earn money online at home in Sri Lanka free methods in sinhala by prathilaba

Prathilaba.com - Forex, Binary Options & Cryptocurrency Trading for Sri Lankans in Sinhala / ෆොරෙක්ස්, ඔප්ෂන්, ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන සිංහලෙන්

Free website for Forex, Binary Options & Cryptocurrency Trading tutorials in Sinhala / English for Sri Lankans. Learn about the basic of forex, binary options, cryptocurrency, bitcoin, free analysis, indicators, support & resistance, trading patterns, Japanese candle sticks patterns, trading money management techniques, how to buy bitcoins and many more useful forex, binary options, crypto trading tutorials and articles. Also, you can learn about other useful online revenue-making methods like online investments, blog writing, revenue making with photo/video submission, drop-shipping and freelance online job portals like Fiverr & Upwork where you can do part-time or full-time jobs online staying at home in Sri Lanka or anywhere in the world.

ෆොරෙක්ස්, ඔප්ෂන්, ක්‍රිප්ටෝ වගේම බ්ලොග් ලිවීම සහ ෆ්‍රීලන්සින් වැනි නිවසේ සිටම  කල හැකි දේවල් ගැන තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න පුළුවන්. සෑම දේම නොමිලේ ඉගෙනගන්න පුළුවන්. කිසිම ගෙවීමක් කරන්න ඕන නෑ. නොමිලේ දැනුම ලබාගන්න !

Some of the popular online Forex, Option and Cryptocurrency Trading Brokers offer you free practice ( demo ) accounts / නොමිලේ පුහුණු ගිණුම් ලබාදෙන ජනප්‍රියම බ්‍රෝකර් වෙබ් අඩවි !

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 5යි
ෆොරෙක්ස්, ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර්, ක්‍රිප්ටෝකරන්සි සහ Deriv P2P හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 1යි
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට හැක
ස්ක්‍රිල්, නෙටලර්, බයිනැන්ස් පේ, පේපැල් හෝ ක්‍රිප්ටෝ හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 200යි (ප්‍රථම තැන්පතුව)
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට හැක
ස්ක්‍රිල්, නෙටලර් සහ පේපැල් හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 1යි
ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්නෙටලර් සහ ක්‍රිප්ටෝකරන්සි හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් ( මෙතැනින් >>)
අවම තැන්පතුවක් නොමැත
ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට සහ මිලදී ගැනීම කලහැක
Binance P2P හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන්න සහ ක්‍රිප්ටෝ මිලදී ගැනීම කරන්න පුළුවන්

ලියාපදිංචිය නොමිලේ
නොමිලේ පුහුණු ගිණුම් !
අවම තැන්පතුව ඩොලර් 10යි
ඔප්ෂන්, ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කිරීමට පුළුවන්.
ස්ක්‍රිල්, නෙටලර් , ක්‍රිප්ටෝකරන්සි සහ Binance Pay හරහා පහසුවෙන් මුදල් දැමීමට සහ ගැනීමට පුළුවන්!

නොමිලේ ලැබෙන ගිණුමේ හොදින් පුහුණුවන්න ! ඉන්පසු අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවා ට්‍රේඩ් කරන්න පුළුවන්.

How to earn money online ( part time or full time ) using computer and internet in Sri Lanka ? Is it true ?

It is true that you can earn money online in Sri Lanka and any one can do it as long as you are willing to learn, practice, work hard, work smart, fail, has never give-up type of attitude and you have enough patience as well. If you listen to most of the successful persons both offline and online, you will notice that they had above mentioned qualities that helped them to reach the desired target. You can go through one of the below two articles to learn the possible ways to make money online while at home in Sri Lanka or anywhere in the globe. 🙂

Best Motivational Video - Start Today !

නිවසේ සිට අන්තර්ජාලය හරහා මුදල් සෙවිය හැකි ක්‍රම !

Check some of the popular Earn money online from home in Sri Lanka and online jobs like opportunities in Sri Lanka !

Check our Quick Start Guide below for make money online in Sri Lanka :

Check our complete guide below for earning money online & online jobs in Sri Lanka :

Popular Articles / ජනප්‍රිය ලිපි

ෆොරෙක්ස්, ඔප්ෂන්, ක්‍රිප්ටෝ, බ්ලොග් ලිවීම සහ ෆ්‍රීලන්සින් ( අන්තර්ජාලය හරහා තමන් විසින්ම සේවා සැපයීම )  වල තියෙන අවදානම සිංහලෙන් ඉගෙන ගනිමු !

