You can see the most reliable, trusted and regulated brokers that are recommended for Forex Trading in this list. We will include more non dealing desk Forex Brokers and dealing desk Forex brokers in future when we come across regulated, trusted and suitable forex brokers for better trading experience.
Forex Trading කරන්න සහ Forex Trading කරමින් ඉන්න සමහර අයට තියෙන ලොකු ගැටලුවක්නේ කොහොමද හොද බ්‍රෝකර් කෙනෙක් හොයාගන්නේ කියලා. මුලිකම දේ තමයි ඔබ තෝරාගන්න ඕන නියාමනය වෙන Non-dealing-desk හෝ Dealing Desk බ්‍රෝකර් කෙනෙක්. ඒවගේම ctrader වගේ trading platform එකක් ලබාදෙන ආයතනයකට යන්න පුළුවන් නම් වඩාත් හොදයි මොකද ඔයාට forex එපා වෙන්නේ නැතුව කරන්න ඉතාම පහසු ක්‍රමයක් තමයි එකේ තියෙන්නේ Meta Trader platform එක්ක බලද්දී. ඒවගේම සමහර ආයතන වල ට්‍රේඩ් කරන්න පහසු ඔවුන්ගේම ට්‍රේඩින් ප්ලට්ෆොර්ම් තියෙනවා. ඒවගේ එකක් වුනත් වඩාත් සුදුසුයි forex වලට නවක කෙනෙක්ට.
ICMarkets is an Australia based regulated licensed broker that offers Forex trading, CFD Trading, Precious Metals Trading and Bonds trading. One of the reliable and popular brokers with a low spread and low initial deposit. It is one of the Paypal accepted forex brokers too. to learn step by step, read " IC Markets Forex Tutorial in English " article.
ICmarkets ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තමයි ICmarket. ඔවුන් පේපැල් හරහා මුදල් යෙදවීමේ පහසුකමත් ලබාදෙන බ්‍රෝකර් ආයතනයක්. ඔබට තිබෙන්නේ ගිණුමට මුදල් ලබාගන්න පුළුවන් පේපැල් එකක්නම්, පේපැල් හරහා මුදල් යෙදවීම සහ ගැනීම කරන්න පුළුවන්.
Visit Broker
IC Marketsහි ලියාපදිංචි වන විදිය සහ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන විදිය ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් " IC Markets Forex Trading Sinhala Tutorial " ලිපිය මගින්.
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
Yes
Yes
$200
cTrader
MT4 / MT5
Paypal
Skrill
Neteller
Tickmill is a Uk based regulated broker with license from both UK and Seychelles that offers Forex trading, CFD Trading, Precious Metals Trading and Bonds trading. One of the reliable and popular brokers with a low spread and low initial deposit. Step by step guide ; Tickmill Tutorial in English
එක්සත් රාජධානියේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වන tickmill ආයතනය මේ වන විට සීෂෙල් රටේද ලියාපදිංචි නියාමනය වන බ්‍රෝකර් ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. පොඩි මුදලකින් අඩු spread එකක ට්‍රේඩ් කරන්න කැමති සහ අවශ්‍ය අයට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් තමයි tickmill කියන්නේ. Visit Broker
Tickmillහි ලියාපදිංචි වන විදිය සහ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන විදිය ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් " Tickmill Forex Trading Sinhala Tutorial " ලිපිය මගින්.
Yes
Yes
$100
MT4
Web Platform
Skrill
Neteller
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
Interested to learn about the famous and best forex traders? Then read the Most Successful Forex Traders in the world article to learn more about them!
Pepperstone is an Australia based regulated licensed broker that offers Forex trading, CFD Trading, Energy, Soft Comoddities and Precious Metals trading. Company offers services since 2010. One of the reliable and popular brokers with a low spread and low initial deposit. Also it is one of the Paypal accepted Forex brokers too.
