Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

Iq option binary option trading in sri lanka

ක්ෂණිකව ඇරැඹීමට බයිනරි ඔප්ෂන් අත්වැල සිංහලෙන් / Binary Option Trading Quick Start Guide in Sinhala

Quick steps in Sinhala to register and start trading binary options with IQ Option Trading Platform.

තිබිය යුතු සුදුසුකම්

අවම වයස 18ක්.
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport (IQ Option)
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport හෝ Driving License (Skrill/Neteller)

1 - IQ Option ට්‍රේඩින් බ්‍රෝකර් සමග නොමිලේ ලියාපදිංචි වෙන්න

පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න.

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

Binary and Digital options are prohibited in EEA

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

2 - පරිගණකයට හෝ මොබයිල් හෝ ටැබ් ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න

පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න.  ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේදින්ග් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.

3 - Trading Pattern භාවිතා කරමින් demo ට්‍රේඩ් කරමින් පුරුදුවෙන්න

දැන් ඔබට පුළුවන් demo කරන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක් IQ application එකේ features ගැන idea එකක් ගන්න. ඉන්පසු binary option trading indicators පාවිච්චි කරලා අපේ ප්‍රතිලාභ එකේ තියෙන ක්‍රමේට හෝ BinaryOptionEdge Forumහි සදහන් ආකාරයේ ක්‍රමයක් භාවිතා කරන්නත් පුළුවන්.  හොදට පුරුදු වුනහම ඔබට පුළුවන් Skrill හෝ Neteller මගින් සල්ලි යොදලා Live Trade කරන්න. ( පුහුණු වෙන කාලයේත් මුදල් දාලම කරන්න ඕනෙම නම් $10-$50 වඩා යොදවන්න එපා. ) . එහෙම නැත්තන් Francoගේ  signal සේවය හෝ Signalhive.com හෝ binarysignalsapps.com වෙතින් ලැබෙන Binary Options Signals සේවය භාවිතා කරන්න පුළුවන්  ! 

4 - ට්‍රේඩ් කරන විදිය 

දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ  තෝරගන්න ඕන "Call"  කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "Put" කියලා තියෙන රතු  පාට button එක. පහත වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වේවි.. 

binary options forex digital cryptocurrency trading iqoption in sinhala

දැන් IQ එකේ තියෙනවා "Digital" "Binary" "Forex" සහ "Crypto" කියලා කොටස් හතරක්.  මේකෙන් "Binary" තෝරාගන්න currency pairs දාගන්න අවශ්‍ය වුනහම. අපි දැනට "binary" විතරක් කරමු.   😎   ( හරියට Forex Trading කරන්න ඕන අය  Forex Trading in Sinhala with Tickmill මේ ලිපිය බලන්න.  Bitcoin එහෙම ගන්න ඕන අය Buy Bitcoin in sinhala ලිපිය බලන්න. )

මේ ලිපි කීපයත් අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා :

IQ Optionහි Digital Options , Binary Options, Forex Trading සහ Crypto Trading ගැන හැදින්වීමක්

Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Range Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Chart patterns ඉගෙනගමු

Candlestick pattern ඉගෙනගමු

ට්‍රේඩින් වලදී අනිවාර්ය මුදල් කලමන්කරණය

සාර්ථක ට්‍රේඩර් කෙනෙකු වීමට උපකාර වන දේවල් දහයක්

5 - Neteller හෝ Skrill ගිණුමක් නොමිලේ පටන් ගන්න

Skrill හෝ Neteller භාවිතා කරන්න පුළුවන් මුදල් දැමීමට සහ ගැනීමට. ඔබ උපයන මුදල් Neteller / Skrill හරහා ඔයාගේ ලංකවේ ගිණුමට හෝ Dialog Ez Cash හරහාත් ගන්න පුළුවන්. Ezcash වලින් එසැනින් ( Instantly) දිනකට Rs 10,000 වෙනකන් ගන්න පුළුවන් ( ezcash ගිණුම upgrade කරගන්න පුළුවන් Rs 25,000 දක්වා දිනකට ගන්න අවශ්‍ය නම්  ). ඔයාට ඕනෙම ezcash ලාංචනය තියෙන commercial බැංකු ATM යන්ත්‍රයකින් හෝ ezCash සේවාව ලබාදෙන communication center එකකින් මුදල් විදියට ගන්න පුළුවන්.   Skrill හෝ neteller ගිණුමෙන් ezcash භාවිතා කරලා මුදල් ගන්න විදිය ගැන වැඩි විස්තර සදහා පහත ලිපිය බලන්න.  How to get funds instantly from Skrill via ezcash from Commercial Bank ATM