ඕනෙම ආයෝජනයක අවධානමක් තියෙනවා නුමුත් මේවයේ තිබෙන අවධානම ගැනත් මුලින්ම දැනගැනීම වඩාත් සුදුසුයි.

ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන්, ඩිජිටල් ඔප්ෂන් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩින්, ක්‍රිප්ටෝ මුදල් ආයෝජන: කැපවීම සහ පුහුණුව මත ඉතා ඉහළ අදායමක් කරා යාහැකි වුවත් දැඩි අවදානමක් තිබෙන ආයෝජන වේ. එම නිසා අවදානමක් ගත හැකි අයට මෙවැනි ට්‍රේඩින් සුදුසු වේ.
බ්ලොග් පලකිරීමේ ආයෝජන: කැපවීම සහ පුහුණුව මත සැලකිය යුතු අදායමක් කරා යා හැකි වුවත් මෙහෙදීද අවදානමක් තිබේ. ( බ්ලොග් එකක් සදහා ඔබට ඩොමේන්,හොස්ටිං සහ අලවිකරණයට මුදල් වියදම් වෙනවා ). එම නිසා එවැනි අවදානමක් ගත හැකි අයට මෙවැනි ආයෝජන සුදුසු වේ.
ෆ්‍රීලන්සින්  ( අන්තර්ජාලය හරහා සේවා සැපයීම ): කැපවීම සහ පුහුණුව මත සැලකිය යුතු අදායමක් කරා යා හැකිය. නුමුත් හැකියාව සහ පළපුරුද්ද මත සැලකියයුතු කාලයක් යන්න පුළුවන්. ඒවගේම ඔයාට වගකීමක් තියෙනවා ප්‍රොජෙක්ට් අරන් කරද්දී. සාපේක්ෂව අවදානම අඩුය.

ඒවගේම කියන්න ඕන දෙයක් තියෙනවා. අන්තරජාලයෙන් මුදල් උපයන්න නම් අනිවාර්යයෙන් ඉවසීම, දෙයක් කියවා තේරුම් ගැනීමේ හැකියාව, දෙයක් කියවා තේරුම් ගැනීමේ තරමක ඉංග්‍රීසි දැනුම,  අන්තර්ජාලය භාවිතා කිරීමේ තරමක දැනුම, කැපවීම සහ පුහුණුව අනිවාර්යයෙන් තියෙන්න ඕන. එහෙම නැති අයට ආයෝජන ක්‍රම එතරම් සුදුසු වෙන්නේ නෑ.

1) Forex Trading / ෆොරෙක්ස් ට්‍රේඩින් 

What is Forex Trading ? / ෆොරෙක්ස් ට්‍රේඩින් යනු කුමක්ද ?

වැඩිය වැල් වටාරම් නැතුව කිව්වොත් forex කියන්නේ මුදල් ඒකක හුවමාරු කිරීම සිදුවන ප්‍රධාන වෙළදපොල. ඉතින් මේකට ලෝකේ හැම රටකම පොඩි පොඩි මුදල් ඒකක ගැනුම්කරුවෝ විකුණුම් කරුවෝ වගේම බැංකු, hedge funds වගේම දැවැන්ත මුල්‍ය සමාගම් සහභාගී වෙනවා. Forex trading  වලදී සිදුවෙන්නේ මිල ඉහළ පහල යෑම පුරෝකන්තනය කිරීම හරහා මුදල් එපැයීම. මෙහි තියෙන විශේෂත්වය තමයි ට්‍රේඩ් එකක් අවසන් කල යුතුයි කියා නිශ්චිත කාලයක් නොමැති වීම සහ අසීමිතව ලෙස ඉපැයීමේ හැකියාව. ඒවගේම අමතක කරන්න එපා මෙය ඉහළ අවදානමක් තිබෙන ට්‍රේඩින් ක්‍රමයක් යන වග. පුහුණුව, ඉවසීම සහ මුදල් කළමනාකරණය වැනි දේත් අත්‍යවශ්‍ය වෙනවා ෆොරෙක්ස් ට්‍රේඩින් වලදී සාර්ථක වෙන්න. 

