Binary options trading tutorials for already successful forex traders in Sinhala. The basics for both trading methods are same ( Binary is time based system compared to Forex ) So you should be successful with binary too, if you are already making revenue with Forex trading.
ඇත්තටම ඔව්. ඔබ සාර්ථක Forex trader කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම මෙයීන් මුදල් උපයන්න අනිත් අයට වඩා ඔබ ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඔබ දැනට Forex වලට පාවිච්චි කරන ක්‍රම Binary Option වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ දැනට තියෙන දැනුම පාවිච්චි කරලා trade අදම පටන් ගන්න පුළුවන්. එහෙම නැත්තන්. ඔබ මේ ලිපිය කියෙව්වහම හොදටම ඇති. 9- Trend අනුව trade කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදය ( Successful Trend Trading Binary Option Pattern ). ඒවගේම ඔබ දැනටමත් francoගේ Binary Options Trading Signals සේවාව ලබා ගන්නවා නම්. කරන්න ඕන දේ කියන්න ඕන නෑ නේ !
( මගේ අදහස නම් ඔබ සිග්නල් සේවාවක් ලබා ගන්න ඕන ඔබේ trading ක්‍රමේ සාර්ථක කර ගන්න රුකුලක් විදියට මිසක් ඒ මත යැපෙමින් trade කිරිමීට නොවේ. ඒක නිසා පුලුවන් තරම් trade කරන විධිය ඉගෙන ගෙන පුරුදු පුහුණු වෙන්න පුලුවන් තරම් ඉක්මනට තනියෙන්ම වැඩේ ගොඩ දාගන්න.. .. )
Prathilaba January 29th, 2017
Posted In:
Tags: binary options signals, binary options sinhala tutorials, binary options trader, can forex trader do binary options, forex, forex trader, franco, franco forex signals, iq option, iq options, prathilaba, prathilaba.com, signals, sinhala tutorials, trend trading
Learn about depositing and withdrawing funds from Binary Options Brokers.
ඔබ අනිවාර්යයෙන්ම අන්තර්ජාල ගෙවීම් කල හැකි VISA credit card පතක් ලබා ගත යුතු වෙනවා. ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . විසදුම තමයි දැනට නෙටෙලර් ඩොලර් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලාගන්න එක. ( විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ගන්න මොකද ලෝක හොරු ඉන්නවා. ) . එහෙමත් නැත්තම් ඉතින් exchange එකක් දැන් භාවිතා කරන්න වෙනවා.
දෙපැත්තම වෙන වෙනම scan කරගත් ( හෝ කැමරා / ෆෝන් කැමරා එකෙන් ගත්තු ) ඔබේ ජාතික හැදුනුම්පතේ ( ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වනම් පමණයි මෙය භාවිතා කල හැක්කේ ) කොපියක් හෝ ඔබේ passport එකේ ඔබ ගැන සදහන් පිටුවේ scan කරගත් ( හෝ කැමරා / ෆෝන් කැමරා එකෙන් ගත්තු ) කොපි එකක් ලෑස්ති කරගන්න. මොකද පළමුවරට සල්ලි ගනිද්දී මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන් ඕන වෙනවා.
ලිපිනය තහවුරු කරගන්න ඔබේ නමට තිබෙන විදුලි බිලක්, වතුර බිලක්,බැංකු ස්ටේට්මන්ට් එකක්, ස්ථාවර දුරකථන බිලක් වගේ scan කරගෙන කොපි එකක් ලෑස්ති කරලා තියාගන්න. මොකද පළමුවරට සල්ලි ගනිද්දී මේ වගේ දෙයකුත් සමහර බ්‍රෝකර් ආයතනවලට අනිවාර්යයෙන් ඕන වෙනවා.
ඉහල ලාභයක් ගත හැකි ඕනෙම ආකාරයක ආයෝජනයක් කියන්නේ දැඩි අවදානමකුත් තියෙනවා කියන එක. ණයට අරගෙන එහෙමත් නැත්තම් ඔබගේ එදිනෙදා වියදමට තියෙන මුදල් ආයෝජන සදහා යොදවන්න එපා. ඒක නිසා අවදානමක් ගත හැකි මුදලක් පමණක් ට්‍රේඩින් ආයෝජන සදහා යොදවන්න.