අනිවාර්යයෙන් මතක තබා ගන්න / Please remember : 
Neteller / Skrill ගිණුම බැංකු ගිණුමකට හා සමානයයි. එම නිසා කිසි විටක ඔබගේ skrill ගිණුමේ මුරපදය, ලිපිනය, දුරකථන අංකය සහ pin අංකය කිසිම තෙවෙනි පාර්ශවයකට දීමෙන් වලකින්න. ඒවගේම කිසිම පුද්ගලයෙකුගේ කීමට ඔහු විසින් දෙන මුරපද හෝ PIN අංක දැමීමෙන් වළකින්න. පිළිගත් වෙබ් අඩවි වලදී පමණක් ඔබ යම් ගෙවීමක් සිදුකිරීමේදී පමණක් ඊමේල් ලිපිනය pin අංකය සමග භාවිතා කරන්න. ඔබට යම් පුද්ගලයෙකුගෙන් මුදලක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබ ලබාදිය යුත්තේ ඔබගේ ඊමේල් ලිපියනය පමණයි. වෙනත් කිසිම තොරතුරක් දීමෙන් වලකින්න ( ඔබට යම් මුදලක් පිළිගත වෙබ් අඩවියකින් ලැබීමට තිබේ නම් පමණක්ඊමේල් ලිපිනය සමග pin එක ඇතුලත් කල යුතු වේ )  

never-giveup-on-dreams-prathilaba

ජයවේවා !

May 23rd, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

403 Comments

5 minutes Trend Trading Binary Option Pattern
( Trend අනුව trade කරන්න පුළුවන් 5 minutes සාර්ථක ක්‍රමවේදය )

victor sperandeo motivational speech for lost forex traders in sri lanka

A successful 5 minutes based trend trading binary options pattern in Sinhala using binary options indicators such as moving averages (MA), macd, fractals, RSI, ADX, Awesome Oscillator and support/resistance lines with the use of IQ Options desktop trading platform.

මේ ක්‍රමෙන් අපි කරන්නේ trend එක අනුව trade කිරීම. ඉතාම සරල ක්‍රමයක් තියෙන්නේ හැබැයි ඉතින් ඔබ මේක ප්‍රගුණ කරණ විදිය සහ ඉවසීම අනුව තමයි ඔබේ සාර්ථකත්වය තියෙන්නේ. මේක ඕනෙම currency pair එකකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔබ එක currency pair එකකම trade කරනවානම් හොදයි මොකද ඔබට කාලයත් සමග හොද අවබෝධයක් ගන්න පුළුවන් එම currency pair එක ගැන.. ( EUR/USD , GBP/USD trading වලට හොද currency pairs )

පොඩ්ඩක් මේක මතක තියාගන්න :

1min chart , 5min chart ,30min chart කියලා මේ ලිපියේ අදහස් කරන්නේ chart එකේ candlestick එකක වෙලාව. 5min trade එකක් ලෙස අදහස් කරන්නේ ඔබ trade එකකට යොමු වීම සදහා තෝරාගත යුතු expiry time එක. මේ දෙක පටලවා ගන්න එපා යාලුවනේ.

හරි දැන් අපි වැඩේට බහිමු..

1) Setup Five minutes candlestick chart to identify the direction of trend

5 minutes binary options trend trading pattern in sinhala for sri lankans - 5  minute chart setup tutorial

දැනට විවෘතව තියෙන chart එකේ timeframe එක 5min විදියට සකසා ගන්න. ඉන්පසු "indicator" ලින්ක් එකට ගොස් "MA" (moving average) indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "50" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "නිල් පාට" දාගන්න ( ඒක ඇහැට පහසුයි අදුරගන්න. කැමතිනම් වෙන පාටක් දාගන්න), "thickness" එකට ඝනකමින් වැඩිම ඉර පාවිච්චි කරන්න. දැන් මේ chart එක හරි. මේකෙන් කරන්නේ trend එක අදුරගැනීම පහත ආකාරයට.