Forex Trading is suitable for whom ? ෆොරෙක්ස් ට්‍රේඩින් සුදුසු වන්නේ කාහටද ?

Forex කියන්නේ ඉහල අදායමක් ගන්න පුළුවන් ක්‍රමයක් වගේම දැඩි අවදානමක් තියෙන ට්‍රේඩින් ක්‍රමයක්. එම නිසා එවැනි අවදානමක් ගැනීමට හැකි අයට පමණක් මේය වඩාත් සුදුසුයි ( ණයට සල්ලි අරන් එහෙමත් නැත්තන් එදිනෙදා වියදමට තියෙන සල්ලි අරන් ට්‍රේඩින් කිරීමෙන් වලකින්න යාළුවා ! 😎  ). ඒවගේම යම් සැලකිය යුතු කාලයක් ඉගෙන ගැනීම සහ පුහුණු වීමට යෙදවිය හැකි අය පමණක් මෙයට යොමු වෙනවා නම් තමයි හොද. දැන් ඔය සමහර අය කියනවනේ forex කරලා පාඩුයි කියලා. එහෙම වෙන්නේ, හරි හමන් දැනුමක් ලබා නොගෙන ආපු ගමන් ලක්ෂ ගණන් හොයන්න ගියහම. හිතන්න ඔබ ඉගෙන ගන්නේ නැතුව සහ පුහුණුවකින් තොරව වාහනයක් ධාවනය කරන්න හදනවා කියලා ඉතා වේගයෙන්. මොකද වෙන්නේ ? රිය අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි නේද. ඒක නිසා forex වලටත් ඒකම අදාලයි. ඒවගේම බාගෙට forex කරලා අත ඇරලා ගියපු අයටත් කියන්නේ නැවත forex කරන්න සාර්ථක වෙන තුරු. අත හරින්න එපා. මොකද කෙනෙක් මාසෙන් සාර්ථක වෙන්න පුළුවන් වගේම තව කෙනෙකුට අවුරුදු 2-3ක් වුනත් යන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ හැකියාව පුහුණුව , සහ ඉවසීම මත තීරණය වෙන දෙයක් නිසා. ඉහත ලිපි ඔබට අත්වැලක් වේවි forex කරන්න.

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

warren buffett trading motivational quote for Sinhala binary options traders in Sri Lanka

2) Binary Options Trading

What is Binary Options Trading ?
මොනවද මේ Binary options ට්‍රේඩින් ?

තේරෙන භාශාවෙන් කිව්වොත් ප්‍රධාන මුදල් එකක අතර මිල ඉහල පහල යන විදිය අනුව ඔබට පුළුවන් කම ලැබෙනවා ඔබ සදහන් කරන ප්‍රමාණයට වඩා නිශ්චිත කාලයක් ගිය පසු ( e.g 1min, 5min, 15මින් etc ) අඩුවෙනවද වැඩි වෙනවද කියලා තීරණය කරන්න නිසි technical සහ fundamental analysis එකකින් පසුව. ඔබ සාර්ථක වුනුත් ඔබට ඉහල ප්‍රතිලාභයක් එවෙලේම ලැබෙනවා ඔබ ආයෝජනය කල මුදලට අමතරව. ඒවගේම පුහුණුව, ඉවසීම සහ මුදල් කළමනාකරණය වැනි දේත් වැඩි සාර්ථකත්වයක් සදහා අනිවාර්යය වෙනවා.

Binary Option Trading is suitable for whom ? බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් සුදුසු වන්නේ කාහටද ?

ඕනෑම ආයෝජනයක් යනු වැඩි ලාභයක් ලැබිය හැකි වගේම වැඩි අවදානමක් ඇති වියාපාර අවස්ථා. එමනිසා අවදානමක් ගැනීමට කැමති අයට තමයි මෙය වඩා සුදුසු. මේ සදහා ඔබ ණයට මුදල් අරන් එහෙමත් නැත්තම් එදිනෙදා වියදමට ඇති මුදල් පාවිච්චි කරන්න හිතන් ඉන්නවනම් මේක ඔබට සුදුසු වෙන්නේ නෑ. ඒනිසා අනිවාර්යයෙන් අවදානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න. ඒවගේම යම් කාලයක් කැප කරන්න පුළුවන් වෙන්න ඕන මුලික දැනුම ලබාගන්න. මොකද ඕන වැඩක් හරියට කලොත් තමයි සාර්ථක වෙන්න පුළුවන් ! ඉහත ලිපි ඔබට අත්වැලක් වේවි බයිනරි කරන්න.

