Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

Binary Option Signals ලබා දෙන විශ්වසනීය වෙබ් අඩවි !

Learn about franco's binary options signals, Signalhive and binaryoptionsapps signals to maximize earnings with binary options trading in Sinhala.

ඔබට ඉක්මනින් මුදල් හොයන්න ඕන නම් සහ ඔබ කාර්ය බහුල නම් ඉතින් හොදම දේ signal service එකක සහය ලබා ගැනීම. Signal service එකකින් කරන්නේ trade එකට යොමුවෙන්න පුළුවන් අවස්ථා ඔබට ලබාදීම.

1. Binary Options Signals by Franco ( Manual System )

Franco කියන වසර 15කට වැඩි පළපුරුදු trader විසින් දෙන සිග්නල් හොද තත්වේ තියෙන්නේ. 80% වගේ සාර්ථකත්වයක් තියෙනවා. ඔබට trade එකකට යොමු වෙන හැටි ගැනත් ඉගෙන ගන්න පුළුවන්.  මේකේ චර්ට් කීපයක් තියෙනවා ඒවාට අනුව තමයි ට්‍රේඩ් එකකට යොමු වෙන්න අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. එක්තරා ආකාරයක self learning signal system එකක් අනිත් ඒවත් එක්ක බලද්දී.

මේ වීඩියෝ එක තමා franco ඔයාට ඉස්සෙල්ලම බලන්න කියන්නේ, මේක දැන්ම බලලා අදහසක් ගන්න සදුදා trial ( ලියාපදිංචි වුනහම  franco එවන ඊමේල් එකේ ලින්ක් එක භාවිතා කරලා අපේ වේලාවෙන් හවස 7වෙන කොට ට්‍රේඩ් රූම් එකට ඇතුළු වෙන්න ) එකට යොමු වීමට පෙර. මොනවහරි ප්‍රශ්න තියෙනවනම් ඔයාට පුළුවන් කෙලින්ම අහන්න සිග්නල් රූම් එකේ චැට් එක පාවිච්චි කරලා. මතක ඇතුව කිසිම broker හෝ වෙනත් සිග්නල් ගැන නම් අහන්න යන්න එපා චැට් එකේ. මොකද එහෙම වුනොත් ඔයාව බ්ලොක් වෙනවා ඉබේම. ඒක නිසා ට්‍රේඩ් සම්බන්ද ගැටළු / ප්‍රශ්න විතරක් අහන්න.

මේ වීඩියෝ එක ගැන ඔබට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතුරු ටික ඉතින් තමන්ම අල්ලන්ගන්න ඕන !

Currency pair හතරක 2min ( නිල් චර්ට් ), 5min, 15min එක යට එක අදාළ currency pair එක යටතේ තියෙනවා. දකුණු පැත්තේ තියෙන කුඩා කොටුවල 1hr, 4hr සහ 1day චර්ට් තියෙනවා. මේක ඔහුගේම system එකක් ඒක නිසා online මේක බලාගෙන තමා ට්‍රේඩ් කරන්න වෙන්නේ.

මුලින්ම ඔයා අදුරගන්න ඕන trend එක ඉහලටද පහලටද තියෙන්නේ කියලා 5min, 15min, 1hr, 4hr සහ 1day කළු පාට චර්ට් මගින්. උදාහරණයකට ගත්තොත්, තැබිලි පාට ඉර කහ පාට ඉරට වඩා ඉහලින් බහුතරයක් වූ චාර්ට් වල තියෙනවනම්. එම currency pair එකේ ට්‍රෙන්ඩ් එක ඉහලට තියෙන්නේ. වීඩියෝ එකේ විදියට GBP/USD uptrend එකක් තමයි පෙන්නුම් කරන්නේ.

