළු නිරාකරණය කිරීම මගින් ලැබෙන මුදල් විශේෂයක්. මේක ලංකවේ ගොඩක් අයට අලුත් වුනත් වෙනත් රටවල Bitcoin කියන ප්‍රධාන Crypto Currency වලට ATM යන්ත්‍ර පවා තියෙනවා. ඉතින් මෙම මුදල් එකකත් ඔබට buy / sell කරන්න පුළුවන් ( ට්‍රේඩින් ). ඔයාට තියෙන්නේ යොදවන්න යන ගාන තීරණය කරලා buyද ( වැඩි වෙනවා ) sellද  ( අඩු වෙනවා ) කියලා තෝරාගන්න.  මේකෙත් expiry time එකක් නැති නිසා කැමති කාලයක් ට්‍රේඩ් එක විවෘතව තියාගන්න පුළුවන්.  කැමති වෙලාවක close කරන්න පුළුවන් Forex වගේම. 

ඔයාට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා වගේම IQ application එකේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Crypto" යටතේ තියෙන ඕනෙම ක්රිප්ටෝ මුදලක් තෝරාගැනීම. ඊට පස්සේ ඔයා තෝරාගන්න යොදවන මුදල දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන්. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන්x 500 එතකොට වැඩි ලාබයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලබය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන් එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන්. ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත්.  

Crypto Currency ගැන අවබෝදයක් තියෙන අය පමණක් Crypto ට්‍රේඩ් කිරීම සුදුසුයි මොකද crypto මාර්කට් එකේ මිල ඉහල පහල යාම ඉතාම විශාලයි බොහෝ අවස්ථාවල ( මේ ගැන හොද ඉවක් තියෙන කෙනෙකුට crypto වලින් හොදට හොයන්න පුළුවන් මේ ට්‍රෙන්ඩ් අනුව ). https://www.coindesk.com වගේ වෙබ් අඩවියක් භාවිතා කරන්න පුළුවන් bitcoin වගේම අනිත් alt coin වන etherium වැනි දේවල් ගැන දැනගන්න. ඔබට bitcoin මිලදී ගෙන තියාගන්න ඕන නම් " How to buy actual bitcoins online instantly as a long term investment - sinhala " හෝ එහි ඉංග්‍රීසි ලිපිය How to buy bitcoins online instantly as a long term investment - English බලන්න.

Binary Tournaments in IQ Option Trading platform in Sinhala

මේකේ තියෙනවා තරගාවලි / Binary Tournaments වර්ග දෙකක්. එකක් කිසිම මුදලක් යොදවන්නේ නැතුව සහබාගි වෙන්න පුළුවන්. එම තරගවලිදී ඔබ ජයග්‍රහණය කලොත් ඔබට පුළුවන් කම ලැබෙනවා නොමිලේම ගෙවලා ඇතුල්වෙන්න තියෙන තරග වලට නොමිලේ ප්‍රවේශපත්‍රයක් ලබාගන්න. ඉතින් මේක ගොඩක් හොදයි නවක ඔබට. මොකද කිසිම මුදලක් ඔබට යොදවන්න ඕන වෙන්නේ නෑ.  😀 

ඒවගේම $1 සිට $20 වගේ වෙනකන් ඇතුල්වීමේ ගාස්තු තිබෙන තරග තිබෙනවා. මේවයේදී ඔබ ජයග්‍රාහකයෙක් වුවහොත් $1000 ගණන් දිනන්න පුළුවන්. තරගයකදී ජයග්‍රහණය කල හැකි මුදල් ප්‍රමාණය සහ ජයග්‍රාහකයන් ප්‍රමාණය සදහන් වෙනවා. ඒක නිසා එහෙම තරග වලටත් සහභාගී වෙලා සාර්ථක මුදලක් හොයාගන්න පුළුවන්.  මේ ගැන තව දැනගන්න පුළුවන් පහත ලිපියෙන්.  Learn about Binary Option Tournaments in Sinhala

මේ ටිකත් මතක තියාගන්න !

ඒවගේම මතක ඇතුව හොදට නොමිලේ ලැබෙන පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න මුලින්ම. සැමවිටම Skrill /Neteller ගිණුම් හරහා මුදල් දැමීම සහ ගැනීම සැමවිටම කරන්න ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය සදහා. ඔබ පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු $10-$50 වැනි සුළු මුදලකින් මුලින්ම live ට්‍රේඩ් පටන් ගන්න.ඉතාම ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න ( entry point එක ගැන හරියටම විශ්වාසයක් තියෙන විට පමණක් ට්‍රේඩ් එකට යොමු වෙන්න ). මොකද මේ කුඩා live ගිණුම තුලින් ඔබ සාර්ථක නම් පමණක් ක්‍රමානුකුලව ඉහල ශේෂයක් සහිත ගිණුමකින් ට්‍රේඩ් කරන්න පුළුවන්.  

ජයෙන් ජයම වේවා !  😎 

never-giveup-on-dreams-prathilaba

If you want to learn about these things in English, Please refer IQ Option Binary, Forex, Digital and Crypto Currency Trading in English article.

August 8th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , ,

70 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2019 Prathilaba.com