Binary and Digital options are prohibited in EEA

3) Crypto Currency Investments & Trading

What is Crypto Currency Investments ? / ක්රිප්ටෝ මුදල් ආයෝජන යනු කුමක්ද ?

Crypto Currency එහෙමත් නැත්තම් ක්රිප්ටෝ මුදල් කියලා කියන්නේ එක්තරා ආකාරයක සංකීරණ ගණිතමය ගැටළු විසදීම මගින් නිපදවෙන මුදල් ඒකකයක්. මෙම ගණිතමය ගැටළු නිරාකරණය ප්‍රධානම Crypto Currency එක වෙන Bitcoinහි එන්න එන්නම අමාරු වන නිසා එහි මිල ඉහල යමින් පවතින දෙයක්. මෙම මුදල් ඒකකය කිසිම තනි පුද්ගලයෙක්, ආයතනයක්, රජයක් හෝ බැංකුවක් මගින් පාලනය නොකරන ජාලයක් මගින් තීරණය වෙන දෙයක් කිව්වොත් වඩා නිවැරදි. මේක ආරම්භක අවදියේදී $10කටත් අඩු මුදලක් වුනේ නුමුත් අද වෙනකොට $3500කට වැඩි අගයක් ගන්නවා. එදවස් වල අරන් තියාගත්තා නම් අද වෙනකොට කොහොම ගානක් ඔයා ගාව තියෙවිදී ! Bitcoin ( BTC) එකක මිල වැඩි අයට 0.01btc , 0.01btc වගේ ඕනෙම කුඩා ප්‍රමානයක් වුවත් ගන්න පුළුවන්. ඒක නිසා ප්‍රධාන Crypto Currency එක වෙන Bitcoin ටිකක් අරගෙන තියා ගමු අවුරුදු 5-10ක ඉල්ලකයක් එක්ක !

Crypto Currency Investment is suitable for whom ? ක්රිප්ටෝ මුදල් ආයෝජනය සුදුසු වන්නේ කාහටද ?

Crypto Currency වලත් යම් අවදානමක් තියෙනවා. මොකද මිල ඉහල පහල යෑම ඉතාම ඉහලයි. නුමුත් අද වෙනකොට ප්‍රධාන පෙලේ ආයතන bitcoin වලින් ගෙවීම් ලබාගන්නවා. ඒක නිසා යම් අවදානමක් ගන්න පුළුවන් සහ කාලයක් ඉවසගෙන ඉන්න පුළුවන් අයට ඉතාම සුදුසු වටිනා ආයෝජනයක්. විශේෂයෙන්ම ප්‍රධානම Crypto Currency එක වෙන Bitcoinහි ආයෝජනය ඉතාම වටිනා දෙයක්. ඒවගේම වෙනත් ක්රිප්ටෝ මුදල් වන Etherium, Ripple සහ Litecoin වැනි දේවල් වලත් පොඩි මුදලක් යොදවලා තියන්න පුළුවන්.  

What is Crypto Currency Trading ? / ක්රිප්ටෝ මුදල් ට්‍රේඩින් යනු කුමක්ද ?

අපි මීට ඉහත ඉගෙන ගත්තනේ Crypto Currency යනු කුමක්ද කියලා. අපිට මේවත් binary option / forex වගේ ට්‍රේඩ් කරන්න දැන් පහසුවෙන් පුළුවන්. වැඩි වෙනවද අඩුවෙනවද හරියට නිගමනය කරලා ඉහල ලාභයක් ලබාගන්න පුළුවන්. ක්රිප්ටෝ මුදල් ට්‍රේඩ් කරද්දීත් ඔබට තිබෙන්නේ කුඩා ගිණුමක් නම් stop loss ලගින්ම දාගන්න එක වඩාත් හොදයි අවදානම අඩු කරගන්න මොකද ක්රිප්ටෝ මුදල් වල බොහෝ වෙලාවටම මිල ඉහල පහල යෑම සිදුවන්නේ විශාල ප්‍රමාණ වලින් නිසා.

Crypto Currency Trading is suitable for whom ? ක්රිප්ටෝ මුදල් ට්‍රේඩින් සුදුසු වන්නේ කාහටද ?