මේ තමයි මුලිකම ක්‍රම දෙක
මේ ewallet එක හරහා ඔයාට මුදල් දැමීම සහ ගැනීම කරන්න පුළුවන්. වීසා ක්‍රෙඩිට් කාර්ඩ් පතක් අවශ්‍ය වෙනවා. ගිණුම හදාගන්න විදිය Skrill tutorial in Sinhala ලිපියෙන් ඉගෙන ගන්න පුළුවන්.
මේ ewallet එක හරහාත් ඔයාට මුදල් දැමීම සහ ගැනීම කරන්න පුළුවන්. වීසා ක්‍රෙඩිට් කාර්ඩ් පතක් මේකෙදිත් අවශ්‍ය වෙනවා. ගිණුම හදාගන්න විදිය Neteller tutorial in Sinhala ලිපියෙන් ඉගෙන ගන්න පුළුවන්.
මීට අමතරව පහත ක්‍රමත් භාවිතා කරන්න පුළුවන් ;
බොහොමයක් බ්‍රෝකර් ආයතන බිට් කොයීන් හරහා මුදල් දැමීම සහ ගැනීමට සහයෝගය දක්වනවා. Bitcoin ගැන වැඩි විස්තර Bitcoin Investments in Sinhala ලිපියෙන් දැන ගන්න පුළුවන්.
බොහොමයක් බ්‍රෝකර් ආයතන වලට කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් පතෙන් මුදල් යොදවන්න පුළුවන් ( දැන් ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් බොහෝමයක් බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ ). නුමුත් මේ ක්‍රමය එතරම් හොද ක්‍රමයක් නෙමේ, මොකද නැවත මුදල් ගැනීමේදී මුදල් ආවද නැද්ද කියලා තහවුරු කරගන්න අමාරුයි. ඒවගේම කාර්ඩ් එකට නැවත ගන්න පුළුවන් යොදවපු ගන්නට සමාන ගනාක් විතරයි. ලාභය අනිවාර්යයෙන් Skrill / Neteller හරහා ගන්න වෙනවා.
ඔයා තෝරගත්තු බ්‍රෝකර් ආයතනයේ ගිණුමේ ඇති " Deposit", " Add Funds", " Make a deposit" වගේ මුදල් යොදවන්න කියලා ලින්ක් එකක්. එම ලින්ක් එකට ගිහින් ඔයාට පුළුවන් මුදල් යොදන ක්‍රමය තෝරාගෙන, මුදල් තැන්පත් කරන්න ට්‍රේඩ් කිරීම සදහා.
ඔයා තෝරගත්තු බ්‍රෝකර් ආයතනයේ ගිණුමේ ඇති "Withdraw", "Withdraw Funds", "Get Payment", වගේ මුදල් ගැනීමට කියලා ලින්ක් එකක්. එම ලින්ක් එකට ගිහින් ඔයාට පුළුවන් ඔයා මුලින්ම මුදල් යොදවපු ක්‍රමය හරහාම මුදල් නැවත ගන්න. ( කාර්ඩ් පතෙන් දැම්මා නම් ඔයාට දාපු ගානට සමාන ගානක් විතරයි කාර්ඩ් එකට ගන්න පුළුවන්. ඉතුරු ටික Skrill / Neteller / Bitcoin හරහා ගන්න පුළුවන් )
Prathilaba January 27th, 2017
Posted In:
Tags: binary options sinhala tutorials, depositing to neteller, neteller, Neteller tutorial in Sinhala, sinhala tutorials, skrill, Skrill tutorial in Sinhala
You can learn about the regulated binary options brokers such as Binary.com, Olymptrade, IQ and Expert Option for binary options trading. ඔප්ෂන් ට්‍රේඩ් කිරීම සදහා තියෙන ජනප්‍රිය සහ නියාමනය වෙන බ්‍රෝකර් ආයතනය ගැන ඉගෙන ගනිමු.
Binary options පටන් ගනිද්දී ඔබ අනිවාර්යයෙන් නියාමනය වෙන binary broker කෙනෙක් තෝරාගන්න ඕන. හේතුව ඔබගේ ආයෝජනය සහ ප්රතිලාබභ ආරක්ෂිත වන්නේ regulated broker කෙනෙක් හරහා ඔබ trade කලොත් පමණයි.