පේපර්ස්ටෝන් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, cfd, ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අයට යොමු වෙන්න පුළුවන් තවත් ඕස්ට්‍රේලියානු බ්‍රෝකර් කෙනෙක් තමයි පේපර්ස්ටෝන්. ඔවුන් පේපැල් හරහා මුදල් යෙදවීමේ පහසුකමත් ලබාදෙන බ්‍රෝකර් ආයතනයක්. ඔබට තිබෙන්නේ ගිණුමට මුදල් ලබාගන්න පුළුවන් පේපැල් එකක්නම්, පේපැල් හරහා මුදල් යෙදවීම සහ ගැනීම කරන්න පුළුවන්. Visit Broker
Yes
Yes
$200
cTrader
MT4 / MT5
Paypal
Skrill
Neteller
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
FBS is a Beliz based regulated licensed broker that offers Forex trading, CFD Trading, Precious Metals Trading. One of the reliable and popular brokers with lowest minimum deposits and a company with branches worldwide for excellent support. You can get a welcome bonus of $100 from this forex broker to trade !
FBS කියන්නේ බෙලීස්හි ලියාපදිංචි සහ නියාමනය වෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, cfd සහ ලෝහ ට්‍රේඩින් සේවය ලබාදෙනවා. ඔවුන්ගේ කාර්යාල රටවල් ගණනාවකම පිහිටලා තියෙනවා. ඔබට ට්‍රේඩ් කිරීම සදහා $100 welcome බෝනස් එකක් ලබාගන්න පුළුවන් ගිණුමක් ප්‍රථම වතාවට ආරම්භ කිරීමේදී. $1 වැනි අඩු මුදලක් යොදවලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක්. ( නුමුත් සැලකියුතු මුදලක් යොදවන්න හරියන ට්‍රේඩ් කරන්න නම් යාලුවනේ ..) Visit Broker
Yes
Yes
$1
MT4 / MT5
FBS Trader
Skrill
Neteller
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
When you are trading, you will be depositing and keeping money with a third party company. So if the company is regulated by a authority of a company that means it has to follow certain procedures to protect the funds of the customers or broker will have to face heavy penalties or possible loss of license to operate as a forex broker. Therefore it is recommended to trade only with regulated brokers.
ඔබ ට්‍රේඩ් කිරීමේදී මුදල් යොදවන්න වෙනවනේ යම් ට්‍රේඩින් ආයතනයකට. මෙම ආයතනය යම් රජයක් පිළිගත් ආයතනයක් විසින් නියාමනය කරනවා කියන්නේ ඔබේ මුදල් වල සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළුවක් නෑ කියන එක. හේතුව තමයි යම් විදියකින් මෙසේ නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් වැරදි ක්‍රියාවක් කලොත් ඔවුන්ට විශාල වශයෙන් දඩ මුදල් ගෙවන්න සිද්ද වෙනවා වගේම යම් අවස්ථාවල ඔවුන්ගේ බලපත්‍රය පවා අහෝසි කරන්න පුළුවන්. ඉතින් එම නිසා මෙවැනි නියාමනය වෙන ආයතනයක් සමග පමණක් ට්‍රේඩ් කරන්න මතක ඇතුව.
Forex is not a bogus program, it is one of the world's recognized revenue generating methods ( This is how the banks, financial institutions, hedge funds and retail traders make a revenue. George Soros & Andrew Krieger are some of the prominent forex traders in the world. ) but if you choose an unregulated broker which may not act genuinely ( most of the time these are referred to as bucket shops) the forex trading can become a nightmare for you. So choose a reliable broker first, learn trading, manage your funds properly, practice and also don't forget to try news ways as well. This will help you to become successful in forex trading ( Time factor can vary depending on your abilities mate. It can take 2weeks or 1 month for one person and another person might need about 6month to even several years. So patience is one of the important factors too ! ). Read this article to learn about helpful tips in trading. Learn Forex Trading in English
මෙය මුදල් ඉපැයීය හැකි ලොව පිළිගත් සාර්ථක ක්‍රම වේදයක් ( බැංකු, මුල්‍ය ආයතන, හෙජ් අරමුදල්, ඒවගේම සාමාන්‍ය ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අය මුලික ලෙසම මුදල් උපයන ක්‍රමවේදයක්. George Soros, Andrew Krieger වැනි අය එදා මේද තුර මේ හරහා විශාල මුදල් හොයපු අය. ) . නුමුත් ඔබ නියාමනය නොවන වංචනික බ්‍රෝකර් ආයතනයක් භාවිතා කලොත් ඔබට මේ ෆොරෙක්ස් කියන දෙය එපා වෙන්න, ඉගෙන ගත්තු දේ වගේම , මුදල් වතුරේ යන්නත් පුළුවන්. ඒක නිසා හොද විශ්වාසවන්ත පිළිගත් බ්‍රෝකර් ආයතනයක් භාවිතා කරන්න මේකන් ඔබට සාර්ථක වෙන්න පුළුවන්.