ක්රිප්ටෝ මුදල් ට්‍රේඩින්වලත් ඉහල අවදානමක් තිබෙනවා විශාල ලෙස මිල ඉහල පහල යන නිසා. ඒක නිසා ඉහල අවදානමක් ගත හැකි අයට පමණක් මෙය වඩාත් සුදුසු වේ.  ඒවගේම ඉහල අවදානමක් ගත හැකි අය පමණක් මෙයට යොමු වෙනවා නම් තමයි හොද. ණයට සල්ලි අරන් එහෙමත් නැත්තන් එදිනෙදා වියදමට තියෙන සල්ලි අරන් ක්රිප්ටෝ මුදල්  ට්‍රේඩින් කිරීමෙන් වලකින්න යාළුවා ! ?  

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

4) Blog Writing

What is Blog Writing ? / බ්ලොග් ලියනවා කියන්නේ මොකක්ද ?

Blogලියනවා එහෙමත් නැත්තම බ්ලොග් අඩවියක් කරනවා කියන්නේ ඔබේ දැනුම හෝ ඔබ කැමති දෙයක් ගැන ඔබේ වචනයෙන් අන්තර්ජාලයේ වෙබ් අඩවියක් තුල පළකිරීම. ඉස්සර නම් blogspot වගේ එකක මගින් තමයි ගොඩක් අය බ්ලොග් කරේ නුමුත් ඔබේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන හරියට මුදල් හොයන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම domain එකක් අරගෙන hosting එකක් අරගෙන වෙබ් අඩවියක් හදාගෙන හරියටම කරන්න ඉගෙන ගමු. යම් කාලයක් යනවා මුදල් හොයන්න නුමුත් වටිනා දෙයක් අන්තරජාලයෙන් මුදල් හොයන්න කැමති ඔබට !

Blog Writing is suitable for whom ? බ්ලොග් ලියන එක සුදුසු වන්නේ කාහටද ?

මුලිකව ඔයාට අවශ්‍ය වෙන්නේ ඉතාම සුළු ආයෝජනයක් ඉන්පසු ඉතින් තියෙන්නේ ඔබ දන්නා දේවල් ගැන ලියන්න තමයි. ලිපි 50ක් වගේ ලිව්වට පස්සේ ඔයාට සැලකිය යුතු visitorsලා ප්‍රමාණයක් ඉන්නවනම් අන්තරජාල දැන්වීම් සේවයක් ලබාගෙන එම දැන්වීම් වලින් විශාල මුදලක් ක්‍රමානුකුලව සොයන්න පුළුවන්. කිසිම අවදානයක් නැති වැඩක් නුමුත් දැඩි කපවීමක් සහ ලියන්න පුළුවන් අයට සුපරි වැඩක් කියන්න පුළුවන්. මේක ප්‍රතිපල ලබාගන්න යම් කාලයක් යනවා ඉතින් එවැනි අයට වඩාත් සුදුසුයි.

5) Upload Content and Earn Revenue

ඔයාට පුළුවන් ඔයා විසින්ම ගත්තු ඉතා පැහැදිලි ෆොටෝ සහ වීඩියෝ ලොව පිළිගත් වෙබ් අඩවියකට ඇතුලත් කරලා මුදල් හොයන්න.

6) Dropshipping

ඔයාට ස්ටොක් ( Stock ) එකක් තියාගන්නේ නැතුව සල්ලි හොයන්න පුලවන් ක්‍රමයක් තමයි මේක. හැබැයි ඉතින් අවධානමකුත් තියෙනවා ට්‍රේඩින් වගේම.

Forex & Binary Options Trading News / ට්‍රේඩින් පුවත්

එක එක රටවල අදාල වන ආර්ථිකයට සම්භන්ධ පුවත් බලාගන්න පුළුවන් හොදම වෙබ් අඩවිය තමයි Investing.comහි තිබෙන economic calendar එක. මේකේ වෙලාව ඔබ හදාගන්න +5.30 විදියට. චර්ට් එකේ වම් පැත්තේ ඉහලින් මේක වෙනස් කරගන්න පුළුවන්. නොමිලේ ගිණුමක් හදාගන්න එතකොට නිතරම වෙලාව හදාගන්න ඕන වෙන්නේ නෑ. මෙතනින් economic calendar එක වෙත පිවිසෙන්න 