ඉතා හොද විශ්වාසවන්ත නියාමනය වන ආයතනයක්. $10 වැනි සුළු මුදලකින් පටන් ගන්න පුළුවන් වගේම ට්‍රේඩ් එකකට $1 වැනි සුළු මුදලක් යොදවා ට්‍රේඩ් කිරීමේ හැකියාවත් පවතිනවා. ඉතා හොද වෙබ් සහ මෝබයිල් ට්‍රේඩින් මෘදුකාංගයක් තිබෙනවා . පුහුණු ගිණුමක් ලැබෙනවා. ඉතින් පවිච්චි කරලා බලන්න පුළුවන් කිසිම මුදලක් යොදවන්නේ නැතුව. ඒවගේම ගිණුම තහවුරු කරගන්නත් පහසුයි.
ඒවගේම මේ බ්‍රෝකර් ආයතනයේ ගිණුමක් ආරම්භ කර ට්‍රේඩ් කරන විදිය සිංහල බසින් ඉගෙන ගන්න Olymp Trade Binary Options Broker Tutorial in Sinhala ලිපිය කියවන්න පුළුවන්. ඉංග්‍රීසි ලිපිය සදහා Olymp Trade English Tutorial වෙත පිවිසෙන්න.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
මේකත් ඉතා හොද විශ්වාසවන්ත ආයතනයක්. 1999 වගේ සිට සේවා සපයන ආයතනයක්. වෙබ් ට්‍රේඩින් ප්ලැට්ෆෝරම් එක හරහා ට්‍රේඩ් කරන්න ඉතා පහසුයි ( ඔවුන්ගේ අනිත් ප්ලැට්ෆෝරම් නම් එතරම් නවීන නෑ). නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. ඊට පස්සේ ඉතින් $5 වැනි සුළු මුදලින් වුනත් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්. ඔවුන් මෑතකදී DERIV ලෙස රිබ්‍රෑන්ඩ් කරා අලුත් මුහුණුවරක් සමගම. අලුත් ට්‍රේඩින් ඇප් එක සුපිරියටම තියෙනවා කිව්වොත් නිවැරදියි.
ඒවගේම මේ බ්‍රෝකර් ආයතනයේ ගිණුමක් ආරම්භ කර ට්‍රේඩ් කරන විදිය සිංහල බසින් ඉගෙන ගන්න Binary.com Options Broker Tutorial in Sinhala ලිපිය කියවන්න පුළුවන්. ඉංග්‍රීසි ලිපිය සදහා Binary.com English Tutorial වෙත පිවිසෙන්න.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට Binary.com ගැන අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
2013 වසරේ සිට සේවා සපයන ආයතනයක්. නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. $10 වැනි සුළු මුදලකින් ට්‍රේඩින් කරන්න පටන් ගන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට මේ බ්‍රෝකර් ගැනත් අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
2014 සිට සේවා සපයන, දැන් නියාමනය වන ආයතනයක් ( නියාමනය වෙන නිසා දැන් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ). නොමිලේ පුහුණු ගිනුමක ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම අවදාමනක් නොමැතිව. $10 වැනි සුළු මුදලකින් ගිණුමක් පටන් ගන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 වගේ මුදලක් යොදවලා පිවිසෙන්න පුළුවන්.
ඒවගේම පහත වීඩියෝ පටයෙන් ශේනිකව ඔබට මේ බ්‍රෝකර් ගැනත් අදහසක් ගන්නත් පුළුවන්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
“General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.”
ඔයාට ඕනෙම බ්‍රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් $10 - $20 වගේ පොඩි මුදලක් යොදවා ට්‍රේඩ් කරනවානම්. ඊට වඩා මුදලක් යොදවලා ට්‍රේඩ් කරනවානම් Binary.com වඩාත් සුදුසුයි. මොකද ඔවුන් තමයි පැරණිම බ්‍රෝකර් ආයතනය සහ වැඩිම නියාමනයන් ප්‍රමාණයක් තිබෙන ආයතනය.
Prathilaba November 26th, 2016
Posted In:
Tags: $1 minimum deposit broker, best binary option brokers, binary options, binary options broker, binary options broker for Sri Lankans, binary options sinhala tutorials, binary.com, demo account, iq options, neteller, olymptrade, olymptrade.com, sinhala tutorials, skrill
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com