ඉවසීම, කැපවීම, අත්හදාබැලීම, මුදල් කලමනාකරණය සහ සැලකියයුතු කාලයක් වැය කරමින් පුහුණු වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක හොද අදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට forex වලින් අසාර්ථක වෙන්නේ මම ඉහල කිව්වා දේවල් හරියට අනුගමනය කරන්නේ නැතුව කලබලේට පටන් ගත්ත ගමන් සල්ලි පස්සේ දුවන අයට. ඒක නිසා ක්රමනුකුව පටන් ගන්න. ඒවගේම forex වලින් කෙනෙක් සතියෙන් මාසෙන් සාර්ථක වෙන්න පුළුවන් වගේම තව කෙනෙකුට මාස 6ක් එහෙම නැත්තම් අවුරුදු කීපයක් වුනත් යන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ එක එක අයගේ තේරම් ගැනීමේ හැකියාව මත. ඒවගේ හොද ඉවසීමක් තියෙන්න ඕන කියන එකත් මතක් කරන්න ඕන යාලුවනේ !
ඔබ ට්‍රේඩ් කළ යුතු ආකාරය වගේම ඔබට අත්වැලක් වෙන ලිපි කීපයක්ම ඇතුලත් වෙන මෙම සිංහල ලිපිය කියවන්න. Learn Forex Trading in Sinhala
Prathilaba October 10th, 2017
Posted In:
Tags: best forex brokers, best forex brokers in sri lanka, fbs forex broker, fbs forex broker in sinhala, fbs.com, forex bonus, forex brokers in sri lanka, forex in sri lanka, forex no deposit bonus, forex welcome bonus in sinhala, icmarket forex broker in sinhala, icmarkets, icmarkets forex broker, icmarkets tutorial, lowest deposit forex broker, lowest deposit forex broker sri lanka, paypal, paypal accepted forex brokers, pepperstone forex broker, pepperstone forex broker in sinhala, pepperstone.com, regulated forex brokers, sinhala forex trading, TickMill, tickmill forex broker in sinhala, tickmill tutorial, welcom bonus forex broker sri lanka, welcome bonus, why choose a regulated forex broker
Learn about forex trading using support and resistance zones using non dealing desk forex broker tickmill (Stp), ICMarkets (True ECN), FBS Broker in Sinhala.
මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩක් දෙනෙක් කියනවා අපිට forex ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් ඔන්න ඔබ සැම වෙනුවෙන් FOREX වලින් සල්ලි හොයන විදිය ගැන ලිපියක්. හැමෝටම තීරෙන විදියට ලිව්වේ වැඩිය technical terms යොදන්නේ නැතුව. මේකත් ඉහල අවදානමක් ඇති දෙයක්. ඒක නිසා ඉවසීම තියෙන අවදානමක් ගන්න පුළුවන් අයට තමයි සුදුසු. මොනවහරි තේරුනේ නැතොත් අහන්න අමතක කරන්න එපා. හරි වැඩේට බහිමු.
Forex කියන්නේ මුදල් ගනු දෙනු වෙන ලෝකේ ලොකුම වෙළදපොල. ඉතින් අපිට උපයන්න පුළුවන් මුදල් ඒකක buy /sell කිරීම මගින්. ඔබ binary කරා නම් එකේන් මේ වෙනකොට පොඩි අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ මුදල් එකක ගන්නකොට විකුනනකොට ඇතිවන මුදලේ වෙනස මත තමයි ඔබට සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ.
දෙකේම මුලික පදනම එකයි ඒවගේම ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තියෙනවා. දෙකේම අනාගතයේ වෙන දෙයක් වර්තමානයේ අධ්‍යනය කරලා තීරණ කිරීමක් තමයි වෙන්නේ.
Binary වල fix time එකක් මත ඔබ තීරණය කරන්න ඕන වැඩි වෙනවද අඩුවෙනවද කියලා. සාමන්‍යයෙන් තෝරාගත් කාලය අනුව ඔබ සාර්ථක වුනොත් , ඔබට සියයට අනුවක් විතර වෙනකන් දැමු මුදලට අමතරව ලැබෙනවා. ඔබේ නිගමනය වැරදි වුනොත් ඔබට නැති වෙන්නේ ඔබ දැමු මුදල් පමණයි.
