Learn about free and paid swing trading signals that you can use to help with your trading. It is recommended to learn trading and trade according to a system that suits you but in case you are on a tight schedule or looking for a signal service for better trading experience, then you can try the signal providers mentioned below guys !
Forex ට්‍රේඩ් කරන්න හොදම විදිය තමයි තමන්ම තමන්ට ගැලපෙන ක්‍රමයක් හදාගැනීම. නුමුත් ඔබ කාර්යබහුලයි හෝ සිග්නල් සේවයක අවශ්‍යතාවය තිබේ නම් ඔබට පහත සිග්නල් සේවා සපයන ආයතනයක් පාවිච්චි කරන්න පුළුවන්. නුමුත් අනිවාර්යෙන් මතක තියාගන්න ඔබ forex signal සේවයක් ලබාගැනීමේදී අඩුම ගන්නේ $500 - 1000 ඔබගේ ට්‍රේඩින් ගිණුමට යොදවන්න සහ ට්‍රේඩ් එකකට ඔබගේ ගිණුමේ ඇති ශේෂයෙන් 1% - 2% වලට වඩා යෙදවීමෙන් වලකින්න. පොඩි පොඩි ගිණුම් තියාගෙන forex සිග්නල් නම් ගන්න හිතන්නවත් එපා මොකද සිග්නල් කීපයක් එක විට ලැබුනහම ඔබට අපහසු වෙනවා ට්‍රේඩ් කීපයක් 50 pips - 200pips වගේ stop loss එකක් එක්ක රදවාගන්න. ඒවගේම තෝරගත්තු එක සිග්නල් සේවයක් පමණක් පාවිච්චි කරන්න.
ඒවගේම මතක ඇතුව පාවිච්චි කරන්න නියාමනය වෙන Tickmill, ICMarkets හෝ RoboForex වැනි spread එක අඩුම බ්‍රෝකර් ආයතනයක්.
ඉතින් බලමුකෝ Swing Trading ( දිනකට වැඩිය ට්‍රේඩ් එකක් විව්ර්තව පවතිනවා ) පාවිච්චි කරන්න පුළුවන් Free & Paid Forex Signals සේවා මොනවද කියලා.
නොමිලේ දෙන සිග්නල් සේවා විදියට අපිට හදුන්වන්න පුළුවන් tradingview.com වෙබ් අඩවියේ පලවෙන ප්‍රවීණ ට්‍රේඩස්ලා විසින් නිකුත් කරන analysis සමග බොහෝ විට නොමිලේ නිකුත් වෙන සිග්නල් සේවා. මේකේ හොදකම ට්‍රේඩ් එකකට යොමු වීමට හේතුවත් චර්ට් එකක් මගින් පෙන්වීම. ඔබටත් මේක ට්‍රේඩින් ඉගෙන ගැනීමට මහගු උපකාරයක් වෙනවා නිසැක වශයෙන්ම. සිග්නල් ගන්න පාවිච්චි කරන ගමන්ම. පහත තියෙන්නේ දැනට මම දැකපු ඉහල සාර්ථක භාවයකින් යුතු හොද analysis සමග සිග්නල් නොමිලේ දෙන ප්‍රධාන කීප දෙනෙක්. බලන්නකෝ ඔබට ප්‍රොයෝජනවත් වෙනවද කියලා.
වසර දහයකට අධික පළපුරුද්දක් තියෙන ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වෙන බොබ් මුලික වෙලා සපයන සේවාවක් තමයි 1000 Pip Builder. මෙහි හොදකම ඔයාට ඊමේල් එකෙන් සහ sms පණිවිඩයක් ලෙස සිග්නල් එක ලැබීම. ( Entry price, take profit සහ stop loss විස්තරත් එක්ක තමයි සිග්නල් එක ලැබෙන්නේ )
මාසිකව $97 පමණයි ඔබට වැය වෙන්නේ. ඒවගේම ඔබ මස තුනකට ගෙවනවනම් $227 වෙන්නේ. වසරකටම ගෙවනවම් $697 තමයි වැය වෙන්නේ.
Investing.com හිත් මෙයට හොද පිළිගැනිමක් තියෙනවා සහ ඉහළ පිළිගැනිඉමක් තියෙනවා ට්‍රේඩ් කරන අය අතරෙත්.