Uptrend - Trend එක වැඩිවීමක් නම් අනිවාර්යයෙන් candlestick තියෙන්නේ ඕන 50ema ඉරට ඉහලින් නැග්මක ආකාරයේ candle සමග. ( candlestick 50ema ඉරට ඉතාම කිට්ටු නම් හෝ දෙපැත්තේම candlestick තියෙනවනම් trade නොකළ යුතුයි. )

Downtrend - Trend එක අඩුවීමක් නම් අනිවාර්යයෙන් candlestick තියෙන්නේ ඕන 50ema ඉරට පහලින් බැස්මක ආකාරයේ candle සමග. ( candlestick 50ema ඉරට ඉතාම කිට්ටු නම් හෝ දෙපැත්තේම candlestick තියෙනවනම් trade නොකළ යුතුයි. )

2) Setup one minute candlestick chart with all indicators to enter a 5 minutes trade ( actual trading chart )

මේක තමයි ඉතින් ටිකක් වැඩිපුර වැඩක් කරන්න තියෙන්නේ. මේ chart එක තමා අපේ ප්‍රධානම chart එක. මම එහෙම කිව්වේ මේක පාවිච්චි කරලා තමයි අපි trade එකකට යොමුවෙන්නේ. ( ඔබට පහත රුපයේ පෙනෙයි මම trade එකක් සාර්ථක ලෙස කරලා තියෙනවා )

5 minutes binary options trend trading pattern in sinhala for sri lankans - 1  minute chart setup tutorial

2.1) Add 20ema and 10ema indicators

අලුත් chart එකක් open කරගන්න + ලකුණ සහිත ලින්ක් එකෙන් . Chart එකේ timeframe එක 1min විදියට සකසා ගන්න. ඉන්පසු "indicator" ලින්ක් එකට ගොස් "MA" (moving average) indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "20" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "සුදු පාට" දාගන්න ( ඒක ඇහැට පහසුයි අදුරගන්න. කැමතිනම් වෙන පාටක් දාගන්න), "thickness" එකට ඝනකමින් වැඩිම ඉර පාවිච්චි කරන්න.

ඉන්පසු නැවතත් "indicator" ලින්ක් එකට ගොස් "MA" (moving average) indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "10" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "දම් පාට" දාගන්න, "thickness" එකට මධ්‍යම ප්‍රමාණයෙන් යුතු ඉර පාවිච්චි කරන්න.

2.2) Add MACD indicator

"indicator" ලින්ක් එකට ගොස් "MACD"indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් Fast Period "12", Slow Period “26”, Signal Period “9” ලෙස යොදාගන්න ( මේ default settings. ඒක නිසා වෙනසක් කරන්න ඕන නෑ ), macd එකේ "color" එකට "නිල් පාට " දාගන්න, "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න. Signal line එකට "දම් පාට "දාගන්න. baseline "තැබිලි පාට " දාගන්න. මේ දෙකේම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න.

2.3) Awesome Oscillator

"indicator" ලින්ක් එකට ගොස් "Awesome Oscillator" indicator එක තෝරාගන්න. “Slow period” එක “34”, Fast period එක “5” ( මේ default settings. ඒක නිසා වෙනසක් කරන්න ඕන නෑ )

2.4) Fractals

"indicator" ලින්ක් එකට ගොස් "Fractals" indicator එක තෝරාගන්න. “Period” එක “5”, දම්පාට (පළමු පාට ) සහ කහ පාට ( දෙවැනි පාට ) දාගන්න.

2.5) ADX

"indicator" ලින්ක් එකට ගොස් "ADX" indicator එක තෝරාගන්න. “Period” එක “14”, නිල්පාට.+ Di එකට "කොළ පාට" සහ -Di එකට "රතු පාට " අනිවාර්යයෙන් යොදවන්න. සියලුම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න.