Forex වලදී ඔබට එහෙම නිශ්චිත කාලයක් නෑ ඔබට කැමති වෙලාවක ට්‍රේඩ් එක නවත්තලා ලාහය ගන්න පුළුවන් (සාර්ථක නම්). මේ ලාභය ඔබ දැමු මුදල මෙන් කීප ගුණයක් හෝ ඊටත් වැඩිඅති විශාල ලාභයක් වෙන්න පුළුවන් ( සේවා ගාස්තු වගේ සුළු ගානක් කැපෙනවා ). ඒවගේම අසාර්ථක වුනොත් ඔබේ පාඩුව ඔබ දැමු මුදලට වඩා කීප ගුණයක් හෝ ඊටත් වැඩි අති විශාල එකක් වෙන්න පුළුවන්. නුමුත් මේ පාඩුව අවම කර ගන්න forex වල අපි පාවිච්චි කරනවා stop loss කියලා දෙයක්. එකෙන් කරන්නේ ඔබේ පාඩුව අවම කිරීම. ඒක නිසා මේ දේ හරියට පාවිච්චි කරොත් මේකෙන් ඉතා සාර්ථක අදායමක් හොයන්න පුළුවන්.
සදුදා උදේ 2.30සිට සිට සෙනසුරාදා උදේ 2.30 වෙනකන් forex වෙළදපොල ක්‍රියාතමක වෙනවා ( බයිනරි වල වගේ සති අන්තයේ ට්‍රේඩ් කරන්න බෑ හොදේ ! ). නුමුත් මුදල් ඒකක වල මිල ඉහල පහල යෑම වැඩිම හවස 6.30 සිට හවස 9.30 වගේ කාලයන් වල. ඉතින් කුඩා කාලයන් වල ට්‍රේඩ් කරන්න හොදම කාලය එයයි. ( දින ගණන් ට්‍රේඩ් එකක් දාගෙන ඉන්න පුළුවන් ප්‍රාග්ධනයක් තියෙන ගිණුමකට මේ කාල වේලාවන් නම් එතරම් ගැටළුවක් නෑ )
Forex වලත් ඉන්නවා එක එක ජාතියේ brokerලා. Dealing Desk ( market makers ) ලා සහ Non dealing deskලා කියලා දෙවර්ගයක් ඉන්නවා.
Dealing Desk ( market makers ) forex brokers - මාර්කට් මේකර්ස්ලා කරන්නේ ඔවුන්ගේ buyersලා sellersලා පාවිච්චි කරමින් කෘතීම වෙළදපොලක් ආයතනය තුලම නිර්මාණය කිරීම. ඔබේ ට්‍රේඩ් එක් sell එකක් නම් එකට match වෙන buy order එකක් සමග ගැලපීම තමා කරන්නේ. වැරදිලා හරි ගැලෙපෙන එකක් තිවුනේ නැතොත් broker ඔබේ ට්‍රේඩ් එකේ අනිත් පැත්ත ඉබේම ගන්නවා. එම නිසා මෙවැනි බ්‍රෝකර් කෙනෙක් තෝරාගැනීමේදී ඔබ සැමවිටම බලන්න ඕන එම ආයතනය නියාමනය වෙන සහ ඉහල පිළිගැනීමක් තිබෙන ආයතනයක් ද කියන එක. එහෙම ආයතනයක් නම් කිසිම ගැටළුවක් නෑ. ඒක නිසා සැමවිටම සොයලා බලන එක අනිවාර්ය දෙයක්.
Non dealing desk forex brokers - ඔවුන් කෙලින්ම ඔබේ buy /sell orders ප්‍රධාන වෙලදපොල සමග සම්බබන්ධ බැංකු/හෙජ් අරමුදල් වැනි liquidity providersලා වෙත යොමු කිරීම. ඔවුන් ඔබෙන් ගන්නේ සේවා ගාස්තුවක් සහ commission එකක් පමණයි. මේකෙත් STP සහ ECN කියලා වර්ග දෙකක් තියෙනවා. දෙකම අවුලක් නෑ. වැඩි මුදලක් යොදවන්න පුළුවන් නම් ECN කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් නුමුත් පොඩි ගානකින් පටන් ගන්නවනම් STP කෙනෙක් වුනත් දැනට ඇති. ඊත් $200ක් වත් යොදවන්න පුළුවන් නම් අනිවාර්යයෙන් spread එක අඩු ECN ගිණුමකට යොමුවෙන්න.