Crypto Currency ( Bitcoin & Altcoins ) News / ක්‍රිප්ටෝ පුවත්

අපිට Crypto Currency මිලදී ගැනීමට හෝ ට්‍රේඩ් කිරීමට ( නිකන් ෆොරෙක්ස් වගේ ! ) අවශ්‍ය නම් ඒසදහා CoinDesk හි නිතර පලවෙන පුවත් අත්වැලක් වෙනවා කියන්න පුළුවන්. මෙතනින් එම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Buy Bitcoins & Altcoin in Sri Lanka / බිට්කොයීන් සහ වෙනත් ක්‍රිප්ටෝකොයින් මිලදී ගැනීම සදහා

Bitcoin /Altcoins මිලදී ගැනීම සදහා පාවිච්චි කල හැකි වෙබ් අඩවි

Free to Register
Buy, Sell or Trade Crypto
Free Practice / Mock Trading Account
No Minimum Deposit
Deposit/Withdrawal Methods: Binance P2P

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Free to Register
Buy, Sell or Trade Crypto

No Minimum Deposit
Deposit/Withdrawal Methods:  Gate.io P2P

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

Bitcoin සහ Altcoins ගන්නේ කොහමද. කොහෙද තියාගන්නේ වගේ දේවල් දැනගන්න "Buy Bitcoin Guide in Sinhala" ලිපිය වෙත පිවිසෙන්න.

Trading Sessions / ට්‍රේඩින් කාල සටහන ( GMT +5.30)

Forex Market Center Time Zone ( 5.30+ GMT ) Opens Closes
Frankfurt
( Germany )
Europe/Berlin 12:30 PM 08:30 PM
London
( Great Britain )
Europe/London 01:30 PM 09:30 PM
New York
( United States )
America/New_York 06:30 PM 02:30 AM
Sydney
( Austrailia )
Australia/Sydney 02:30 AM 10:30 AM
Tokyo
( Japan )
Asia/Tokyo 04:30 AM 12:30 PM

Trading වලට හොද කාල පරාසය තමයි London market එක ආරම්භ වෙන 1.30pm ඉදන් US market එක අවසන් වෙන වෙලාව වන 2.30am වෙනකන් නුමුත් හොදම කාලය තමයි 06.30 pm – 9.30 pm අතර මොකද දෙකම open වෙලා තියෙන කාලය ඒක නිසා ( trading session ආරම්භ වෙන වෙලාවේම trade එකකට යොමුවීමේදී පරිස්සන් වෙන්න ..)

Frequently Asked Questions (FAQ) related to Forex, Binary options, Cryptocurrency, Online Trading, Work from home jobs and Earn Money Online in Sri Lanka

If you're in Sri Lanka and looking to earn money online, Forex trading can be a lucrative opportunity. However, it's important to approach it with the right knowledge and strategies. As a beginner, it's crucial to choose regulated and reliable Forex brokers that offer free practice accounts. This allows you to learn the ropes without risking your funds. Look for brokers that support popular deposit and withdrawal methods like Skrill, Neteller, PayPal, Binance Pay, P2P exchanges, or even cryptocurrencies.

Keep in mind that Forex trading involves high rewards, but it also comes with high risks. To protect your investments, proper money management techniques are essential. This includes setting stop-loss orders, managing leverage wisely, and diversifying your portfolio.

To enhance your trading experience, you can utilize free Forex signals from platforms like TradingView, BabyPips, and FXStreet. These platforms offer valuable insights and ideas for your trades. However, be cautious when paying for signals and only consider providers that offer a free trial for you to test the accuracy and reliability of their signals.

Furthermore, incorporating support and resistance zones, chart patterns, and candlestick patterns into your analysis can significantly improve your trading decisions. These tools help you identify key levels and patterns in the market, allowing you to make more informed trading choices.

Remember, Forex trading requires patience, discipline, and continuous learning. By adopting a strategic approach and staying up-to-date with market trends, you can increase your chances of success in online Forex trading in Sri Lanka.

When it comes to forex trading platforms, there are several options available for traders in Sri Lanka. For beginners, it is essential to choose a platform that is user-friendly and suitable for learning the ins and outs of forex trading. Some of the popular platforms include cTrader, MetaTrader 4 (MT4), and MetaTrader 5 (MT5). Additionally, certain brokers offer their own custom proprietary platforms, which are designed to be user-friendly and intuitive.