2.6) RSI (optional)

"indicator" ලින්ක් එකට ගොස් "RSI" indicator එක තෝරාගන්න.
“Period” එක “14”, නිල්පාට, “Period” එක “70”, "කොළ පාට", “Period” එක “30”, "රතු පාට " .
සියලුම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න.

** මම ඉතින් මට මෙතෙක් වැඩ කරද්දී පහසු වුනු පාට තමා දගත්තේ. ඔබට මේ indicators වලට ඔනෙම පාටක් දාගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නෑ..

3) Setup thirty minutes candlestick chart to identify direction changes in 5 minutes chart.

5 minutes binary options trend trading pattern in sinhala for sri lankans - 30  minute chart setup tutorial

අලුත් chart එකක් open කරගන්න + ලකුණ සහිත ලින්ක් එකෙන්. Chart එකේ timeframe එක 30min විදියට සකසා ගන්න. ඉන්පසු "indicator" ලින්ක් එකට ගොස් "MA" (moving average) indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "50" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "නිල් පාට" දාගන්න, "thickness" එකට ඝනකමින් වැඩිම ඉර පාවිච්චි කරන්න. 5min චර්ට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවද නැත්තම් දැනට පවතින trend එක එහෙමම තියෙනවද කියලා "confirm" කරගැනීමට තමයි අපි මේ chart එක භාවිතා කරන්නේ.. .

මේක එතරම් වැදගත් නෑ .. නුමුත් මේකන් බලාගන්න පුළුවන් 5 minutes chart එකේ දැනට පවතින uptrend එකක හෝ downtrend එක වෙනසකට ලක්වෙන්න ලගද කියලා.  

Uptrend - නැග්මක ආකාරයේ candle තමා පෙන්නන්නේ අවසාන candle 3-4 ඉදන්.  

Downtrend - බැස්මක නැග්මක ආකාරයේ candle තමා පෙන්නන්නේ අවසාන candle 3-4 ඉදන්.  

4) How to enter a 5 minutes trade using 1 minute chart ?

5 minutes binary options trading pattern using 1 minute chart in Sinhala for Sri Lankans

ඔබ පහත පරිදී 'confirm ' කරගන්න ඕන trade එකකට යොමු වීමට පෙර වැඩි සාර්ථකත්වයකට.

4.0 Best Time for trading ( trading සදහා හොදම කාලය )

හවස් 2.00 ඉදන් රෑ 9.30 වෙනකන් හොදයි. හවස 6.30 වගේ ඉදන් 9.30 වෙනකන් වඩා හොදයි මොකද trading session දෙකක් එම කාලය තුල විව්ර්ත නිසා.

4.1 Avoid 15min before and after News (පුවත් වේලාවන් අත හරින්න)

පුවත් වලට විනාඩි පහළොවක් පෙර සහ පසු trade එකකට යොමු වෙන්න එපා. news බලාගන්න https://www.investing.com/economic-calendar/ පාවිච්චි කරන්න ( කරුණාකර නොමිලේ ලියාපදිංචි වී, GMT එක +5.30 දමාගන්න )

4.2 Check trend direction using 5min chart ( 5min chart එකෙන් trend එක බලාගන්න )

හරි දැන් 5min chart එකට ගොස් trend එක බලාගන්න. 50ema එකට උඩින් නම් "uptrend ". 50ema එකට පහලින් නම් "downtrend ". යලි 1min chart එකට පිවිසෙන්න

4.3 Double check trend direction using 30min chart ( trend එක 30min chart එකෙන් නැවත තහවුරු කරගන්න )

හරි දැන් 30min chart එකට ගොස් trend එක බලාගන්න. නැග්මක ආකාරයේ candle පෙන්නනවානම් බය නැතුව uptrend trade එකකට සුදුසුයි
බැස්මක ආකාරයේ candle පෙන්නනවානම් බය නැතුව downtrend trade එකකට සුදුසුයි

4.4 Check for a crossing of 10ema, 20ema lines to enter a trade ( 10ema, 20ema cross වෙන අවස්ථාවක් ඇති වෙනකන් ඉන්න trade එකකට යොමු වෙන්න )