අපි ඔයාලට දැනට තියෙන හොදම binary brokersලා හදුන්වා දුන්නා වගේ මේ තියෙන්නෙත් එහෙම තෝරගත්තු forex brokersලා.
පොඩි මුදලකින් අඩු spread එකක ට්‍රේඩ් කරන්න කැමති සහ අවශ්‍ය අයට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් තමයි tickmill කියන්නේ.
Tickmill ඇයි හොද forexවලට ?
1 - FCA UK REGULATED සහ FSA SC REGULATED ආයතනයක් වීම
2 - Non dealing desk බ්‍රෝකර් කෙනෙකු වීම
3 - $100වැනි සුළු මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )
4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )
5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)
6 - 500:1 දක්වා Leverage තිබීම
7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම
8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.
9 - ආයතනය එක්සත් රාජධානියේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .
10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම.
11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )
12 - ට්‍රේඩින් මෘධුකාංග - MT4 සහ Webtrader
13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.
ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.
මේකේ හොද පාඩම් මාලාවක් තියෙනවා. ඒටිකත් බලන්න අමතක කරන්න එපා.
මේක ඉතාම පහසු දෙයක් නුමුත් පහත වීඩියෝ එකත් බලන්න
ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තමයි ICmarket කියන්නේ.
ICMarkets ඇයි හොද forexවලට ?
1 - ASIC Australia සහ SC REGULATED ආයතනයක් වීම
2 - Non dealing desk true ECN බ්‍රෝකර් කෙනෙකු වීම
3 - $200වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )
4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )
5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)
6 - 500:1 දක්වා Leverage තිබීම
7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම
8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.
9 - ආයතනය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .
10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )
11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )
12 - ට්‍රේඩින් මෘධුකාංග - Ctrader, MT4, MT5 සහ Webtrader
13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.
ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.
ඔයාට FBS Trader, Mt4/Mt5 භාවිතා කරමින් අඩු මුදලකින් ට්‍රේඩ් කරන්න කැමතියි නම් සහ අවශ්‍යයි නම් හොදම බ්‍රෝකර් තමයි FBS. අනික ඔවුන් වැඩිම බෝනස් මුදල් දෙන ආයතනයක්
FBS ඇයි හොද forexවලට ?
1 - IFSC Belize REGULATED ආයතනයක් වීම
2 - $1 වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )
3 - Spread එක 3 pip සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )
4 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)
5 - 3000:1 දක්වා Leverage තිබීම
6 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම
7 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.
8 - ආයතනය බෙලීස්හි ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .
9 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )
10 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )
11 - ට්‍රේඩින් ගිණුම් FBS Trader, MT4 , MT5 සහ Webtrader
12 - ECN ගිණුම් තිබේ
13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.
ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.
ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන ඕස්ට්‍රේලියානු බ්‍රෝකර් කෙනෙක් තමයි Pepperstone කියන්නේ.
Pepperstone ඇයි හොද forexවලට ?
1 - ASIC Australia සහ FCA REGULATED ආයතනයක් වීම
2 - Non dealing desk true ECN බ්‍රෝකර් කෙනෙකු වීම
3 - $200වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )
4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )
5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)
6 - 500:1 දක්වා Leverage තිබීම
7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම
8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.
9 - ආයතනය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .
10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )
11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )
12 - ට්‍රේඩින් ගිණුම් Ctrader,MT4 ,MT5 සහ Webtrader
13 - Scalping, Expert advisors, Hedging සහ News trading වලට ඉතාම සුදුසු බ්‍රෝකර් ආයතනයක්.
14 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.
ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.
පහත වීඩියෝ එක බලන්න අදහසක් ගන්න.