ඊට පස්සේ ඔයා බලන්න ඕන බහුතරයක් වූ GBP/USD කළු පාට චර්ට් වල අවසානයට තියෙන arrow එක ඉහලටද පහලටද තියෙන්නේ කියලා. ඉහලට යනවා කියලා පෙන්ණුම් කරනවා නම් ඊළගට බලන්න GBP/USD නිල් පාට චර්ට් එකෙත් අවසාන ඊතලයට අනුව ඉහල යැමක්ද තියෙන්නේ කියලා. එකත් එහෙම වැඩි වීමක් නම් ඔයාට ඊළගට බලන්න තියෙන්නේ අර නිල් පාට කොටුව උඩ තියෙන පොඩි කොටු දෙකේ කොලපාට වෙනවද කියලා. එහෙම වෙනවනම් 5min වගේ call එකකට යන්න පුළුවන්. Forex කරන අයටත් පුළුවන් buy order එකක් දාන්න. ( downtrend එකක් නම් රතු පාටට පත්තු වෙන්නේ )

ඉතින් මේ වගේ ක්‍රම කීපයක් franco පාවිච්චි කරනවා. try කරලා බලන්න වැඩේ ඔයාට හරියනවද කියලා ! 

TRIAL එකේ චර්ට් එච්චර පැහැදිලිනම් නෑ නුමුත් LIVE කරන කොට ලැබෙන ඒවා hd QUALITY. සදුදා අන්තිම විනාඩි 10-15 වගේ එයා LIVE ට්‍රේඩ් රූම් එකට ඇතුල් වෙලා අදහසක් ගන්න පොඩි වෙලාවක් දෙනවා. ඒක නිසා සදුදා පැය කීපයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

( මේක පාවිච්චි කරන්න නම් පොඩි ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා. මොකද ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි වලින් විතරයි.  )

මේකේ සති දෙකකටම වෙන්නේ $97 වැනි සුළු මුදලක්. ඉතින් සති දෙකක් වගේ අරන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් මාසෙකට හරියන මුදල් ලෑස්ති කරගෙනම මේකේ ලියාපදිංචි වෙලා බලන්න පුළුවනි. ජය වේවා !

2. Signalhive Binary Options & Forex Signals

Signal Hive එකේ ඔයාට සිග්නල් එකක් ලැබෙන්නේ. මේකේ robots වගේම manual සිග්නල් දෙන system එකක්. ඒවගේම ඔයා binary.com හරි marketworld වගේ බය්නරි බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරනවානම් ඔයාට automate කරන්නත් පුළුවන් ( VPS එකක් මගින් automate කරනවානම් තමයි සිග්නල් හරියට වැඩ කරන්නේ ) දින 7කට trial එක ඔයාට පාවිච්චි කරලා බලන්න පුළුවන් $.01 වැනි සුළු මුදලක් ගෙවලා. මාසිකව ඔවුන් $49.99 මුදලක් සේවා ගාස්තු ලෙස අය කරනවා. ලගකදී ඉදලා Forex සිග්නල් පවා ලබාදෙනවා. Binary Options 7days for $0.01 Trial එක පාවිච්චි කරලා බලන්න. හොදයි කියලා හිතෙනවනම් පාවිච්චි කරන්න පුළුවන්.

3. BinarySignalsApps Binary Signals

Binarysignalsapp එකත් සිග්නල් එකක් තමයි ලබා දෙන්නේ ( මේකේ mobile app එක භාගත කරගන්න එතකොට පහසුයි ). විනාඩි 10 ට්‍රේඩ් සිග්නල් ලැබෙන නිසා Binary.com හරි 24option හරි තමයි වඩාත් සුදුසු මොකද අපිට IQ එකේ fixed time අඩු නිසා. දින 10ක නොමිලේ trial එකක් ලැබෙනවා. මාසිකව $29.99 වෙනවා නුමුත් ඔවුන් promotions එකක් විදියට වර්ෂයකට ඒක සැරේ ගෙවනවනම් $9.99 වගේ ගෙවන්න වෙන්නේ මාසිකව. ඉතින් ඔයාටත් පුළුවන් නොමිලේ ලැබෙනවා trial එක පාවිච්චි කරලා බලන්න.

ට්‍රේඩින් යනු ඉහල ලාභයක් ලබාගත හැකි වගේම ඉහල අවදානමක්ද තිබෙන ආයෝජනයක් බැවින් ඔබ සිග්නල් සේවයක් භාවිතා කරද්දී වුවත් අවදානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න.

January 30th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , ,

268 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2019 Prathilaba.com