දැන් ඔබ ඉන්න ඕන trend එකට ප්‍රතිවිරුද්ධ දෙසට ඇතිවුන ට්‍රෙන්ඩ් එකක් නැවත ඔබ 5min එකේ තියෙන දිශාවට trend එක හැරෙනකන්.අන්න ඒවගේ අවස්ථාවක මේ 10ema. 20ema cross වෙනවා. අන්න ඒවගේ අවස්ථාවක අපිට trade එකකට යොමු විය හැකියි. ( Line cross වෙන්න ඉස්සෙල්ලා වුනත් trade එකක යොමු වෙන්න අවශ්‍ය ඉව ටික දවසක් මේක කරන කොට සහ ඔබේ පළපුරුද්ද මත ලැබෙනවා .. )

………………………………………………………

එතකොට මොන මගුලටද දැන් අර හැට හුටහමාරක් indicator දගත්තේ ? දැන් මෙහෙම හිතෙනවා ඇති නේද යාලුවනේ ? අපි මේ indicator පාවිච්චි කරන්නේ වැරදීම් අවම කරගන්න.

………………………………………………………

4.5 Confirm ADX Signal Strength and +Di/-Di directions ( ADX එකේ සිග්නල් එකේ ශක්තිය සහ දිශාවත් බලන්න, +Di/-Di දිශාවත් බලන්න )

ADX (නිල් ) ඉර 25% ( cursor එක ඉරේ දකුණු පැත්තේ තියලා බලන්න. එතන % එක පෙන්නනවා ) වඩා පහලින් නම් trade එකකට කොහෙත්ම enter වෙන්න එපා 25% -50% , 50% -75% සහ 70% -100% හොදයි.

+Di/-Di දිශාවත් බලන්න. Uptrend එක හොද නම් +Di එක ADX එකත් එක්කම එකට ඉහලට හෝ සමාන්තරව යනවා. ඒවගේම -Di එක ඉතා පහලින් තියෙන්නේ අනිත් ඉරි දෙකට වඩා. එකියන්නේ හොද අවස්ථාවක් uptrend trade එකකට.

Downtrend එක හොද නම් -Di එක ADX එකත් එක්කම එකට ඉහලට හෝ සමාන්තරව යනවා. ඒවගේම +Di එක ඉතා පහලින් තියෙන්නේ අනිත් ඉරි දෙකට වඩා. එකියන්නේ හොද අවස්ථාවක් downtrend trade එකකට.

4.6 Confirm macd crossing of signal line (macd cross වෙන තැන බලන්න )

හොද trade එකක් නම් macd (නිල්) එක බින්දුව හෝ ඒ ආසන්නයේම සිග්නල් line (දම්) එක cross වෙන්න ඕන. එහෙම නැත්තම් හොද ඉඩ පරතරයක් එක්ක cross වෙනවද බලන්න.

4.7 Confirm Awesome Oscillator bars and colours ( Awesome Oscillator එකේ බාර් තියෙන දිශාව සහ පාට බලන්න )

Uptrend එකක් නම් Awesome Oscillator එකේ බාර් කොළපාටට ඉහල තියෙන්න ඕන ( අනිත් එවයීන් confirm වෙලා මේක බාර් කොළපාටට වැඩිවීමක රටාවක් එක්ක තියෙනවනම් , ඊත් අවුලක් නෑ ). donwtrend එකක් නම් Awesome Oscillator එකේ බාර් රතුපාටට පහල තියෙන්න ඕන ( අනිත් එවයීන් confirm වෙලා මේක බාර් රතුපාටට අඩුවීමක රටාවක් එක්ක උඩ තියෙනවනම් , ඊත් අවුලක් නෑ ).

4.8 Use RSI to make sure your not too late when entering a trade ( RSI මගින් trend trading එකකට පරක්කු වෙලා යොමු වෙන්න තියෙන අවස්ථාව අඩු කරගන්න )

මේකෙන් oversold overbought conditions බලාගන්න පුළුවන්. uptrend එකකදී 70% වලට ඉහල තියෙන අවස්ථාවක ටිකක් පරිස්සන් වෙන්න uptrend trade එකකට යොමු වීමේදී. මොකද එක සැරේට trend එක සුළු ප්‍රමනෙකින් හරි අඩුවෙන්න පුළුවන්. ඒවගේම downtrend එකකදී 30% වලට පහල තියෙන අවස්ථාවක ටිකක් පරිස්සන් වෙන්න downtrend trade එකකට යොමු වීමේදී. මොකද එක සැරේට trend එක සුළු ප්‍රමනෙකින් හරි වැඩිවෙන්න පුළුවන්.