ඔයාට පහසුවෙන්ම Margin calculator සහ Pip calculator භාවිතා කරමින් ට්‍රේඩ් කිරීම සදහා අවබෝදයක් ගන්න පුළුවන් ( USD වලට වෙනස් කරගන්න මොකද දැන් තියෙන්නේ මේකේ ඔක්කොම EUR වලින් ). margin caluculator එකෙන් ඔයාට අදහසක් ගන්න පුළුවන් කොතරම් මුදලක් ඕන වෙනවද කියලා එක එක lot size වලින් ට්‍රේඩ් එකක් ආරම්භ කිරීමට. උදාහරණයකට අපි 0.01lot size එකෙන් ට්‍රේඩ් කිරීම ආරම්භ කරන නිසා 2.35 USD මුදලක් අවම වශයෙන් අවශ්‍යයි ට්‍රේඩ් එක දැමීම සදහා. Pip calculator එකෙන් ඔයාට පුළුවන් කොච්චර මුදලක් ලාභය හෝ පාඩුව වෙන්න පුලුවන්ද කියලා ට්‍රේඩ් එකකදී. උදාහරණයකට අපි 0.01lot size තොරගත්විට EUR/USD.පීප් එකක අගය 0.1USD . ( එකියන්නේ pip 100 ධන වුනොත් ඔයාට $10 ලාභය ලැබෙනවා වගේම pip 100 රිණ ගියොත් ඔයාට $10 පාඩු වෙනවා කියන එක ) ඉතින් මේ අනුව ඔයාට පුළුවන් ස්ටොප් Stop Loss / Take Profit දමාගන්න.
පහත වීඩියෝ එක බලන්න අදහසක් ගන්න.
මුලික ලෙස Stop loss එකක් මගින් අපිට ට්‍රේඩ් එකකට අවදානම අඩු කරගන්න පුළුවන්. එකියන්නේ යම් යම් විදියකින් අපේ ට්‍රේඩ් එක රිණ ගියොත් එම ට්‍රේඩ් එක යම් කිසි පීප් ප්රමණයකදී අනිවාර්යෙන්ම නවතින්න කියලා විදානයක් දෙන්න පුළුවන්. එවිට එම ස්ථානයට පැමිණි විට ස්වයන්ක්රීයවම ට්‍රේඩ් එක close වෙනවා. Take profit එකේදී වෙන්නේ අපිට පුළුවන් විදානයක් දෙන්න යම් කිසි පිප් ප්‍රමාණයක් අපි බලාපොරුත්තු වෙන දෙසට ගිය විට ස්වයන්ක්රීයවම ට්‍රේඩ් එක close කරලා ලාභය ගන්න කියලා විදානයක් දෙන්න. පහත වීඩියෝ පටය බලන්න අවබෝදයක් ගන්න.
අපිට පුළුවන් ට්‍රේඩ් එකක් දාලා තියන්න යම් කිසි අගයකදී ආරම්භ කලයුතුයි කියලා විදානයක් සමග. Buy Stop සහ Sell Stop කියන pending orders තමයි වැඩිපුරම ප්‍රොයෝජනවත් වෙන්නේ. පහත පින්තුරය වගේම වීඩියෝ පටය බලන්න වැඩි අවභෝදයක් සදහා.
( Source : Babypips Website )
1. Range market එකකදී support / resistance භාවිතා කරමින් ට්‍රේඩ් කරන ආකාරය ඉගෙන ගැනීමට පහත ලිපිය කියවන්න :
Trade using the support and resistance zones in a Range Market ( Sinhala )
Forex Trading idea using range market Support and resistance ( English )
2. Trending market එකකදී support / resistance භාවිතා කරමින් ට්‍රේඩ් කරන ආකාරය ඉගෙන ගැනීමට පහත ලිපිය කියවන්න :
Trade using the Support and resistance zones in a trending market ( Sinhala )
Forex Trading idea using trending market Support and resistance ( English )
මේ ගැන දැනුම ලබාගැනීම සදහා පහත ලිපිය බලන්න.
Candle Stick Patterns for forex and binary
ඒවගේම පහත වීඩියෝ කීපයත් බලන්න අමතක කරන්න එපා.
මේ ගැන දැනුම ලබාගැනීම සදහා පහත ලිපිය බලන්න
Chart Patterns for forex and binary
ඒවගේම පහත වීඩියෝ කීපයත් බලන්න අමතක කරන්න එපා.