For beginners, it is recommended to explore all the available platforms as most brokers offer free demo accounts. This allows you to test each platform's features, interface, and functionality before making a decision. In particular, cTrader and user-friendly custom platforms offered by certain brokers are often recommended for beginners due to their ease of use. However, it's worth noting that these platforms may require more memory on your device compared to others.

Experienced traders, on the other hand, have the flexibility to choose any platform they feel most comfortable with. Whether it's cTrader, MT4, MT5, or other platforms, experienced traders often have their preferred system based on their trading strategies and personal preferences.

Ultimately, the best forex trading platform for you will depend on your individual needs and preferences. It's important to consider factors such as ease of use, available features, charting capabilities, order execution, and compatibility with your trading style. By testing and exploring different platforms, you can determine the one that suits you best and provides the necessary tools to execute your trading strategies effectively.

Remember, regardless of the platform you choose, proper risk management and trading discipline are crucial for success in forex trading. It's always recommended to stay updated with market news, use technical analysis tools, and consider utilizing free resources such as TradingView, BabyPips, and FXStreet for trading ideas and forex signals. Additionally, be cautious of paying for trading signals unless you have the opportunity to test them through a free trial.

In conclusion, beginners should focus on user-friendly platforms like cTrader or custom platforms offered by certain brokers, while experienced traders have the freedom to choose any platform that aligns with their trading style. Take the time to explore and test different platforms to find the one that suits your needs and enhances your trading experience.

In today's digital age, there are numerous opportunities for both boys and girls in Sri Lanka to earn money online. One popular avenue is through freelance websites like Fiverr and Upwork (formerly known as oDesk). By creating an account and showcasing their skills and expertise, individuals can find freelance projects in various fields such as graphic design, web design, content writing, video production, logo design, consultancy, architectural design, accounting, and more. As they build a strong portfolio and gain positive reviews, they can attract direct clients and enjoy a steady stream of projects.

Another lucrative option is to start a blog or YouTube channel. By sharing their knowledge, experiences, or passions, individuals can attract a substantial audience and monetize their content through platforms like AdSense and similar ad networks. This allows them to earn revenue through advertisements displayed on their websites or YouTube videos.

For those with a talent in photography or videography, uploading images and videos to platforms like Shutterstock can provide an additional source of income. Whenever their content is purchased or licensed by others, they receive a royalty payment.

While these options offer great earning potential, it's important to mention that forex, binary options, and forex trading can also be profitable opportunities. However, they require a certain level of knowledge, experience, and risk management. Engaging in these activities should be approached with caution and after thorough research.

In conclusion, there is no shortage of online earning opportunities for boys and girls in Sri Lanka. Whether it's freelancing, blogging, YouTube, stock content, or forex trading, individuals can leverage their skills and passions to generate income and achieve financial independence in the online world.

What are the online work from home jobs like opportunities for me in Sri Lanka?

In Sri Lanka, there are abundant online work-from-home opportunities that allow individuals to earn a living from the comfort of their homes. One popular avenue is through freelance websites such as Fiverr and Upwork (formerly known as oDesk). By creating a profile and showcasing their skills, individuals can find freelance projects in diverse fields like graphic design, web design, content writing, video production, logo design, consultancy, architectural design, accounting, and more. As they build a strong portfolio and gain positive feedback, they can attract direct clients and establish long-term working relationships.

Another option is to explore blogging and YouTube. By creating engaging content and building an audience, individuals can monetize their blogs through platforms like AdSense and similar ad networks. Similarly, YouTube channels can generate income through advertisements displayed alongside their videos. These methods require patience, consistent effort, and the ability to produce high-quality content that resonates with the target audience.

Additionally, individuals can leverage their creative skills by uploading images and videos to platforms like Shutterstock. This allows them to earn royalties whenever their content is licensed or purchased by others.

It's important to note that while these opportunities exist, online work-from-home jobs require patience, perseverance, and smart work. Just like a traditional 9-5 job, success in the online world requires dedication, continuous learning, and the ability to adapt to evolving trends and market demands.

In conclusion, the online work-from-home landscape in Sri Lanka offers a wide range of opportunities for individuals to earn money. Whether it's freelancing, blogging, YouTube, stock content, or exploring forex, binary options, and forex trading, individuals can achieve financial independence by leveraging their skills, creativity, and commitment to learning and working smart in the online realm.