ඒක නිසා සිග්නල් සේවය ඔබට අනිවාර්යයෙන්ම ප්‍රොයෝජනවත් වේවි.
එක්සත් රාජධානියේ සිටින පළපුරුදු ට්‍රේඩර් කෙනෙක් විසින් තමයි සිග්නල් දෙන්නේ. ඔයාට එයාගේ නොමිලේ දෙන analysis බලන්න පුළුවන් Tradingview වෙබ් අඩවියෙන් ( Tom Hall Trading View Profile , මේකේ ප්‍රශ්න අහන්නත් පුළුවන් හැබැයි ඉතින් මෝඩ ප්‍රශ්න නං අහන්න එපා ! ට්‍රේඩ් එකට සම්බන්ධ දේවල් විතරක් අහන්න ! 😀 ). ඔහු ලබාදෙන්නේ 50pips - 250pips වගේ අතර සිග්නල්. මෙයාගේ සිග්නල් වල හොදකම තමයි ලොකු කාල පරාසයක් තියෙද්දී සිග්නල් එක දෙන්නේ.ඉතින් පැය කීපයක් පරක්කු වුනත් ගැටළුවක් නෑ.
මාසිකව පවුම් £29.99 පමණයි ඔබට වැය වෙන්නේ. ඒවගේම ඔබ මස තුනකට ගෙවනවනම් පවුම් £74.99 වෙන්නේ. වසරකටම ගෙවනවම් £199.99 තමයි වෙන්නේ.
මුලින්ම බලන්න ඔහු tradingview වෙබ් අඩවියේ නොමිලේ දෙන analysis වලින්ම ඔබට වියදමක් නැතුවම entry point / exit point හොයාගෙන ට්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා. එහෙම නැත්තම් ඔහුගේ සේවා ගාස්තුව ගෙවලා සිග්නල් ලබාගන්න පුළුවන්. ඔබේ ඊමේල් ලිපිනය වෙත සිග්නල් entry point, stop loss, take profit එක්ක ලැබෙනවා. ඒවගේම ට්‍රේඩ් එකක් වේලාසනින් close කරන්න ඕනද, ස්ටොප් loss එක වෙනස් කරන්න ඕනද, ට්‍රේඩ් එක cancel කරන්න ඕනද වැනි දේවලුත් ඔහු විසින් ඊමේල් ලිපිනයටම එවනවා. ඒක නිසා සිග්නල් සේවය ඔබට අනිවාර්යයෙන්ම ප්‍රොයෝජනවත් වේවි.
මේක ප්‍රවීණ ට්‍රේඩර්ලා කීප දෙනෙක් එකතුව portal එකක් ආකාරයට සිග්නල් සේවයක් තමයි දෙන්නේ. මේකේ $1 ගෙවල සති දෙකකට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉන්පසු $79 වගේ ගෙවන්න වෙනවා මාසිකව. මේකේ ලියාපදිංචි වුනහම ඔයාට tradingview එකේම ආකාරයට චර්ට් analysis කරලා දාපුවා දැකගන්න පුළුවන්. ඔයා කරන්න ඕන මේක ඉන්න Tony , Andrew සහ Jasonව follow කිරීම. එතකොට සිග්නල් එක ඔබේඊමේල් එක වෙතම එනවා. ඒවගේම ට්‍රේඩ් එකේ තිබෙන risk එකත් සදහන් කරමින් එවන්නේ. ඉතින් අඩුම risk එකක් තියෙන සිග්නල් විතරක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.
ඒවගේම තව Swing trading වලට හොද සිග්නල් සේවා මේ ලිපියට එකතු කරන්න බලාපොරුත්තු වෙනවා යාලුවනේ. Scalping එහෙමත් නැත්තම් කෙටි කාලීන ට්‍රේඩ් වලට සිග්නල් අවශ්‍ය නම් Signalhive හෝ Francoගේ සිග්නල් ගන්න පුළුවන්. 😎
Prathilaba September 24th, 2017
Posted In:
Tags: babypips, binary options, binary options signals, forex analysis, forex signals, free forex signals, prathilaba, prathilaba.com, swing trading, swing trading signals, tradingview in sinhala, tradingview.com, ukforex
Learn about franco's binary options signals, Signalhive and binaryoptionsapps signals to maximize earnings with binary options trading in Sinhala.