සාමානයෙන් සතියේ දින වලදී අගහරුවද සිට බ්‍රහස්පතින්දා දක්වා ට්‍රේඩ් කිරීමට සුදුසුයි. ඒවගේම අපේ වේලාවෙන් හවස 2.30 වගේ ඉදන් රෑ 9.30 වගේ වෙනකන් ට්‍රේඩ් කිරීමට පුළුවන්. පුවත් නිකුත් වන වෙලාවල් වලදී නවක ඔබ ට්‍රේඩ් කිරීමෙන් වැළකෙන්නේ මොකද මිල ඉහල පහල යෑම ඉතාම වේගවත්ව වෙන නිසා loss වෙන්න පුළුවන් ඉඩ ඉතාම වැඩියි.
මේ සදහා පහත ලිපි දෙක අනිවාර්යයෙන්ම කියවන්න.
Skrill ewallet to Commercial Bank ATM instant withdrawal
1 - ඩෙමෝ කරන්න සාර්ථක වෙනකන්. ඉන්පසු ඔබට පුළුවන් මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.
2 - ඔබේ ගිණුමේ ශේෂය $200ට අඩුනම් 0.01කට වඩා ට්‍රේඩ් එකකට දමන්න එපා. ( $10,000 වගේ තියෙනවනම් ඉතින් $1 වගේ ඇල්ලුවට කමක් නෑ !). ඔබේ සාර්ථකත්වය අනුව ක්‍රමානුකුලව මේක වැඩි කරගන්න පුළුවන් ( 0.02, 0.03, 0.05 etc.. ).
3 - මතක ඇතුව stop loss ( pips 25-40ක් වගේ දැනට දාගන්න ) සහ take profit දමාගන්න ඒවගේ දෙගුණයක් හෝ තුන්ගුණයක් ( pips 50-80ක් වගේ දැනට දාගන්න ) . ඒ වගේම profit වෙන ට්‍රේඩ් එකක් නම් stop loss එක ගේන්න ඔයා දාපු අගයට වඩා ලාබය තියෙන පැත්තට ට්‍රේඩ් එක අනුව ( Lock profits )
4 - ට්‍රේඩ් ඕපන් කරන් ඉන්න එපා සිකුරාදා හවස ඉදන් මොකද අයීත් මාර්කට් open වෙන්නේ සදුදා නිසා ( මෙහෙම close නොකර ඉන්න පුළුවන් විශාල ගිණුම් තියෙන අයට. $1000-5000වත් නැතුව එහෙම open කරන ඉන්න එපා. )
5 - වරකට එක ට්‍රේඩ් එකකට වඩා දාන්න එපා හොදට පුරුදු වෙනකන්.
6 - පුවත් තියෙන වෙලාවට පොඩ්ඩක් පරිස්සමින් ට්‍රේඩ් කරන්න. පුවත් වේලාවන් තුල ට්‍රේඩ් නොකර ඉන්න පුළුවන් නම් වඩා හොදයි ( 15-30 minutes before and after news ).
7. සැමවිටම trend එකත් එක්ක ට්‍රේඩ් කරන්න. trend එකට විරුද්ධ දිශාවට ට්‍රේඩ් කිරීම නවක ඔබට සුදුසු වෙන්නේ නෑ.
සිග්නල් සේවයක් ඕන නම් Francoගේ signal ලිපිය බලන්න. Scalping කරන අයට වඩාත් සුදුසු වේ. Swing traderලාට ( දින හෝ සති ගණන් ට්‍රේඩ් දාගෙන කරන අයට ) උචිත සිග්නල් සේවා සදහා පිවිසෙන්න Forex Signals for Swing Traders in Sinhala
ජය වේවා !
1 - Babypips වෙබ් අඩවිය
2 - Trading Views වෙබ් අඩවිය
3 - The Balance වෙබ් අඩවිය
4 - FX Empire වෙබ් අඩවිය
5 - Daily FX වෙබ් අඩවිය
Prathilaba May 29th, 2017
Posted In:
Tags: best forex brokers, candlestick patterns, chart patterns, ctrader, fbs, fbs bonus, fbs broker, forex in sinhala, forex sinhalen, forex sri lanka, how to open a tickmill account, icmarkets, iq option forex broker, lowest spread forex brokers, margin calculator, minimum deposit forex broker, mt4 trading platform, neteller accepted forex broker, non dealing desk broker, pepperstone, pip calculator, regulated forex brokers, sinhala forex, sinhalen forex, skrill accepted forex broker, stp broker, Support and Resistance in sinhala, support resistance, TickMill, tickmill bonus, tickmill in sinhala, tickmill lanka, zero spread forex broker
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2020 Prathilaba.com