4.9 Fractals and Support/Resistance

මේකේ දාලා තියෙන රුප රාමුවෙන් ඔබට තෙරුන් ගන්න පුළුවන් වෙයි. මොකද මේක උදාහරණයක් නැතුව පැහැදිලි කරන්න ටිකක් දීර්ග විස්තර කිරීමකට යන්න වෙනවා.. රාමුවේ තියෙන නිල් සහ කහ ඉරෙන් ( මේක මම වෙනම ඇදලා තියෙන්නේ ඔබට පැහැදිලි අවබෝදයක් ගන්න. නුමුත් ඔබ මේක IQ Option එකේ lines පාවිච්චි කරලා කරන්න පාට දෙකක් දාගෙන )

use of fractals and support resistance lines in binary options trading in sinhala - sri lanka

රුප රාමුවෙන් තේරුනේ නැත්තන් ඉතින් මේ වීඩියෝ එක බලන්නකෝ

එහෙමත් තේරුනේ නැත්තන් මේක කියවලා බලන්න   =)

ඔබ fractals යොදලා තියෙන නිසා ඔබට පේනවා නේද ඉහලට සහ පහලට ඇති ඊතල. uptrend උදාහරණයක් ගත්තොත්, ඔබ සැලකිලිමත් වන්න ඕන resistance ගැන. හිතමු ඔයා uptrend trade එකකට යොමු වෙන්න හදන්නේ. නුමුත් හිතමු ඒ කිට්ටුව තියෙනවා කියලා ඊතල කීපයක්ම ( දෙක තුනක්වත් තියෙනවද බලන්න). මේ ඊතල එක්ක ඔයාට පෙනේවි candlestick පහතට ඇවිත් තියෙනවා කියලා. ඒ කියන්නේ candlestick වලට බැරිවෙලා තියෙනවා එම ස්ථානය පහු කරගෙන ඉහලට යන්න. අන්න ඒවගේ තැන් කීපයක් යාකරලා ඉරක් ගහගන්න අදුරගන්න ලේසි වෙන්න. ඉතින් ඒවගේ තැනකින් uptrend එකකට යොමු වීමේදී පරිස්සන් වෙන්න. අඩුම ගානේ candle දෙකක් වත් ඉහලට යනකන් ඉන්න. ඒවගේම මේක පාවිච්චි කරන්න පුළුවන් uptrend එකක ආරම්භය අදුරගන්නත්. එකොහොමද ? uptrend අතුවුණු ස්ථාන බලන්න. පහලට ඇති ඊතල දැක්කා නේද ? අන්න ඒවාට තමා support lines කියන්නේ. ඉතින් මේවගේ තැන් වලත් ඉරක් ගහගන්න. මේ වගේ තැනකදී කොළ පාට candle දෙකක් වත් ඉහලට එනකන් ඉන්න uptrend trade එකකට යොමුවෙන්න. Downtrend එකක් කියන්නේ දැන් මන් කිව්වා එකේ අනිත් පැත්ත.. ( Strong Support / Resistance හොදටම අදුරගන්න පුළුවන් නම් අනිත් indicators ඒවා නැතුව MA විතරක් පාවිච්චි කරන්න පුළුවන් . මේකට සාමාන්‍ය පළපුරුද්දක් ඕන වෙනවා  !)

5 මේ ටිකත් අනිවාර්යයෙන් මතක තියාගන්න හොදේ

- 5min chart එකේ candlestick 50ema ඉරට ගොඩක් ලගින් තියෙනවනම් හෝ වටේටම තියෙනවනම් trade එකකට යොමු වීමේදී  පරිස්සම් වෙන්න.  

avoid trades when candlesticks in 5minutes charts are close to 50ema - sinhala tutorial

- 1min chart එකේ සුළු කාලයක් ඇතුලත අඩු වැඩි වීම් සිදුවන අවස්ථා වල මේක පාවිච්චි කරන්න එපා

if 1min candlestick change within shortperiod avoid trading - binary sinhala tutorial
if 1min candlestick change within shortperiod avoid trading - binary sinhala tutorial

- 1min chart එකේ ඉතා සුළු අඩු වැඩි වීම් පෙන්නන candlesitck ඇති වෙලා තියෙන විට trade එකකට යොමු වෙන්න එපා . හැබැයි මේක අවසානයේ හොද අවස්ථාවක් එනවා. ඒක නිසා හොද අවදානයෙන් ඉන්න රටාව ඉවර වෙනකන් .