ඔබට ඉක්මනින් මුදල් හොයන්න ඕන නම් සහ ඔබ කාර්ය බහුල නම් ඉතින් හොදම දේ signal service එකක සහය ලබා ගැනීම. Signal service එකකින් කරන්නේ trade එකට යොමුවෙන්න පුළුවන් අවස්ථා ඔබට ලබාදීම.
Franco කියන වසර 15කට වැඩි පළපුරුදු trader විසින් දෙන සිග්නල් හොද තත්වේ තියෙන්නේ. 80% වගේ සාර්ථකත්වයක් තියෙනවා. ඔබට trade එකකට යොමු වෙන හැටි ගැනත් ඉගෙන ගන්න පුළුවන්. මේකේ චර්ට් කීපයක් තියෙනවා ඒවාට අනුව තමයි ට්‍රේඩ් එකකට යොමු වෙන්න අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. එක්තරා ආකාරයක self learning signal system එකක් අනිත් ඒවත් එක්ක බලද්දී.
මේ වීඩියෝ එක තමා franco ඔයාට ඉස්සෙල්ලම බලන්න කියන්නේ, මේක දැන්ම බලලා අදහසක් ගන්න සදුදා trial ( ලියාපදිංචි වුනහම franco එවන ඊමේල් එකේ ලින්ක් එක භාවිතා කරලා අපේ වේලාවෙන් හවස 7වෙන කොට ට්‍රේඩ් රූම් එකට ඇතුළු වෙන්න ) එකට යොමු වීමට පෙර. මොනවහරි ප්‍රශ්න තියෙනවනම් ඔයාට පුළුවන් කෙලින්ම අහන්න සිග්නල් රූම් එකේ චැට් එක පාවිච්චි කරලා. මතක ඇතුව කිසිම broker හෝ වෙනත් සිග්නල් ගැන නම් අහන්න යන්න එපා චැට් එකේ. මොකද එහෙම වුනොත් ඔයාව බ්ලොක් වෙනවා ඉබේම. ඒක නිසා ට්‍රේඩ් සම්බන්ද ගැටළු / ප්‍රශ්න විතරක් අහන්න.
මේ වීඩියෝ එක ගැන ඔබට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතුරු ටික ඉතින් තමන්ම අල්ලන්ගන්න ඕන !
Currency pair හතරක 2min ( නිල් චර්ට් ), 5min, 15min එක යට එක අදාළ currency pair එක යටතේ තියෙනවා. දකුණු පැත්තේ තියෙන කුඩා කොටුවල 1hr, 4hr සහ 1day චර්ට් තියෙනවා. මේක ඔහුගේම system එකක් ඒක නිසා online මේක බලාගෙන තමා ට්‍රේඩ් කරන්න වෙන්නේ.
මුලින්ම ඔයා අදුරගන්න ඕන trend එක ඉහලටද පහලටද තියෙන්නේ කියලා 5min, 15min, 1hr, 4hr සහ 1day කළු පාට චර්ට් මගින්. උදාහරණයකට ගත්තොත්, තැබිලි පාට ඉර කහ පාට ඉරට වඩා ඉහලින් බහුතරයක් වූ චාර්ට් වල තියෙනවනම්. එම currency pair එකේ ට්‍රෙන්ඩ් එක ඉහලට තියෙන්නේ. වීඩියෝ එකේ විදියට GBP/USD uptrend එකක් තමයි පෙන්නුම් කරන්නේ.
ඊට පස්සේ ඔයා බලන්න ඕන බහුතරයක් වූ GBP/USD කළු පාට චර්ට් වල අවසානයට තියෙන arrow එක ඉහලටද පහලටද තියෙන්නේ කියලා. ඉහලට යනවා කියලා පෙන්ණුම් කරනවා නම් ඊළගට බලන්න GBP/USD නිල් පාට චර්ට් එකෙත් අවසාන ඊතලයට අනුව ඉහල යැමක්ද තියෙන්නේ කියලා. එකත් එහෙම වැඩි වීමක් නම් ඔයාට ඊළගට බලන්න තියෙන්නේ අර නිල් පාට කොටුව උඩ තියෙන පොඩි කොටු දෙකේ කොලපාට වෙනවද කියලා. එහෙම වෙනවනම් 5min වගේ call එකකට යන්න පුළුවන්. Forex කරන අයටත් පුළුවන් buy order එකක් දාන්න. ( downtrend එකක් නම් රතු පාටට පත්තු වෙන්නේ )
ඉතින් මේ වගේ ක්‍රම කීපයක් franco පාවිච්චි කරනවා. try කරලා බලන්න වැඩේ ඔයාට හරියනවද කියලා !
TRIAL එකේ චර්ට් එච්චර පැහැදිලිනම් නෑ නුමුත් LIVE කරන කොට ලැබෙන ඒවා hd QUALITY. සදුදා අන්තිම විනාඩි 10-15 වගේ එයා LIVE ට්‍රේඩ් රූම් එකට ඇතුල් වෙලා අදහසක් ගන්න පොඩි වෙලාවක් දෙනවා. ඒක නිසා සදුදා පැය කීපයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.
( මේක පාවිච්චි කරන්න නම් පොඩි ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා. මොකද ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. )
මේකේ සති දෙකකටම වෙන්නේ $97 වැනි සුළු මුදලක්. ඉතින් සති දෙකක් වගේ අරන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් මාසෙකට හරියන මුදල් ලෑස්ති කරගෙනම මේකේ ලියාපදිංචි වෙලා බලන්න පුළුවනි. ජය වේවා !
ට්‍රේඩින් යනු ඉහල ලාභයක් ලබාගත හැකි වගේම ඉහල අවදානමක්ද තිබෙන ආයෝජනයක් බැවින් ඔබ සිග්නල් සේවයක් භාවිතා කරද්දී වුවත් අවදානමක් ගත හැකි මුදලක් පමණක් යොදවන්න.
Prathilaba January 30th, 2017
Posted In:
Tags: binary option signals in sinhala, binary options signal service, binary options signals, binary signal trials, forex signals, forex signals trials, franco, franco binary signals, franco forex signals, franco signals, free binary options signals, free forex signals, free monday signals in sinhala, iq option signals in sinhala, prathilaba, prathilaba.com
Binary options trading tutorials for already successful forex traders in Sinhala. The basics for both trading methods are same ( Binary is time based system compared to Forex ) So you should be successful with binary too, if you are already making revenue with Forex trading.
ඇත්තටම ඔව්. ඔබ සාර්ථක Forex trader කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම මෙයීන් මුදල් උපයන්න අනිත් අයට වඩා ඔබ ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඔබ දැනට Forex වලට පාවිච්චි කරන ක්‍රම Binary Option වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ දැනට තියෙන දැනුම පාවිච්චි කරලා trade අදම පටන් ගන්න පුළුවන්. එහෙම නැත්තන්. ඔබ මේ ලිපිය කියෙව්වහම හොදටම ඇති. 9- Trend අනුව trade කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදය ( Successful Trend Trading Binary Option Pattern ). ඒවගේම ඔබ දැනටමත් francoගේ Binary Options Trading Signals සේවාව ලබා ගන්නවා නම්. කරන්න ඕන දේ කියන්න ඕන නෑ නේ !
( මගේ අදහස නම් ඔබ සිග්නල් සේවාවක් ලබා ගන්න ඕන ඔබේ trading ක්‍රමේ සාර්ථක කර ගන්න රුකුලක් විදියට මිසක් ඒ මත යැපෙමින් trade කිරිමීට නොවේ. ඒක නිසා පුලුවන් තරම් trade කරන විධිය ඉගෙන ගෙන පුරුදු පුහුණු වෙන්න පුලුවන් තරම් ඉක්මනට තනියෙන්ම වැඩේ ගොඩ දාගන්න.. .. )
Prathilaba January 29th, 2017
Posted In:
Tags: binary options signals, binary options sinhala tutorials, binary options trader, can forex trader do binary options, forex, forex trader, franco, franco forex signals, iq option, iq options, prathilaba, prathilaba.com, signals, sinhala tutorials, trend trading
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2021 Prathilaba.com