- අති විශාල උස ප්‍රමාණයේ ඇතිවෙන candlestick ගැනත් පරිස්සම් වෙන්න.

- 80% හෝ ඊට වඩා ප්‍රතිලාබ ලැබෙන currency pair සහ වේලාවන් තෝරාගන්න.

- Trade කරද්දී අඩුම ගානේ පළමු සති දෙක හෝ මාසයක් වත් demo විතරක් කරන්න $1 - $20ක් වගේ trade එකකට යොදවමින් ( පුළුවන් උපරිම trade ගානක් දවසට කරන්න. මොකද මුලික පුහුණුව අවශ්‍ය නිසා.  ). ඊට පස්සේ live trading පටන් ගන්න පුළුවන්. දවසකට ඔබ කල යුත්තේ එක්කෝ trade 10ක් හෝ වැඩිම වුනුත් 20ක් පමණයි. සෑම trade එකකටම එක්කෝ $1 - $20 යොදවන්න ( දාන ගාන සැරින් සැරේ වෙනස් කරන්න එපා $10 x 10 or $20 X 10, $10 x 20, $20 x 20 ). ඔබ යොදවන ගණන ඔබේ ගිණුමේ ශේෂය මත වෙනස් කරගන්න. ඒවගේම මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල අදායමක් ලබාගත හැකි ක්‍රමයක් වගේම ඉතා ඉහළ අවදානමක් තිබෙන ආදයම් මාර්ගයක් වග. ඉගෙනීම, පුහුණුව, අවදානමක් ගත හැකි මුදල් පමණක් යෙදවීම වගේම මුදල් කළමණාකරණය කියන දේවල් අනිවාර්යයෙන් අනුගමණය කරන්න. මුදල් කළමණාකරණය වැඩි විස්තර සදහා Money management techniques for binary option traders in Sinhala ලිපිය කියවන්න.    

- එක දිගට trade දෙකක් අසාර්ථක වුනුත් ඔබ පැයක් හෝ දෙකක් යනකන් යලි trade කරන්න එපා. මොකද ඔබේ මානසික තත්වය මත තව අසාර්ථක වෙන්න පුළුවන්. පොඩි විවේකයක් අරන් යලි පැමිණෙන්න. ඔබ trade තුන හතර එක දිගට අසාර්ථක වෙනවනම්. කරුණාකර මේ ලිපි යලිත් කියවන්න සහ පුහුණු ගිණුමේ සති කීපයක් හෝ මාස කීපයක් සාර්ථක වෙන තුරු භාවිතා කරන්න. සාර්ථක වූ පසු ඔබට live ගිණුමට යලි පිවිසෙන්න පුළුවන්.  එහෙම නැත්තන් අනිවාර්යෙන්ම  සාර්ථක binary signals සේවාවක උපකාරය ඔබට ලබා ගන්න වෙනවා යාලුවේ !

never giveup binary traders

මේකට තව එකතු කරගන්න පුළුවන් දේවල්

- ඔබට Bollinger Bands ( 20,2) එකතු කරගෙන trend එකක් reverse වෙද්දී trade එකකට යොමු වෙන්නත් පුළුවන්.
- ඔබට පුළුවන් MT4 trading platform එක භාවිතා කරන්න තව පැහැදිලි charts අවශ්‍ය නම්.
- Monitor දෙක තුනක් පාවිච්චි කරලා currency pair දෙක තුනකම trade වලට යොමු වෙන්න පුළුවන් ( වරකට එක බැගින් )

“ Your capital may be at risk. This material is not investment advice.”

ඕන කරන ඔක්කොම ටික කියලා දුන්නා !  ඔබට ජය !

January 29th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , ,

334 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2019 Prathilaba.com